Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කුර්ආනය ගැන හැඳින්වීමක් – 1 වන කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුර්ආනය ගැන හැඳින්වීමක් – 1 වන කොටස

කුර්ආනය අල්ලාහ් විසින් පහළ කරනු ලැබූ අවසාන පුස්ථකය වේ. මිනිසා ඇතුළු මෙම මෙම විශ්වය මැවූ අල්ලාහ් විසින් මිනිස් සමාජයේ ආරම්භයේ සිටම මිනිසුන් අතර තිබූ මත භේදවලට විසඳුම් ලබාදීම පිණිස අල්ලාහ්ගේ පණිවුඩ දන්වන ලදී. මෙම පණිවුඩ දැන්වීම පිණිස ඒ ඒ කාලවලදී එම සමාජයෙන්ම මිනිසෙකුවම තෝරාගන්නා ලදී. මෙසේ තෝරාගත් කෙනාට නබි හා අල්ලාහ්ගේ දූතයා යන නම භාවිතා වේ.

ලොව පැරණිම අල්-කුර්ආන පිටපත් වලින් එකක්

මෙසේ අල්ලාහ් විසින් දැන්වූ අල්ලාහ්ගේ පණිවුඩ ගොනුවකට, එකතුවකට පුස්ථකය යන නම භාවිතා වේ. සමහර නබිරුන්ට මෙම පුස්ථකය එක වරම පහළ විය. නමුත් අවසාන නබිවරයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිවසල්ලම්) තුමාට, මෙම පුස්ථකයේ වැකි පහළ වූයේ විටින් විටය. අල්-කුර්ආන පුස්ථකයට අයත් සියළුම වැකි පහළවීමට අවුරුදු 23 ක කාලයක් ගත විය.

මෙසේ අවසාන වරට පහළවූ කුර්ආනයෙහි කුමක් ඇත්තේද? යන්න පැහැදිලි කර දීම මෙහි අරමුණ වේ.

1.කුර්ආනයෙහි ඇත්තේ අල්ලාහ්ගේ වදන් පමණක්මය.

2.කුර්ආනය බොරු කරන්නන්ට අවවාද කරයි.

3. කුර්ආනය සැබෑ කරන්නන්ට සුභාරංචි පවසයි.

4. පෙර විසූ සමාජ වලට මෙම පණිවුඩ එම සමාජයේ නබිවරයා විසින් දැන්වීමේදී ඇති වූ තත්ත්ව හා එම ජනයා එය බොරු කළ හේතුවෙන් ඔවුනට පැමිණවූ දඞුවම් ගැන පැවසේ.

5. කුර්ආනය පහළ වූ ආකාරය ගැන කුර්ආනයම විස්තර කරයි.

6. මිනිසා තමාගේ ජීවිතය කෙසේ සකසාගත යුතුද යන්න ගැන උපදෙස් දෙයි.

7. නැමදුම් ලැබීමට ඇති එකම සුදුස්සා අල්ලාහ් බව පැහැදිලිව සනාථ කරයි.

8. පෙර පහළ කළාවූ පුස්තක වලට කුමක් සිදුවූයේද යන්න ගැන පවසයි.

9. ලෝකය හා ලෝකය පවතින සමහර දේවල නිර්මාණත්වය ගැන විස්තර කරයි

10. ලෝක විනාශයක් ගැන පවසයි.

11. ලෝක විනාශයෙන් පසුව ලෝකයේ ජීවත්වූ සියළුම මිනිසුන්වම එකවර පණ දී නැගිට්ටුවීමක් ගැන පවසයි.

12. මෙසේ නැගිට්ට වනු ලැබූ මිනිසාගෙන් ඔහුගේ ක්‍රියාවන් ගැන ප්‍රශ්න කිරීමක් ගැන පවසයි.

13. මෙම විභාගයෙන් පසුව දඞුවට ලක්වූවන් ඇතුළු වන නිරයෙහි ස්වභාවය විස්තර කරයි.

14. එමෙන්ම ජය ලැබූවන් පිවිසෙන ස්වර්ගයේ ස්වභාවයන් ගැනද පවසයි.

සමහරෙකුට මෙම කාරණාවන් ගැන පවසන්නේ මන්ද? කියා සිතීමට ඉඩ ඇත. එයට ප්‍රධාන හේතුවක් ඇත.

ඉස්ලාම් ආගමේ ඉගෙන්වීමට අනුව කෙනෙක් දැනගත් සත්‍යයක් තව කෙනෙකුට සැළ කිරීම අනිවාර්ය වගකීමක් වේ. මෙසේ සැළ කළේ නම්, ඔහු එම වගකීම ඉටු කළ කෙනා වන්නේය. එසේ සැළ නොකළේ නම් ඔහු අල්ලාහ් හමුවෙහි වරදකරු වන්නේය. එම කරුණ පහත සඳහන් වැකිය තහවුරු කරයි.

යහපත කරා (ජනයාව) අඬගසා, යහකම් අණ කර, අයහකම් කෙරෙන් වළක්වන කණ්ඩායමක් ඔබලා අතර සිටිය යුතුය. ජයග්‍රාහකයින් ඔවුන්මය.

ශුද්ධවු අල්-කුර්ආනය 3: 104

ජනයාව අඞගැසීම යනු, ජනයාට දැන්වීම යන්න වේ. එසේ නොව ඔවුන්ට බල කීරීමක් ගැන මෙහි නොපැවසේ.

ඉහත මවිසින් පෙන්වා දෙනු ලැබූ ප්‍රධාන කාරණා ගැන ලුහුඞු විස්තරයක් කිරීමට අදහස් කරමි.

මෙම කාරණාවන් සනාථ කිරීම පිණිස කුර්ආනයෙන්ම එක් එක් වැකිය පමණක් ගෙන හැර දැක්වීමට අදහස් කරමි.

1.කුර්ආනය අල්ලාහ්ගේ වදන් පමණක්මය.

කුර්ආනය අනෙක් ආගම් මෙන් නොව මිනිස් අදහස් වලින් ලියවුන ග්රන්ථයක් නොවේ. එනම් එහි ඇත්තේ “අල්ලාහ්ගේ වදන්” පමණක්මය. අල්ලාහ් ලොවෙහි සිදුවන කාර්යයන් සියල්ල බලමින්, අසමින් සිටින්නා වේ. ඒ අනුව තමා ජනයා හමුවට යැවූ නබිවරයාගෙන් එම ජනයා ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන්ද අල්ලාහ් සමහර වැකි පවසා ඇත. එසේ නැතිව උපදේශය වශයෙන්ද දන්වා ඇත. අල්ලාහ් මෙසේ මෙම වැකි දැන්වීමට දේව දූතයින්ගෙන් ඔවුන්ගේ නායකයා වූ ‘ජිබ්රීල්’ව තෝරාගත්තේය.

ඔබගේ ස්වාමියාගේ වදන සත්‍යයෙන්ද, යුක්තියෙන්ද පූර්ණ වී ඇත. ඔහුගේ වදන් වෙනස් කරන කිසිවෙක් නොමැත. තවද, ඔහු සියල්ලටම සවන්දෙන්නාද හොඳින් දන්නාද වේ.

ශුද්ධවු අල්-කුර්ආනය 6: 115

කුර්ආනයෙහි ඇති අල්ලාහ්ගේ වදන් සත්‍යය වේ. එමෙන්ම ඒවා යුක්ති සහගතද වේ.

2. කුර්ආනය බොරු කරන්නන්ට අවවාද කරයි.

කුර්ආනය බොරු කරන්නා යැයි පවසන්නේ කවරෙකුටද? කුර්ආනය පිළිනොගන්නා සියළුම අය බොරු කරන්නන් වෙති. ඔවුන් එය පිළිනොගන්නා බව යම් යම් කාර්ය වලින් හා වචනවලින් බොරු බව පෙන්වති. එම හේතුවෙන් ඔවුහු කුර්ආනය බොරු කළවුන් යන ඝණයට ඇතුලත් වෙති. මෙසේ බොරු කරන්නන්ට එලොවේදී ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිරයෙහි දඞුවම් ඇති බව කුර්ආනය පවසයි.

තවද, කවරහු ප්‍රතික්ෂේප කර, අපගේ වැකි බොරු කළෝද ඔවුන්ම නිරයේ වැසියන්ය.

ශුද්ධවු අල්-කුර්ආනය 57: 19

3. කුර්ආනය සැබෑ කරන්නන්ට සුභාරංචි පවසයි.

සැබෑ කරන්නා යනු, කුර්ආනය අල්ලාහ්ගෙන් පැමිණි බව විශ්වාස කර, කුර්ආනයට අනුව ක්‍රියා කිරීම මගින් එය සැබෑ කරන්නාය.

අල්ලාහ්ව හා ඔහුගේ දූතයාව විශ්වාස කර, පසුව සැක නොකර තමන්ගේ සම්පත්වලින් හා තමන්ගේ ප්‍රාණ වලින් අල්ලාහ්ගේ මඟෙහි ශුද්ධ සටන කරන්නෝම විශ්වාසවන්තයින් වෙති. සත්‍ය වන්තයින් ඔවුන්මය.

ශුද්ධවු අල්-කුර්ආනය 49: 15

අල්ලාහ් සත්‍ය වන්තයින්ට ඔවුන්ගේ සත්‍යය වෙනුවෙන් කුලිය ලබාදීම පිණිසද, ඔහු සිතුවේ නම් කුහකයින්ට දඞුවම් කිරීම පිණිසද නැතිනම් ඔවුනට සමා කිරීම පිණිසද (මෙසේ කරයි.) නියතව අල්ලාහ් අධිකව ක්ෂමාකරන්නා ලෙසද අසම දයාවන්තයා ලෙසද සිටියි.

ශුද්ධවු අල්-කුර්ආනය 33: 24

4. පෙර විසූ සමාජවලට මෙම පණිවුඩ එම සමාජයේ නබිවරයා විසින් දැන්වීමේදී ඇති වූ තත්ත්ව හා එම ජනයා එය බොරු කළ හේතුවෙන් ඔවුනට පැමිණවූ දඞුවම් ගැන පැවසේ.

පෙර විසූ සමාජවලට මෙම නබිවරුන් සත්‍යය දේශනා කළ විට, එම සමාජවල සිටි වැඩිදෙනා මෙය ප්‍රතික්ෂේප කළ හේතුවෙන් එම සමාජවලට දී තිබූ කාල අවකාශය අවසන්වීමෙන් අල්ලාහ් එම සමාජ විනාශයට පත් කළේය.

(මොවුන්ගේ තත්ත්වය) ෆිර්අවුන්ගේ සමූහයාගේද ඔවුනට පෙර සිටියවුන්ගේද තත්ත්වයටද සමාන වේ. ඔවුහු තමන්ගේ ස්වාමියාගේ වැකි බොරු කළහ. එහෙයින්, අපි ඔවුන්ගේ පාප හේතුකොටගෙන ඔවුන්ව විනාශ කළෙමු. තවද ෆිර්අවුන්ගේ සමූහයාව (මුහුදෙහි) ගිල්වූයෙමු. ඔවුන් සියලුදෙනාම අපරාධකාරයින් ලෙසම සිටියහ.

ශුද්ධවු අල්-කුර්ආනය 8: 54

එක්තරා කාලයක ඊජිප්තුව ෆිර්අවුන් (ෆේරෝ-කිතුණු බයිබලයේ පාරාවෝ) නැමැත්තෙක් රජ කළේය. ඔහු මෙම සත්‍යයට එරෙහිව ක්‍රියා කර, විශ්වාස කළවුන්ව ඝාතනය කළේය. මෙසේ ඔහු හා ඔහුගේ ජනයා සීමාව ඉක්මවා ක්‍රියා කරමින් සිටි විට ඔවුනට දෙනු ලැබූ කාල අවකාශය අවසන්වීමෙන් පසුව, අල්ලාහ් එම ජනයාව මුහුදෙහි ගිල්වා විනාශ කර දැම්මේය.

5. කුර්ආනය පහළ වූ ආකාරය ගැන කුර්ආනයම විස්තර කරයි.

නියතව අපිම මෙම කුර්ආනය කොටස් වශයෙන් ඔබ කෙරෙහි පහළ කර ඇත්තෙමු.

ශුද්ධවු අල්-කුර්ආනය 76: 23

කුර්ආනය විටින් විට අවුරුදු 23 ක කාලයක් තුළදී පහළ වූයේය. ඉහත වැකිය එය තහවුරු කරයි.

(ඕ:නබි! කුර්ආනය පහළ කරනු ලබන කල) ඔබ එය වෙනුවෙන් ඉක්මන් වී ඔබගේ දිව නොසෙළවිය යුතුය.

ශුද්ධවු අල්-කුර්ආනය 75: 16

කුර්ආන් වැකි ජිබ්රීල් (අලෛහිසලාම්) විසින් දන්වන විට එය කට පාඩම් කරගැනීම පිණිස නබි (සල්ලල්ලාහු අලෛහිවසල්ලම්) තුමා ඉක්මන් වූ වගක් ඉහත වැකියෙන් පැවසේ. අල්ලාහ් සියල්ල බලා සිටින බවද මෙම වැකියෙන් වැටහේ.

නියතව එය එක්රැස් කිරීමද එය කියවීමට සැලැස්වීමද අපගේ වගකීමක් වේ.

ශුද්ධවු අල්-කුර්ආනය 75: 17

කුර්ආනය එක්රැස් කිරීමේ කාර්යයද, එය කියවීමට සැලැස්වීමද තමාගේ වගකීමක් බව අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි. කුර්ආන් වැකි අල්ලාහ්ගෙන් පහළ වූ බව මෙම වැකිය තවදුරටත් සහතික කරයි.

එහෙයින්, අප එය කියවා පෙන්වූයේ නම් ඔබ එම කියවීම අනුගමනය කරන්න!

ශුද්ධවු අල්-කුර්ආනය 75: 18

කුර්ආන් වැකි පහළ කළ අල්ලාහ්, තමාගේ දූතයාට එය කෙසේ කියවිය යුතුද යන්නද ඉගෙන්වූ බවද ඉහත වැකිය පවසයි.

පසුව එය පැහැදිලි කිරීම නියතව අප කෙරෙහි ඇති වගකීමක් වේ.

ශුද්ධවු අල්-කුර්ආනය 75: 19

අල්ලාහ් තම දූතයාට කුර්ආනයේ වැකි අවබෝධ කර දුන් බවද ඉහත වැකිය පවසයි.

ශක්තියෙන් අධික ලක්ෂණ පෙනුමෙන් යුත් කෙනා (වන ජිබ්රීල් නම් මලක්වරයා) ඔහුට ඉගෙන්වූයේය. (තම ස්වාභාවික පෙනුමෙන් නබිවරයා හමුවෙහි) සීරුවෙන් සිටගත්තේය.

ශුද්ධවු අල්-කුර්ආනය 53: 5,6

ජිබ්රීල් (අලෛහිසලාම්) තුමා ලක්ෂණ පෙනුමෙන් යුත් කෙනෙක් බව ඉහත වැකිය පවසයි. එමෙන්ම එතුමා මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිවසල්ලම්) තුමාට කුර්ආනය ඉගෙන්වූ බවද පැවසේ. සාමාන්‍යයෙන් ජිබ්රීල් (අලෛහිසලාම්) තුමා පණිවුඩ රැගෙන එන්නේ මිනිස් වෙසින්ය. එසේ වූවද මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිවසල්ලම්) තුමා, ජිබ්රීල් (අලෛහිසලාම්)ව ඔහුගේ ස්වාභාවික පෙනුමෙන් දැක ඇති බවද මෙම වැකිය පවසයි.

6. මිනිසා තමාගේ ජීවිතය කෙසේ සකසාගත යුතුද යන්න ගැන උපදෙස් දෙයි.

මිනිසුනි! ඔබලාගේ ස්වාමියාගෙන් ඔබලාට උපදේශයද, සිත්හි ඇති දේට නිවාරණයද, විශ්වාසවන්තයින්ට යහමඟ කරුණාවද නියතව පැමිණ ඇත්තේය.

ශුද්ධවු අල්-කුර්ආනය 10: 57

කුර්ආනය මුළු මිනිස් වර්ගයාටම උපදේශය වේ. මිනිසුන්ගේ සිත්වල ඇති වන විවිධ හැඟීම් වලට කුර්ආනය පිළිතුරු දෙන්නේය. විශ්වාසවන්තයින්ට යහමඟ වේ යන්න, ප්‍රතික්ෂේප කරන්නන් එය යහමඟ ලෙස නොඅරගන්නෝය යන්නද පවසයි. කුර්ආනය විශ්වාස කර යහකම් කිරීමෙන් අල්ලාහ්ගේ කරුණාවද ඇති වේ.

7. නැමදුම් ලැබීමට ඇති එකම සුදුස්සා අල්ලාහ් බව පැහැදිලිව සනාථ කරයි.

(කුර්ආනය වූ) මෙය මිනිසුන්ට දැන්වීමක් වේ. මෙමගින් ඔවුන් අවවාද කරනු ලැබීම පිණිසද, (සැබැවින්ම) නැමදුම් ලැබීමට සුදුස්සා එකම එක්කෙනා යැයි ඔවුන් දැනගැනීම පිණිසද බුද්ධිමතුන් උපදෙස් ලැබීම පිණිසද (පහළ කරනු ලැබීය.)

ශුද්ධවු අල්-කුර්ආනය 14: 52

කුර්ආනය මිනිසුන්ට දැන්වීමක් වේ. එමෙන්ම එය පිළිනොගන්නන්ට අවවාද කරයි. නැමදුම් ලැබීමට සුදුස්සා එකම එක්කෙනෙක් බව කුර්ආනය පවසයි. වැඳ වැටීම, අදෘශ්‍යමාන දෙයින් උපකාර පැතීම, ආරක්ෂාව පැතීම යනාදිය නැමදුම් යන්නට අයත් වේ.

(ඉතිරි කොටස මතු සම්බන්ධයි)

මුහම්මද් හසන්

[QUOTE="sirajstc, post: 13299115, member: 91140"] [b]කුර්ආනය ගැන හැඳින්වීමක් – 1 වන කොටස[/b] [SIZE=3][I][B]කුර්ආනය අල්ලාහ් විසින් පහළ කරනු ලැබූ අවසාන පුස්ථකය වේ. මිනිසා ඇතුළු මෙම මෙම විශ්වය මැවූ අල්ලාහ් විසින් මිනිස් සමාජයේ ආරම්භයේ සිටම මිනිසුන් අතර තිබූ මත භේදවලට විසඳුම් ලබාදීම පිණිස අල්ලාහ්ගේ පණිවුඩ දන්වන ලදී. මෙම පණිවුඩ දැන්වීම පිණිස ඒ ඒ කාලවලදී එම සමාජයෙන්ම මිනිසෙකුවම තෝරාගන්නා ලදී. මෙසේ තෝරාගත් කෙනාට නබි හා අල්ලාහ්ගේ දූතයා යන නම භාවිතා වේ.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="http://www.anvermanatunga.com/wp-content/uploads/2012/08/Al-quran-old.jpg"][IMG]http://www.anvermanatunga.com/wp-content/uploads/2012/08/Al-quran-old.jpg[/IMG][/URL][/SIZE][SIZE=3]ලොව පැරණිම අල්-කුර්ආන පිටපත් වලින් එකක්[/SIZE] [SIZE=3][I][B]මෙසේ අල්ලාහ් විසින් දැන්වූ අල්ලාහ්ගේ පණිවුඩ ගොනුවකට, එකතුවකට පුස්ථකය යන නම භාවිතා වේ. සමහර නබිරුන්ට මෙම පුස්ථකය එක වරම පහළ විය. නමුත් අවසාන නබිවරයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිවසල්ලම්) තුමාට, මෙම පුස්ථකයේ වැකි පහළ වූයේ විටින් විටය. අල්-කුර්ආන පුස්ථකයට අයත් සියළුම වැකි පහළවීමට අවුරුදු 23 ක කාලයක් ගත විය.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]මෙසේ අවසාන වරට පහළවූ කුර්ආනයෙහි කුමක් ඇත්තේද? යන්න පැහැදිලි කර දීම මෙහි අරමුණ වේ.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]1.කුර්ආනයෙහි ඇත්තේ අල්ලාහ්ගේ වදන් පමණක්මය.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]2.කුර්ආනය බොරු කරන්නන්ට අවවාද කරයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]3. කුර්ආනය සැබෑ කරන්නන්ට සුභාරංචි පවසයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]4. පෙර විසූ සමාජ වලට මෙම පණිවුඩ එම සමාජයේ නබිවරයා විසින් දැන්වීමේදී ඇති වූ තත්ත්ව හා එම ජනයා එය බොරු කළ හේතුවෙන් ඔවුනට පැමිණවූ දඞුවම් ගැන පැවසේ.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]5. කුර්ආනය පහළ වූ ආකාරය ගැන කුර්ආනයම විස්තර කරයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]6. මිනිසා තමාගේ ජීවිතය කෙසේ සකසාගත යුතුද යන්න ගැන උපදෙස් දෙයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]7. නැමදුම් ලැබීමට ඇති එකම සුදුස්සා අල්ලාහ් බව පැහැදිලිව සනාථ කරයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]8. පෙර පහළ කළාවූ පුස්තක වලට කුමක් සිදුවූයේද යන්න ගැන පවසයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]9. ලෝකය හා ලෝකය පවතින සමහර දේවල නිර්මාණත්වය ගැන විස්තර කරයි[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]10. ලෝක විනාශයක් ගැන පවසයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]11. ලෝක විනාශයෙන් පසුව ලෝකයේ ජීවත්වූ සියළුම මිනිසුන්වම එකවර පණ දී නැගිට්ටුවීමක් ගැන පවසයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]12. මෙසේ නැගිට්ට වනු ලැබූ මිනිසාගෙන් ඔහුගේ ක්‍රියාවන් ගැන ප්‍රශ්න කිරීමක් ගැන පවසයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]13. මෙම විභාගයෙන් පසුව දඞුවට ලක්වූවන් ඇතුළු වන නිරයෙහි ස්වභාවය විස්තර කරයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]14. එමෙන්ම ජය ලැබූවන් පිවිසෙන ස්වර්ගයේ ස්වභාවයන් ගැනද පවසයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]සමහරෙකුට මෙම කාරණාවන් ගැන පවසන්නේ මන්ද? කියා සිතීමට ඉඩ ඇත. එයට ප්‍රධාන හේතුවක් ඇත.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]ඉස්ලාම් ආගමේ ඉගෙන්වීමට අනුව කෙනෙක් දැනගත් සත්‍යයක් තව කෙනෙකුට සැළ කිරීම අනිවාර්ය වගකීමක් වේ. මෙසේ සැළ කළේ නම්, ඔහු එම වගකීම ඉටු කළ කෙනා වන්නේය. එසේ සැළ නොකළේ නම් ඔහු අල්ලාහ් හමුවෙහි වරදකරු වන්නේය. එම කරුණ පහත සඳහන් වැකිය තහවුරු කරයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]යහපත කරා (ජනයාව) අඬගසා, යහකම් අණ කර, අයහකම් කෙරෙන් වළක්වන කණ්ඩායමක් ඔබලා අතර සිටිය යුතුය. ජයග්‍රාහකයින් ඔවුන්මය.[/B][/I][/SIZE] [RIGHT][SIZE=3][I][B]ශුද්ධවු අල්-කුර්ආනය 3: 104[/B][/I][/SIZE][/RIGHT] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]ජනයාව අඞගැසීම යනු, ජනයාට දැන්වීම යන්න වේ. එසේ නොව ඔවුන්ට බල කීරීමක් ගැන මෙහි නොපැවසේ.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]ඉහත මවිසින් පෙන්වා දෙනු ලැබූ ප්‍රධාන කාරණා ගැන ලුහුඞු විස්තරයක් කිරීමට අදහස් කරමි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]මෙම කාරණාවන් සනාථ කිරීම පිණිස කුර්ආනයෙන්ම එක් එක් වැකිය පමණක් ගෙන හැර දැක්වීමට අදහස් කරමි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]1.කුර්ආනය අල්ලාහ්ගේ වදන් පමණක්මය.[/B][/I][/SIZE] [SIZE=3][I][B]කුර්ආනය අනෙක් ආගම් මෙන් නොව මිනිස් අදහස් වලින් ලියවුන ග්රන්ථයක් නොවේ. එනම් එහි ඇත්තේ “අල්ලාහ්ගේ වදන්” පමණක්මය. අල්ලාහ් ලොවෙහි සිදුවන කාර්යයන් සියල්ල බලමින්, අසමින් සිටින්නා වේ. ඒ අනුව තමා ජනයා හමුවට යැවූ නබිවරයාගෙන් එම ජනයා ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන්ද අල්ලාහ් සමහර වැකි පවසා ඇත. එසේ නැතිව උපදේශය වශයෙන්ද දන්වා ඇත. අල්ලාහ් මෙසේ මෙම වැකි දැන්වීමට දේව දූතයින්ගෙන් ඔවුන්ගේ නායකයා වූ ‘ජිබ්රීල්’ව තෝරාගත්තේය.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]ඔබගේ ස්වාමියාගේ වදන සත්‍යයෙන්ද, යුක්තියෙන්ද පූර්ණ වී ඇත. ඔහුගේ වදන් වෙනස් කරන කිසිවෙක් නොමැත. තවද, ඔහු සියල්ලටම සවන්දෙන්නාද හොඳින් දන්නාද වේ.[/B][/I][/SIZE] [RIGHT][SIZE=3][I][B]ශුද්ධවු අල්-කුර්ආනය 6: 115[/B][/I][/SIZE][/RIGHT] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]කුර්ආනයෙහි ඇති අල්ලාහ්ගේ වදන් සත්‍යය වේ. එමෙන්ම ඒවා යුක්ති සහගතද වේ.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]2. කුර්ආනය බොරු කරන්නන්ට අවවාද කරයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]කුර්ආනය බොරු කරන්නා යැයි පවසන්නේ කවරෙකුටද? කුර්ආනය පිළිනොගන්නා සියළුම අය බොරු කරන්නන් වෙති. ඔවුන් එය පිළිනොගන්නා බව යම් යම් කාර්ය වලින් හා වචනවලින් බොරු බව පෙන්වති. එම හේතුවෙන් ඔවුහු කුර්ආනය බොරු කළවුන් යන ඝණයට ඇතුලත් වෙති. මෙසේ බොරු කරන්නන්ට එලොවේදී ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිරයෙහි දඞුවම් ඇති බව කුර්ආනය පවසයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]තවද, කවරහු ප්‍රතික්ෂේප කර, අපගේ වැකි බොරු කළෝද ඔවුන්ම නිරයේ වැසියන්ය.[/B][/I][/SIZE] [RIGHT][SIZE=3][I][B]ශුද්ධවු අල්-කුර්ආනය 57: 19[/B][/I][/SIZE][/RIGHT] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]3. කුර්ආනය සැබෑ කරන්නන්ට සුභාරංචි පවසයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]සැබෑ කරන්නා යනු, කුර්ආනය අල්ලාහ්ගෙන් පැමිණි බව විශ්වාස කර, කුර්ආනයට අනුව ක්‍රියා කිරීම මගින් එය සැබෑ කරන්නාය.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]අල්ලාහ්ව හා ඔහුගේ දූතයාව විශ්වාස කර, පසුව සැක නොකර තමන්ගේ සම්පත්වලින් හා තමන්ගේ ප්‍රාණ වලින් අල්ලාහ්ගේ මඟෙහි ශුද්ධ සටන කරන්නෝම විශ්වාසවන්තයින් වෙති. සත්‍ය වන්තයින් ඔවුන්මය.[/B][/I][/SIZE] [RIGHT][SIZE=3][I][B]ශුද්ධවු අල්-කුර්ආනය 49: 15[/B][/I][/SIZE][/RIGHT] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]අල්ලාහ් සත්‍ය වන්තයින්ට ඔවුන්ගේ සත්‍යය වෙනුවෙන් කුලිය ලබාදීම පිණිසද, ඔහු සිතුවේ නම් කුහකයින්ට දඞුවම් කිරීම පිණිසද නැතිනම් ඔවුනට සමා කිරීම පිණිසද (මෙසේ කරයි.) නියතව අල්ලාහ් අධිකව ක්ෂමාකරන්නා ලෙසද අසම දයාවන්තයා ලෙසද සිටියි.[/B][/I][/SIZE] [RIGHT][SIZE=3][I][B]ශුද්ධවු අල්-කුර්ආනය 33: 24[/B][/I][/SIZE][/RIGHT] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]4. පෙර විසූ සමාජවලට මෙම පණිවුඩ එම සමාජයේ නබිවරයා විසින් දැන්වීමේදී ඇති වූ තත්ත්ව හා එම ජනයා එය බොරු කළ හේතුවෙන් ඔවුනට පැමිණවූ දඞුවම් ගැන පැවසේ.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]පෙර විසූ සමාජවලට මෙම නබිවරුන් සත්‍යය දේශනා කළ විට, එම සමාජවල සිටි වැඩිදෙනා මෙය ප්‍රතික්ෂේප කළ හේතුවෙන් එම සමාජවලට දී තිබූ කාල අවකාශය අවසන්වීමෙන් අල්ලාහ් එම සමාජ විනාශයට පත් කළේය.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B](මොවුන්ගේ තත්ත්වය) ෆිර්අවුන්ගේ සමූහයාගේද ඔවුනට පෙර සිටියවුන්ගේද තත්ත්වයටද සමාන වේ. ඔවුහු තමන්ගේ ස්වාමියාගේ වැකි බොරු කළහ. එහෙයින්, අපි ඔවුන්ගේ පාප හේතුකොටගෙන ඔවුන්ව විනාශ කළෙමු. තවද ෆිර්අවුන්ගේ සමූහයාව (මුහුදෙහි) ගිල්වූයෙමු. ඔවුන් සියලුදෙනාම අපරාධකාරයින් ලෙසම සිටියහ.[/B][/I][/SIZE] [RIGHT][SIZE=3][I][B]ශුද්ධවු අල්-කුර්ආනය 8: 54[/B][/I][/SIZE][/RIGHT] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]එක්තරා කාලයක ඊජිප්තුව ෆිර්අවුන් (ෆේරෝ-කිතුණු බයිබලයේ පාරාවෝ) නැමැත්තෙක් රජ කළේය. ඔහු මෙම සත්‍යයට එරෙහිව ක්‍රියා කර, විශ්වාස කළවුන්ව ඝාතනය කළේය. මෙසේ ඔහු හා ඔහුගේ ජනයා සීමාව ඉක්මවා ක්‍රියා කරමින් සිටි විට ඔවුනට දෙනු ලැබූ කාල අවකාශය අවසන්වීමෙන් පසුව, අල්ලාහ් එම ජනයාව මුහුදෙහි ගිල්වා විනාශ කර දැම්මේය.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]5. කුර්ආනය පහළ වූ ආකාරය ගැන කුර්ආනයම විස්තර කරයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]නියතව අපිම මෙම කුර්ආනය කොටස් වශයෙන් ඔබ කෙරෙහි පහළ කර ඇත්තෙමු.[/B][/I][/SIZE] [RIGHT][SIZE=3][I][B]ශුද්ධවු අල්-කුර්ආනය 76: 23[/B][/I][/SIZE][/RIGHT] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]කුර්ආනය විටින් විට අවුරුදු 23 ක කාලයක් තුළදී පහළ වූයේය. ඉහත වැකිය එය තහවුරු කරයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B](ඕ:නබි! කුර්ආනය පහළ කරනු ලබන කල) ඔබ එය වෙනුවෙන් ඉක්මන් වී ඔබගේ දිව නොසෙළවිය යුතුය.[/B][/I][/SIZE] [RIGHT][SIZE=3][I][B]ශුද්ධවු අල්-කුර්ආනය 75: 16[/B][/I][/SIZE][/RIGHT] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]කුර්ආන් වැකි ජිබ්රීල් (අලෛහිසලාම්) විසින් දන්වන විට එය කට පාඩම් කරගැනීම පිණිස නබි (සල්ලල්ලාහු අලෛහිවසල්ලම්) තුමා ඉක්මන් වූ වගක් ඉහත වැකියෙන් පැවසේ. අල්ලාහ් සියල්ල බලා සිටින බවද මෙම වැකියෙන් වැටහේ.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]නියතව එය එක්රැස් කිරීමද එය කියවීමට සැලැස්වීමද අපගේ වගකීමක් වේ.[/B][/I][/SIZE] [RIGHT][SIZE=3][I][B]ශුද්ධවු අල්-කුර්ආනය 75: 17[/B][/I][/SIZE][/RIGHT] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]කුර්ආනය එක්රැස් කිරීමේ කාර්යයද, එය කියවීමට සැලැස්වීමද තමාගේ වගකීමක් බව අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි. කුර්ආන් වැකි අල්ලාහ්ගෙන් පහළ වූ බව මෙම වැකිය තවදුරටත් සහතික කරයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]එහෙයින්, අප එය කියවා පෙන්වූයේ නම් ඔබ එම කියවීම අනුගමනය කරන්න![/B][/I][/SIZE] [RIGHT][SIZE=3][I][B]ශුද්ධවු අල්-කුර්ආනය 75: 18[/B][/I][/SIZE][/RIGHT] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]කුර්ආන් වැකි පහළ කළ අල්ලාහ්, තමාගේ දූතයාට එය කෙසේ කියවිය යුතුද යන්නද ඉගෙන්වූ බවද ඉහත වැකිය පවසයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]පසුව එය පැහැදිලි කිරීම නියතව අප කෙරෙහි ඇති වගකීමක් වේ.[/B][/I][/SIZE] [RIGHT][SIZE=3][I][B]ශුද්ධවු අල්-කුර්ආනය 75: 19[/B][/I][/SIZE][/RIGHT] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]අල්ලාහ් තම දූතයාට කුර්ආනයේ වැකි අවබෝධ කර දුන් බවද ඉහත වැකිය පවසයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]ශක්තියෙන් අධික ලක්ෂණ පෙනුමෙන් යුත් කෙනා (වන ජිබ්රීල් නම් මලක්වරයා) ඔහුට ඉගෙන්වූයේය. (තම ස්වාභාවික පෙනුමෙන් නබිවරයා හමුවෙහි) සීරුවෙන් සිටගත්තේය.[/B][/I][/SIZE] [RIGHT][SIZE=3][I][B]ශුද්ධවු අල්-කුර්ආනය 53: 5,6[/B][/I][/SIZE][/RIGHT] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]ජිබ්රීල් (අලෛහිසලාම්) තුමා ලක්ෂණ පෙනුමෙන් යුත් කෙනෙක් බව ඉහත වැකිය පවසයි. එමෙන්ම එතුමා මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිවසල්ලම්) තුමාට කුර්ආනය ඉගෙන්වූ බවද පැවසේ. සාමාන්‍යයෙන් ජිබ්රීල් (අලෛහිසලාම්) තුමා පණිවුඩ රැගෙන එන්නේ මිනිස් වෙසින්ය. එසේ වූවද මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිවසල්ලම්) තුමා, ජිබ්රීල් (අලෛහිසලාම්)ව ඔහුගේ ස්වාභාවික පෙනුමෙන් දැක ඇති බවද මෙම වැකිය පවසයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]6. මිනිසා තමාගේ ජීවිතය කෙසේ සකසාගත යුතුද යන්න ගැන උපදෙස් දෙයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]මිනිසුනි! ඔබලාගේ ස්වාමියාගෙන් ඔබලාට උපදේශයද, සිත්හි ඇති දේට නිවාරණයද, විශ්වාසවන්තයින්ට යහමඟ කරුණාවද නියතව පැමිණ ඇත්තේය.[/B][/I][/SIZE] [RIGHT][SIZE=3][I][B] ශුද්ධවු අල්-කුර්ආනය 10: 57[/B][/I][/SIZE][/RIGHT] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]කුර්ආනය මුළු මිනිස් වර්ගයාටම උපදේශය වේ. මිනිසුන්ගේ සිත්වල ඇති වන විවිධ හැඟීම් වලට කුර්ආනය පිළිතුරු දෙන්නේය. විශ්වාසවන්තයින්ට යහමඟ වේ යන්න, ප්‍රතික්ෂේප කරන්නන් එය යහමඟ ලෙස නොඅරගන්නෝය යන්නද පවසයි. කුර්ආනය විශ්වාස කර යහකම් කිරීමෙන් අල්ලාහ්ගේ කරුණාවද ඇති වේ.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]7. නැමදුම් ලැබීමට ඇති එකම සුදුස්සා අල්ලාහ් බව පැහැදිලිව සනාථ කරයි.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B](කුර්ආනය වූ) මෙය මිනිසුන්ට දැන්වීමක් වේ. මෙමගින් ඔවුන් අවවාද කරනු ලැබීම පිණිසද, (සැබැවින්ම) නැමදුම් ලැබීමට සුදුස්සා එකම එක්කෙනා යැයි ඔවුන් දැනගැනීම පිණිසද බුද්ධිමතුන් උපදෙස් ලැබීම පිණිසද (පහළ කරනු ලැබීය.)[/B][/I][/SIZE] [RIGHT][SIZE=3][I][B]ශුද්ධවු අල්-කුර්ආනය 14: 52[/B][/I][/SIZE][/RIGHT] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B]කුර්ආනය මිනිසුන්ට දැන්වීමක් වේ. එමෙන්ම එය පිළිනොගන්නන්ට අවවාද කරයි. නැමදුම් ලැබීමට සුදුස්සා එකම එක්කෙනෙක් බව කුර්ආනය පවසයි. වැඳ වැටීම, අදෘශ්‍යමාන දෙයින් උපකාර පැතීම, ආරක්ෂාව පැතීම යනාදිය නැමදුම් යන්නට අයත් වේ.[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I][B](ඉතිරි කොටස මතු සම්බන්ධයි)[/B][/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][I][B]මුහම්මද් හසන් [/B][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom