Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කුර්බාන් කිරීම ගැන ඉස්ලාම් බොරුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුර්බාන් කිරීම ගැන ඉස්ලාම් බොරුව

පෙරමුණේ රාළගෙ අඩවියට අලුතින්ම දාපු බඩ්ඩක්

අන්තර්ජාලය පුරාවටම මුස්ලිම් අයගේ බොරු පිරිච්ච අඩවි වැහි වැහැලා. දැන් සමහර ඒවා සිංහලෙනුත් පළ වෙන්න අරගෙන. අද අපේ අවධානය යොමු වෙන්නෙ විස්තර ඔන්ලයින් කියන අඩවියට. මේකෙ සාකච්ඡා වන කරුණු කීපෙකට අපි අපේ අවධානය යොමු කළා. මේ අඩවියේ සටහන් වන ආකරයට මේ ශකීර් නයික් කියන බොරු විදින බුවාගෙ දේශන තමයි මෙහි අඩංගු වෙන්නෙ.

මේ අඩවියේ එක ලිපියක් තියෙනව මුස්ලිම් වර්න් සත්වයන්ව වධ හිංසා වෙන අයුරුන් ඝාතනය කරන්නේ නැහැ කියලා. මේ අය තර්ක කරන්නේ හලාල් ක්‍රමේට මැරුවම සතෙක්ට රිදෙන්නේ නෑ කියල. අපි මෙයාලගෙ කරුණු එකින් එක අරන බලමු.

මෙයාලා කියනවා සතුන්ගේ බොටුව කපන කොටවේදනාව නොදැනෙන්න ඉක්මනට කපන්නලු! ඉක්මනට කැපුවම සතාට වේදනාව දැනෙන්නේ නෑ කියලා ඔප්පු කරන්න සාධක මුකුත්ම මේ අය දෙන්නේ නෑ! ඇත්ත තමයි වේදනාව නොදැනෙන්න අපිට කපන්න බෑ! අපේ සිරුරේ වේදනාව ගමන් ගන්නේ මයලිනීකෘත ස්නායු තන්තු වල. ඒ ස්නායු තන්තු කැපුණාම දිගින් දිගටම ඒවා උත්තේජනය වෙනවා. එනිසා කැපුණු ස්නායු තන්තු වලින් වේදනාව එන එක වළක්වන්න බෑ. ඊට පස්සෙ කියනවා බෙල්ල කපද්දී පිට කොන්ද කැපෙන්නෙ නැති වෙන්න කපන්න ඕනෙලු. මේක මහම තිරිසන් වැඩක්. මොකද වේදනාව ගෙනයන ස්නායු තන්තු ගමන් ගන්නේ කොඳු ඇට පෙළ ඇතුලෙ තියෙන සුෂුම්නාව හරනා. සුෂුම්නාව කැපුණේ නැති වුණාම වේද්නාව දිගින් දිගටම දැනෙනවා. ඒ නිසා සතුන්ට වේදනාවක දැනෙන්නේ නෑ කියන ඉස්ලාම් මතය අම්බ බොරුවක් බව මේකෙන්ම ඔප්පු වෙනවා. ඊට පස්සේ නායික් ගොයියා තමන් කියන කතාව තමන් විසින්ම නිශේධනය කර ගන්නවා. අන්තිමට පොර කියනවා කුර්බාන් කරන කොට මොළයට ගෙන යන ස්නායු පද්ධතිය වෙන් කරන නිසා වේදනාවක් දැනෙන්නේ නෑ කියල. ඉස්සෙල්ලා කියනවා කොඳු ඇට පෙළ කපන්න එපා කියල. දැන් කියනවා කපනවා කියල. මේව තමයි හතර හිනා කියන්නෙ.

ඊට පස්සෙ කියන කතාව තමයි සුෂුම්නාව කැපුනොත් හෘදය නතර වෙනවලු. අල්ලා සත්වයන්ගේ මූලික ජීව විද්‍යාව වත් දන්නේ නැති බව ඒකෙන්ම ඔප්පු වෙනවා. මොකද හෘදය ස්ඵන්දනය වෙන්න ස්නායු අවශ්‍ය නෑ! හෘදය ස්ඵන්දනය වෙන්නේ හෘත් සෛල වලින්ම ගෙන එන උත්තේජ මගින්. ස්නායු වලින් කරනෙන වේගය වෙනස් කරන එක විතරයි. එනිසා එක්කෝ අල්ලා සියල්ල නොදත් බව ඔප්ප්පු වෙනවා. අලා එහෙම වැරැද්දක් කරන්නබෑ කියල හරි මුස්ලිම් ගොයියෙක් කියනව නම්, කුරාණය අල්ලා ගෙන් එන එකක් නොවෙන බව පිළිගන්න වෙනවා. කොහොම කළත් ඇඩ්රස් නෑ.

ඊට පස්සේ තියෙන රටේ විහිළුව තමයි කිසිම විෂ බීජයක් නැති රුධිරය ආහාරයට ගන්න අල්ලා තහනම් කළත්, විෂ බීජ වලට සුරපුරයක් වෙච්ච බඩ බොකු කන්න අල්ලා තහනම් කරල නෑ. රුධිරය කන්න තහනම් කලේ ඒකෙ විෂ බීජ හින්දලු! අල්ලට ආයෙත් වැරදිච්ච තැනක් තමයි මේක. තවත් කියනවා කුර්බාන් කරපු මස් වැඩිකලක් නරක් වෙන්නැතුව තියෙනවලු. හැබැයි මේකට කිසිම විද්‍යාත්මක සාධකයක් දෙන්නේ නෑ. අනික ශීතකරණ තියෙන රටේ මස් නරක් වෙන එක ගැන හිතන්නේ මොන උලවුවටද?

ඔන්න යාළුවනේ ඉස්ලාම් අයගේ බොරු විද්‍යාවට උදාහරණ. මේ කතා සිංහලෙන් මේ අය දාන්නේ අපිත් අරාබියේ ඉන්න ගොන් තඩි කියල හිතන් වෙන්න ඇත.

[QUOTE="Wal Bada, post: 7996796, member: 654"] [b]කුර්බාන් කිරීම ගැන ඉස්ලාම් බොරුව[/b] [SIZE="5"][URL="http://peramunerala.wordpress.com/2010/07/29/%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F/"]පෙරමුණේ රාළගෙ අඩවියට අලුතින්ම දාපු බඩ්ඩක් [/URL][/SIZE] [CENTER][IMG]http://www.toonpool.com/user/4447/files/opferfest_656705.jpg[/IMG][/CENTER] [SIZE="4"]අන්තර්ජාලය පුරාවටම මුස්ලිම් අයගේ බොරු පිරිච්ච අඩවි වැහි වැහැලා. දැන් සමහර ඒවා සිංහලෙනුත් පළ වෙන්න අරගෙන. අද අපේ අවධානය යොමු වෙන්නෙ [URL="http://www.vistharaonline.com/lib/islam/QA/Zakir_Nayik_006.html"]විස්තර ඔන්ලයින්[/URL] කියන අඩවියට. මේකෙ සාකච්ඡා වන කරුණු කීපෙකට අපි අපේ අවධානය යොමු කළා. මේ අඩවියේ සටහන් වන ආකරයට මේ ශකීර් නයික් කියන බොරු විදින බුවාගෙ දේශන තමයි මෙහි අඩංගු වෙන්නෙ. මේ අඩවියේ එක ලිපියක් තියෙනව මුස්ලිම් වර්න් සත්වයන්ව වධ හිංසා වෙන අයුරුන් ඝාතනය කරන්නේ නැහැ කියලා. මේ අය තර්ක කරන්නේ හලාල් ක්‍රමේට මැරුවම සතෙක්ට රිදෙන්නේ නෑ කියල. අපි මෙයාලගෙ කරුණු එකින් එක අරන බලමු. මෙයාලා කියනවා සතුන්ගේ බොටුව කපන කොටවේදනාව නොදැනෙන්න ඉක්මනට කපන්නලු! ඉක්මනට කැපුවම සතාට වේදනාව දැනෙන්නේ නෑ කියලා ඔප්පු කරන්න සාධක මුකුත්ම මේ අය දෙන්නේ නෑ! ඇත්ත තමයි වේදනාව නොදැනෙන්න අපිට කපන්න බෑ! අපේ සිරුරේ වේදනාව ගමන් ගන්නේ මයලිනීකෘත ස්නායු තන්තු වල. ඒ ස්නායු තන්තු කැපුණාම දිගින් දිගටම ඒවා උත්තේජනය වෙනවා. එනිසා කැපුණු ස්නායු තන්තු වලින් වේදනාව එන එක වළක්වන්න බෑ. ඊට පස්සෙ කියනවා බෙල්ල කපද්දී පිට කොන්ද කැපෙන්නෙ නැති වෙන්න කපන්න ඕනෙලු. මේක මහම තිරිසන් වැඩක්. මොකද වේදනාව ගෙනයන ස්නායු තන්තු ගමන් ගන්නේ කොඳු ඇට පෙළ ඇතුලෙ තියෙන සුෂුම්නාව හරනා. සුෂුම්නාව කැපුණේ නැති වුණාම වේද්නාව දිගින් දිගටම දැනෙනවා. ඒ නිසා සතුන්ට වේදනාවක දැනෙන්නේ නෑ කියන ඉස්ලාම් මතය අම්බ බොරුවක් බව මේකෙන්ම ඔප්පු වෙනවා. ඊට පස්සේ නායික් ගොයියා තමන් කියන කතාව තමන් විසින්ම නිශේධනය කර ගන්නවා. අන්තිමට පොර කියනවා කුර්බාන් කරන කොට මොළයට ගෙන යන ස්නායු පද්ධතිය වෙන් කරන නිසා වේදනාවක් දැනෙන්නේ නෑ කියල. ඉස්සෙල්ලා කියනවා කොඳු ඇට පෙළ කපන්න එපා කියල. දැන් කියනවා කපනවා කියල. මේව තමයි හතර හිනා කියන්නෙ. ඊට පස්සෙ කියන කතාව තමයි සුෂුම්නාව කැපුනොත් හෘදය නතර වෙනවලු. අල්ලා සත්වයන්ගේ මූලික ජීව විද්‍යාව වත් දන්නේ නැති බව ඒකෙන්ම ඔප්පු වෙනවා. මොකද හෘදය ස්ඵන්දනය වෙන්න ස්නායු අවශ්‍ය නෑ! හෘදය ස්ඵන්දනය වෙන්නේ හෘත් සෛල වලින්ම ගෙන එන උත්තේජ මගින්. ස්නායු වලින් කරනෙන වේගය වෙනස් කරන එක විතරයි. එනිසා එක්කෝ අල්ලා සියල්ල නොදත් බව ඔප්ප්පු වෙනවා. අලා එහෙම වැරැද්දක් කරන්නබෑ කියල හරි මුස්ලිම් ගොයියෙක් කියනව නම්, කුරාණය අල්ලා ගෙන් එන එකක් නොවෙන බව පිළිගන්න වෙනවා. කොහොම කළත් ඇඩ්රස් නෑ. ඊට පස්සේ තියෙන රටේ විහිළුව තමයි කිසිම විෂ බීජයක් නැති රුධිරය ආහාරයට ගන්න අල්ලා තහනම් කළත්, විෂ බීජ වලට සුරපුරයක් වෙච්ච බඩ බොකු කන්න අල්ලා තහනම් කරල නෑ. රුධිරය කන්න තහනම් කලේ ඒකෙ විෂ බීජ හින්දලු! අල්ලට ආයෙත් වැරදිච්ච තැනක් තමයි මේක. තවත් කියනවා කුර්බාන් කරපු මස් වැඩිකලක් නරක් වෙන්නැතුව තියෙනවලු. හැබැයි මේකට කිසිම විද්‍යාත්මක සාධකයක් දෙන්නේ නෑ. අනික ශීතකරණ තියෙන රටේ මස් නරක් වෙන එක ගැන හිතන්නේ මොන උලවුවටද? ඔන්න යාළුවනේ ඉස්ලාම් අයගේ බොරු විද්‍යාවට උදාහරණ. මේ කතා සිංහලෙන් මේ අය දාන්නේ අපිත් අරාබියේ ඉන්න ගොන් තඩි කියල හිතන් වෙන්න ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom