Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුමාර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුගයේ සම්මුතිය

Posted on 11 April 2012.

Rating: 0.0/7 (0 votes cast)

පසුගිය දා මහත් ආන්දෝලනයට පත් සිදුවීම වූයේ ජන අරගල ව්‍යාපාරයේ ඉහළ පෙළ ක්‍රීයාධරයන් දෙදෙනකු වන ප්‍රේම්කුමාර් ගණරත්නම් සහ දිමුතු ආටිගල පැහැරගෙන යාමේ සිද්ධියයි. මේ පැහැරගෙන යාම මගින් සාමාජයේ දේශපාලන කරණු ලබන අනෙකුත් කොටස් වලට ලබා දුන්නේ ඉතා සෘණාත්මක සංඥාවකි. මේ නිසාම මේ රටේ බොහෝ වාමාංශික පක්ෂ, සිවිල් සංවිධාන සහ වෙනත් සමජ ක්‍රියාධරයන් සියලු දෙනා මේ පැහැරගෙන යාමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය සමග කොන්දේසි විරහිතව අසුන් ගත්හ.

මේ සියලු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන විසින් මේ සිදුවීම පාදකකර ගනිමින් විවිධ සටන් පාඨ කියමින් එක්ව මෙන්ම හුදකලාවද විවිධ උද්ඝොෂණ සංවිධානය කලහ. අනතුරුව මේ සියලු උදවිය ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව මහ වැස්සේ පෙළපාලි ගියහ. ඉන් අනතුරුව කුමාර් ගුණරත්නම් ඔස්ටේරිලියාවට පිටත් කර යැවූ අතර දිමුතු ආටිගල පක්ෂ කාර්යාලය අසල දමා ගියේය. මේ නිසා අවසානයේ සියලු දෙනාට යළි සිය සුපුරුදු පරිදි සිය රාජකාරී වල නිරත වන්නට අවස්ථාවක් හිමිව තිබේ.

ආණ්ඩුවේ අනුදැනුම මත රජයේ හමුදාවන් විසින් පැහැරගෙන යනු ලැබූ මේ ජන අරගල සාමාජිකයන් දෙදෙනා මේ වන විටත් නිදහස් කර අවසන්ය. ඒ නිසා මේ සම්බන්ධයෙන් තවදුරටත් කිසිවක් කතා නොකර සිටින්නට සියලු දෙනාම ස්වයං වාරණයකට පැමැණ ඇති බව පෙනෙන්නට තිබේ.

මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් මේ වන විටත් දේශීය සහ ජාත්‍යන්තර කිසිදු සංවිධානයක් ( ආසියානු මානව හිමිකම් සංගමය හැර) විසින් හෙළා දැකීමේ යෝජනාවක් නිකුත් කිරීම නිළ වශයෙන් සිදු කර නොමැත. අඩුම තරමේ ඇමිනෙසිටි ජාත්‍යන්තරය, හියුමන් රයිටි වොච් වැනි ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල ලෙස මානව අයිතිවාසිකම් වෙනුවෙන් කැපවී සිටින සංවිධානයන් පවා මේ සමිබන්ධයෙන් කිසිදු හෙළා දැකීමේ යෝජනාවක් නිකුත්කර නොමැති. එමෙන්ම මේ රටේ විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය යන කිසිදු මාධ්‍ය ආයතනයක් විසින් ද මේ සම්බන්ධයෙන් හෙළා දකින්නට ඉදිරිපත් නොවීය. එපමණක් නොව මේ ප්‍රශ්ණයට මුහුණ දුන් ජන අරගල ව්‍යාපාරය විසින් පවා මේ සම්බන්ධයෙන් රජයේ මේ මර්ධනය හෙළා දැක නිවෙිදනයක් නිකුත් කරන්නට මේ වන විටත් කටයුතු කර නොමැත.

කුමාර් සහ දිමුතු නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය දිනෙක රාජගිරිය සිංහ සමාජයේ පැවති මාධ්‍ය හමුවේදී දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන තිස් නවයකට වැඩි ප්‍රමාණයක් සිය අදහස් පොරකමින් දක්වන ආකාරය අප දුටිමු. නමුත් මේ අයගේ සත්‍ය අවශ්‍යතාවය වන්නේ සිය පෞද්ගලික අරමුණු සාක්සාත් කරගැනීම උදෙසා ඒ මොහොතේ පැන නගින ඕනෑම සංසිද්ධියක් ප්‍රයෝජනයට ගැනීමය. මෙම මාධ්‍ය හමුවේදී ගිරිය පුප්පන් කෑ ගැසූ ලංකා පේලිලා, සුනිල් ජයසේකරලා මෙන්ම මෙතෙක් කොහේ සිටියා දැයි නොදන්නා පැරණි වාමාංශිකයන් රැසක්ද සිය අදහස් දැක්විය.

මෙහිදී හැලපයා මහත්මයා සේම අමාරිස් අයියාගේ පැමිණීම ගැන ජන අරගල ව්‍යාපාරයේ උදුල් ප්‍රේමරත්නලාට ඇතිවූයේ මහත් ගරුවයකි. මෙම ප්‍රවෘති සාකච්චාවට ප්‍රථමයෙන් පැවති පක්ෂයේ මංගල සමුලුව අමතන්නට හැලපයා මහත්තයාට අවස්ථාවක් ලබා දෙන්නට තරම් ජන අරගල ව්‍යපාරයේ දේශපාලන සවිඥානකත්වය ගැන අප මවිතයට පත් වුනෙමු. හැලපයා මහත්තයාට මයික් එකක් පෙන්නට බැරි නිසා ඔහු මේබ කතාව සුමානයක පමණ කාලයක සිටි කණ්නාඩිය ඉදිරියට ගොස් මනා ලෙස පුරුදු වූ බව අපට ආරංච් විය.

මෙහිදී අප විසින් මතුකරන දේශපාලන ගැටලුව වන්නේ මේ කිසිදු සංවිධානයකට මේ පැහැර ගැනීම් මතින් බිහිවු සහ බිහිවන ඝාතන සංස්කෘතියට සිය විරෝධය දක්වමින් මෙවැනි ක්‍රියාවක් හෙළා දකින්ට අමතක වන්නේ මන්ද යන්නයි. මේ සියලු උදවිය මේ යුගයේ උද්ඝොෂකයන්ය. මොහුන්ගේ ජීවන භාවිතාව බවට පත්ව ඇත්තේ අරගල කිරීම නොව උද්ඝෝෂණය කිරීමයි. ජන අරගල ව්‍යපාරය මෙහි පුමුඛයන්ය. මේ නිසා මොවුන් බොහෝ විට සරල උද්ඝෝෂණ ක්‍රියාවලියක් සංකීර්ණ අරගලයක් යැයි පෙන්වන්නට උත්සහා කරනු ලබයි.

දීර්ඝ කාලයක් ලංකාවේ බොහෝ දේශපාලන ක්‍රියාධරයන් සහ සිවිල් සංවිධාන විසින් කරමින් සිටින්නේ ගේම් ගැසීමයි. කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ බිරිද විසින් ඔස්ට්‍රේලියානු රූපවාහිනී නාලිකාවකදී පවසා සිටියේ මෙය ගේම් එකක් වන බවයි. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනය සහ ගේම් අතර ඇත්තේ හදුනා ගත නොහැකි තරමේ බෙදුම් ඉරකි. මේ නිසාම බොහෝ අය දේශපාලනය යැයි කියමින් ගේම් ගසන බව අපි දනිමු. මේ වන විටත් ජන අරගල ව්‍යාපාරය විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය යැයි සිය පක්ෂය නම් කරණු ලැබ තිබෙන්නේ ඇයි? මේ පෙරටුගාමී නම අප විසින් වසර ගණනාවක් දැඩි මහන්සියෙන් අපගේ පක්ෂයට යොදාගත් නමයි.

පැහැදිලිවම මේ නම ජන අරගලය විසින් පැහැර ගැනීම ගේම් එකක් නොවේ යැයි කිසිවකුටවත් කියන්නට පුලුවන්ද? මේ නම අපගේ පක්ෂයේ නම බව පැහැදිලිවම මේ රටේ දේශපාලනය කළ බොහෝ අය හොදින් දනී නමුත් මේ අය එය නොදන්නා ආකාරයෙන් හැසිරීම ගේම් එකක් මිස වෙනත් යමක් වන්නේ නැත. විශේෂයෙන් මෙරට ජන මාධ්‍ය විසින් මේ වන විටත් ජන අරගලය හදුන්වන්නේ පෙරටුගාමී පක්ෂය වශයෙනි. එය අප විසින් මහනසියෙන් නිර්මාණය කල අපගේ පක්ෂයේ නම බලහත්කාරයෙන් අයිතිකර ගැනීමකි. නමුත් මේ ගැන කතා කරන්නට තරම් මහත්වරුන් ලංකාවේ දේශපාලනය නොකරන බව අපට පැහැදිලිය. අප විසින් මේ රටේ දේශපාලන ශබ්දකෝෂය වෙනස් කරණු ලැබුවේ වසර දහයක් දැඩි පරිශ්‍රමයක් දරමිනි.

කෙසේ නමුදු මේ දුෂ්කර කාලපරිච්චේදය තුල අප විසින් අපගේ දේශපාලන ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් මේ දුෂ්කර මාවත තුලින්ම විවිධ ගැටීම් හැලහැප්පීම් මධ්‍යයේ වුවත් පවත්වාගෙන යනු ලබන අතර නාගරික විප්ලවාදී දේශපාලනයේ පෙරටුගාමී බලවේගය ලෙස අපේ ගමන නතර කරන්නට කිසිදු බලවේගයකට හැකියාවක් නොමැති බවද කියන්නට කැමැත්තෙමු. ජන අරගල ව්‍යාපාරයේ පළමු පෙළ නායකයන් අත්අඩංගුවට ගනිමින් රජය විසින් දේශපාලන ක්‍රීයාධරයන් මර්ධනය කිරීමේ නින්දිත උත්සහය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට සහ මෙරට ජනමාධ්‍ය ඇතුලු සිවිල් සංවිධාන නියෝජිතයන් පැහැරගෙන ගොස් මරා දැමීමට මෙන්ම මේ රටේ දෙමල ජනතාවගේ අයිතිවාසිකම් මර්ධනය කරමින් තවදුරටත් දෙමල පුරවැසියන් අත්අඩංගුවට ගැනීම සහ පැහැරගෙන යාමට එරෙහිව අප අපගේ විරෝධය ප්‍රකාශක කරන්නෙමු.

තව දුරටත් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය වශයෙන් අප මේ මර්ධනීය ක්රීයා හෙලා දකින්නට මෙය අවස්ථාවක් කර ගන්නෙමු. මේ රටේ සියලු පුරවැසියන්ට දේශපාලනය කිරීමට ඇති අයිතිය මර්ධනය කරන්නට තවදුරටත් රජයට ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදීමට සියලු බලවේග එක්ව ක්‍රියා කලයුතු බවටත් අවධාරණය කරන්නෙමු.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

[QUOTE="kolla elakiri, post: 12490241, member: 363248"] [B][SIZE=7][URL="http://3mana.com/%e0%b6%ba%e0%b7%94%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%92%e0%b6%ba/"]යුගයේ සම්මුතිය[/URL][/SIZE][/B] Posted on 11 April 2012. [URL="http://3mana.com/wp/wp-content/woo_custom/1412-Joseph-Stalin-Vladimir-Lenin-Kalinin-1919.jpg"][IMG]http://3mana.com/wp/wp-content/themes/gazette/thumb.php?src=http://3mana.com/wp/wp-content/woo_custom/1412-Joseph-Stalin-Vladimir-Lenin-Kalinin-1919.jpg&h=180&w=250&zc=1&q=90[/IMG][/URL] Rating: 0.0/[B]7[/B] (0 votes cast) [SIZE=6]පසුගිය දා මහත් ආන්දෝලනයට පත් සිදුවීම වූයේ ජන අරගල ව්‍යාපාරයේ ඉහළ පෙළ ක්‍රීයාධරයන් දෙදෙනකු වන ප්‍රේම්කුමාර් ගණරත්නම් සහ දිමුතු ආටිගල පැහැරගෙන යාමේ සිද්ධියයි. මේ පැහැරගෙන යාම මගින් සාමාජයේ දේශපාලන කරණු ලබන අනෙකුත් කොටස් වලට ලබා දුන්නේ ඉතා සෘණාත්මක සංඥාවකි. මේ නිසාම මේ රටේ බොහෝ වාමාංශික පක්ෂ, සිවිල් සංවිධාන සහ වෙනත් සමජ ක්‍රියාධරයන් සියලු දෙනා මේ පැහැරගෙන යාමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය සමග කොන්දේසි විරහිතව අසුන් ගත්හ. මේ සියලු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන විසින් මේ සිදුවීම පාදකකර ගනිමින් විවිධ සටන් පාඨ කියමින් එක්ව මෙන්ම හුදකලාවද විවිධ උද්ඝොෂණ සංවිධානය කලහ. අනතුරුව මේ සියලු උදවිය ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව මහ වැස්සේ පෙළපාලි ගියහ. ඉන් අනතුරුව කුමාර් ගුණරත්නම් ඔස්ටේරිලියාවට පිටත් කර යැවූ අතර දිමුතු ආටිගල පක්ෂ කාර්යාලය අසල දමා ගියේය. මේ නිසා අවසානයේ සියලු දෙනාට යළි සිය සුපුරුදු පරිදි සිය රාජකාරී වල නිරත වන්නට අවස්ථාවක් හිමිව තිබේ. [/SIZE] [SIZE=6] ආණ්ඩුවේ අනුදැනුම මත රජයේ හමුදාවන් විසින් පැහැරගෙන යනු ලැබූ මේ ජන අරගල සාමාජිකයන් දෙදෙනා මේ වන විටත් නිදහස් කර අවසන්ය. ඒ නිසා මේ සම්බන්ධයෙන් තවදුරටත් කිසිවක් කතා නොකර සිටින්නට සියලු දෙනාම ස්වයං වාරණයකට පැමැණ ඇති බව පෙනෙන්නට තිබේ. [/SIZE] [SIZE=6]මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් මේ වන විටත් දේශීය සහ ජාත්‍යන්තර කිසිදු සංවිධානයක් ( ආසියානු මානව හිමිකම් සංගමය හැර) විසින් හෙළා දැකීමේ යෝජනාවක් නිකුත් කිරීම නිළ වශයෙන් සිදු කර නොමැත. අඩුම තරමේ ඇමිනෙසිටි ජාත්‍යන්තරය, හියුමන් රයිටි වොච් වැනි ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල ලෙස මානව අයිතිවාසිකම් වෙනුවෙන් කැපවී සිටින සංවිධානයන් පවා මේ සමිබන්ධයෙන් කිසිදු හෙළා දැකීමේ යෝජනාවක් නිකුත්කර නොමැති. එමෙන්ම මේ රටේ විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය යන කිසිදු මාධ්‍ය ආයතනයක් විසින් ද මේ සම්බන්ධයෙන් හෙළා දකින්නට ඉදිරිපත් නොවීය. එපමණක් නොව මේ ප්‍රශ්ණයට මුහුණ දුන් ජන අරගල ව්‍යාපාරය විසින් පවා මේ සම්බන්ධයෙන් රජයේ මේ මර්ධනය හෙළා දැක නිවෙිදනයක් නිකුත් කරන්නට මේ වන විටත් කටයුතු කර නොමැත.[/SIZE] [SIZE=6] කුමාර් සහ දිමුතු නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය දිනෙක රාජගිරිය සිංහ සමාජයේ පැවති මාධ්‍ය හමුවේදී දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන තිස් නවයකට වැඩි ප්‍රමාණයක් සිය අදහස් පොරකමින් දක්වන ආකාරය අප දුටිමු. නමුත් මේ අයගේ සත්‍ය අවශ්‍යතාවය වන්නේ සිය පෞද්ගලික අරමුණු සාක්සාත් කරගැනීම උදෙසා ඒ මොහොතේ පැන නගින ඕනෑම සංසිද්ධියක් ප්‍රයෝජනයට ගැනීමය. මෙම මාධ්‍ය හමුවේදී ගිරිය පුප්පන් කෑ ගැසූ ලංකා පේලිලා, සුනිල් ජයසේකරලා මෙන්ම මෙතෙක් කොහේ සිටියා දැයි නොදන්නා පැරණි වාමාංශිකයන් රැසක්ද සිය අදහස් දැක්විය.[/SIZE] [SIZE=6] මෙහිදී හැලපයා මහත්මයා සේම අමාරිස් අයියාගේ පැමිණීම ගැන ජන අරගල ව්‍යාපාරයේ උදුල් ප්‍රේමරත්නලාට ඇතිවූයේ මහත් ගරුවයකි. මෙම ප්‍රවෘති සාකච්චාවට ප්‍රථමයෙන් පැවති පක්ෂයේ මංගල සමුලුව අමතන්නට හැලපයා මහත්තයාට අවස්ථාවක් ලබා දෙන්නට තරම් ජන අරගල ව්‍යපාරයේ දේශපාලන සවිඥානකත්වය ගැන අප මවිතයට පත් වුනෙමු. හැලපයා මහත්තයාට මයික් එකක් පෙන්නට බැරි නිසා ඔහු මේබ කතාව සුමානයක පමණ කාලයක සිටි කණ්නාඩිය ඉදිරියට ගොස් මනා ලෙස පුරුදු වූ බව අපට ආරංච් විය. [/SIZE] [SIZE=6]මෙහිදී අප විසින් මතුකරන දේශපාලන ගැටලුව වන්නේ මේ කිසිදු සංවිධානයකට මේ පැහැර ගැනීම් මතින් බිහිවු සහ බිහිවන ඝාතන සංස්කෘතියට සිය විරෝධය දක්වමින් මෙවැනි ක්‍රියාවක් හෙළා දකින්ට අමතක වන්නේ මන්ද යන්නයි. මේ සියලු උදවිය මේ යුගයේ උද්ඝොෂකයන්ය. මොහුන්ගේ ජීවන භාවිතාව බවට පත්ව ඇත්තේ අරගල කිරීම නොව උද්ඝෝෂණය කිරීමයි. ජන අරගල ව්‍යපාරය මෙහි පුමුඛයන්ය. මේ නිසා මොවුන් බොහෝ විට සරල උද්ඝෝෂණ ක්‍රියාවලියක් සංකීර්ණ අරගලයක් යැයි පෙන්වන්නට උත්සහා කරනු ලබයි.[/SIZE] [SIZE=6]දීර්ඝ කාලයක් ලංකාවේ බොහෝ දේශපාලන ක්‍රියාධරයන් සහ සිවිල් සංවිධාන විසින් කරමින් සිටින්නේ ගේම් ගැසීමයි. කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ බිරිද විසින් ඔස්ට්‍රේලියානු රූපවාහිනී නාලිකාවකදී පවසා සිටියේ මෙය ගේම් එකක් වන බවයි. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනය සහ ගේම් අතර ඇත්තේ හදුනා ගත නොහැකි තරමේ බෙදුම් ඉරකි. මේ නිසාම බොහෝ අය දේශපාලනය යැයි කියමින් ගේම් ගසන බව අපි දනිමු. මේ වන විටත් ජන අරගල ව්‍යාපාරය විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය යැයි සිය පක්ෂය නම් කරණු ලැබ තිබෙන්නේ ඇයි? මේ පෙරටුගාමී නම අප විසින් වසර ගණනාවක් දැඩි මහන්සියෙන් අපගේ පක්ෂයට යොදාගත් නමයි.[/SIZE] [SIZE=6] පැහැදිලිවම මේ නම ජන අරගලය විසින් පැහැර ගැනීම ගේම් එකක් නොවේ යැයි කිසිවකුටවත් කියන්නට පුලුවන්ද? මේ නම අපගේ පක්ෂයේ නම බව පැහැදිලිවම මේ රටේ දේශපාලනය කළ බොහෝ අය හොදින් දනී නමුත් මේ අය එය නොදන්නා ආකාරයෙන් හැසිරීම ගේම් එකක් මිස වෙනත් යමක් වන්නේ නැත. විශේෂයෙන් මෙරට ජන මාධ්‍ය විසින් මේ වන විටත් ජන අරගලය හදුන්වන්නේ පෙරටුගාමී පක්ෂය වශයෙනි. එය අප විසින් මහනසියෙන් නිර්මාණය කල අපගේ පක්ෂයේ නම බලහත්කාරයෙන් අයිතිකර ගැනීමකි. නමුත් මේ ගැන කතා කරන්නට තරම් මහත්වරුන් ලංකාවේ දේශපාලනය නොකරන බව අපට පැහැදිලිය. අප විසින් මේ රටේ දේශපාලන ශබ්දකෝෂය වෙනස් කරණු ලැබුවේ වසර දහයක් දැඩි පරිශ්‍රමයක් දරමිනි. [/SIZE] [SIZE=6]කෙසේ නමුදු මේ දුෂ්කර කාලපරිච්චේදය තුල අප විසින් අපගේ දේශපාලන ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් මේ දුෂ්කර මාවත තුලින්ම විවිධ ගැටීම් හැලහැප්පීම් මධ්‍යයේ වුවත් පවත්වාගෙන යනු ලබන අතර නාගරික විප්ලවාදී දේශපාලනයේ පෙරටුගාමී බලවේගය ලෙස අපේ ගමන නතර කරන්නට කිසිදු බලවේගයකට හැකියාවක් නොමැති බවද කියන්නට කැමැත්තෙමු. ජන අරගල ව්‍යාපාරයේ පළමු පෙළ නායකයන් අත්අඩංගුවට ගනිමින් රජය විසින් දේශපාලන ක්‍රීයාධරයන් මර්ධනය කිරීමේ නින්දිත උත්සහය දිගින් දිගටම ක්‍රියාත්මක කිරීමට සහ මෙරට ජනමාධ්‍ය ඇතුලු සිවිල් සංවිධාන නියෝජිතයන් පැහැරගෙන ගොස් මරා දැමීමට මෙන්ම මේ රටේ දෙමල ජනතාවගේ අයිතිවාසිකම් මර්ධනය කරමින් තවදුරටත් දෙමල පුරවැසියන් අත්අඩංගුවට ගැනීම සහ පැහැරගෙන යාමට එරෙහිව අප අපගේ විරෝධය ප්‍රකාශක කරන්නෙමු.[/SIZE] [SIZE=6] තව දුරටත් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය වශයෙන් අප මේ මර්ධනීය ක්රීයා හෙලා දකින්නට මෙය අවස්ථාවක් කර ගන්නෙමු. මේ රටේ සියලු පුරවැසියන්ට දේශපාලනය කිරීමට ඇති අයිතිය මර්ධනය කරන්නට තවදුරටත් රජයට ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදීමට සියලු බලවේග එක්ව ක්‍රියා කලයුතු බවටත් අවධාරණය කරන්නෙමු. [/SIZE] [SIZE=6][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom