Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුමාර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කුමාර් නාටකයෙන් රෙදි ගැලවී අද හෙලුවෙන් යන්නේ.....

1. හැම රෙද්දම මහරජාගේ ගිණුමට දාන්න හදන එළකිරියේ රටට කෙළවන්න හදන අන්තවාදීන් ටික.

2. පෙරටුගාමී පක්ෂය

3. ඕස්ට්‍රේලියාව

4. කුමාර්ගෙ ගෑණී

5. ලංකාවෙ සමහර කාළකණ්නි මාධ්‍ය

6. සුදු වෑන් කතා රචකයෝ

7. යූඇම්පිය සහ ජේවීපිය

මුන් ඔක්කොම අද හෙලුවෙන්...

මහකොමසාරිස්වරිය දුරකතනය මඟින් මෙම ඉල්ලීම කර ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙනි.

” ඕස්ටේ්රලියානු මහ කොමසාරිස්වරිය මගෙන් කුමාර් ගණරත්නම් කියලා එයාගේ පුරවැසියෙක් නැතිවෙලා ඉන්නවා හොයලා දෙන්න කියවලා ඉල්ලූවා. එත් එහෙම කෙනෙක් ඒහේ ඉඳන් මෙහේට ආවා කියලා වාර්තා වෙලා තිබුනේ නැහැ. මම ඇහුවා කවදද ලංකාවට ආවේ කියලා. ඒත් ඇය දන්නෙ නැහැ කීවා. ඒ වෙලාවේ මම ඇයට කිවුවා දන්නේ නැති කෙනෙක් ගැන තොරතුරු කියන්නේ කොහොමද කියලා. ඒ නිසා අපට ඔය කියන ඕස්ටේ්රලියානු පුරවැසියාගේ තොරතුරු වහාම දෙන්න කියලා. ඔහුගේ නම, පාස්පෝට් අංකය, කවදද ආවේ, මොන පදනමක් යටතේද ඇවිත් ඉන්නේ ඒත් මහ කොමසාරිස්වරිය ඒවා දන්නෙ නෑ.” යයි මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ.

” කොහොම උනත් සිද්දිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වෙනවා. එත් මේක අමුතු කතාවක්. ඔය කියන විදිහට ගුණරත්නම් ලංකාවේ නැහැ කිවුවා නේද. දැන් කොහොමද මේ අය ඇවිත් ඉන්නවා කියන්නේ. ඕසේට‍්‍රලියානු පුරවැසියෝ කොහොමද මෙහේ පිස්සු විකාර නටන්නේ. එයා ඕස්ටේ්රලියානු පුරවැසියෙක් නම් එහේට වෙලා ඉන්න ඕනෑ. එහෙම නැතිව මෙහේ වීසා නැතිව ඉන්න ඕනෑ. මෙහේ දේශපාලනය කරන්න බෑනේ ඕස්ටේ්රලියානු පුරවැසියෙකුට. ඉතින් මම එයාට කිවුවෙත් ඒකයි. අනික එහෙම කෙනෙක් ලංකාවට ආවා කියලා මේ වන තෙක් ඕස්ටේ්රලියානු තානාපති කාර්යාලයෙන් මෙහෙම කෙනෙක් ආවා කියලා කිසිදු දැනුම් දීමක් කරලා නෑ.

අනික තව දෙයක්. ගුණරත්නම්ගේ බිරිඳ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි වෙලාවේ ඇයගෙන් ආරක්ෂක අංශ ඔහු ගැන යම් ප්‍රශ්න කිරීමක් කලා. ඒ අවස්ථාවේ ඇය ප්‍රකාශ කලේ එවැන්නෙක් තමන් සමඟ ලංකාවට ආවේ නෑ කියලයි. ඔහු ඕස්ටේ්රලියාවේ ඉන්නා බවයි. ඉතින් දැන් කියනවා ගුණරත්නම් අතුරුදහන් වෙලා කියලා.’ යයිද ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

[QUOTE="Kaalidasa, post: 12478565, member: 381345"] [I][SIZE=5]මේ කුමාර් නාටකයෙන් රෙදි ගැලවී අද හෙලුවෙන් යන්නේ..... 1. හැම රෙද්දම මහරජාගේ ගිණුමට දාන්න හදන එළකිරියේ රටට කෙළවන්න හදන අන්තවාදීන් ටික. 2. පෙරටුගාමී පක්ෂය 3. ඕස්ට්‍රේලියාව 4. කුමාර්ගෙ ගෑණී 5. ලංකාවෙ සමහර කාළකණ්නි මාධ්‍ය 6. සුදු වෑන් කතා රචකයෝ 7. යූඇම්පිය සහ ජේවීපිය මුන් ඔක්කොම අද හෙලුවෙන්... [/SIZE][/I][SIZE=5][COLOR=Red]මහකොමසාරිස්වරිය දුරකතනය මඟින් මෙම ඉල්ලීම කර ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙනි. ” ඕස්ටේ්රලියානු මහ කොමසාරිස්වරිය මගෙන් කුමාර් ගණරත්නම් කියලා එයාගේ පුරවැසියෙක් නැතිවෙලා ඉන්නවා හොයලා දෙන්න කියවලා ඉල්ලූවා. එත් එහෙම කෙනෙක් ඒහේ ඉඳන් මෙහේට ආවා කියලා වාර්තා වෙලා තිබුනේ නැහැ. මම ඇහුවා කවදද ලංකාවට ආවේ කියලා. ඒත් ඇය දන්නෙ නැහැ කීවා. ඒ වෙලාවේ මම ඇයට කිවුවා දන්නේ නැති කෙනෙක් ගැන තොරතුරු කියන්නේ කොහොමද කියලා. ඒ නිසා අපට ඔය කියන ඕස්ටේ්රලියානු පුරවැසියාගේ තොරතුරු වහාම දෙන්න කියලා. ඔහුගේ නම, පාස්පෝට් අංකය, කවදද ආවේ, මොන පදනමක් යටතේද ඇවිත් ඉන්නේ ඒත් මහ කොමසාරිස්වරිය ඒවා දන්නෙ නෑ.” යයි මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා තිබේ. ” කොහොම උනත් සිද්දිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වෙනවා. එත් මේක අමුතු කතාවක්. ඔය කියන විදිහට ගුණරත්නම් ලංකාවේ නැහැ කිවුවා නේද. දැන් කොහොමද මේ අය ඇවිත් ඉන්නවා කියන්නේ. ඕසේට‍්‍රලියානු පුරවැසියෝ කොහොමද මෙහේ පිස්සු විකාර නටන්නේ. එයා ඕස්ටේ්රලියානු පුරවැසියෙක් නම් එහේට වෙලා ඉන්න ඕනෑ. එහෙම නැතිව මෙහේ වීසා නැතිව ඉන්න ඕනෑ. මෙහේ දේශපාලනය කරන්න බෑනේ ඕස්ටේ්රලියානු පුරවැසියෙකුට. ඉතින් මම එයාට කිවුවෙත් ඒකයි. අනික එහෙම කෙනෙක් ලංකාවට ආවා කියලා මේ වන තෙක් ඕස්ටේ්රලියානු තානාපති කාර්යාලයෙන් මෙහෙම කෙනෙක් ආවා කියලා කිසිදු දැනුම් දීමක් කරලා නෑ. අනික තව දෙයක්. ගුණරත්නම්ගේ බිරිඳ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි වෙලාවේ ඇයගෙන් ආරක්ෂක අංශ ඔහු ගැන යම් ප්‍රශ්න කිරීමක් කලා. ඒ අවස්ථාවේ ඇය ප්‍රකාශ කලේ එවැන්නෙක් තමන් සමඟ ලංකාවට ආවේ නෑ කියලයි. ඔහු ඕස්ටේ්රලියාවේ ඉන්නා බවයි. ඉතින් දැන් කියනවා ගුණරත්නම් අතුරුදහන් වෙලා කියලා.’ යයිද ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.[/COLOR][/SIZE] [I][SIZE=5] [/SIZE][/I] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom