Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුරගල තම්බි රජදහනක් වෙලා තියෙන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹල දන්නවද මෙතන වෙන්නේ මුස්ලිම් කොටස් දෙකක් අතර ගේමක් කියන එක?

ලංකාවේ පාරම්පරිකව ඉන්න මුස්ලිම් අය අතර ආගමට අමතරව තවත් විශ්වාස ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට කතෝලික අය යේසුස් වහන්සේ සහ දෙවියන් වහන්සේට අමතරව සාන්තුවරුන් ට පුදපූජා පවත්වනවා වගේ පාරම්පරික මුස්ලිම් අය විවිධ සාන්තුවරුන්ටත් පූජා පවත්වනවා. පාරම්පරික ශ්‍රී ලාංකීය මුස්ලිම් අය කතරගමත් යනවා, සිරිපාදේත් යනවා. ඒවා පාරම්පරික විශ්වාස.

ඔය විදිහට පාරම්පරික මුස්ලිම් අය විශ්වාස කරන්නේ කූරගල (ජීලානි) ගල්ලෙන් තුල සාන්තුවරයෙක් (අබ්දුල් කාදර් ජීලානි) වාසය කළා කියල. මම දන්නා තරමින් 1930-40 ගණන් වල ඉඳන් මුස්ලිම් අය ඔතනට යනවා. ගොඩක් පොඩි කාලේ මමත් ගිහිල්ල තියෙනවා.

තව්හිඩ් ජමාත් වගේ අලුතින් ආපු සංවිධාන ඕකට විරුද්ධයි. ඔය සංවිධාන වලින් ඔතනට යන මුස්ලිම් අයට තර්ජනය කරනවා. පහුගිය ආණ්ඩුව කාලේ තමයි ඕක ප්‍රශ්නයක් විදිහට ඉලිප්පිලා ආවේ. ඔය ප්‍රශ්නේ ඇතිකළේ තව්හිඩ් ජමාත් එක. ඔතනට මුස්ලිම් අය යන එක වලක්වන්න තව්හිඩ් ජමාත් එකෙන් තමයි බෝ.බ.සේ. ඇවිස්සුවේ. පිටින් නොපෙනුනාට තව්හිඩ් ජමාත් එකයි බො බ සේ එකයි එකට වැඩකරන්නේ. හැබැයි අපි ඔක්කොම හිතන් ඉන්නේ ඔය දෙක අතරේ තියෙන්නේ නයිමුගටි වයිරයක් කියල. අන්තිමට රැවටිලා කෙලගන්නේ අහක ඉන්න මිනිස්සු. ඕකයි කූරගල ඇත්ත කතාව.

[QUOTE="vudimac, post: 22370449, member: 564480"] [SIZE="4"]උඹල දන්නවද මෙතන වෙන්නේ මුස්ලිම් කොටස් දෙකක් අතර ගේමක් කියන එක? ලංකාවේ පාරම්පරිකව ඉන්න මුස්ලිම් අය අතර ආගමට අමතරව තවත් විශ්වාස ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට කතෝලික අය යේසුස් වහන්සේ සහ දෙවියන් වහන්සේට අමතරව සාන්තුවරුන් ට පුදපූජා පවත්වනවා වගේ පාරම්පරික මුස්ලිම් අය විවිධ සාන්තුවරුන්ටත් පූජා පවත්වනවා. පාරම්පරික ශ්‍රී ලාංකීය මුස්ලිම් අය කතරගමත් යනවා, සිරිපාදේත් යනවා. ඒවා පාරම්පරික විශ්වාස. ඔය විදිහට පාරම්පරික මුස්ලිම් අය විශ්වාස කරන්නේ කූරගල (ජීලානි) ගල්ලෙන් තුල සාන්තුවරයෙක් (අබ්දුල් කාදර් ජීලානි) වාසය කළා කියල. මම දන්නා තරමින් 1930-40 ගණන් වල ඉඳන් මුස්ලිම් අය ඔතනට යනවා. ගොඩක් පොඩි කාලේ මමත් ගිහිල්ල තියෙනවා. තව්හිඩ් ජමාත් වගේ අලුතින් ආපු සංවිධාන ඕකට විරුද්ධයි. ඔය සංවිධාන වලින් ඔතනට යන මුස්ලිම් අයට තර්ජනය කරනවා. පහුගිය ආණ්ඩුව කාලේ තමයි ඕක ප්‍රශ්නයක් විදිහට ඉලිප්පිලා ආවේ. ඔය ප්‍රශ්නේ ඇතිකළේ තව්හිඩ් ජමාත් එක. ඔතනට මුස්ලිම් අය යන එක වලක්වන්න තව්හිඩ් ජමාත් එකෙන් තමයි බෝ.බ.සේ. ඇවිස්සුවේ. පිටින් නොපෙනුනාට තව්හිඩ් ජමාත් එකයි බො බ සේ එකයි එකට වැඩකරන්නේ. හැබැයි අපි ඔක්කොම හිතන් ඉන්නේ ඔය දෙක අතරේ තියෙන්නේ නයිමුගටි වයිරයක් කියල. අන්තිමට රැවටිලා කෙලගන්නේ අහක ඉන්න මිනිස්සු. ඕකයි කූරගල ඇත්ත කතාව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom