Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුර්දි කාන්තා සටන්කාමීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුර්දි කාන්තා සටන්කාමීන්

කාන්තාරයේ සුවද කුසුමක් බදු කුර්දි කාන්තා සටන්කාමීන්

කුර්දීන් යනු අතීත මෙසෙපොතේමියාන්නුවන්ගෙන් පැවත එන ස්වදේශීය ජන කොට්ඨාසයක් බව කුර්දීන් විසින් අර්තදක්වයි. කුර්දීන් වර්තමානය වන විට උතුරු ඉරාකයේ, තුර්කි ගිනිකොණ ප්රදේශයන්හීද,ඊසානදිග සිරියාවේද,වයඹ දිග ඉරානයෙහිද,නිරිතදිග ආර්මේනියාවේද පැතිරි ඇති ජන කොට්ඨාෂයක් වේ..

වර්තමානය වන විට කුර්දීන් විවිධ ආගම් ඇදහුවද බහුතරය වනුයේ සුන්නි මුස්ලිමය. එනමුත් කුර්දීන් යනු කාන්තා අයිතිවාසිකම් ඉහලින්ම අගයන ජනකොටයක් වේ..තවද මෙම විසිරී පවතින ජනකොටස වර්තමානය වන විට විදිමත් ආකාරයෙන් සංවිධානය වී සාමය හා ප්රජාතන්ත්රවාදය උදෙසා සටන් කිරීමේ විබවතාවක් පෙන්වයි.

මෙම කුර්දීන් අතරින් තම අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා Peshmerga හෙවත් කුර්දි සටන්කාමීන් බිහි විය. වර්තමානය වන විට මොවුනට අවශ්‍ය යුද රථ, ආයුධ, බර අවි, වෛද්‍ය පහසුකම් යනාදියන් සපයමින් ඇමෙරිකාව Peshmerga වල ප්‍රදාන සැපයුම්කරු බවට පත්ව තිබේ.

තවද වර්තමානයේදී මෙම කුර්දි කාන්තා සෙබළියන් කරලියට පැමිනියේ මොවුන් IS සටන්කාමීන්ට එදිරිව තම අවිය දක්ෂ ලෙස හැසිරීමට සමත්වූ නිසාය. මෙම සටන්කාමීන් බුර්කාව වැනි ඇදුම් ප්‍රතික්ෂේප කරන අතර සිය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙනුත් තම ජනයා වෙනුවෙනුත් සටන් වදින මෙම සුරීපි තරුනියන් සිය ජනයා අතර මෙන්ම ලෝක වාසී කාන්තාවන් අතරද ගෞරවාදරයට පත්ව තිබේ..

එමෙන්ම IS සටන්කාමීන් මෙම කාන්තා සටන්කාමීන් ට දැඩි ලෙස භීතියක් දක්වයි. මන්ද කාන්තාවක් අතින් ඝාතනය උවහොත් ඔවුනට ස්වර්ගය උරුම නැතයි යන විශ්වාසය නිසාය.

[QUOTE="DJU9, post: 24453536, member: 44472"] [b]කුර්දි කාන්තා සටන්කාමීන්[/b] [CENTER][B][SIZE=4][COLOR=Navy]කාන්තාරයේ සුවද කුසුමක් බදු කුර්දි කාන්තා සටන්කාමීන්[/COLOR] කුර්දීන් යනු අතීත මෙසෙපොතේමියාන්නුවන්ගෙන් පැවත එන ස්වදේශීය ජන කොට්ඨාසයක් බව කුර්දීන් විසින් අර්තදක්වයි. කුර්දීන් වර්තමානය වන විට උතුරු ඉරාකයේ, තුර්කි ගිනිකොණ ප්රදේශයන්හීද,ඊසානදිග සිරියාවේද,වයඹ දිග ඉරානයෙහිද,නිරිතදිග ආර්මේනියාවේද පැතිරි ඇති ජන කොට්ඨාෂයක් වේ.. වර්තමානය වන විට කුර්දීන් විවිධ ආගම් ඇදහුවද බහුතරය වනුයේ සුන්නි මුස්ලිමය. එනමුත් කුර්දීන් යනු කාන්තා අයිතිවාසිකම් ඉහලින්ම අගයන ජනකොටයක් වේ..තවද මෙම විසිරී පවතින ජනකොටස වර්තමානය වන විට විදිමත් ආකාරයෙන් සංවිධානය වී සාමය හා ප්රජාතන්ත්රවාදය උදෙසා සටන් කිරීමේ විබවතාවක් පෙන්වයි. මෙම කුර්දීන් අතරින් තම අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා Peshmerga හෙවත් කුර්දි සටන්කාමීන් බිහි විය. වර්තමානය වන විට මොවුනට අවශ්‍ය යුද රථ, ආයුධ, බර අවි, වෛද්‍ය පහසුකම් යනාදියන් සපයමින් ඇමෙරිකාව Peshmerga වල ප්‍රදාන සැපයුම්කරු බවට පත්ව තිබේ. තවද වර්තමානයේදී මෙම කුර්දි කාන්තා සෙබළියන් කරලියට පැමිනියේ මොවුන් IS සටන්කාමීන්ට එදිරිව තම අවිය දක්ෂ ලෙස හැසිරීමට සමත්වූ නිසාය. මෙම සටන්කාමීන් බුර්කාව වැනි ඇදුම් ප්‍රතික්ෂේප කරන අතර සිය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙනුත් තම ජනයා වෙනුවෙනුත් සටන් වදින මෙම සුරීපි තරුනියන් සිය ජනයා අතර මෙන්ම ලෝක වාසී කාන්තාවන් අතරද ගෞරවාදරයට පත්ව තිබේ.. එමෙන්ම IS සටන්කාමීන් මෙම කාන්තා සටන්කාමීන් ට දැඩි ලෙස භීතියක් දක්වයි. මන්ද කාන්තාවක් අතින් ඝාතනය උවහොත් ඔවුනට ස්වර්ගය උරුම නැතයි යන විශ්වාසය නිසාය.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4][img]https://i.imgur.com/rZ47PPE.jpg[/img] [/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom