Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුමාර් ගේ වෙට්ටු සහ හාවුන් ගේ ‘හච්චිං’-පළමු &#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුමාර් ගේ වෙට්ටු සහ හාවුන් ගේ ‘හච්චිං’-පළමු &#

කුමාර් ගේ වෙට්ටු සහ හාවුන් ගේ ‘හච්චිං’-පළමු කොටස

Posted: 2:50 am, May 2, 2013

ජ

නතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය ජන අරගල ව්‍යාපාරය ජ.වි.පෙ ට වඩා ප්රගතිශීලී මාවතකට පැමිණ ඇති බවත්, ඔවුන් සමග සහයෝගීව පොදු පෙරමුණකට පැමිණෙන ලෙසත් පසුගිය කාලයේ අපෙන් බොහෝ දෙනා ඉල්ලා සිටින ලදී. මාතෘකාව සංකීර්ණ බැවින් අපි පාර්ශ්වීය ආකාරයකට සිදුවීමට ඇතුඵ වෙමු.

ජන අරගල ව්‍යාපාරය අපේ නම සොරකම් කිරීම පිළිබව චෝදනාව දෙසට අපි අවධානය යොමු කරමු.

කොළඹ ජීවත් වන සමහර දේශපාලන මැට්ටන්ට අනුව මෙය අහිංසක සිදුවීමකි: “පෙරටුගාමී‘’ වැනි පොදු නාමයක් කාටවත් “පුද්ගලික‘’ භුක්තියකට ලියා දී නැත. එය ඕනෑම අයෙකුට නිදහසේ පාවිච්චි කිරීමට අයිතිය ඇත. ජන අරගල ව්‍යාපාරය “පෙරටුගාමී‘’ යන නාමය තම පක්ෂයේ නම සදහා යොදා ගැනීම ඉහත අයිතිය අනුව යුක්තිසහගතය. වෛරයේ දේශපාලනය පතුරුවන දීප්තිලා අවංක අරගලකරුවන්ට අයුක්ති සහගත ලෙස කෙනෙහිලිකම් කරයි.

ඉහත ආකාරයේ නරුමවාදියෙකුට භාෂා විශ්වයේ භෞතිකත්වය හා සංකේතනය කළ නොහැකි පසමිතුරුතා නොවැටහෙයි. නරුමවාදියා සොයන්නේ ආත්මීයත්වයෙන් දූෂිත නොවූ පිරිසිදු වාස්තවිකත්වයන්ය. අවම තරමින් ජන අරගල ව්‍යාපාරය වත් එතරම් තකතීරු නැත.

අපට අනුව මෙම නම උපුටා ගැනීම තක්කඩි වැඩකි. මෙය ජන අරගල ව්‍යාපාරයේ තීන්දු තීරණ ගන්නා කණ්ඩායම “හොදින්“ ගණනය කර තැබූ පියවරකි. මීට කුමාර් මහත්තයා ද සෘජුවම සම්බන්ධය. කුමාර් මහත්තයා යනු ප්‍රායෝගික දේශපාලනයේ දී දේශපාලන නරුමවාදියෙකි (political cynic). වර්ෂ 1990 න් පසු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අවස්ථාවාදයේ ප්රමුඛ නිර්මාපකයෙක් ලෙස ඔහුගේ භූමිකාව 2009 දී දෙමළ ජනයා මුහුණ දුන් මහා විනාශය මත පැහැදිලි මුද්‍රාවක් තබා ඇත. විප්ලවාදියෙකු ලෙස ඔහු අවංකය. නමුත් සත්‍යවාදී නැත. එනිසාම ඔහු මාක්ස්මය අර්ථයකින් විපර්යාසකාරක නැති අතර බල කේන්ද්‍රීය අවස්ථාවාදයට උපන්ගෙයි නැඹුරුතාවයක් දක්වයි. මෙය ඔහුගේ දේශපාලන භාවිතාවේ සියලු පැතිකඩයන් සිසාරා විහිද යයි.

උදාහරණයක් ලෙස ඔහු පක්ෂයේ ක්‍රියාධරයන් ලවා සගරාවක් මුද්‍රණය කරවන්නේ එමගින් උපක්රමික වාසියක් හා බලයක් අත්පත් කර ගැනීම තකා අනෙකුන්ගේ ඇස් ඉලක්ක කර ගෙනය. එසේ නොමැතිව ලියවෙන දෙයෙහි හරය හා සත්‍යය මගින් සමාජ දේහය මත ඇති කරන දිගුකාලීන සටන්කාමී ගුණාත්මක විපර්යාසයන් තකා නොවේ. ඔහුගේ චරිතයේ ආවේණික ආකර්ෂණීයත්වය හා බලපෑම් සහගත බව මීට සංකලනය වූ විට විප්ලවවාදී වැඩ කටයුතුවල නිර්ණායකයන් අනුව ගත් කළ සමාජ දේහය මත ඇති කරන හානිය මහත්ය. ඔහු අතින් විප්ලවාදී දේශපාලනය හැම විටම චෙස් ක්‍රීඩාවක් දක්වා ඌනනය වෙයි. ඔහුගේ සමාජ භාවිතාවයේ රැඩිකල් වෙනසක් සිදු නොවුණහොත්, සමාජය කෙරෙහි වන ඔහුගේ අතිමහත් කැපවීමට කවදා හෝ දේශපාලනිකව වර්ධනය වීමට හැකි උපරිම දුර විය හැක්කේ ඉවරයක් නැති භූ දේශපාලනික දාම් පෙතක අතරමං වීම පමණි.

කුමාර් සහ ඔහුගේ ගෝලයන්ගේ ගණන් බැලීම කෙබදු ද?

දේශපාලන වැඩ කටයුතු වලදී කුමාර් අධි-සංවේදී කලාපය වන්නේ බලවේග සහ ඒවා අතර ගැටුම්, ප්රතිවිරෝධතා ක්ෂේත්රයයි. වර්ෂ 2000 පමණ වන විටත් X කණ්ඩායමේ දේශපාලනයට හා එහි කතිකාවට තරුණ ජනයා දේශපාලනය කරා ආචරණය කිරීමෙහිලා ඇති ශක්‍යතාවය ගැන කුමාර් විමසිලිමත්ය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අවකාශය X දේශපාලනය නිසා හැකිලී යාමේ විභවාත්මක තර්ජනය ගැන ඔහු දැනුවත්ය. 2004 දෙසැම්බර් සිදුවීමෙන් පසු සංවිධානයෙන් ඉවත් කළ කණ්ඩායම (අමාරිස් කණ්ඩායම) මුණගැසීමට ජ.වි.පෙ ශිෂ්‍ය සංගම් කණ්ඩායමක් මහරගම ග්‍රැන්බර්ග් වත්තේ ‘රහසිගත කදවුර’ ට එව්වේ අහම්බයකින් නොවේ. පාවාදීම, දේශපාලනික ප්රතිගාමීත්වය යනාදිය ගැන වන වාමාංශික මිනුම් දඩු සමග කුමාර් අනන්‍ය නැත. ඒ නිසාම අමාරිස් කණ්ඩායම ගැන කුමාර්ට අපුලක් ද නැත. බාහු සහ සමාජවාදී සමානතා පක්ෂය හැරුණු විට ස්ටැලින්වාදී ප්රැට්රික් ප්‍රනාන්දුගේ සිට ට්‍රොට්ස්කිවාදී ගම්ලත් දක්වා වාමාංශිකයන් “මධ්‍යම පාන්තික පබාගේ “ තට්ටම හා අමාරිස්ගේ විශ්ව විද්‍යාල ආචාර්ය පට්ටම නව ලෝකයක් උදෙසා අරුණඵ උදා කරන ප්රගතිශීලීත්වයේ අනම්‍ය මිනුම් දඩු බවට පත් කර ගත්තේ මේ කාලයේදීය. කුමාර්ගේ ගරුත්වය උදෙසා සටහන් කර තැබිය යුතු දෙය නම්, එතැනදීත් ඔහු ප්රැට්රික් හෝ ගම්ලත් තරම් ග්‍රාම්‍ය නොවූ බවය. බොහෝ දේ කෙරෙහි වන ඔහුගේ උපහාසාත්මක සිනහව එතැනදීත් ඔහුව ගලවා ගත්තා විය හැකිය. (වැරදුණේ කොතැනදැයි අපත් නොදන්නා මුත් කුමාර් දැනගත යුතු කාරණය වන්නේ, අපගේ නිරීක්ෂණ වලට අනුව, උදුල් සිට පුබුදු ජයගොඩ දක්වා වන ඔහුගේ ගෝලයන්, හරි හෝ වැරදි හෝ වේවා ජීවිත කාලයක් ප්‍රතිපත්තිගරුකව සටන් වැදුණ බාහුව එතරම් ගණන් නොගන්නා අතරේ, යාපනයට ගොස් එනතුරුවත් එක අරමුණක් තියාගනීවි යැයි තම බිරිද විසින් පවා විශ්වාස නොකරන අමාරිස් අයියාව දුටු විට හිදගෙන සිටින අසුන්වලින් ඇඹරෙමින් නැගිටින බවයි.)

‘’සර්යා“ සගරාව කරළියට එන්නේ ඊට පසුවය. “සර්යා“ සගරාව හරහා කුමාර් පෙරමුණු දෙකක සටන් කළේය. එක පසෙකින් ජ.වි.පෙ ඇතුළතට පීඩනයක් යෙදීම ඉලක්ක කළ අතර, අනෙක් පසින් X පක්ෂයේ කතිකාව ප්‍රති-අවශෝෂණය කිරීම මගින් X පක්ෂය වටා ගොඩනැගෙන දේශපාලන බලය පාලනය කළ හැකි මට්ටමකට තුලනය කිරීමට අපේක්ෂා කළේය. එකල මව්බ්ම පත්තරය සමග බෙදා හැරි X පක්ෂය විසින් ප්‍රකාශයට පත්කල AK-47 අතිරේකය රට පුරා අත්පත් කර ගත් ජනප්‍රියතාවය ඉක්මන් ප්‍රතික්‍රියාවක් සදහා කුමාර් මහත්තයාව උත්තේජනය කළේය. මේ සන්දර්භය තුළ X හි සුළගක් වැදුණු අයෙක් පවා වටිනාකමක් අත්පත් කර ගත්තේය. X පක්ෂයට පෙරළා පහර දෙන සගරාවක් කළ හැකි ජගතෙකු සොයා පුබුදු ජයගොඩ හෙවත් ලසිත් අයියා රටපුරා කාල් ගෑවේ දිගුකාලීන හිසරදයකින් මිදෙන්නටය. ඒ කාලයේ පුබුදු ජයගොඩ, විපරිත ටින් ටින් කොලුවා සහ තවත් අය හමුවන්නට ආවේ ගියේ ඔවුන් හෝ යොදවා X පක්ෂය හීලෑ කළ හැකි දැයි සොයා බැලීමටය. 2008 දී පමණ විමල් වීරවංශ බෝම්බය පිපිරුණු පසු වෙනත් වැඩ ප්රමුඛ වීම නිසා අවුරුදු දෙක තුනක් කාර්ය බහුලව ගතවිය.

2011 දී ජ.වි.පෙ හි බලය අත්පත් කර ගැනීමට දැරූ අසාර්ථක උත්සාහයෙන් පසු ජන අරගල ව්‍යාපාරය ආරම්භ වීමෙන් ලාංකීය දේශපාලන සිතියම නව ආකාරයකට ප්‍රති-ව්‍යුහගත කෙරුණි. අපේ ප්රස්තුත ගැටලුවේ වර්තමාන සන්දර්භය බිහිවුණේ ඉහත නිමේෂයට පසුවය. (සමහර තකතීරුවන් සිතන ආකාරයට එය දීප්ති සාදු විසින් සොයාගත් නාභිය ගැන අවධානය යොමු කිරීමේ නව භාවනා ක්‍රමයකින් පැන නැගුණක් නොව, සත්‍ය ව්‍යවහාරික සමාජ ජීවිතයේ ප්රතිවිරෝධයන් මගින් බිහිවුණු සන්දර්භයකි.)

අපේ ප්රස්තුත ගැටලුවට අදාළව ගත්විට ජ.වි.පෙ හි පූර්ණ කාලීන කේඩරයෙන් විශාල කොටසක් අවශෝෂණය කරගත් ජන අරගල ව්‍යාපාරය මුහුණ දුන් මූලික අභියෝග දෙකක් ලකුණු කරන්නට දැන් අපට පුලුවන.

01-  ජ.වි.පෙ ට එරෙහිව නව දේශපාලන අනන්‍යතාවක් හා දේශපාලන වැඩසටහනක් ඉදිරිපත් කිරීම:

ජ.වි.පෙන් කැඩී ආ කේඩරය අතර සංඝත ඒකාග්රකරණයක් රදවා ගැනීමටත්, ජ.වි.පෙ හි පැවැත්ම ඉතිහාසය තුළ අයුක්ති සහගත කිරීමටත් මෙය අත්‍යාවශ්‍යකය.

02-  තෙවන දේශපාලන අවකාශයක් සදහා සටන් කිරීමේ දී තමන්ට අතිශයින්ම බාධාකාරී විය හැකි බලවේගයක් වන ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය (කලින් X පක්ෂය):

-එක්කෝ දේශපාලනිකව බලපෑම් සහගත නොවන කුඩා හැදෑරීම් කවයක මට්ටමේ දීර්ඝකාලීනව සිරකොට තැබීම.

- නැත්තම් විනාශ කිරීම

මෙවන් තැන් හිදී කුමාර් ක්‍රියාකරන ආකාරය වටහා ගැනීමට අයෙකුට මෑත අතීතය නැවත සිහිපත් කර ගැනීම පමණක් වුවද සෑහේ .

තම ජාතික විමුක්තිය උදෙසා සිංහල ජනයා මත පරායත්ත නොවන ශක්තිමත් දෙමළ සටන්කාමී ව්‍යාපාරයක් (L.T.T.E ය) පැවතීම ජනතා විමුක්ති පෙරමුණේ අනාගත දේශපාලන ව්‍යාපෘතිය තුළදී බාධාවක් ලෙස සැලකුණු අතර , තම ව්‍යාපාරයම දෙවරක් මර්ධනයට ලක් කළ රජයේ හමුදාවන්ට මානෙල් මල් පලදවමින් එම හමුදාවම ලවා අදාල දෙමළ ව්‍යාපාරය කුඩු පට්ටම් කරවීමට කුමාර් දෙවරක් කල්පනා කලේ නැත. ඔහු සෘජුය. සරළය.

‘‘ විප්ලවය කරන්නට කටිටි ගොඩක් අවශ්‍ය නැහැ. අපි හිටියම ඇති.’’

ඉතිහාසයේ රෝදය කරකවන්නේ නරක විසින් බව ඔහුට එතරම් ප්රත්යක්ෂය.

‘‘ මම දෙමළ වුණා වුනත් L.T.T.E එක ඉවර කරන්න ඕනේ.’’

කුමාර් රෝ ඒජන්තයෙකු බවට විමල් වීරවංශගේ හිස තුළ භ්රාන්ති පහළ වීම ගැන අයෙක් පුදුම විය යුතු නැත. තමා තවත් අයෙකු ගේ දාම් පෙතක ඉත්තෙක් බව වටහා ගැනීමට සිදුවීම මනුෂ්‍ය ආත්මයකට කෙතරම් නම් වේදනාකාරීද?

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට එරෙහිව පවත්වා ගත යුතු ජන අරගල ව්‍යාපාරයේ ස්ථානගතය ගැන එම ව්‍යාපාරයම ස්වයං-උභතෝකෝටිකයක පැටලී ඇත. (මේ උභතෝකෝටිකය අද දක්වාමත් නොවිසදී පවතී. ජන අරගලයේ අභ්‍යන්තර ප්රතිවිරෝධතා දඵ ලා වැඩෙන විට අප සම්බන්ධයෙන් වන මෙම උභතෝකෝටිකය එම ප්රතිවිරෝධයන් ගේ අභ්‍යන්තර හැඩරටා වල වෙස් ගනිමින් ඒවා කරා ප්‍රති-අවශෝෂණය කරගනු ඇත.)

එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මැරීමට කුමාර් මහත්තයා සහ කණ්ඩායම තීරණය කරන්නේ ඉහත සන්දර්භය තුළය.

කුමාර්ගේ විශ්වය තුළ තම අවම පැවැත්ම, නැතහොත් යන්තමින් වැටෙන හුස්ම පොද රදවා ගැනීමත්, උපරිම, පූර්ණ විකසිත ආක්‍රමණශීලී දේශපාලන ක්‍රියාකාරීත්වයත් එක මත අතිපිහිතය. ඉහත ගැටඵ දෙකට ඔහුගේ විසදුම අපූරුය:

01-  ‘පෙරටුගාමී’ යන නම සිය පක්ෂයේ නමට ඈදා ගැනීම:

ඉලක්කය කරා වේගයෙන් ඇදී යන අශ්වයෙකු සේ ඔහු මුල් වටය ජයගෙන ඇත. මිරිහාන පොලීසිය පවා පක්ෂ දෙකේ නම් පටලවා ගෙන ඇත. මාධ්‍ය මගින් පක්ෂ දෙකම ජනප්‍රිය ආකාරයට හදුන්වන්නේ ‘පෙරටුගාමී පක්ෂය’ කියාය. කුමාර් මහත්තයා, අපෙන් පළිගෙන, අපේ නම අකා මකා දැමීමේ සියුම් සතුට බෝනස් එකක් ලෙස මාධ්‍යවේදීන්ට ලබා දී ඇත. තල්මසුන් අස්සේ හාල්මැස්සන් අතුරුදන් කිරීමේ නව තාක්ෂණයක් ඔහු හදුන්වා දී ඇත.

අලි මදිවට හරක් කීවා සේ පක්ෂ දෙකේ නායකයන් ගේ නම් දෙක ද එක වාගේය. එක පෙරටුගාමී පක්ෂයක නායකයා දීප්ති කුමාර ගුණරත්නය. අනෙක් පෙරටුගාමී පක්ෂයේ නායකයා ප්‍රේමකුමාර් ගුණරත්නම්ය. නමුත් බහුලව යොදන්නේ කුමාර් ගුණරත්නම් කියාය. අපට හමු වන මිනිසුන් අපෙන් අසන්නේ “ ඕගොල්ලන්ගේ ලොක්කා ඔස්ට්‍රේලියාවට පැන්නා නේද කියාය“. හාස්‍යය පිරි ජීවිතයක් ගෙවන කුමාර් විසින් ඛේදජනක සිදුවීම්වලින් ගහන රටකට ඉල ඇදෙන විහිලුවක් ලබා දී ඇත. දීප්ති කතා කරන වීඩියෝ පට අධ්‍යයනය කිරීමට අවුරුදු කිහිපයකට පෙර වෙන් කළ කාලය අපතේ ගියා කියා සිතීමට හේතුවක් නැත. කවුරු කාගෙන් කොපි කරනවා දැයි කාටවත් සොයා ගන්නට බැරිය. කුමාර් ඉදිරිපත් කරන දේශපාලනික-දාර්ශණික ගැටලුව වන්නේ සදාචාරයක් නැති රටකට මුල් පිටපත බම්බු ගහන්න දැයි යන්නය.

02- X කණ්ඩායමේ සිට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය දක්වා දිවෙන ප්රවාහයේ කතිකාමය සංඝටක ක්‍රමානුකූලව ජන අරගල ව්‍යාපාරයට අවශෝෂණය කර ගැනීම:

මේ සම්බන්ධයෙන් මුල් වටයේ දී ඔහු මූහුණ වල් පාට කර උද්ඝෝෂණ කිරීම, බැලුම් එල්ලා උඩ යැවීම, අවිඥානය, පශ්චාත්-නූතනවාදය, දෘෂ්ටිවාදය, වියමන, දෙවන වර කියවීම, life style politics වැනි (තේරුම නිවැරදිව නොදන්නා) වචන නිතර කතා කිරීම යනාදියේ සීමාවේ රැදී සිටියි. ජනරළ වැනි පක්ෂයේ ප්‍රකාශන ද මේ සදහා යොදා ගනියි. කලා සංගම් ද, තරුණ සංගම් ද, ශිෂ්‍ය සංගම් කටයුතු ද මේ අරමුණ ඉටුවන ආකාරයට හසුරුවයි. X දේශපාලනයෙන් ඉවත්ව ඒ සමග එදිරිවාදී කමක් සහිතව කටයුතු කරන පුද්ගලයන්ව ලියන්නට, වේදිකාවල කතා කරන්නට හයර් කරන්නේ (outsourcing) ඉහත සන්දර්භය තුළය.

මෙහිදී තම ගෝලයන්ට X කණ්ඩායමේ සිට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය දක්වා දිවෙන X කතිකාව පුහුණු කළ යුතුය. මෙතනදී උභතෝකෝටිකයක් ඇත: X කතිකාව ඒ ආකාරයෙන්ම අවශෝෂණය කර ගන්නවාද? එසේ නැතිනම් පළමු පියවරේ දී එය අවශෝෂණය කර ගෙන ඒ සමගම ඊට පහර දිය හැකි තමාගේම භාෂාවක් දියුණු කරනවා ද?

කුමාර් මෙතනදී ද අයෙකුට දරාගත නොහැකි තරම් සරළය. ‘‘ වැඩේ වෙනවා නම් මොක කලත් කම් නැත.’’

ජනරළ පුවත්පතෙහි සහ විවිධ වෙබි අඩවි වල හැලප සාමුහිකයේ ලිපි සදහා විශාල ඉඩක් වෙන් කරන්නේත්, පුබුදු ජයගොඩ වෙනත් නම් වලින් ඊට පිළිතුරු ලියන්නට පුහුණු වන්නේත් ඒ අනුවය. පුබුදු ගේ පිළිතුරු ඊට ප්‍රමාණවත් නොවූ විට ලිපි ලියන්නට හැකි අය සොයමින් රට වටා දුවන්නට සිදු වන්නේත් ඒ අනුවමය. කවදාවත් පිළිවෙලට කිසිවක් ඉගෙන නොගත්, රැකියාවකට ගියහොත් තමා සූරා කැවෙනවා යැයි කියා ගෙදරට වී දෙමාපියන්ව සූරාකමින් සිටින ගොඩේ බයියා විහිඵවට ලියන ලිපි වලට පිළිතුරු දීමට රටේ කැරළි දෙකක් මෙහෙය වූ පක්ෂයක තට්ටය පවා පෑදී ඇති නායකයන් ඇඹරෙනවා දකින විට සිහිය විකල් වන්නේ අපටය. 1990 ගනන් දක්වාත් දේශපාලනය ගැන පරිචයක් ඇති අයෙකුට තමා අවට ලෝකය මැනීමට ඛණ්ඩාංක සහ මිනුම් දඩු වලින් සමන්විත විධිමත් සංජානන සිතියමක් තිබුණු බව අපට මතකය. අප දැන් දන්නා එකම දෙය නම් අප කිසිවෙක් නොදන්නා මොහොතක බොහෝ දෙනෙකුට අදාලව එය අතුරුදහන් වී ඇති බව පමණි.

කුමාර් ගේ ගෝලයන් පුහුණු කිරීම සදහා ඩමි විදිහට පාවිච්චි වුණ අය ගැන අප බැරෑරුම් විදිහට සැලකිය යුතුද? පිළිතුර ඇත්තේ කුමාර් ගේ ඊළග පියවර තුළය.

03- ලීවර තාක්ෂණයට අනුව ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය සමග වෛර බැදගත් පැරා-දේශපාලන කණ්ඩායම් සහ පුද්ගලයන් උඩ යැවීම නොහොත් ඌරාගේ ඇගේ මාඵ ඌරාගේම ඇගේ තියා කැපීම:

මේ සදහා අතරමැදියන් ලෙස පුබුදු ජයගොඩ ඇතුඵ පිරිසක් යොදවා ඇති අතර X කණ්ඩායමෙන් වෙන්ව ගිය අය ප්‍රධාන ඉලක්කයක් වේ. මේ මැරතන් තරගය දිවීම සදහා තරගකරුවන් විශාල පිරිසක් සූදානමින් සිටියි. මෙය තර්කානුකූලව කාලයක් තිස්සේ කරගෙන ආ ක්‍රීඩාවකි.

ජනරළ පුවත් පතේ දේශපාලන සාකච්ඡා, කලා සංවාද, පක්ෂයට හැසිරවිය හැකි ප්රකාශනවල පිටු, මැයි දින හා වමේ සංවාදවල බහුජන වේදිකා යනාදියේ ඉඩකඩ නිර්ලෝභීව මැරතන් ධාවකයන් වෙනුවෙන් වෙන් කරන්නේ ඒ අනුවය. එක පසෙකින් තම අඵත් පක්ෂයේ සාමාජිකයන්ට දේශපාලන වැඩසටහනක් හා හුස්ම ගැනීමේ කතිකාමය අවකාශයක් නිර්මාණය කෙරෙන අතර ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දේශපාලන අවකාශය බලපෑම් සහගත ලෙස හැකිලවීම එයින් ඉෂ්ට සිද්ධ වෙන බවට ඔවුන් විශ්වාස කරයි. ගොඩේ බයියාගේ සිට කන්නා දක්වා අය පසුගිය කාලයේ චණ්ඩින් වූයේ ඉහත සන්දර්භය තුළය.

තමන් දීප්ති ගැන සහ ඔහුගේ රහස් ගැන දන්නා බවක් ඇගවීමත්, X කණ්ඩායමේ වදන් උච්චාරණය කිරීමේ තම හැකියාවත්, ඉංග්‍රීසි මුල් කෘති කියවා ඇති බව ඔප්පු කිරීමත් මගින් පුබුදු ජයගොඩගේ දෑස් නිලංකාර කෙරනු ඇති බවට ඔවුන් නිවැරදිව අනුමාන කළ අතර, සවස් කාලයේ දී තම නව අනන්‍යතාවය දෙස බලා ලබන නිරාමිස සතුටත්, ජාතික දේශපාලන ප්රපංචයක් සමග මුල් වතාවට ගනුදෙනු කිරීමේ අවස්ථාව හා ඊට උපක්රමික උපදෙස් දීමේ අවස්ථාව මගින් අත්විදින ජොලියත්, වන්දිය ලෙස පෙරළා ලබයි. (අයෙකුට පුබුදු ජයගොඩ මහතා වෙනුවෙන් දැක්විය හැකි වඩාත් කාරුණික අභිනය වනු ඇත්තේ බොස්ටන් මැරතන් ධාවන තරගය ඔහුට මතක් කරදීම විය හැක.)

කුමාර්ගේ පියවර තුනේ ඉහත විසදුම සාර්ථක කර ගත හැකි බවට ඔහු මෙතරම් විශ්වාස කරන්නේ මන්ද?

X කණ්ඩායම කාලයේ X කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ජ.වි.පෙ නිල උපාය වූයේ ‘නොතකා හැරීම මගින් අහෝසි වන්නට හැරීම’යි. එම උපාය තවදුරටත් රදවා ගන්නා අතරේම 2011 දී කුමාර් මහත්තයා වඩා ආක්‍රමණශීලී අඵත් පියවරක් තැබුවේය.

ජ.වි.පෙ සම්ප්රදාය තුළ දීර්ඝ කාලයක් ගොඩනැගුණු රටපුරා විහිද ඇති සමාජ සම්බන්ධතා ජාලයේ ශක්තිය, දිගු කාලීනව වෙහෙසකර සමාජ වැඩ කටයුතු වලට පුහුණු වූ, අත්දැකීම්වලින් පොහොසත් පූර්ණ කාලීන හා විභවාත්මකව පූර්ණකාලීන මිනිස් සම්පත, අවශ්‍ය මොහොතක ළගාවිය හැකි මට්ටමේ පවතින ද්‍රව්‍යමය සම්පත්වල පරිමාව හා ජාත්‍යන්තර සබදතා ජාලය යනාදිය මත ඔහු ඔට්ටු තබා ඇති බවට අපට සාධාරණව උපකල්පනය කළ හැකිය.

ඉහත මොන පැත්තෙන් ගත්තත් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය දුර්වලය යන කාරණය ඔහුට ප්රත්යක්ෂයය. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය යනු දීප්ති නැමති කැරිස්මැටික නායකයා වටා එකතු වී ඔහුට හුරේ දමමින් bookmark විකුණන හා පොත්පත් කියවා වෙබ් අඩවි සහ සගරා පත පොත පල කරන කුඩා කල්ලියක්ය යන අදහසට කොළඹ අහස පුරා තටු ලැබෙන්නේ ඉහත සන්දර්භය තුළය. ඒ බව යළි යළි ඔප්පු කරන්නට වලිකන වාචාලයන්ට පුබුදු ජයගොඩ ආශාවෙන් බැදෙන්නේ ඒ නිසාය. පුබුදුගේ හෝ චමීරගේ ආශාව කුමාර්ගේ උපක්රමික ප්රවේශයේ සන්දර්භය හරහා යුක්ති සහගත බවක් අත්පත් කරගෙන ඇත.

හෙමින් කතා කරන, තැන්පත් විප්ලවවාදියෙකුගේ පෙනුමක් සහිත චමීර කොස්වත්තගෙන්, වරක්, පෙරටුගාමී නම හොරකම් කළේ ඇයි දැයි එතෙක් ඔවුන්ට හිතවත්ව සිටි අයෙක් ඇසූ විට චමීරගේ පිළිතුර පහත පරිදිය:

පිළිතුරේ පළමු කොටස – දීප්තිලා දේශපාලනය කරන කට්ටියක් නෙවෙයි.

වැඩි දුර ප්‍රශ්ණ කල පසු,
දෙවන කොටස – අපිට කැමති නමක් අපිට දා ගන්න පුලුවන්. කාටද ඒකේ ප්‍රශ්ණයක් තියෙන්නේ?

චමීරගේ චරිතය දන්නා අයෙකුට මේ පිළිතුර බොහෝ හැගවුම් ජනිත කරයි. චන්ඩියෙක් වනවාට අමතරව දශක එක හමාරක් රටේ දේශපාලනය කළ සංවිධානයක් දේශපාලන සංවිධානයක් නොවේ කියන්නට තරම් අධිෂ්ඨානයක් ඔහු සතුය. කපුවා හිටගෙන කරන විට ගෝලයන් දුව දුවා කරන්නේ එලෙසය.

පක්ෂයේ නම ගැනීම ගැන ඇසූ විට වරක් උදුල් පවසා තිබුනේ සියඵ දෙනාට shock therapy එකක් දෙන්නට එසේ කළ බවය. ඒ ඔහුට ලෝකය වැටහෙන ආකාරයයි.

සාධාරණව හිතන පතන, ‘ශිෂ්ට’ සගයින්ට ද කුමාර්ලාගේ විශ්වය තුළ තර්කනයක් ඇත: ‘’දීප්තිලා පොල් කඩනවා,අපි පොල් ඇහිදිනවා’’.

කුමාර් අපිට හොද වෙට්ටුවක් දමා ඇත. මේ දිනවල නේපාලයේ මාවෝවාදීන්ට සතුරු ප්රතිවිරෝධතා සහ මිතුරු ප්රතිවිරෝධතා අතර වෙනස ගැන දේශන මාලාවක් පවත්වමින් සිටින, අප කවුරුත් හොදින් හදුනන ජයම්පතීගේ මනසට වඩා කුමාර්ගේ මනස සංකීර්ණ බව කෙනෙක් පිළිගත යුතුය.

නමුත් වෙට්ටුව සදාචාරාත්මක නැත. එවැනි අජූව ක්‍රියා ඓතිහාසික විප්ලවවාදී සම්ප්රදාය තුළ හෙලා දැකීමට තුඩු දෙන වග ද කුමාර් දනී. නමුත් කුමාර් යනු ‘අවසාන ප්‍රතිඵලය මගින් ඒ කරා වූ මාර්ගය යුක්ති සහගත වන බව’ තදින් අදහන අයෙකි. නමුත් ‘මාර්ගයේ’ ගුණාත්මකය විසින් නිල වශයෙන් ප්‍රකාශිත අවසන් අරමුණ නාට්‍යානුසාරීව අපගමනය කරන බවත්, සමාජ ක්රමයක ව්‍යුහය අවසන් අණුව දක්වා විපර්යාස කිරීම තමාගේ චින්තනයට වඩා අතිශයින්ම සංකීර්ණ බවත්, ප්රපංචයක අභ්‍යන්තර ගතිකතා සංකීර්ණව හදාරන්නට උනන්දුවක් නැති ඔහු නොදනී. 20 වන සියවසේ විප්ලවවාදී ව්‍යාපාරවල අසාර්ථකත්වයේ අභිරහස හැදෑරීම වැනි බරපතල, අත්‍යාවශ්‍යයික කටයුතු ඔහුට අනුව අනවශ්‍ය දුක් කම්කටොලු ගොඩ ගසන පණ්ඩිතමානී ක්‍රියාවන් වන බවක් බාහිරට දෘෂ්‍යමානය.

ප්‍රතිඵලය ලෙස ඔහුට අපේ නම උච්ඡාරණය කරන්නට බැරිය. අපේ සමාජ-දේශපාලන වැඩ කටයුතු ඔහු කෙරේ කෙතරම් බලපෑම් සහගත වුව ද තවමත් ඔහුට අපේ නම ප්‍රසිද්ධියේ කියන්නට බැරිය. ඔහුට අපේ නම කියවිය හැක්කේ එහි ‘අයථා ලෙස පරිහරණය කරනු ලබන ස්වරූපයෙන්’ පමණි.

එනම් ‘’පෙරටුගාමී සමාජවාදී පක්ෂය’’ ලෙසය.

දශක තුනක් විහිද යන කුමාර්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වයේ අවසන් දශක දෙක තුළ ඔහු විප්ලවවාදී උපක්රමිකයෙකුගේ බලපෑම් සහගත භූමිකාව නියෝජනය කළේය. අයෙක් මෙය වටහා ගැනීම සදහා දෙමළ ජනයාගේ ජාතික විමුක්ති අරගල ව්‍යාපාරයට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන හැසිරීම විධිමත්ව හැදෑරීම ප්රමාණවත්ය.

වරක් එක්තරා පුද්ගලයෙක් හාවුන් ඇල්ලීම සදහා අපූරු ක්‍රමවේදයක් යෝජනා කළේය.

[QUOTE="obama2, post: 14908747, member: 399563"] [b]කුමාර් ගේ වෙට්ටු සහ හාවුන් ගේ ‘හච්චිං’-පළමු &#[/b] [CENTER][B][SIZE=4]කුමාර් ගේ වෙට්ටු සහ හාවුන් ගේ ‘හච්චිං’-පළමු කොටස [/SIZE][/B] [SIZE=4] Posted: [URL="http://3mana.com/%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%99%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b7%84%e0%b7%8f%e0%b7%80%e0%b7%94%e0%b6%b1/"]2:50 am, May 2, 2013[/URL][/SIZE] [SIZE=4][IMG]http://3mana.com/news/wp-content/uploads/2013/05/large_great_dictator_blu-ray_2x-406x320.jpg[/IMG][/SIZE] [SIZE=4] ජ[/SIZE] [SIZE=4]නතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය ජන අරගල ව්‍යාපාරය ජ.වි.පෙ ට වඩා ප්රගතිශීලී මාවතකට පැමිණ ඇති බවත්, ඔවුන් සමග සහයෝගීව පොදු පෙරමුණකට පැමිණෙන ලෙසත් පසුගිය කාලයේ අපෙන් බොහෝ දෙනා ඉල්ලා සිටින ලදී. මාතෘකාව සංකීර්ණ බැවින් අපි පාර්ශ්වීය ආකාරයකට සිදුවීමට ඇතුඵ වෙමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජන අරගල ව්‍යාපාරය අපේ නම සොරකම් කිරීම පිළිබව චෝදනාව දෙසට අපි අවධානය යොමු කරමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කොළඹ ජීවත් වන සමහර දේශපාලන මැට්ටන්ට අනුව මෙය අහිංසක සිදුවීමකි: “පෙරටුගාමී‘’ වැනි පොදු නාමයක් කාටවත් “පුද්ගලික‘’ භුක්තියකට ලියා දී නැත. එය ඕනෑම අයෙකුට නිදහසේ පාවිච්චි කිරීමට අයිතිය ඇත. ජන අරගල ව්‍යාපාරය “පෙරටුගාමී‘’ යන නාමය තම පක්ෂයේ නම සදහා යොදා ගැනීම ඉහත අයිතිය අනුව යුක්තිසහගතය. වෛරයේ දේශපාලනය පතුරුවන දීප්තිලා අවංක අරගලකරුවන්ට අයුක්ති සහගත ලෙස කෙනෙහිලිකම් කරයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉහත ආකාරයේ නරුමවාදියෙකුට භාෂා විශ්වයේ භෞතිකත්වය හා සංකේතනය කළ නොහැකි පසමිතුරුතා නොවැටහෙයි. නරුමවාදියා සොයන්නේ ආත්මීයත්වයෙන් දූෂිත නොවූ පිරිසිදු වාස්තවිකත්වයන්ය. අවම තරමින් ජන අරගල ව්‍යාපාරය වත් එතරම් තකතීරු නැත.[/SIZE] [SIZE=4]අපට අනුව මෙම නම උපුටා ගැනීම තක්කඩි වැඩකි. මෙය ජන අරගල ව්‍යාපාරයේ තීන්දු තීරණ ගන්නා කණ්ඩායම “හොදින්“ ගණනය කර තැබූ පියවරකි. මීට කුමාර් මහත්තයා ද සෘජුවම සම්බන්ධය. කුමාර් මහත්තයා යනු ප්‍රායෝගික දේශපාලනයේ දී දේශපාලන නරුමවාදියෙකි (political cynic). වර්ෂ 1990 න් පසු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අවස්ථාවාදයේ ප්රමුඛ නිර්මාපකයෙක් ලෙස ඔහුගේ භූමිකාව 2009 දී දෙමළ ජනයා මුහුණ දුන් මහා විනාශය මත පැහැදිලි මුද්‍රාවක් තබා ඇත. විප්ලවාදියෙකු ලෙස ඔහු අවංකය. නමුත් සත්‍යවාදී නැත. එනිසාම ඔහු මාක්ස්මය අර්ථයකින් විපර්යාසකාරක නැති අතර බල කේන්ද්‍රීය අවස්ථාවාදයට උපන්ගෙයි නැඹුරුතාවයක් දක්වයි. මෙය ඔහුගේ දේශපාලන භාවිතාවේ සියලු පැතිකඩයන් සිසාරා විහිද යයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]උදාහරණයක් ලෙස ඔහු පක්ෂයේ ක්‍රියාධරයන් ලවා සගරාවක් මුද්‍රණය කරවන්නේ එමගින් උපක්රමික වාසියක් හා බලයක් අත්පත් කර ගැනීම තකා අනෙකුන්ගේ ඇස් ඉලක්ක කර ගෙනය. එසේ නොමැතිව ලියවෙන දෙයෙහි හරය හා සත්‍යය මගින් සමාජ දේහය මත ඇති කරන දිගුකාලීන සටන්කාමී ගුණාත්මක විපර්යාසයන් තකා නොවේ. ඔහුගේ චරිතයේ ආවේණික ආකර්ෂණීයත්වය හා බලපෑම් සහගත බව මීට සංකලනය වූ විට විප්ලවවාදී වැඩ කටයුතුවල නිර්ණායකයන් අනුව ගත් කළ සමාජ දේහය මත ඇති කරන හානිය මහත්ය. ඔහු අතින් විප්ලවාදී දේශපාලනය හැම විටම චෙස් ක්‍රීඩාවක් දක්වා ඌනනය වෙයි. ඔහුගේ සමාජ භාවිතාවයේ රැඩිකල් වෙනසක් සිදු නොවුණහොත්, සමාජය කෙරෙහි වන ඔහුගේ අතිමහත් කැපවීමට කවදා හෝ දේශපාලනිකව වර්ධනය වීමට හැකි උපරිම දුර විය හැක්කේ ඉවරයක් නැති භූ දේශපාලනික දාම් පෙතක අතරමං වීම පමණි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කුමාර් සහ ඔහුගේ ගෝලයන්ගේ ගණන් බැලීම කෙබදු ද?[/SIZE] [SIZE=4]දේශපාලන වැඩ කටයුතු වලදී කුමාර් අධි-සංවේදී කලාපය වන්නේ බලවේග සහ ඒවා අතර ගැටුම්, ප්රතිවිරෝධතා ක්ෂේත්රයයි. වර්ෂ 2000 පමණ වන විටත් X කණ්ඩායමේ දේශපාලනයට හා එහි කතිකාවට තරුණ ජනයා දේශපාලනය කරා ආචරණය කිරීමෙහිලා ඇති ශක්‍යතාවය ගැන කුමාර් විමසිලිමත්ය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අවකාශය X දේශපාලනය නිසා හැකිලී යාමේ විභවාත්මක තර්ජනය ගැන ඔහු දැනුවත්ය. 2004 දෙසැම්බර් සිදුවීමෙන් පසු සංවිධානයෙන් ඉවත් කළ කණ්ඩායම (අමාරිස් කණ්ඩායම) මුණගැසීමට ජ.වි.පෙ ශිෂ්‍ය සංගම් කණ්ඩායමක් මහරගම ග්‍රැන්බර්ග් වත්තේ ‘රහසිගත කදවුර’ ට එව්වේ අහම්බයකින් නොවේ. පාවාදීම, දේශපාලනික ප්රතිගාමීත්වය යනාදිය ගැන වන වාමාංශික මිනුම් දඩු සමග කුමාර් අනන්‍ය නැත. ඒ නිසාම අමාරිස් කණ්ඩායම ගැන කුමාර්ට අපුලක් ද නැත. බාහු සහ සමාජවාදී සමානතා පක්ෂය හැරුණු විට ස්ටැලින්වාදී ප්රැට්රික් ප්‍රනාන්දුගේ සිට ට්‍රොට්ස්කිවාදී ගම්ලත් දක්වා වාමාංශිකයන් “මධ්‍යම පාන්තික පබාගේ “ තට්ටම හා අමාරිස්ගේ විශ්ව විද්‍යාල ආචාර්ය පට්ටම නව ලෝකයක් උදෙසා අරුණඵ උදා කරන ප්රගතිශීලීත්වයේ අනම්‍ය මිනුම් දඩු බවට පත් කර ගත්තේ මේ කාලයේදීය. කුමාර්ගේ ගරුත්වය උදෙසා සටහන් කර තැබිය යුතු දෙය නම්, එතැනදීත් ඔහු ප්රැට්රික් හෝ ගම්ලත් තරම් ග්‍රාම්‍ය නොවූ බවය. බොහෝ දේ කෙරෙහි වන ඔහුගේ උපහාසාත්මක සිනහව එතැනදීත් ඔහුව ගලවා ගත්තා විය හැකිය. (වැරදුණේ කොතැනදැයි අපත් නොදන්නා මුත් කුමාර් දැනගත යුතු කාරණය වන්නේ, අපගේ නිරීක්ෂණ වලට අනුව, උදුල් සිට පුබුදු ජයගොඩ දක්වා වන ඔහුගේ ගෝලයන්, හරි හෝ වැරදි හෝ වේවා ජීවිත කාලයක් ප්‍රතිපත්තිගරුකව සටන් වැදුණ බාහුව එතරම් ගණන් නොගන්නා අතරේ, යාපනයට ගොස් එනතුරුවත් එක අරමුණක් තියාගනීවි යැයි තම බිරිද විසින් පවා විශ්වාස නොකරන අමාරිස් අයියාව දුටු විට හිදගෙන සිටින අසුන්වලින් ඇඹරෙමින් නැගිටින බවයි.)[/SIZE] [SIZE=4]‘’සර්යා“ සගරාව කරළියට එන්නේ ඊට පසුවය. “සර්යා“ සගරාව හරහා කුමාර් පෙරමුණු දෙකක සටන් කළේය. එක පසෙකින් ජ.වි.පෙ ඇතුළතට පීඩනයක් යෙදීම ඉලක්ක කළ අතර, අනෙක් පසින් X පක්ෂයේ කතිකාව ප්‍රති-අවශෝෂණය කිරීම මගින් X පක්ෂය වටා ගොඩනැගෙන දේශපාලන බලය පාලනය කළ හැකි මට්ටමකට තුලනය කිරීමට අපේක්ෂා කළේය. එකල මව්බ්ම පත්තරය සමග බෙදා හැරි X පක්ෂය විසින් ප්‍රකාශයට පත්කල AK-47 අතිරේකය රට පුරා අත්පත් කර ගත් ජනප්‍රියතාවය ඉක්මන් ප්‍රතික්‍රියාවක් සදහා කුමාර් මහත්තයාව උත්තේජනය කළේය. මේ සන්දර්භය තුළ X හි සුළගක් වැදුණු අයෙක් පවා වටිනාකමක් අත්පත් කර ගත්තේය. X පක්ෂයට පෙරළා පහර දෙන සගරාවක් කළ හැකි ජගතෙකු සොයා පුබුදු ජයගොඩ හෙවත් ලසිත් අයියා රටපුරා කාල් ගෑවේ දිගුකාලීන හිසරදයකින් මිදෙන්නටය. ඒ කාලයේ පුබුදු ජයගොඩ, විපරිත ටින් ටින් කොලුවා සහ තවත් අය හමුවන්නට ආවේ ගියේ ඔවුන් හෝ යොදවා X පක්ෂය හීලෑ කළ හැකි දැයි සොයා බැලීමටය. 2008 දී පමණ විමල් වීරවංශ බෝම්බය පිපිරුණු පසු වෙනත් වැඩ ප්රමුඛ වීම නිසා අවුරුදු දෙක තුනක් කාර්ය බහුලව ගතවිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2011 දී ජ.වි.පෙ හි බලය අත්පත් කර ගැනීමට දැරූ අසාර්ථක උත්සාහයෙන් පසු ජන අරගල ව්‍යාපාරය ආරම්භ වීමෙන් ලාංකීය දේශපාලන සිතියම නව ආකාරයකට ප්‍රති-ව්‍යුහගත කෙරුණි. අපේ ප්රස්තුත ගැටලුවේ වර්තමාන සන්දර්භය බිහිවුණේ ඉහත නිමේෂයට පසුවය. (සමහර තකතීරුවන් සිතන ආකාරයට එය දීප්ති සාදු විසින් සොයාගත් නාභිය ගැන අවධානය යොමු කිරීමේ නව භාවනා ක්‍රමයකින් පැන නැගුණක් නොව, සත්‍ය ව්‍යවහාරික සමාජ ජීවිතයේ ප්රතිවිරෝධයන් මගින් බිහිවුණු සන්දර්භයකි.)[/SIZE] [SIZE=4]අපේ ප්රස්තුත ගැටලුවට අදාළව ගත්විට ජ.වි.පෙ හි පූර්ණ කාලීන කේඩරයෙන් විශාල කොටසක් අවශෝෂණය කරගත් ජන අරගල ව්‍යාපාරය මුහුණ දුන් මූලික අභියෝග දෙකක් ලකුණු කරන්නට දැන් අපට පුලුවන.[/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [INDENT][SIZE=4][COLOR=Red][COLOR=Green] 01- [/COLOR] ජ.වි.පෙ ට එරෙහිව නව දේශපාලන අනන්‍යතාවක් හා දේශපාලන වැඩසටහනක් ඉදිරිපත් කිරීම:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]ජ.වි.පෙන් කැඩී ආ කේඩරය අතර සංඝත ඒකාග්රකරණයක් රදවා ගැනීමටත්, ජ.වි.පෙ හි පැවැත්ම ඉතිහාසය තුළ අයුක්ති සහගත කිරීමටත් මෙය අත්‍යාවශ්‍යකය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][COLOR=Green]02- [/COLOR] තෙවන දේශපාලන අවකාශයක් සදහා සටන් කිරීමේ දී තමන්ට අතිශයින්ම බාධාකාරී විය හැකි බලවේගයක් වන ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය (කලින් X පක්ෂය):[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]-එක්කෝ දේශපාලනිකව බලපෑම් සහගත නොවන කුඩා හැදෑරීම් කවයක මට්ටමේ දීර්ඝකාලීනව සිරකොට තැබීම.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]- නැත්තම් විනාශ කිරීම[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙවන් තැන් හිදී කුමාර් ක්‍රියාකරන ආකාරය වටහා ගැනීමට අයෙකුට මෑත අතීතය නැවත සිහිපත් කර ගැනීම පමණක් වුවද සෑහේ .[/SIZE] [/INDENT][SIZE=4]තම ජාතික විමුක්තිය උදෙසා සිංහල ජනයා මත පරායත්ත නොවන ශක්තිමත් දෙමළ සටන්කාමී ව්‍යාපාරයක් (L.T.T.E ය) පැවතීම ජනතා විමුක්ති පෙරමුණේ අනාගත දේශපාලන ව්‍යාපෘතිය තුළදී බාධාවක් ලෙස සැලකුණු අතර , තම ව්‍යාපාරයම දෙවරක් මර්ධනයට ලක් කළ රජයේ හමුදාවන්ට මානෙල් මල් පලදවමින් එම හමුදාවම ලවා අදාල දෙමළ ව්‍යාපාරය කුඩු පට්ටම් කරවීමට කුමාර් දෙවරක් කල්පනා කලේ නැත. ඔහු සෘජුය. සරළය.[/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [INDENT][SIZE=4][COLOR=Blue] ‘‘ විප්ලවය කරන්නට කටිටි ගොඩක් අවශ්‍ය නැහැ. අපි හිටියම ඇති.’’[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [/INDENT][SIZE=4]ඉතිහාසයේ රෝදය කරකවන්නේ නරක විසින් බව ඔහුට එතරම් ප්රත්යක්ෂය.[/SIZE] [SIZE=4] [/SIZE][INDENT][SIZE=4][COLOR=Blue] ‘‘ මම දෙමළ වුණා වුනත් L.T.T.E එක ඉවර කරන්න ඕනේ.’’[/COLOR][/SIZE] [/INDENT][SIZE=4]කුමාර් රෝ ඒජන්තයෙකු බවට විමල් වීරවංශගේ හිස තුළ භ්රාන්ති පහළ වීම ගැන අයෙක් පුදුම විය යුතු නැත. තමා තවත් අයෙකු ගේ දාම් පෙතක ඉත්තෙක් බව වටහා ගැනීමට සිදුවීම මනුෂ්‍ය ආත්මයකට කෙතරම් නම් වේදනාකාරීද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට එරෙහිව පවත්වා ගත යුතු ජන අරගල ව්‍යාපාරයේ ස්ථානගතය ගැන එම ව්‍යාපාරයම ස්වයං-උභතෝකෝටිකයක පැටලී ඇත. (මේ උභතෝකෝටිකය අද දක්වාමත් නොවිසදී පවතී. ජන අරගලයේ අභ්‍යන්තර ප්රතිවිරෝධතා දඵ ලා වැඩෙන විට අප සම්බන්ධයෙන් වන මෙම උභතෝකෝටිකය එම ප්රතිවිරෝධයන් ගේ අභ්‍යන්තර හැඩරටා වල වෙස් ගනිමින් ඒවා කරා ප්‍රති-අවශෝෂණය කරගනු ඇත.)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මැරීමට කුමාර් මහත්තයා සහ කණ්ඩායම තීරණය කරන්නේ ඉහත සන්දර්භය තුළය.[/SIZE] [SIZE=4]කුමාර්ගේ විශ්වය තුළ තම අවම පැවැත්ම, නැතහොත් යන්තමින් වැටෙන හුස්ම පොද රදවා ගැනීමත්, උපරිම, පූර්ණ විකසිත ආක්‍රමණශීලී දේශපාලන ක්‍රියාකාරීත්වයත් එක මත අතිපිහිතය. ඉහත ගැටඵ දෙකට ඔහුගේ විසදුම අපූරුය:[/SIZE] [SIZE=4] [/SIZE][INDENT][SIZE=4][COLOR=Sienna]01- [/COLOR][COLOR=Indigo] ‘පෙරටුගාමී’ යන නම සිය පක්ෂයේ නමට ඈදා [COLOR=Red]ගැනීම:[/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]ඉලක්කය කරා වේගයෙන් ඇදී යන අශ්වයෙකු සේ ඔහු මුල් වටය ජයගෙන ඇත. මිරිහාන පොලීසිය පවා පක්ෂ දෙකේ නම් පටලවා ගෙන ඇත. මාධ්‍ය මගින් පක්ෂ දෙකම ජනප්‍රිය ආකාරයට හදුන්වන්නේ ‘පෙරටුගාමී පක්ෂය’ කියාය. කුමාර් මහත්තයා, අපෙන් පළිගෙන, අපේ නම අකා මකා දැමීමේ සියුම් සතුට බෝනස් එකක් ලෙස මාධ්‍යවේදීන්ට ලබා දී ඇත. තල්මසුන් අස්සේ හාල්මැස්සන් අතුරුදන් කිරීමේ නව තාක්ෂණයක් ඔහු හදුන්වා දී ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]අලි මදිවට හරක් කීවා සේ පක්ෂ දෙකේ නායකයන් ගේ නම් දෙක ද එක වාගේය. එක පෙරටුගාමී පක්ෂයක නායකයා දීප්ති කුමාර ගුණරත්නය. අනෙක් පෙරටුගාමී පක්ෂයේ නායකයා ප්‍රේමකුමාර් ගුණරත්නම්ය. නමුත් බහුලව යොදන්නේ කුමාර් ගුණරත්නම් කියාය. අපට හමු වන මිනිසුන් අපෙන් අසන්නේ “ ඕගොල්ලන්ගේ ලොක්කා ඔස්ට්‍රේලියාවට පැන්නා නේද කියාය“. හාස්‍යය පිරි ජීවිතයක් ගෙවන කුමාර් විසින් ඛේදජනක සිදුවීම්වලින් ගහන රටකට ඉල ඇදෙන විහිලුවක් ලබා දී ඇත. දීප්ති කතා කරන වීඩියෝ පට අධ්‍යයනය කිරීමට අවුරුදු කිහිපයකට පෙර වෙන් කළ කාලය අපතේ ගියා කියා සිතීමට හේතුවක් නැත. කවුරු කාගෙන් කොපි කරනවා දැයි කාටවත් සොයා ගන්නට බැරිය. කුමාර් ඉදිරිපත් කරන දේශපාලනික-දාර්ශණික ගැටලුව වන්නේ සදාචාරයක් නැති රටකට මුල් පිටපත බම්බු ගහන්න දැයි යන්නය.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]02- [COLOR=Magenta]X කණ්ඩායමේ සිට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය දක්වා දිවෙන ප්රවාහයේ කතිකාමය සංඝටක ක්‍රමානුකූලව ජන අරගල ව්‍යාපාරයට අවශෝෂණය කර ගැනීම:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta]මේ සම්බන්ධයෙන් මුල් වටයේ දී ඔහු මූහුණ වල් පාට කර උද්ඝෝෂණ කිරීම, බැලුම් එල්ලා උඩ යැවීම, අවිඥානය, පශ්චාත්-නූතනවාදය, දෘෂ්ටිවාදය, වියමන, දෙවන වර කියවීම, life style politics වැනි (තේරුම නිවැරදිව නොදන්නා) වචන නිතර කතා කිරීම යනාදියේ සීමාවේ රැදී සිටියි. ජනරළ වැනි පක්ෂයේ ප්‍රකාශන ද මේ සදහා යොදා ගනියි. කලා සංගම් ද, තරුණ සංගම් ද, ශිෂ්‍ය සංගම් කටයුතු ද මේ අරමුණ ඉටුවන ආකාරයට හසුරුවයි. X දේශපාලනයෙන් ඉවත්ව ඒ සමග එදිරිවාදී කමක් සහිතව කටයුතු කරන පුද්ගලයන්ව ලියන්නට, වේදිකාවල කතා කරන්නට හයර් කරන්නේ (outsourcing) ඉහත සන්දර්භය තුළය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta]මෙහිදී තම ගෝලයන්ට X කණ්ඩායමේ සිට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය දක්වා දිවෙන X කතිකාව පුහුණු කළ යුතුය. මෙතනදී උභතෝකෝටිකයක් ඇත: X කතිකාව ඒ ආකාරයෙන්ම අවශෝෂණය කර ගන්නවාද? එසේ නැතිනම් පළමු පියවරේ දී එය අවශෝෂණය කර ගෙන ඒ සමගම ඊට පහර දිය හැකි තමාගේම භාෂාවක් දියුණු කරනවා ද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta]කුමාර් මෙතනදී ද අයෙකුට දරාගත නොහැකි තරම් සරළය. ‘‘ වැඩේ වෙනවා නම් මොක කලත් කම් නැත.’’[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta]ජනරළ පුවත්පතෙහි සහ විවිධ වෙබි අඩවි වල හැලප සාමුහිකයේ ලිපි සදහා විශාල ඉඩක් වෙන් කරන්නේත්, පුබුදු ජයගොඩ වෙනත් නම් වලින් ඊට පිළිතුරු ලියන්නට පුහුණු වන්නේත් ඒ අනුවය. පුබුදු ගේ පිළිතුරු ඊට ප්‍රමාණවත් නොවූ විට ලිපි ලියන්නට හැකි අය සොයමින් රට වටා දුවන්නට සිදු වන්නේත් ඒ අනුවමය. කවදාවත් පිළිවෙලට කිසිවක් ඉගෙන නොගත්, රැකියාවකට ගියහොත් තමා සූරා කැවෙනවා යැයි කියා ගෙදරට වී දෙමාපියන්ව සූරාකමින් සිටින ගොඩේ බයියා විහිඵවට ලියන ලිපි වලට පිළිතුරු දීමට රටේ කැරළි දෙකක් මෙහෙය වූ පක්ෂයක තට්ටය පවා පෑදී ඇති නායකයන් ඇඹරෙනවා දකින විට සිහිය විකල් වන්නේ අපටය. 1990 ගනන් දක්වාත් දේශපාලනය ගැන පරිචයක් ඇති අයෙකුට තමා අවට ලෝකය මැනීමට ඛණ්ඩාංක සහ මිනුම් දඩු වලින් සමන්විත විධිමත් සංජානන සිතියමක් තිබුණු බව අපට මතකය. අප දැන් දන්නා එකම දෙය නම් අප කිසිවෙක් නොදන්නා මොහොතක බොහෝ දෙනෙකුට අදාලව එය අතුරුදහන් වී ඇති බව පමණි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta]කුමාර් ගේ ගෝලයන් පුහුණු කිරීම සදහා ඩමි විදිහට පාවිච්චි වුණ අය ගැන අප බැරෑරුම් විදිහට සැලකිය යුතුද? පිළිතුර ඇත්තේ කුමාර් ගේ ඊළග පියවර තුළය.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]03- [COLOR=Sienna]ලීවර තාක්ෂණයට අනුව ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය සමග වෛර බැදගත් පැරා-දේශපාලන කණ්ඩායම් සහ පුද්ගලයන් උඩ යැවීම නොහොත් ඌරාගේ ඇගේ මාඵ ඌරාගේම ඇගේ තියා කැපීම:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna]මේ සදහා අතරමැදියන් ලෙස පුබුදු ජයගොඩ ඇතුඵ පිරිසක් යොදවා ඇති අතර X කණ්ඩායමෙන් වෙන්ව ගිය අය ප්‍රධාන ඉලක්කයක් වේ. මේ මැරතන් තරගය දිවීම සදහා තරගකරුවන් විශාල පිරිසක් සූදානමින් සිටියි. මෙය තර්කානුකූලව කාලයක් තිස්සේ කරගෙන ආ ක්‍රීඩාවකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna]ජනරළ පුවත් පතේ දේශපාලන සාකච්ඡා, කලා සංවාද, පක්ෂයට හැසිරවිය හැකි ප්රකාශනවල පිටු, මැයි දින හා වමේ සංවාදවල බහුජන වේදිකා යනාදියේ ඉඩකඩ නිර්ලෝභීව මැරතන් ධාවකයන් වෙනුවෙන් වෙන් කරන්නේ ඒ අනුවය. එක පසෙකින් තම අඵත් පක්ෂයේ සාමාජිකයන්ට දේශපාලන වැඩසටහනක් හා හුස්ම ගැනීමේ කතිකාමය අවකාශයක් නිර්මාණය කෙරෙන අතර ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දේශපාලන අවකාශය බලපෑම් සහගත ලෙස හැකිලවීම එයින් ඉෂ්ට සිද්ධ වෙන බවට ඔවුන් විශ්වාස කරයි. ගොඩේ බයියාගේ සිට කන්නා දක්වා අය පසුගිය කාලයේ චණ්ඩින් වූයේ ඉහත සන්දර්භය තුළය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna]තමන් දීප්ති ගැන සහ ඔහුගේ රහස් ගැන දන්නා බවක් ඇගවීමත්, X කණ්ඩායමේ වදන් උච්චාරණය කිරීමේ තම හැකියාවත්, ඉංග්‍රීසි මුල් කෘති කියවා ඇති බව ඔප්පු කිරීමත් මගින් පුබුදු ජයගොඩගේ දෑස් නිලංකාර කෙරනු ඇති බවට ඔවුන් නිවැරදිව අනුමාන කළ අතර, සවස් කාලයේ දී තම නව අනන්‍යතාවය දෙස බලා ලබන නිරාමිස සතුටත්, ජාතික දේශපාලන ප්රපංචයක් සමග මුල් වතාවට ගනුදෙනු කිරීමේ අවස්ථාව හා ඊට උපක්රමික උපදෙස් දීමේ අවස්ථාව මගින් අත්විදින ජොලියත්, වන්දිය ලෙස පෙරළා ලබයි. (අයෙකුට පුබුදු ජයගොඩ මහතා වෙනුවෙන් දැක්විය හැකි වඩාත් කාරුණික අභිනය වනු ඇත්තේ බොස්ටන් මැරතන් ධාවන තරගය ඔහුට මතක් කරදීම විය හැක.)[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [/INDENT][SIZE=4]කුමාර්ගේ පියවර තුනේ ඉහත විසදුම සාර්ථක කර ගත හැකි බවට ඔහු මෙතරම් විශ්වාස කරන්නේ මන්ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]X කණ්ඩායම කාලයේ X කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ජ.වි.පෙ නිල උපාය වූයේ ‘නොතකා හැරීම මගින් අහෝසි වන්නට හැරීම’යි. එම උපාය තවදුරටත් රදවා ගන්නා අතරේම 2011 දී කුමාර් මහත්තයා වඩා ආක්‍රමණශීලී අඵත් පියවරක් තැබුවේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ජ.වි.පෙ සම්ප්රදාය තුළ දීර්ඝ කාලයක් ගොඩනැගුණු රටපුරා විහිද ඇති සමාජ සම්බන්ධතා ජාලයේ ශක්තිය, දිගු කාලීනව වෙහෙසකර සමාජ වැඩ කටයුතු වලට පුහුණු වූ, අත්දැකීම්වලින් පොහොසත් පූර්ණ කාලීන හා විභවාත්මකව පූර්ණකාලීන මිනිස් සම්පත, අවශ්‍ය මොහොතක ළගාවිය හැකි මට්ටමේ පවතින ද්‍රව්‍යමය සම්පත්වල පරිමාව හා ජාත්‍යන්තර සබදතා ජාලය යනාදිය මත ඔහු ඔට්ටු තබා ඇති බවට අපට සාධාරණව උපකල්පනය කළ හැකිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉහත මොන පැත්තෙන් ගත්තත් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය දුර්වලය යන කාරණය ඔහුට ප්රත්යක්ෂයය. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය යනු දීප්ති නැමති කැරිස්මැටික නායකයා වටා එකතු වී ඔහුට හුරේ දමමින් bookmark විකුණන හා පොත්පත් කියවා වෙබ් අඩවි සහ සගරා පත පොත පල කරන කුඩා කල්ලියක්ය යන අදහසට කොළඹ අහස පුරා තටු ලැබෙන්නේ ඉහත සන්දර්භය තුළය. ඒ බව යළි යළි ඔප්පු කරන්නට වලිකන වාචාලයන්ට පුබුදු ජයගොඩ ආශාවෙන් බැදෙන්නේ ඒ නිසාය. පුබුදුගේ හෝ චමීරගේ ආශාව කුමාර්ගේ උපක්රමික ප්රවේශයේ සන්දර්භය හරහා යුක්ති සහගත බවක් අත්පත් කරගෙන ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හෙමින් කතා කරන, තැන්පත් විප්ලවවාදියෙකුගේ පෙනුමක් සහිත චමීර කොස්වත්තගෙන්, වරක්, පෙරටුගාමී නම හොරකම් කළේ ඇයි දැයි එතෙක් ඔවුන්ට හිතවත්ව සිටි අයෙක් ඇසූ විට චමීරගේ පිළිතුර පහත පරිදිය:[/SIZE] [SIZE=4] [/SIZE][INDENT][SIZE=4] පිළිතුරේ පළමු කොටස –[COLOR=Green] දීප්තිලා දේශපාලනය කරන කට්ටියක් නෙවෙයි.[/COLOR][/SIZE] [/INDENT][SIZE=4]වැඩි දුර ප්‍රශ්ණ කල පසු,[/SIZE][INDENT][SIZE=4] දෙවන කොටස – [COLOR=Green]අපිට කැමති නමක් අපිට දා ගන්න පුලුවන්. කාටද ඒකේ ප්‍රශ්ණයක් තියෙන්නේ?[/COLOR][/SIZE] [/INDENT][SIZE=4]චමීරගේ චරිතය දන්නා අයෙකුට මේ පිළිතුර බොහෝ හැගවුම් ජනිත කරයි. චන්ඩියෙක් වනවාට අමතරව දශක එක හමාරක් රටේ දේශපාලනය කළ සංවිධානයක් දේශපාලන සංවිධානයක් නොවේ කියන්නට තරම් අධිෂ්ඨානයක් ඔහු සතුය. කපුවා හිටගෙන කරන විට ගෝලයන් දුව දුවා කරන්නේ එලෙසය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පක්ෂයේ නම ගැනීම ගැන ඇසූ විට වරක් උදුල් පවසා තිබුනේ සියඵ දෙනාට shock therapy එකක් දෙන්නට එසේ කළ බවය. ඒ ඔහුට ලෝකය වැටහෙන ආකාරයයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]සාධාරණව හිතන පතන, ‘ශිෂ්ට’ සගයින්ට ද කුමාර්ලාගේ විශ්වය තුළ තර්කනයක් ඇත: ‘’දීප්තිලා පොල් කඩනවා,අපි පොල් ඇහිදිනවා’’.[/SIZE] [SIZE=4]කුමාර් අපිට හොද වෙට්ටුවක් දමා ඇත. මේ දිනවල නේපාලයේ මාවෝවාදීන්ට සතුරු ප්රතිවිරෝධතා සහ මිතුරු ප්රතිවිරෝධතා අතර වෙනස ගැන දේශන මාලාවක් පවත්වමින් සිටින, අප කවුරුත් හොදින් හදුනන ජයම්පතීගේ මනසට වඩා කුමාර්ගේ මනස සංකීර්ණ බව කෙනෙක් පිළිගත යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නමුත් වෙට්ටුව සදාචාරාත්මක නැත. එවැනි අජූව ක්‍රියා ඓතිහාසික විප්ලවවාදී සම්ප්රදාය තුළ හෙලා දැකීමට තුඩු දෙන වග ද කුමාර් දනී. නමුත් කුමාර් යනු ‘අවසාන ප්‍රතිඵලය මගින් ඒ කරා වූ මාර්ගය යුක්ති සහගත වන බව’ තදින් අදහන අයෙකි. නමුත් ‘මාර්ගයේ’ ගුණාත්මකය විසින් නිල වශයෙන් ප්‍රකාශිත අවසන් අරමුණ නාට්‍යානුසාරීව අපගමනය කරන බවත්, සමාජ ක්රමයක ව්‍යුහය අවසන් අණුව දක්වා විපර්යාස කිරීම තමාගේ චින්තනයට වඩා අතිශයින්ම සංකීර්ණ බවත්, ප්රපංචයක අභ්‍යන්තර ගතිකතා සංකීර්ණව හදාරන්නට උනන්දුවක් නැති ඔහු නොදනී. 20 වන සියවසේ විප්ලවවාදී ව්‍යාපාරවල අසාර්ථකත්වයේ අභිරහස හැදෑරීම වැනි බරපතල, අත්‍යාවශ්‍යයික කටයුතු ඔහුට අනුව අනවශ්‍ය දුක් කම්කටොලු ගොඩ ගසන පණ්ඩිතමානී ක්‍රියාවන් වන බවක් බාහිරට දෘෂ්‍යමානය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ප්‍රතිඵලය ලෙස ඔහුට අපේ නම උච්ඡාරණය කරන්නට බැරිය. අපේ සමාජ-දේශපාලන වැඩ කටයුතු ඔහු කෙරේ කෙතරම් බලපෑම් සහගත වුව ද තවමත් ඔහුට අපේ නම ප්‍රසිද්ධියේ කියන්නට බැරිය. ඔහුට අපේ නම කියවිය හැක්කේ එහි ‘අයථා ලෙස පරිහරණය කරනු ලබන ස්වරූපයෙන්’ පමණි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එනම් ‘’පෙරටුගාමී සමාජවාදී පක්ෂය’’ ලෙසය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දශක තුනක් විහිද යන කුමාර්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වයේ අවසන් දශක දෙක තුළ ඔහු විප්ලවවාදී උපක්රමිකයෙකුගේ බලපෑම් සහගත භූමිකාව නියෝජනය කළේය. අයෙක් මෙය වටහා ගැනීම සදහා දෙමළ ජනයාගේ ජාතික විමුක්ති අරගල ව්‍යාපාරයට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන හැසිරීම විධිමත්ව හැදෑරීම ප්රමාණවත්ය.[/SIZE] [SIZE=4]වරක් එක්තරා පුද්ගලයෙක් හාවුන් ඇල්ලීම සදහා අපූරු ක්‍රමවේදයක් යෝජනා කළේය.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom