Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුඹී කරදරේ නවත්තමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුඹී කරදරේ නවත්තමු

මැස්සෝ වගේම තමයි මේ කාලෙට කුඹි ඇවිත් ගෙවල් ආක්‍රමණය කරන එක. වැස්සත් කළු කුඹි, නයි කුඹි, ඇඹලයි, රතු කුඹි, තෙල් කුඹි තව හුලන් කුඹි ගෙදර තියෙන එක එක තැන් වලින් ඇතුලට එන්න ගන්නවා. ඇත්තම කිව්වොත් ගේ ඇතුලින් කෑම සුවඳ එලියට යන ඕනෙම හිලකින් මුන් ඇතුලට එනවා. ඉතින් අපිට මේ කුඹි නිසා අවුරුද්දට හදන කැවුම් කොකිස් ටික වගේම නෑගම් එන අය අරන් එන ටියාරා කේක් ඒගොල්ලන්ටම කපලා කවලා තව කෙනෙක් එනකම් පරිස්සම් කර ගන්න අපිට ලොකු කරදරයක් විදින්න වෙනවා. ගොඩක් අය කරන්නේ පිඟානකට වතුර දාලා ඒ උඩින් පරිස්සම් කර ගන්න ඕනේ දේවල් තියන එකයි. හැබැයි වතුර උඩිනුත් පීනලා යන කුඹි තමයි අද කාලේ ඉන්නේ.

හැබැයි මොක කරන්නත් කලින් කුඹි ගේ ඇතුලට එන මුලික හේතු නැති කරන්න වෙනවා. ඒ කියන්නේ අපි ගෙදර හොඳට අතුගාලා හේම තියා ගන්න ඕනේ. කුණු දිනපතා නිවසින් ඉවත් කරන්න. ඉවත් කරන්න බැරිනම් නිසි ලෙස අසුරන්න. ඒ වගේම බීම තෙත් වෙන්න දෙන්නත් එපා. තව කෑම ශීතකරණයක නොදා ඉන්න වෙලාවට හොඳට කවර කරලා වහලා තියන්න. ඒ වගේම කෑම කාලා නැත්තම් සංග්‍රහ කරලා ඉවරවුනාට පස්සෙ කෑම පිඟන් එහෙම්මම තියන්නත් එපා.

ඉතින් උඩ සඳහන් කරපු ටික හරියට කරනවානම් ගොඩක් දුරට කුඹි නවත්තගන්න පුළුවන්. හැබැයි ඒත් ඒ ඔක්කොම කලත් සමහර වෙලාවට කුඹි ඇතුලට එන්න පුළුවන්. ඉතින් අපිට මොනවාද කරන්න පුළුවන්.

බැරියර් හදමු

හුණු කූරු වල ඇති කැල්සියම් කාබනේට් නිසා කුඹි ඒවායින් ඈත් වෙලා ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් කුම්බින්ව ඈත් කරලා තියන්න ඕනේ තැන් වල හුණු කූරු වලින් ඉරි අඳින්න. නැත්තම් ඔයාලා දන්නවනම් කුඹි හරියටම ගේ ඇතුලට එන තැන හරි මිදුලේ ඉන්න තැන හරි හිතට හොඳයි කියලා හිතෙන විදියකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඉරි අඳින්න බැරිනම් හුණු කූරු කුඩු කරලා වුනත් පාවිච්චි කරහැකි. හුණු කුඩු වගේම අපිට පිටි, කහ, අඟුරු, පැඟිරි තෙල්, ගම්මිරිස්, මිරිස් කුඩු, වැස්ලින්, විනාකිරි වගේ ඒවත් කුඹින්ව එන එක නවත්තන්න පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමේ ආපු උන්ව එලවන්න ගැලපෙන්නේ නෑ. කුඹි එන එක නැවැත්තුවහැකි.

හුණු කූරු වලින් කුඹි නවත්තන විදිහ

[YOUTUBE]u5f-If9YFJ8[/YOUTUBE]

උගුල් අටවමු

උගුල් අටවන එක මම එතරම්ම අනුමත කරන්නේ නැති වුනත් අපිට බැරිම අවස්තාවක ඒවත් පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ලේසියෙන්ම අටවන්න පුළුවන් උගුල තමයි දෙපැත්ත ඇලවෙන ටේප් එකක් අරගෙන අපිට පරිස්සම් කර ගන්න ඕන කෑම වටේ අලවන එක. ඉතින් කෑම සුවඳට එන කුඹින්ගේ ගමන එතනින් නවතිනවා. තව ක්‍රමයක් තමයි බොරැක්ස් පාවිච්ච් කරන එක. ඔයාලට කරන්න තියෙන්නේ පරණ ප්ලාස්ටික් බෝතලයක් අරගෙන පතුලට සෙන්ටිමීටර් කිහිපයක් උඩට වෙන්න පැන්සලක විතර මහතට හිල් කිහිපයක් හදන එක. ඊට පස්සෙ 3:1 අනුපාතයට බොරැක්ස් කුඩු සමඟ සීනි කලවම් කරන්න. හිල් වලට සෙන්ටිමිටරයක් විතර ඉතුරු වෙනකම් ඇර කලවම් කරපු මිශ්‍රණය භාජනයට දාන්න. ඊට පස්සෙ සුප් වගේ උකුවට හිටින විදිහට වතුර දාලා කලවම් කර ගන්න. ඊට පස්සෙ බටර් ටිකකුත් එකතු කරන්න. ඊට පස්සෙ භාජනේ පියන වහලා කුඹි ගුල බැවින් තියන්න. උන් ඇතුලට පොරකකා ගියත් එලියට එන්නනම් පුළුවන් වෙන එකක් නෑ. තව උණු වතුරයි සේදුම් දියරයි එකට ජෑම් බෝතලයකට දාලා කුඹි ගුල ගාවින් තියන්නත් පුළුවන්.  තව මේක කියවන සුපිරි දුෂ්ඨයෙක් වගේ වෙන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවනම් එයාලට පුළුවන් මල් පෝච්චියක් මුනින් අතට හරවලා කුඹි ගුල උඩින් තියලා වතුර යන්න තියෙන පොඩි හිලෙන් ඇතුලට උණු වතුර වත් කරන්න. හැබැයි ඉතින් කෙලින්ම සමූල ගාතනයක් වෙනවා. කරන දෙයක් තමන් කරන පව් සෙවනැල්ල වගේ පස්සෙන් එනවා කියලා මතක තියාගෙන කරන්න.

ස්ප්‍රේ එකක් හදා ගමු

කුඹි විනාකිරි සුවඳටත් කැමතිම නෑ. ඉතින් ඔයාලට පුළුවන් වතුරත් එක්ක විනාකිරි කලවම් කරලා ස්ප්‍රේ බෝතලයකට දාලා කුඹි එන තැන් වල මතුපිටට ස්ප්‍රේ කරන්න. හොඳ ප්‍රතිපල ගන්නනම් දවසට කිහිප සැරයක් කරන්න වෙනවා. තව අපිට දෙහි වතුරත් එක්ක කලවම් කරන්නත් පුළුවන්. නැත්තම් දෙහි හරි දොඩම් හරි ලෙලි බ්‍රෙන්ඩර් කරලා පාවිච්චි කරන්නත් පුළුවන්.

ස්වර්ණමා

[QUOTE="Garrus, post: 19970836, member: 546382"] [b]කුඹී කරදරේ නවත්තමු[/b] [SIZE=4]මැස්සෝ වගේම තමයි මේ කාලෙට කුඹි ඇවිත් ගෙවල් ආක්‍රමණය කරන එක. වැස්සත් කළු කුඹි, නයි කුඹි, ඇඹලයි, රතු කුඹි, තෙල් කුඹි තව හුලන් කුඹි ගෙදර තියෙන එක එක තැන් වලින් ඇතුලට එන්න ගන්නවා. ඇත්තම කිව්වොත් ගේ ඇතුලින් කෑම සුවඳ එලියට යන ඕනෙම හිලකින් මුන් ඇතුලට එනවා. ඉතින් අපිට මේ කුඹි නිසා අවුරුද්දට හදන කැවුම් කොකිස් ටික වගේම නෑගම් එන අය අරන් එන ටියාරා කේක් ඒගොල්ලන්ටම කපලා කවලා තව කෙනෙක් එනකම් පරිස්සම් කර ගන්න අපිට ලොකු කරදරයක් විදින්න වෙනවා. ගොඩක් අය කරන්නේ පිඟානකට වතුර දාලා ඒ උඩින් පරිස්සම් කර ගන්න ඕනේ දේවල් තියන එකයි. හැබැයි වතුර උඩිනුත් පීනලා යන කුඹි තමයි අද කාලේ ඉන්නේ.[/SIZE] [SIZE=4] හැබැයි මොක කරන්නත් කලින් කුඹි ගේ ඇතුලට එන මුලික හේතු නැති කරන්න වෙනවා. ඒ කියන්නේ අපි ගෙදර හොඳට අතුගාලා හේම තියා ගන්න ඕනේ. කුණු දිනපතා නිවසින් ඉවත් කරන්න. ඉවත් කරන්න බැරිනම් නිසි ලෙස අසුරන්න. ඒ වගේම බීම තෙත් වෙන්න දෙන්නත් එපා. තව කෑම ශීතකරණයක නොදා ඉන්න වෙලාවට හොඳට කවර කරලා වහලා තියන්න. ඒ වගේම කෑම කාලා නැත්තම් සංග්‍රහ කරලා ඉවරවුනාට පස්සෙ කෑම පිඟන් එහෙම්මම තියන්නත් එපා.[/SIZE] [SIZE=4] ඉතින් උඩ සඳහන් කරපු ටික හරියට කරනවානම් ගොඩක් දුරට කුඹි නවත්තගන්න පුළුවන්. හැබැයි ඒත් ඒ ඔක්කොම කලත් සමහර වෙලාවට කුඹි ඇතුලට එන්න පුළුවන්. ඉතින් අපිට මොනවාද කරන්න පුළුවන්.[/SIZE] [SIZE=4][B] බැරියර් හදමු [/B][/SIZE] [CENTER] [SIZE=4][URL="https://1.bp.blogspot.com/-MJOWxBny2FA/VwY717I19kI/AAAAAAAAAc0/Zmzm-bno0lM6XcQrGxDx9Mvy3eDs7--LA/s1600/chalk-on-ground.jpg"][IMG]https://1.bp.blogspot.com/-MJOWxBny2FA/VwY717I19kI/AAAAAAAAAc0/Zmzm-bno0lM6XcQrGxDx9Mvy3eDs7--LA/s640/chalk-on-ground.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] හුණු කූරු වල ඇති කැල්සියම් කාබනේට් නිසා කුඹි ඒවායින් ඈත් වෙලා ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් කුම්බින්ව ඈත් කරලා තියන්න ඕනේ තැන් වල හුණු කූරු වලින් ඉරි අඳින්න. නැත්තම් ඔයාලා දන්නවනම් කුඹි හරියටම ගේ ඇතුලට එන තැන හරි මිදුලේ ඉන්න තැන හරි හිතට හොඳයි කියලා හිතෙන විදියකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඉරි අඳින්න බැරිනම් හුණු කූරු කුඩු කරලා වුනත් පාවිච්චි කරහැකි. හුණු කුඩු වගේම අපිට පිටි, කහ, අඟුරු, පැඟිරි තෙල්, ගම්මිරිස්, මිරිස් කුඩු, වැස්ලින්, විනාකිරි වගේ ඒවත් කුඹින්ව එන එක නවත්තන්න පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමේ ආපු උන්ව එලවන්න ගැලපෙන්නේ නෑ. කුඹි එන එක නැවැත්තුවහැකි.[/SIZE] [B][SIZE=4]හුණු කූරු වලින් කුඹි නවත්තන විදිහ [/SIZE][/B] [SIZE=4][B] [YOUTUBE]u5f-If9YFJ8[/YOUTUBE] උගුල් අටවමු [/B][/SIZE] [CENTER] [SIZE=4][URL="https://1.bp.blogspot.com/-mK6nLtekcGY/VwY8B1fjzXI/AAAAAAAAAc8/OG_xu-pRvkc478Izm0YmU2YdAqLpOc10w/s1600/double-sided-tissue-tape-500x500.jpg"][IMG]https://1.bp.blogspot.com/-mK6nLtekcGY/VwY8B1fjzXI/AAAAAAAAAc8/OG_xu-pRvkc478Izm0YmU2YdAqLpOc10w/s640/double-sided-tissue-tape-500x500.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] උගුල් අටවන එක මම එතරම්ම අනුමත කරන්නේ නැති වුනත් අපිට බැරිම අවස්තාවක ඒවත් පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ලේසියෙන්ම අටවන්න පුළුවන් උගුල තමයි දෙපැත්ත ඇලවෙන ටේප් එකක් අරගෙන අපිට පරිස්සම් කර ගන්න ඕන කෑම වටේ අලවන එක. ඉතින් කෑම සුවඳට එන කුඹින්ගේ ගමන එතනින් නවතිනවා. තව ක්‍රමයක් තමයි බොරැක්ස් පාවිච්ච් කරන එක. ඔයාලට කරන්න තියෙන්නේ පරණ ප්ලාස්ටික් බෝතලයක් අරගෙන පතුලට සෙන්ටිමීටර් කිහිපයක් උඩට වෙන්න පැන්සලක විතර මහතට හිල් කිහිපයක් හදන එක. ඊට පස්සෙ 3:1 අනුපාතයට බොරැක්ස් කුඩු සමඟ සීනි කලවම් කරන්න. හිල් වලට සෙන්ටිමිටරයක් විතර ඉතුරු වෙනකම් ඇර කලවම් කරපු මිශ්‍රණය භාජනයට දාන්න. ඊට පස්සෙ සුප් වගේ උකුවට හිටින විදිහට වතුර දාලා කලවම් කර ගන්න. ඊට පස්සෙ බටර් ටිකකුත් එකතු කරන්න. ඊට පස්සෙ භාජනේ පියන වහලා කුඹි ගුල බැවින් තියන්න. උන් ඇතුලට පොරකකා ගියත් එලියට එන්නනම් පුළුවන් වෙන එකක් නෑ. තව උණු වතුරයි සේදුම් දියරයි එකට ජෑම් බෝතලයකට දාලා කුඹි ගුල ගාවින් තියන්නත් පුළුවන්. :dull: තව මේක කියවන සුපිරි දුෂ්ඨයෙක් වගේ වෙන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවනම් එයාලට පුළුවන් මල් පෝච්චියක් මුනින් අතට හරවලා කුඹි ගුල උඩින් තියලා වතුර යන්න තියෙන පොඩි හිලෙන් ඇතුලට උණු වතුර වත් කරන්න. හැබැයි ඉතින් කෙලින්ම සමූල ගාතනයක් වෙනවා. කරන දෙයක් තමන් කරන පව් සෙවනැල්ල වගේ පස්සෙන් එනවා කියලා මතක තියාගෙන කරන්න.[/SIZE] [SIZE=4][B] ස්ප්‍රේ එකක් හදා ගමු [/B][/SIZE] [CENTER] [SIZE=4][URL="https://1.bp.blogspot.com/-9CHfxrdRkO4/VwY8HjGsQpI/AAAAAAAAAdA/8oREuQ_ubfYimgdBz3pRlTIRAQiU3CaDQ/s1600/vinegar-768948_640.jpg"][IMG]https://1.bp.blogspot.com/-9CHfxrdRkO4/VwY8HjGsQpI/AAAAAAAAAdA/8oREuQ_ubfYimgdBz3pRlTIRAQiU3CaDQ/s640/vinegar-768948_640.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] කුඹි විනාකිරි සුවඳටත් කැමතිම නෑ. ඉතින් ඔයාලට පුළුවන් වතුරත් එක්ක විනාකිරි කලවම් කරලා ස්ප්‍රේ බෝතලයකට දාලා කුඹි එන තැන් වල මතුපිටට ස්ප්‍රේ කරන්න. හොඳ ප්‍රතිපල ගන්නනම් දවසට කිහිප සැරයක් කරන්න වෙනවා. තව අපිට දෙහි වතුරත් එක්ක කලවම් කරන්නත් පුළුවන්. නැත්තම් දෙහි හරි දොඩම් හරි ලෙලි බ්‍රෙන්ඩර් කරලා පාවිච්චි කරන්නත් පුළුවන්. [/SIZE] [URL="http://swarnama.blogspot.com/2016/04/blog-post_7.html"][B][SIZE=3]ස්වර්ණමා[/SIZE][/B] [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom