Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුරහන් සාටකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාටකයට කුරහන් පාට වැටුනේ සුද්දන්ගේ සපත්තුවෙන්

කුරහන් සාටකය දැන් අපේ රටේ දේශපාලනයේ විශේෂ ලක්ෂණයක් බවට පත්වී ඇත.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදුරු රතු පැහැති සාටකයක් කරේ දමාගෙන සිටී. ජනාධිපතිතුමාගේ සොහොයුරන් වන බැසිල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂද සාටක පලදිති. පසුගියදා ජනාධිපතිතුමාගේ ඥාති පුතූ ශශින්ද්‍ර රාජපක්ෂ ඌව පළාත් මහ ඇමති ධුරයේ දිවුරුමි දෙන උත්සවයේදි ඔහුගේ කරටද සාටකයක් වැටුණි.ජනපති පුත් නාමල් රාජපක්ෂ පාර්ලිමෙන්තු මංත්රීවරයෙකු වශයෙන් දිවුරුමි දිමට ප්‍රථම අනාගත කිරුලට හිමි සාටකය කරේ පැලදවන ලද්දේ පර්සි මහින්ද රාජපක්ෂ පිය රජතුමන් විසිනි.

ඇත්තටම මේ සාටකය ඉපැදුනේ කොතැනද? දුඹුරු පැහැති සාටකයක් පැළදීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විලාසිතාවක්ද? ඔහු සාටකයක් පලදින්නේ මන්ද? ඒ සාටකය රතු-දුඹුරු ගෙන ඇත්තේ මන්ද? මෙවැනි ප්‍රශ්න ගණනාවක් ඇත.

2005 ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ තමන් කරේ පළදින සාටකයේ පාට කුරක්කන් පාට බවත්, කුරක්කන් ගිරවාපත්තුවේ ගොවින් නියෝජනය කරන බවත්ය. ඒ අනුව රාජපක්ෂ මහතා කරේ පළදින්නේ දුප්පත් ගොවින්ගේ පැහැයයි.කුරක්කන් පැහැයයි. ඇතැමි රාජ්‍ය මාධ්‍යවේදින් මහින්ද රාජපක්ෂ මහතා හදුන්වා දෙන්නේ අපේ පොළොවේ උපන් කුරක්කන් කන කුරක්කන් පාට ඇදුමි අදින, දේශීය සුවද දන්නා නායකයා ලෙසය.

කුරහන් සාටකය මුලින්ම භාවිත කලේ මහින්ද රාජපක්ෂ මහතාගේ පියාගේ වැඩිමහල් සොහොයුරා වන ඩී.එමි.රාජපකෂ මහතායි. ඔහුට මේහි රතු-දුඹුරු සාටකය ලැබිම පිළිබදව රසවත් කතා පුවතක් ඇත.ඒ කතාව ආරමිභ කරන්නට සිදුවන්නේ ලෙනාර්ඩි වුල්ෆ්ගෙනි. ලෙනාර්ඩි වුල්ෆ් යනු "බැද්දේගම" නමින් සිංහලයට පරිවර්තනය වු , Village in the Jungle,නමි කෘතියේ කතුවරයාය.

1904 ඔක්තෝමිබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණියේ බිතාන්‍ය රජයේ සිවිල් සේවා නිළධාරියෙකු ලෙසිනි. ඔහු මුලින්ම යාපනයේ පරිපාලන නිලධාරියෙකු ලෙස සේවය කළේය.මහනුවර ද ටික කලක් සේවය කළේය. 1908 දී ලෙනාර්ඩි වුල්ෆ් දකුණු පළාතේ බ්‍රිතාන්‍ය රජයේ නියෝජ්‍ය නියෝජිතයා ලෙස තේරි පත්විය. ඒ අතරම ඔහු හමිබන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන නිළධාරියා ද විය.හමිබන්තොට සාමාන්‍ය ජනතාව වලවි පැලැන්තියේ බල පුඵවන්කාරයින් අතින් පීඩාවට පත්වනු දැක ඔහු කමිපනය විය. Village in the Jungle,කෘතියද ඇතුඵ තවත් සාහිත්‍ය කෘති ගණනාවක් ඔහු අතින් පසුකලෙක බිහිවුයේ හමිබන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව විදි උපන් පීඩාව ගැන කමිපනයෙනි.

1911 දී එංගලන්තයට ගිය වුල්ෆ් 1960 පෙබරවාරී 16 වැනිදා වසර 50 කට පමණ පසු යළි හමිබන්තොටට පැමිණියේය. ලෙනාර්ඩි වුල්ෆ් හමිබන්තොට දිස්ත්‍රික්කය පුරා සංචාරය කළේ බටහිර ගිරවාපත්තුවේ එවකට ප්‍රාදේහිය ආදායමි නිළධාරියා වන එල්.වී.විතානාචිචි සහ එවකට එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ රුහුණු වාර්තාකරු වූ විජේසිංහ ඛෙලිගල්ල මහතා සමගිනි. පසුව1995 දී එම ලිපි එකතුව 'ලෙනාර්ඩි වුල්ෆ් සමග ගමනක්' නමින් පොතක් ලෙස පළ කිරිමට විජේසිංහ ඛෙල්ගල්ල මහතා ක්‍රියා කළේය. ' සාටකයේ ඇත්ත කතාව' අඩංගු වන්නේ ඒ පොතේය.

හමිබන්තොට දිස්ත්‍රික්කය යටත් විජිත සමයේ සිටම පවුල්වාදයේ ගොදුරක් බවට පත්වූ දිස්ත්‍රික්කයකි. රාජපක්ෂ පවුල් ඒ අතරින් එක් පවුලකි. බුද්දියගම සිට ගමිමුලෑදෑනියා ඉංග්‍රීසි ආණ්ඩුවට පකෂපාතව සිටි බැවින් ඔහුට ඉංග්‍රීසි ආණ්ඩුව විදාන ආරචිචි තනතුරක් පිරිනැමුවේය.ඒ තනතුරත් සමගම ඔහුට කඩුකස්ථාන, රිදී බොත්තමි, පටසරුවාවල, ඇදුමි, නැමිපනා ලැබුනු අතර ඔුහ 'හාමු' කෙනෙකු විය. බුද්දියගම ගමිමුලෑදෑනියාගේ නිවස බුද්දියගම රාජපක්ෂ වලවිව බවට පත්විය. ඩි.එමි.රාජපක්ෂ බුද්දියගම වලවිවේ ලොකු පුතාය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂ මහතා අනෙක් පුතාය.

ඩි.එමි.රාජපක්ෂ මහතා 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට හමිබන්තොට දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් විය. එවකට මැතිවරණ වලදී ඡන්දදායකයින් සිය ඡන්දය භාවිත කළේ දේශපාලන පක්ෂ සළකුණකට නොවෙි. වාරණයකටය. අපේකෂකයින් පෙනී සිටියේ වාරණයකිනි. සාටකේ කතාව මතුවන්නේ ඩී.එමි.රාජපක්ෂ මහතා මැතිවරණය සදහා වර්ණයක් ඉල්ලා සිටීමේ සිද්ධියෙනි. ඒ සිද්ධිය පොතේ සදහන් වන්නේ මෙසේය.

'නීතිඥ ලුෂියන් පෝලියර්, වික්‍රමසුරිය, ජී.කේ.ඩබි.පෙරේරා වගේ ප්රභූවරු මැතිවරණයට නාමයෝජනා දුන්නා. අන්තිමට ඩි.ඒ රාජපක්ෂ උන්නැහේ නාම යෝජනා කඩදාසිය පී.ජේ.හඩිසන් දිසාපතිතුමාට ඉදිරිපත් කලා.ඉදිරිපත් කරන ගමන් මගේ පාට කුමක්දැයි දිසාපතිතුමාගෙන් ඇහැවිවා. ආ.......... ඩී.එමි. රාජපක්ෂ, උඹේ පාටදැයි ඇසූ දිසාපති පී.ජේ.හඩිසන් මහතා එක්වරම තම කකුලක් ඔසවා මේසය උඩින් තියලා, මෙන්න උඹේ පාට ගනින් කියා කිවිවා. ඒජන්ත උන්නාන්සේගේ සපත්තු කුටිටමේ පාට දුඹුරු පාට. මෙන්න මේ අන්දමට තමයි ඩී.එමි.රාජපක්ෂට දුඹුරු පාට ලැබුණේ.

තමන්ට මැතිවරනයට දුඹුරු පාට ලැබුනු ආකාරය වසන් කරමින් මම ලබාගත්තේ දුප්පත් හේන් ගොවියන්ගේ පාට.රුහුණේ කුරක්කන්වල පාට යැයි උදමි අනමින් දුඹුරුපාට සාටකයත් ද කරට දමාගෙන ඩී.එමි.රාජපක්ෂ මැතිවරණය කළා. දුමුරුපාට කුරක්කන් පාට මං ඉල්ලා ගත්තා කියලයි. 'ඩී.එමි.රාජපක්ෂ උන්නැහේ රුහුණු පළාතේ හේන්කාරයින්ට කිවිවේ. අපේ කුරක්කන් පාටට ජයවේවා කියලා ගමේ මිනිස්සු කෑගැහුවා'.

සුද්දාගේ සපත්තුවේ දුඹුරු පැහැය හමිබන්තොට කුරක්කන්වල පාටයැයි පීඩිත මිනිසුන් රවටා ජයගැනීමට තරමි ඩී.එමි.රාජපක්ෂ උපක්රමශීලි විය.අද පොදු ජනතාවගේ පාට යැයි දුඹුරුපාට සාටකය කරලාගෙන සිටින්නේ ඒ රාජපක්ෂ පරමිපරාවේම ඊළග පුරුක්ය. ඔවුන්ගේ කරේ තිඛෙන්නේද එදා. ඩී.එමි.රාජපක්ෂ ගොවියන් රැවටීමට කරලාගත් දුඹුරු පැහැති සාටකයමය.

රාජපක්ෂ පවුලේ දේශපාලනය ඇරඹෙන්නේ මෙි ආකාරයට බොරු ජනතාවාදයක් පෙන්වා ගිරුවාපත්තුවේ අසරණ ජනතාව රැවටූ ඩී.එමි.රාජපක්ෂගෙනි. ඉන්පසුව ගෙවි ගිය කාලය පුරාම හමිබන්තොට දිස්ත්‍රික්කය තිබුණේ රාජපක්ෂ පවුලේ අත්අඩංගුවෙිය. ඒ ගැන ඉහත පොත මෙසේ කියයි.

'මෙතැනින් ආරමිභ වු දේශපාලන රටාව දිගින් දිගටම පැවතුනා. දැන් මෙි පවුල් අත්තිවාරම ශතවර්ෂ භාගයක් තරමි පැරණියි. පවුල් වාදයෙන් යමි ප්‍රදේශයක් පිරිහීමෙ විපාකයට ලංකාවෙ ඇති හොදම උදාහරණය අපේ මෙ හමිබන්තොට දිස්ත්‍රික්කය යි'.

හමිබන්තොට දිස්ත්‍රික්කයට මෙ පවුල්වාදය කෙතරමි බලපෑමක් ඇතිකරද යන්නට හොදම නිදසුන වන්නේ හමිබන්තොට දිස්ත්‍රික්කයේ ආසන ඛෙදා ඇති අන්දමයි. 1945 දී රාජ්‍ය මන්ත්‍රණ සභා ඩී.එමි.රාජපක්ෂ අභාවයට පත්විය.ඔහුගේ කොන්දගල වලවිවෙි වයස සමිපූරණ වු පුතුන් සිටියේ නැත. ඒ නිසා පුරප්පාඩු මන්ත්‍රී ධුරය මැදමුලන වලවිවෙ ඩි.ඒ.රාජපක්ෂව හිමිවිය. ඩී.ඒ.රාජපක්ෂ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාය. මැදමුලන වලවිව දේශපාලනයට පිවිසි ආකාරයත් රාජපක්ෂ පවුලට අවශ්‍ය ලෙස හමිබන්තොට දිස්ත්‍රික්කය කැබලි කල ආකාරයත් මෙ පොතේ අපූරුවට සදහන් වි ඇත.

' මෙ ප්‍රදේශය මුලින්ම හමිබන්තොට රාජ්‍ය මන්ත්‍රණ සභාවට අයත් වුණා. 1945 දී හිටපුඩී.එමි.රාජපක්ෂ මහත්මයා හදිසියේ මළාම, එතුමාගේ මල්ලී, මැදමුලනේ ගොවිතැන් කරමින් හිටපු ඩී.ඒ.රාජපක්ෂ මහත්මයා එදා නිතරගයෙන් අයියාගේ අඩුපාඩුව සමිපූර්ණ කලා.වැරදිලාවත් ඩී.එමි.රාජපක්ෂ මන්ත්‍රීතුමා මියයන වෙලාවෙිදි එතුමාගේ ලොකු පුතා ලකෂ්මන් රාජපකෂ වයස සමිපූරණවෙලා උන්නා නමි ඩී.ඒ. රාජපක්ෂ බාප්පොචිචිට මන්ත්‍රීකම ලැඛෙන්නේ නැහැ. කොන්දගල වලවිවෙන් මැදමුලන වලවිවට මන්ත්‍රිකම හුවමාරු වුනේ එදා ලකෂ්මන් රාජපක්ෂ නොමෙරු ළමයෙක්ව සිටි නිසා. 1947 මැතිවරණේ එන වෙිලාවෙදී ලකෂ්මන් රාජපක්ෂ වයස සමිපූර්ණයි. මියගිය පියාගේ මන්ත්රීකමට ඉදිරිපත් වෙන්න සූදානමි වුණා.

ඩී.ඒ. රාජපක්ෂ හොදටම භය වුණා. ලකෂ්මන් පුතා ඉදිරිපත් වුණොත්, මම ආපහු මැදමුලනෙ කුඹුරු කරන්න ඔනේ. දැන් වහාම හමිබන්තොට දිස්ත්‍රික්කෙ දෙකට කඩලා, ලකෂ්මන්ටත් ආසනයක් හදලා දෙන එකයි තියෙන්නේ. වහාම ඩී.ඒ. රාජපක්ෂ කොළඹට ගියා. ඩී.එස්.සේනානායක, බණ්ඩාරනායක වැනි නායකයින් මුණ ගැසුනා. කියා සිටියා කරුණාකර හමිබන්තොට කොටිඨාශය දෙකට කඩන්න. නැත්නමි මෙදා ලකෂ්මන් එනවා. මට එන්න ලැඛෙන්නේ නැහැ. ගෙදර ඉන්න වෙනවා. කරුණාකර හමිබන්තොට දෙකට කඩන්න. මට ඛෙලිඅත්ත කියලා ආසනයක් ඛෙදලා දෙන්නැයි ඩී.ඒ. රාජපක්ෂ බැගෑපත්ව කන්නලවි කලා.

ඔන්න ඉතින් රාජපක්ෂ පවුල්වාදයට අනුව හමිබන්තොට දිස්ත්‍රික්කය දෙකට ඛෙදුවා. 1947 දී ලකෂ්මන් රාජපක්ෂ මුලින්ම හමිබන්තොටට තරග කෙරුවා. ඩී.ඒ. රාජපක්ෂ ඛෙලිඅත්තට තරග කලා. එදා ඉදලා මේ බාප්පයි, පුතයි හමිබන්තොට දිස්ත්‍රික්කයේ ගරු මන්ත්‍රීවරු.

මේ අතරවාරෙදී ඩී.එමි. රාජපක්ෂ තරුණ මන්ත්‍රීතුමාගේ දෙවෙනි පුතා අධිනීතිඥයෙක් වෙලා. දැන් ගමේ ඇවිත් දේශපාලනේ ගැන කසුකුසු ගාන්න වුණා. පුංචි බග්පියටි කාර් එකෙන් ගමිමණ්ඩිවල ඇවිදිමින්, මන්ත්‍රීකම ගැන තැනින් තැන කන්කෙදිරි ගෑවා. දැන් මේ එනපොට හොද නැහැ. ජෝර්ජ් රාජපකෂටත් කෑල්ලක් කඩලා නොදුන්නොත් ලබන සැරේ ඛෙලිඅත්තට ඉදිරිපත් වෙයි. මේ අතරවාරේ අගමැති බණ්ඩාරනායක ඡන්ද ආසන ඛෙදන කොමිසමක් දැමිමා.ඩී.ඒ.රාජපකෂ ගිහින් අගමැති බණ්ඩාරනායකට කංකෙදිරි ගෑවා. ජෝර්ජ් රාජපක්ෂට කෑල්ලක් කඩලා නොදුන්නොත් ලබන ඡන්දෙන් මං කපෝතියි. මේහි මං මුල්කිරිගල ආසනයේ මෙි මැතිවරණෙන් ( 1960 මැතිවරණය) ජෝර්ජ් රාජපක්ෂට පාර්ලිමේන්තු යන්නයි ඛෙදා දුන්නේ.රාජපක්ෂ පවුලේ එළි බහින අයට පාර්ලිමේන්තු යන්න ඔින අන්දමට හමිබන්තොට දිස්ත්‍රික්කෙත් කෑලිවලට කඩනවා.

හමිබන්තොට දිස්ත්‍රික්කය තුල රාජපක්ෂ පවුලේ පවුල් ආධිපත්‍යය ගොඩනැගුණේ ඒ අන්දමටය. අද ඒ පවුල් ආධිපත්‍යය මුඵ රටටම ව්‍යාප්ත වී ඇත. චමල් රාජපකෂගේ පුතා වන ශශීන්ද්‍ර රාජපක්ෂ ඌව පළාතේ මහ ඇමති . බැසිල් රාජපක්ෂ - ගමිපහ දිස්ත්‍රික්කයටත්, චමල් රාජපක්ෂ - රත්නපුර දිස්ත්‍රික්කයටත්, ගෝඨාභය රාජපක්ෂ - කුරුණෑගල දිස්ත්‍රික්කයටත් ,නාමල් රාජපක්ෂ - හමිබන්තොට දිස්ත්‍රික්කයත් අත්පත් කරගෙන ඇත. අද මුඵ රට වසාගෙන පැතිරෙන මෙි පවුල්වාදි පිළිලය හමිබන්තොට දිස්ත්‍රීක්කයට කල හානිය ගැන ලෙනාර්ඩි වුල්ෆ් කියන්නේ මෙසේය.

'දිගින් දිගටම එකම පවුලක මිනිස්සු මහජන තනතුරුවලට ගියාම සමාජය පිරිහෙනවා. ඉස්මතු වෙන්නේ පවුලක සංවර්ධනේ. ඒ තනතුරු ලබාගන්න උදවියත් හොදටම නරක් වෙනවා. ප්‍රාදේශිය පවුල් ආධිපත්‍යය ඉතාම නරක දෙයක්. මිනිස්සුන්ට වැඩ කළත්, නොකළත් අපි දිනනවා කියලා පෙණුනාම සමාජයට ඒ අය සේවයක් කරන්නේ නැහැ. මහජන තනතුරු දීර්ඝ කාලයක් එකම පවුලකටම ලබාදීමෙන් ඒ පවුල දියුණුවෙයි. පොදු සමාජය පිරිහෙයි.

පවුල් ආධිපත්‍යය ලෝකයේ කිසිම රටකට සුදුසු දෙයක් නොවෙයි. එක් පවුලක් දේවත්වයෙන් පිදීම ප්‍රජාතාන්ත්‍රවාදයට පටහැනි දෙයක්. මිනිස්සු මෙ වැරදි ක්‍රමයෙන් නිදහස් වෙන්න ඔනෙ. නැත්නමි සෙක්කුවක් වටෙ යන හරක් දෙන්නා වගේ එක පවුලක් වටේම යන්න වෙනවා.'

මිට වසර 50 කට පෙර 1960 දී ලෙනාර්ඩි වුල්ෆ් දුටු, තවමත් අප නොදුටු සත්‍යය එයයි.කුරහන් සාටකය නමින් සුද්දන්ගේ සපත්තුවේ පැහැය කරේ දමාලගත් ව්‍යාජ දේශප්‍රේමය,බලයට කෑදර පවුල් වාදයද අද හමිබන්තොට දිස්ත්‍රික්කය ඉක්මවා මුඵ රටම වහගෙන ව්‍යාප්ත වි තිඛෙ. අද පාර්ලිමේන්තුවේත් , පළාත් සභා තුළත් බොහෝ දෙනෙක් කරවටා උජාරුවෙන් පැළදගෙන සිටින දුඹුරු පැහැ සාටකය අපේ රට වැනසූ බොරු දේශප්‍රේමයේත් වංචාවේ හා රැවටීමේත්, රදළ පවුල්වාදයේත් සංකේතයයි. ඒවා පැළද ගත්තවුන් ඉතිහාසයේ කුණු ගොඩට යැවීමට අප රටේ ජනතාව ක්‍රියාකළ දිනයක ඒ සාටකය කටුගෙට යවා ප්‍රදර්ශනය කළ හැකිය.

http://www.satakaya.com/index.php?option=com_content&view=article&id=142

[QUOTE="Mr Dilshan, post: 9022528, member: 35870"] සාටකයට කුරහන් පාට වැටුනේ සුද්දන්ගේ සපත්තුවෙන් කුරහන් සාටකය දැන් අපේ රටේ දේශපාලනයේ විශේෂ ලක්ෂණයක් බවට පත්වී ඇත.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදුරු රතු පැහැති සාටකයක් කරේ දමාගෙන සිටී. ජනාධිපතිතුමාගේ සොහොයුරන් වන බැසිල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂද සාටක පලදිති. පසුගියදා ජනාධිපතිතුමාගේ ඥාති පුතූ ශශින්ද්‍ර රාජපක්ෂ ඌව පළාත් මහ ඇමති ධුරයේ දිවුරුමි දෙන උත්සවයේදි ඔහුගේ කරටද සාටකයක් වැටුණි.ජනපති පුත් නාමල් රාජපක්ෂ පාර්ලිමෙන්තු මංත්රීවරයෙකු වශයෙන් දිවුරුමි දිමට ප්‍රථම අනාගත කිරුලට හිමි සාටකය කරේ පැලදවන ලද්දේ පර්සි මහින්ද රාජපක්ෂ පිය රජතුමන් විසිනි. ඇත්තටම මේ සාටකය ඉපැදුනේ කොතැනද? දුඹුරු පැහැති සාටකයක් පැළදීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විලාසිතාවක්ද? ඔහු සාටකයක් පලදින්නේ මන්ද? ඒ සාටකය රතු-දුඹුරු ගෙන ඇත්තේ මන්ද? මෙවැනි ප්‍රශ්න ගණනාවක් ඇත. 2005 ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ තමන් කරේ පළදින සාටකයේ පාට කුරක්කන් පාට බවත්, කුරක්කන් ගිරවාපත්තුවේ ගොවින් නියෝජනය කරන බවත්ය. ඒ අනුව රාජපක්ෂ මහතා කරේ පළදින්නේ දුප්පත් ගොවින්ගේ පැහැයයි.කුරක්කන් පැහැයයි. ඇතැමි රාජ්‍ය මාධ්‍යවේදින් මහින්ද රාජපක්ෂ මහතා හදුන්වා දෙන්නේ අපේ පොළොවේ උපන් කුරක්කන් කන කුරක්කන් පාට ඇදුමි අදින, දේශීය සුවද දන්නා නායකයා ලෙසය. කුරහන් සාටකය මුලින්ම භාවිත කලේ මහින්ද රාජපක්ෂ මහතාගේ පියාගේ වැඩිමහල් සොහොයුරා වන ඩී.එමි.රාජපකෂ මහතායි. ඔහුට මේහි රතු-දුඹුරු සාටකය ලැබිම පිළිබදව රසවත් කතා පුවතක් ඇත.ඒ කතාව ආරමිභ කරන්නට සිදුවන්නේ ලෙනාර්ඩි වුල්ෆ්ගෙනි. ලෙනාර්ඩි වුල්ෆ් යනු "බැද්දේගම" නමින් සිංහලයට පරිවර්තනය වු , Village in the Jungle,නමි කෘතියේ කතුවරයාය. 1904 ඔක්තෝමිබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණියේ බිතාන්‍ය රජයේ සිවිල් සේවා නිළධාරියෙකු ලෙසිනි. ඔහු මුලින්ම යාපනයේ පරිපාලන නිලධාරියෙකු ලෙස සේවය කළේය.මහනුවර ද ටික කලක් සේවය කළේය. 1908 දී ලෙනාර්ඩි වුල්ෆ් දකුණු පළාතේ බ්‍රිතාන්‍ය රජයේ නියෝජ්‍ය නියෝජිතයා ලෙස තේරි පත්විය. ඒ අතරම ඔහු හමිබන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන නිළධාරියා ද විය.හමිබන්තොට සාමාන්‍ය ජනතාව වලවි පැලැන්තියේ බල පුඵවන්කාරයින් අතින් පීඩාවට පත්වනු දැක ඔහු කමිපනය විය. Village in the Jungle,කෘතියද ඇතුඵ තවත් සාහිත්‍ය කෘති ගණනාවක් ඔහු අතින් පසුකලෙක බිහිවුයේ හමිබන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව විදි උපන් පීඩාව ගැන කමිපනයෙනි. 1911 දී එංගලන්තයට ගිය වුල්ෆ් 1960 පෙබරවාරී 16 වැනිදා වසර 50 කට පමණ පසු යළි හමිබන්තොටට පැමිණියේය. ලෙනාර්ඩි වුල්ෆ් හමිබන්තොට දිස්ත්‍රික්කය පුරා සංචාරය කළේ බටහිර ගිරවාපත්තුවේ එවකට ප්‍රාදේහිය ආදායමි නිළධාරියා වන එල්.වී.විතානාචිචි සහ එවකට එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ රුහුණු වාර්තාකරු වූ විජේසිංහ ඛෙලිගල්ල මහතා සමගිනි. පසුව1995 දී එම ලිපි එකතුව 'ලෙනාර්ඩි වුල්ෆ් සමග ගමනක්' නමින් පොතක් ලෙස පළ කිරිමට විජේසිංහ ඛෙල්ගල්ල මහතා ක්‍රියා කළේය. ' සාටකයේ ඇත්ත කතාව' අඩංගු වන්නේ ඒ පොතේය. හමිබන්තොට දිස්ත්‍රික්කය යටත් විජිත සමයේ සිටම පවුල්වාදයේ ගොදුරක් බවට පත්වූ දිස්ත්‍රික්කයකි. රාජපක්ෂ පවුල් ඒ අතරින් එක් පවුලකි. බුද්දියගම සිට ගමිමුලෑදෑනියා ඉංග්‍රීසි ආණ්ඩුවට පකෂපාතව සිටි බැවින් ඔහුට ඉංග්‍රීසි ආණ්ඩුව විදාන ආරචිචි තනතුරක් පිරිනැමුවේය.ඒ තනතුරත් සමගම ඔහුට කඩුකස්ථාන, රිදී බොත්තමි, පටසරුවාවල, ඇදුමි, නැමිපනා ලැබුනු අතර ඔුහ 'හාමු' කෙනෙකු විය. බුද්දියගම ගමිමුලෑදෑනියාගේ නිවස බුද්දියගම රාජපක්ෂ වලවිව බවට පත්විය. ඩි.එමි.රාජපක්ෂ බුද්දියගම වලවිවේ ලොකු පුතාය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂ මහතා අනෙක් පුතාය. ඩි.එමි.රාජපක්ෂ මහතා 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට හමිබන්තොට දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් විය. එවකට මැතිවරණ වලදී ඡන්දදායකයින් සිය ඡන්දය භාවිත කළේ දේශපාලන පක්ෂ සළකුණකට නොවෙි. වාරණයකටය. අපේකෂකයින් පෙනී සිටියේ වාරණයකිනි. සාටකේ කතාව මතුවන්නේ ඩී.එමි.රාජපක්ෂ මහතා මැතිවරණය සදහා වර්ණයක් ඉල්ලා සිටීමේ සිද්ධියෙනි. ඒ සිද්ධිය පොතේ සදහන් වන්නේ මෙසේය. 'නීතිඥ ලුෂියන් පෝලියර්, වික්‍රමසුරිය, ජී.කේ.ඩබි.පෙරේරා වගේ ප්රභූවරු මැතිවරණයට නාමයෝජනා දුන්නා. අන්තිමට ඩි.ඒ රාජපක්ෂ උන්නැහේ නාම යෝජනා කඩදාසිය පී.ජේ.හඩිසන් දිසාපතිතුමාට ඉදිරිපත් කලා.ඉදිරිපත් කරන ගමන් මගේ පාට කුමක්දැයි දිසාපතිතුමාගෙන් ඇහැවිවා. ආ.......... ඩී.එමි. රාජපක්ෂ, උඹේ පාටදැයි ඇසූ දිසාපති පී.ජේ.හඩිසන් මහතා එක්වරම තම කකුලක් ඔසවා මේසය උඩින් තියලා, මෙන්න උඹේ පාට ගනින් කියා කිවිවා. ඒජන්ත උන්නාන්සේගේ සපත්තු කුටිටමේ පාට දුඹුරු පාට. මෙන්න මේ අන්දමට තමයි ඩී.එමි.රාජපක්ෂට දුඹුරු පාට ලැබුණේ. තමන්ට මැතිවරනයට දුඹුරු පාට ලැබුනු ආකාරය වසන් කරමින් මම ලබාගත්තේ දුප්පත් හේන් ගොවියන්ගේ පාට.රුහුණේ කුරක්කන්වල පාට යැයි උදමි අනමින් දුඹුරුපාට සාටකයත් ද කරට දමාගෙන ඩී.එමි.රාජපක්ෂ මැතිවරණය කළා. දුමුරුපාට කුරක්කන් පාට මං ඉල්ලා ගත්තා කියලයි. 'ඩී.එමි.රාජපක්ෂ උන්නැහේ රුහුණු පළාතේ හේන්කාරයින්ට කිවිවේ. අපේ කුරක්කන් පාටට ජයවේවා කියලා ගමේ මිනිස්සු කෑගැහුවා'. සුද්දාගේ සපත්තුවේ දුඹුරු පැහැය හමිබන්තොට කුරක්කන්වල පාටයැයි පීඩිත මිනිසුන් රවටා ජයගැනීමට තරමි ඩී.එමි.රාජපක්ෂ උපක්රමශීලි විය.අද පොදු ජනතාවගේ පාට යැයි දුඹුරුපාට සාටකය කරලාගෙන සිටින්නේ ඒ රාජපක්ෂ පරමිපරාවේම ඊළග පුරුක්ය. ඔවුන්ගේ කරේ තිඛෙන්නේද එදා. ඩී.එමි.රාජපක්ෂ ගොවියන් රැවටීමට කරලාගත් දුඹුරු පැහැති සාටකයමය. රාජපක්ෂ පවුලේ දේශපාලනය ඇරඹෙන්නේ මෙි ආකාරයට බොරු ජනතාවාදයක් පෙන්වා ගිරුවාපත්තුවේ අසරණ ජනතාව රැවටූ ඩී.එමි.රාජපක්ෂගෙනි. ඉන්පසුව ගෙවි ගිය කාලය පුරාම හමිබන්තොට දිස්ත්‍රික්කය තිබුණේ රාජපක්ෂ පවුලේ අත්අඩංගුවෙිය. ඒ ගැන ඉහත පොත මෙසේ කියයි. 'මෙතැනින් ආරමිභ වු දේශපාලන රටාව දිගින් දිගටම පැවතුනා. දැන් මෙි පවුල් අත්තිවාරම ශතවර්ෂ භාගයක් තරමි පැරණියි. පවුල් වාදයෙන් යමි ප්‍රදේශයක් පිරිහීමෙ විපාකයට ලංකාවෙ ඇති හොදම උදාහරණය අපේ මෙ හමිබන්තොට දිස්ත්‍රික්කය යි'. හමිබන්තොට දිස්ත්‍රික්කයට මෙ පවුල්වාදය කෙතරමි බලපෑමක් ඇතිකරද යන්නට හොදම නිදසුන වන්නේ හමිබන්තොට දිස්ත්‍රික්කයේ ආසන ඛෙදා ඇති අන්දමයි. 1945 දී රාජ්‍ය මන්ත්‍රණ සභා ඩී.එමි.රාජපක්ෂ අභාවයට පත්විය.ඔහුගේ කොන්දගල වලවිවෙි වයස සමිපූරණ වු පුතුන් සිටියේ නැත. ඒ නිසා පුරප්පාඩු මන්ත්‍රී ධුරය මැදමුලන වලවිවෙ ඩි.ඒ.රාජපක්ෂව හිමිවිය. ඩී.ඒ.රාජපක්ෂ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාය. මැදමුලන වලවිව දේශපාලනයට පිවිසි ආකාරයත් රාජපක්ෂ පවුලට අවශ්‍ය ලෙස හමිබන්තොට දිස්ත්‍රික්කය කැබලි කල ආකාරයත් මෙ පොතේ අපූරුවට සදහන් වි ඇත. ' මෙ ප්‍රදේශය මුලින්ම හමිබන්තොට රාජ්‍ය මන්ත්‍රණ සභාවට අයත් වුණා. 1945 දී හිටපුඩී.එමි.රාජපක්ෂ මහත්මයා හදිසියේ මළාම, එතුමාගේ මල්ලී, මැදමුලනේ ගොවිතැන් කරමින් හිටපු ඩී.ඒ.රාජපක්ෂ මහත්මයා එදා නිතරගයෙන් අයියාගේ අඩුපාඩුව සමිපූර්ණ කලා.වැරදිලාවත් ඩී.එමි.රාජපක්ෂ මන්ත්‍රීතුමා මියයන වෙලාවෙිදි එතුමාගේ ලොකු පුතා ලකෂ්මන් රාජපකෂ වයස සමිපූරණවෙලා උන්නා නමි ඩී.ඒ. රාජපක්ෂ බාප්පොචිචිට මන්ත්‍රීකම ලැඛෙන්නේ නැහැ. කොන්දගල වලවිවෙන් මැදමුලන වලවිවට මන්ත්‍රිකම හුවමාරු වුනේ එදා ලකෂ්මන් රාජපක්ෂ නොමෙරු ළමයෙක්ව සිටි නිසා. 1947 මැතිවරණේ එන වෙිලාවෙදී ලකෂ්මන් රාජපක්ෂ වයස සමිපූර්ණයි. මියගිය පියාගේ මන්ත්රීකමට ඉදිරිපත් වෙන්න සූදානමි වුණා. ඩී.ඒ. රාජපක්ෂ හොදටම භය වුණා. ලකෂ්මන් පුතා ඉදිරිපත් වුණොත්, මම ආපහු මැදමුලනෙ කුඹුරු කරන්න ඔනේ. දැන් වහාම හමිබන්තොට දිස්ත්‍රික්කෙ දෙකට කඩලා, ලකෂ්මන්ටත් ආසනයක් හදලා දෙන එකයි තියෙන්නේ. වහාම ඩී.ඒ. රාජපක්ෂ කොළඹට ගියා. ඩී.එස්.සේනානායක, බණ්ඩාරනායක වැනි නායකයින් මුණ ගැසුනා. කියා සිටියා කරුණාකර හමිබන්තොට කොටිඨාශය දෙකට කඩන්න. නැත්නමි මෙදා ලකෂ්මන් එනවා. මට එන්න ලැඛෙන්නේ නැහැ. ගෙදර ඉන්න වෙනවා. කරුණාකර හමිබන්තොට දෙකට කඩන්න. මට ඛෙලිඅත්ත කියලා ආසනයක් ඛෙදලා දෙන්නැයි ඩී.ඒ. රාජපක්ෂ බැගෑපත්ව කන්නලවි කලා. ඔන්න ඉතින් රාජපක්ෂ පවුල්වාදයට අනුව හමිබන්තොට දිස්ත්‍රික්කය දෙකට ඛෙදුවා. 1947 දී ලකෂ්මන් රාජපක්ෂ මුලින්ම හමිබන්තොටට තරග කෙරුවා. ඩී.ඒ. රාජපක්ෂ ඛෙලිඅත්තට තරග කලා. එදා ඉදලා මේ බාප්පයි, පුතයි හමිබන්තොට දිස්ත්‍රික්කයේ ගරු මන්ත්‍රීවරු. මේ අතරවාරෙදී ඩී.එමි. රාජපක්ෂ තරුණ මන්ත්‍රීතුමාගේ දෙවෙනි පුතා අධිනීතිඥයෙක් වෙලා. දැන් ගමේ ඇවිත් දේශපාලනේ ගැන කසුකුසු ගාන්න වුණා. පුංචි බග්පියටි කාර් එකෙන් ගමිමණ්ඩිවල ඇවිදිමින්, මන්ත්‍රීකම ගැන තැනින් තැන කන්කෙදිරි ගෑවා. දැන් මේ එනපොට හොද නැහැ. ජෝර්ජ් රාජපකෂටත් කෑල්ලක් කඩලා නොදුන්නොත් ලබන සැරේ ඛෙලිඅත්තට ඉදිරිපත් වෙයි. මේ අතරවාරේ අගමැති බණ්ඩාරනායක ඡන්ද ආසන ඛෙදන කොමිසමක් දැමිමා.ඩී.ඒ.රාජපකෂ ගිහින් අගමැති බණ්ඩාරනායකට කංකෙදිරි ගෑවා. ජෝර්ජ් රාජපක්ෂට කෑල්ලක් කඩලා නොදුන්නොත් ලබන ඡන්දෙන් මං කපෝතියි. මේහි මං මුල්කිරිගල ආසනයේ මෙි මැතිවරණෙන් ( 1960 මැතිවරණය) ජෝර්ජ් රාජපක්ෂට පාර්ලිමේන්තු යන්නයි ඛෙදා දුන්නේ.රාජපක්ෂ පවුලේ එළි බහින අයට පාර්ලිමේන්තු යන්න ඔින අන්දමට හමිබන්තොට දිස්ත්‍රික්කෙත් කෑලිවලට කඩනවා. හමිබන්තොට දිස්ත්‍රික්කය තුල රාජපක්ෂ පවුලේ පවුල් ආධිපත්‍යය ගොඩනැගුණේ ඒ අන්දමටය. අද ඒ පවුල් ආධිපත්‍යය මුඵ රටටම ව්‍යාප්ත වී ඇත. චමල් රාජපකෂගේ පුතා වන ශශීන්ද්‍ර රාජපක්ෂ ඌව පළාතේ මහ ඇමති . බැසිල් රාජපක්ෂ - ගමිපහ දිස්ත්‍රික්කයටත්, චමල් රාජපක්ෂ - රත්නපුර දිස්ත්‍රික්කයටත්, ගෝඨාභය රාජපක්ෂ - කුරුණෑගල දිස්ත්‍රික්කයටත් ,නාමල් රාජපක්ෂ - හමිබන්තොට දිස්ත්‍රික්කයත් අත්පත් කරගෙන ඇත. අද මුඵ රට වසාගෙන පැතිරෙන මෙි පවුල්වාදි පිළිලය හමිබන්තොට දිස්ත්‍රීක්කයට කල හානිය ගැන ලෙනාර්ඩි වුල්ෆ් කියන්නේ මෙසේය. 'දිගින් දිගටම එකම පවුලක මිනිස්සු මහජන තනතුරුවලට ගියාම සමාජය පිරිහෙනවා. ඉස්මතු වෙන්නේ පවුලක සංවර්ධනේ. ඒ තනතුරු ලබාගන්න උදවියත් හොදටම නරක් වෙනවා. ප්‍රාදේශිය පවුල් ආධිපත්‍යය ඉතාම නරක දෙයක්. මිනිස්සුන්ට වැඩ කළත්, නොකළත් අපි දිනනවා කියලා පෙණුනාම සමාජයට ඒ අය සේවයක් කරන්නේ නැහැ. මහජන තනතුරු දීර්ඝ කාලයක් එකම පවුලකටම ලබාදීමෙන් ඒ පවුල දියුණුවෙයි. පොදු සමාජය පිරිහෙයි. පවුල් ආධිපත්‍යය ලෝකයේ කිසිම රටකට සුදුසු දෙයක් නොවෙයි. එක් පවුලක් දේවත්වයෙන් පිදීම ප්‍රජාතාන්ත්‍රවාදයට පටහැනි දෙයක්. මිනිස්සු මෙ වැරදි ක්‍රමයෙන් නිදහස් වෙන්න ඔනෙ. නැත්නමි සෙක්කුවක් වටෙ යන හරක් දෙන්නා වගේ එක පවුලක් වටේම යන්න වෙනවා.' මිට වසර 50 කට පෙර 1960 දී ලෙනාර්ඩි වුල්ෆ් දුටු, තවමත් අප නොදුටු සත්‍යය එයයි.කුරහන් සාටකය නමින් සුද්දන්ගේ සපත්තුවේ පැහැය කරේ දමාලගත් ව්‍යාජ දේශප්‍රේමය,බලයට කෑදර පවුල් වාදයද අද හමිබන්තොට දිස්ත්‍රික්කය ඉක්මවා මුඵ රටම වහගෙන ව්‍යාප්ත වි තිඛෙ. අද පාර්ලිමේන්තුවේත් , පළාත් සභා තුළත් බොහෝ දෙනෙක් කරවටා උජාරුවෙන් පැළදගෙන සිටින දුඹුරු පැහැ සාටකය අපේ රට වැනසූ බොරු දේශප්‍රේමයේත් වංචාවේ හා රැවටීමේත්, රදළ පවුල්වාදයේත් සංකේතයයි. ඒවා පැළද ගත්තවුන් ඉතිහාසයේ කුණු ගොඩට යැවීමට අප රටේ ජනතාව ක්‍රියාකළ දිනයක ඒ සාටකය කටුගෙට යවා ප්‍රදර්ශනය කළ හැකිය. [URL="http://www.satakaya.com/index.php?option=com_content&view=article&id=142"]http://www.satakaya.com/index.php?option=com_content&view=article&id=142[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom