Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුමාර් ගේ වෙට්ටු සහ හාවුන් ගේ ‘හච්චිං’-පළමු &#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාවුන් දඩයමේ යන්නා මුලින්ම හොද උදුපියලිය පිට්ටනියක් තෝරාගත යුතුය.
දෙවනුව එය සද පායා ඇති රාත්‍රියක් විය යුතුය.

ඉන්පසුව උදුපියලිය පිට්ටනිය මැද කලු ගලක් තබා ඒ වටා ගම්මිරිස් කුඩු යහමින් ඉස පදුරකට මුවා වී බලා සිටිය යුතුය.

දැන් හාවුන් රංචුවක් පැමිණෙනු ඇත. හාවුන් ටිකෙන් ටික උදුපියලිය කමින් කලුගල කිට්ටුවට පැමිණෙයි.

උදුපියලිය මත ඇති ගම්මිරිස් නිසා හාවුන්ට ‘හච්චිං’ යාමට පටන් ගනී. ‘හච්චිං’ යන විට හාවුන්ගේ ඔලුව කලු ගලේ වැදෙන අතර, ඒ මගින් හාවුන් සිහි මුර්ජා වී වැටෙනු ඇත.

මේ දක්වා පදුරකට මුවා වී බලා සිටි දඩයක්කරුගේ මොහොත මෙයයි. ඔහුට දැන් සිහි නැතිව බිම වැටී සිටින හාවුන්ගේ කන් කෙටිවලින් අල්ලා තමන්ට කැමති දෙයක් කල හැකිය.

ඉහත කතාව අසන අයෙකුට සිනහා යන්නේ මන්ද?

කොටින්ම ඉහත කතාව විහිඵ කතාවක් වන්නේ මන්ද? ක්ෂණිකව නැගෙන සිනහව පසෙක තබා බැරෑරුම් ලෙස එම කතාවේ පියවර පරීක්ෂා කලොත් එහි කිසි වැරැද්දක් නැති බව පෙනේ. කතාව ඇත්ත නම් තවමත් ශිෂ්ඨාචාරය තුළ හාවුන් ඇල්ලීම මෙතරම් දුෂ්කර අභ්යාසයක්ව ඇත්තේ මන්ද?

කුමාර් ඔහුගේ විරුද්ධවාදීන් බොහෝ දෙනෙකුට හා ඔහුට බලෙන් කඩේ යන උදවියට වඩා සංකීර්ණ චින්තනයක් සහිත මිනිසෙකි. ඔහුගේ උපායන් ඔහු ගැන නොදන්නා බොහෝ දෙනාගේ ඉරණම තීන්දු කරන තරම් බලවත්ය. ඇති එකම ගැටලුව නම් එක්කෝ හද පායා නැත; එක්කෝ හාවුන් පැමිණ නැත; එක්කෝ හාවාට ‘හච්චිං’ එක යන්නේ නැත; එක්කෝ ඔලුව ගලේ වදින්නේ නැත.

දෙමලුන් දහස් ගණනක් මරා තබා සිංහලයන් කිරිබත් කන්නේ එනිසාය. එකම කුඩා දූපතේ එක අන්තයක වාර්ගික විනාශයක් ක්‍රමානුකූලව සිදුවෙමින් පවතින විටක එම දූපතේම අනෙක් කොනේ ජනයා හාංකවිසියක් නැතිව ජීවත් වන්නේ එනිසාය. උපායන් පසෙක තිබියේවා! කුමාර් පණ බේරාගත්තේ ද අනූනවයෙනි.

එල්ටීටීඊය විනාශ කර දෙමළ ජනයා සංවිධානය කර විප්ලවය කරන්නට හැදූ උපාය දින කිහිපයක් තුළ විශාල සංහාරයකින් අවසන් විය. සංවිධානය කරන්නට දෙමළ සමාජයක් නැතිවා පමණක් නොව ඒ ප්‍රදේශය ඔහුගේ පක්ෂයටම තහනම් කලාපයක් කර ඇත.

එක අතකින් උපක්රමික ජාතිවාදය පිළිබද සෙල්ලම අහවර වූයේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයම බැරෑරුම් ජාතිවාදීන් කිරීමෙන් අනතුරුව වන අතර අනෙක් අතින් දෙමළ ජන සමාජය ඉතා ගැඹුරින් ලාංකීය සමාජ දේහයෙන් වෙන් කොට, ඈත් කිරීමෙන් පසුවය. ඇතිව ඇති තුවාල බොහෝ ගැඹුරට විහිදී ඇති අතර එකට අරගල කිරීම තබා එක රටක ජීවත් වීමට තිබූ අවම ඉඩ ප්‍රස්ථාව පවා අහිමි වෙමින් ඇත. අනාගත දිනෙක ඊශ්‍රායලය ඉදිරියේ පලස්තීන ජනයාට සිදුවෙමින් පවතින දෙය දෙමළා ඉදිරියේ සිංහලයාට සිදු නොවනවා යන්න ගැන සහතිකයක් ද නැත.

ලෙනින්වාදී දෘෂ්ටි කෝණයකින් නැරඹූ විට කුමාර්ගේ භාවිතාවේ ගැටලුව වන්නේ කිසිවිටෙක හාවාට ‘හච්චිං’ එක නොයාමයි.

උදාහරණයකට ලීවර සෙල්ලම මගින් කුමාර් උත්සාහ කළේ තක්කඩි අවස්ථාවාදීන් රෑනක් ඉදිරිපිට අපේ වෙහෙසකර සමාජ ශ්‍රමය පාච්චල් කරන්නටය. නමුත් දැන් සෙල්ලම අහවර වී ඇත්තේ කට ඇරපු ගමන් මොළේ ලොක් වෙන මෝඩ කන්නා ඉදිරියේ තමන්ගේම සාමාජිකත්වය පාච්චල් කිරීමෙන්ය. කාට හෝ ඈනුමක් ගියත් එය බදිවියානු ‘සිදුවීම’ක් බවට මොහු සපථ කරයි; කුමාර්ගේ ගෝලයන් කටවල් ඇරගෙන එය අසා සිටියි; මොහුගේ ප්‍රියතම යෙදුම ‘පශ්චාත් නන්දිකඩාල් නිමේෂය’ යන අනුරාගික වදන් පෙළයි. තමා මෙය ලියන විට තමාම ආඩම්බරයෙන් ගැහෙයි. තමාම එය නැවත කියවන විට තමාගේම ඇගේ මවිල් පවා කෙළින් වෙයි. තමා ශක්‍යතා පරිපූර්ණ තරුණයෙක් බවට ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු පුබුදු ජයගොඩ මහතා ඉදිරියේ ඔප්පු කරන්නට මේ වචන සෙල්ලම කෙතරම් උදව් වුණා දැයි ඔහුයි අපියි හැර දන්නා වෙන කෙනෙක් නැත.

මේ සෙල්ලම් නිසා අහිංසක ඕපාත මහත්තයා පවා විශාල අමාරුවක වැටී ඇත.

දේශපාලනය චෙස් බෝඩ් එකක් ලෙස වටහා ගන්නා කුමාර් සංකීර්ණ ආකාරයකට තම ඉත්තන් අදිමින් සිටී. කුමාර්ගේ ඉත්තන් මිනිසුන්ය. එනිසා කුමාර්ගේ කරුමය නම් කුමාර්ගේ පාලනයෙන් තොරව ඉත්තන් සිතීමයි. ඉත්තන් සිතන්නට පටන් ගත් විට සිදුවන විනාශය ඔහු තම දේශපාලන දිවියේදී දැනටමත් කිහිපවරක්ම අත්දැක ඇතිවාට සැකයක් නැත. එනිසා ඔහු ඉදිරියේ ඇති උභතෝකෝටිකය වනු ඇත්තේ ඉත්තන්ගේ සිතීම, අවම වශයෙන් තමාට වාසිදායක වටපිටාවක් නිර්මාණය වනතුරු, නතර කරන්නේ කෙසේද යන්නයි. ඔහු ජයග්‍රහණය කළහොත් අපට අපේ නම මාරු කළ හැකිය. තවමත් භූමියේ වාසිය ඔහුට ඇති අතර අපට අපේ සත්‍යවාදිත්වය ඇත.

මේ උභතෝකෝටිකයට ඔහු දෙන ප්‍රායෝගික පිළිතුර මත අනාගත කොළඹ දේශපාලන සිතියමේ සමහර පැතිමාන තීන්දු වනු ඇත.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,

[QUOTE="obama2, post: 14908758, member: 399563"] [CENTER][SIZE=4][COLOR=DarkOrange] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange][I] හාවුන් දඩයමේ යන්නා මුලින්ම හොද උදුපියලිය පිට්ටනියක් තෝරාගත යුතුය[/I].[/COLOR][/SIZE][INDENT][SIZE=4]දෙවනුව එය සද පායා ඇති රාත්‍රියක් විය යුතුය.[/SIZE] [SIZE=4]ඉන්පසුව උදුපියලිය පිට්ටනිය මැද කලු ගලක් තබා ඒ වටා ගම්මිරිස් කුඩු යහමින් ඉස පදුරකට මුවා වී බලා සිටිය යුතුය.[/SIZE] [SIZE=4]දැන් හාවුන් රංචුවක් පැමිණෙනු ඇත. හාවුන් ටිකෙන් ටික උදුපියලිය කමින් කලුගල කිට්ටුවට පැමිණෙයි.[/SIZE] [SIZE=4]උදුපියලිය මත ඇති ගම්මිරිස් නිසා හාවුන්ට ‘හච්චිං’ යාමට පටන් ගනී. ‘හච්චිං’ යන විට හාවුන්ගේ ඔලුව කලු ගලේ වැදෙන අතර, ඒ මගින් හාවුන් සිහි මුර්ජා වී වැටෙනු ඇත.[/SIZE] [SIZE=4]මේ දක්වා පදුරකට මුවා වී බලා සිටි දඩයක්කරුගේ මොහොත මෙයයි. ඔහුට දැන් සිහි නැතිව බිම වැටී සිටින හාවුන්ගේ කන් කෙටිවලින් අල්ලා තමන්ට කැමති දෙයක් කල හැකිය.[/SIZE] [/INDENT][SIZE=4]ඉහත කතාව අසන අයෙකුට සිනහා යන්නේ මන්ද?[/SIZE] [SIZE=4]කොටින්ම ඉහත කතාව විහිඵ කතාවක් වන්නේ මන්ද? ක්ෂණිකව නැගෙන සිනහව පසෙක තබා බැරෑරුම් ලෙස එම කතාවේ පියවර පරීක්ෂා කලොත් එහි කිසි වැරැද්දක් නැති බව පෙනේ. කතාව ඇත්ත නම් තවමත් ශිෂ්ඨාචාරය තුළ හාවුන් ඇල්ලීම මෙතරම් දුෂ්කර අභ්යාසයක්ව ඇත්තේ මන්ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]කුමාර් ඔහුගේ විරුද්ධවාදීන් බොහෝ දෙනෙකුට හා ඔහුට බලෙන් කඩේ යන උදවියට වඩා සංකීර්ණ චින්තනයක් සහිත මිනිසෙකි. ඔහුගේ උපායන් ඔහු ගැන නොදන්නා බොහෝ දෙනාගේ ඉරණම තීන්දු කරන තරම් බලවත්ය. ඇති එකම ගැටලුව නම් එක්කෝ හද පායා නැත; එක්කෝ හාවුන් පැමිණ නැත; එක්කෝ හාවාට ‘හච්චිං’ එක යන්නේ නැත; එක්කෝ ඔලුව ගලේ වදින්නේ නැත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දෙමලුන් දහස් ගණනක් මරා තබා සිංහලයන් කිරිබත් කන්නේ එනිසාය. එකම කුඩා දූපතේ එක අන්තයක වාර්ගික විනාශයක් ක්‍රමානුකූලව සිදුවෙමින් පවතින විටක එම දූපතේම අනෙක් කොනේ ජනයා හාංකවිසියක් නැතිව ජීවත් වන්නේ එනිසාය. උපායන් පසෙක තිබියේවා! කුමාර් පණ බේරාගත්තේ ද අනූනවයෙනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එල්ටීටීඊය විනාශ කර දෙමළ ජනයා සංවිධානය කර විප්ලවය කරන්නට හැදූ උපාය දින කිහිපයක් තුළ විශාල සංහාරයකින් අවසන් විය. සංවිධානය කරන්නට දෙමළ සමාජයක් නැතිවා පමණක් නොව ඒ ප්‍රදේශය ඔහුගේ පක්ෂයටම තහනම් කලාපයක් කර ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එක අතකින් උපක්රමික ජාතිවාදය පිළිබද සෙල්ලම අහවර වූයේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයම බැරෑරුම් ජාතිවාදීන් කිරීමෙන් අනතුරුව වන අතර අනෙක් අතින් දෙමළ ජන සමාජය ඉතා ගැඹුරින් ලාංකීය සමාජ දේහයෙන් වෙන් කොට, ඈත් කිරීමෙන් පසුවය. ඇතිව ඇති තුවාල බොහෝ ගැඹුරට විහිදී ඇති අතර එකට අරගල කිරීම තබා එක රටක ජීවත් වීමට තිබූ අවම ඉඩ ප්‍රස්ථාව පවා අහිමි වෙමින් ඇත. අනාගත දිනෙක ඊශ්‍රායලය ඉදිරියේ පලස්තීන ජනයාට සිදුවෙමින් පවතින දෙය දෙමළා ඉදිරියේ සිංහලයාට සිදු නොවනවා යන්න ගැන සහතිකයක් ද නැත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ලෙනින්වාදී දෘෂ්ටි කෝණයකින් නැරඹූ විට කුමාර්ගේ භාවිතාවේ ගැටලුව වන්නේ කිසිවිටෙක හාවාට ‘හච්චිං’ එක නොයාමයි.[/SIZE] [SIZE=4]උදාහරණයකට ලීවර සෙල්ලම මගින් කුමාර් උත්සාහ කළේ තක්කඩි අවස්ථාවාදීන් රෑනක් ඉදිරිපිට අපේ වෙහෙසකර සමාජ ශ්‍රමය පාච්චල් කරන්නටය. නමුත් දැන් සෙල්ලම අහවර වී ඇත්තේ කට ඇරපු ගමන් මොළේ ලොක් වෙන මෝඩ කන්නා ඉදිරියේ තමන්ගේම සාමාජිකත්වය පාච්චල් කිරීමෙන්ය. කාට හෝ ඈනුමක් ගියත් එය බදිවියානු ‘සිදුවීම’ක් බවට මොහු සපථ කරයි; කුමාර්ගේ ගෝලයන් කටවල් ඇරගෙන එය අසා සිටියි; මොහුගේ ප්‍රියතම යෙදුම ‘පශ්චාත් නන්දිකඩාල් නිමේෂය’ යන අනුරාගික වදන් පෙළයි. තමා මෙය ලියන විට තමාම ආඩම්බරයෙන් ගැහෙයි. තමාම එය නැවත කියවන විට තමාගේම ඇගේ මවිල් පවා කෙළින් වෙයි. තමා ශක්‍යතා පරිපූර්ණ තරුණයෙක් බවට ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු පුබුදු ජයගොඩ මහතා ඉදිරියේ ඔප්පු කරන්නට මේ වචන සෙල්ලම කෙතරම් උදව් වුණා දැයි ඔහුයි අපියි හැර දන්නා වෙන කෙනෙක් නැත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ සෙල්ලම් නිසා අහිංසක ඕපාත මහත්තයා පවා විශාල අමාරුවක වැටී ඇත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දේශපාලනය චෙස් බෝඩ් එකක් ලෙස වටහා ගන්නා කුමාර් සංකීර්ණ ආකාරයකට තම ඉත්තන් අදිමින් සිටී. කුමාර්ගේ ඉත්තන් මිනිසුන්ය. එනිසා කුමාර්ගේ කරුමය නම් කුමාර්ගේ පාලනයෙන් තොරව ඉත්තන් සිතීමයි. ඉත්තන් සිතන්නට පටන් ගත් විට සිදුවන විනාශය ඔහු තම දේශපාලන දිවියේදී දැනටමත් කිහිපවරක්ම අත්දැක ඇතිවාට සැකයක් නැත. එනිසා ඔහු ඉදිරියේ ඇති උභතෝකෝටිකය වනු ඇත්තේ ඉත්තන්ගේ සිතීම, අවම වශයෙන් තමාට වාසිදායක වටපිටාවක් නිර්මාණය වනතුරු, නතර කරන්නේ කෙසේද යන්නයි. ඔහු ජයග්‍රහණය කළහොත් අපට අපේ නම මාරු කළ හැකිය. තවමත් භූමියේ වාසිය ඔහුට ඇති අතර අපට අපේ සත්‍යවාදිත්වය ඇත.[/SIZE] [SIZE=4]මේ උභතෝකෝටිකයට ඔහු දෙන ප්‍රායෝගික පිළිතුර මත අනාගත කොළඹ දේශපාලන සිතියමේ සමහර පැතිමාන තීන්දු වනු ඇත. [/SIZE][COLOR=#000000][FONT=Arial][COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom