Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කුරානයේ.මුසාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරානයේ.මුසාව..

1. යුක්තාණුව ඇති වෙන්නේ කොහොමද?

පහත දවන්නේ යුසුෆ් අලි, පික්තාල් හා ශකීර් ගේ පරිවර්තන.
YUSUFALI: Verily We created Man from a drop of mingled sperm, in order to try him: So We gave him (the gifts), of Hearing and Sight.

PICKTHAL: Lo! We create man from a drop of thickened fluid to test him; so We make him hearing, knowing.

SHAKIR: Surely We have created man from a small life-germ uniting (itself): We mean to try him, so We have made him hearing, seeing. (source)

Indeed, We created man from a sperm-drop mixture that We may try him; and We made him hearing and seeing.

අපි මුලින්ම බලමු යූසුෆ් අලි ගෙ පරිවර්තනය දිහා. (මේ පරිවර්තන වැරදී කියල ෆාරුක් මහත්තැන්ට කියන්න බෑ. මොකද මොවුන් අරාබි භාෂාව පිළිබඳ උගතුන් නිසා. ඔවුන් වැරදියි කියල කියනව නම් ෆාරුක් මහත්තැන් තමන්ගේ අරාබි භාෂාව ගැන සුදුසුකම් ඔවුන්ට වඩා ඉහළ බව ඔප්පු කරලා පෙන්වන්න වෙනවා). මේ පරිවර්තනයේ සඳහන් වෙන්නේ “drop of mingled sperm” කියල. ඒ කියන්නේ මිශ්‍ර කරන ලද ශුක්‍රාණු බින්දුවකින් කියල. මෙතන ඩිම්බයක් ගැන කියන්නෙවත් නෑ. ඒ වගේම මිනිසා ඇතිවෙන්නේ ශුකාණු මිශ්‍රණයකින් කියන එකත් වැරදියි. එක යුක්තාණුවකට අවශ්‍ය වෙන්නේ එක් ශුක්‍රාණුවක් පමණයි. කුරාණයේ 76.002 සුරාතය නවීන විද්‍යාවට පටහැණියි.

පික්තාල් 76.002 අර්ථ දක්වන්නේ “drop of thickened fluid” විදියට. ඒ කියන්නේ ගැන තරල බින්දුවකින් විදියට. මෙතන ඩිම්බ හෝ ශුක්‍රාණු කතාවක් ඇත්තේම නෑ. ශකීර් මේ පාඨය පරිවර්තනය කරන්නේ “ලිෆෙ-ගෙර්ම් උනිටින්ග්” විදියට. එනම් කුඩා ජීවාණුක එකතුවකින් කියල. මෙතෙන්දි ශකීර් යොදන්නෙ “lige-germ” මිසක් “life-germs” නෙමෙයි. ඒ හින්දා ඒකෙනුත් පැහැදිලියි බීජාණු වර්ග දෙකක් ගැන 76.002 නොකියවෙන බව. තවත් කුරාණ පරිවර්තනයක සඳහන් වෙන්නේ “sperm drop mixture” එනම්, ශුක්‍රාණු බින්දු මිශ්‍රණයකින් කියල. (වෙනස් පිරිමින්ගේ ඒවද දන්නේත් නෑ නේද?). මෙතෙන්දිත් ඩිම්බයක් ගැන සඳහනක් නෑ. අපි කලින් කතා කරපු සුරාතය දිහා බලද්දී පෙනෙන වැදගත් කාරණය තමයි දරුවකු බිහි වීම උදෙසා මවගෙන් වන දායකත්වය කුරාණය විසින් තීරණාත්මක ලෙස් අඩු ලංසුවකට පත් කිරීම. ඉස්ලාම් ආගමේ කාන්තාවට දවන පහත් සැලකිලි වල විදියට ඒ ගැන පුදුම වෙන්න දෙයකුත් ඇත්තෙ නෑ.

නවීන විද්‍යාතමකව බැලුවොත් යුක්තාණුවක සංයුතියට වැඩිපුරම වග කියන්නේ ඩිම්බය. ප්රවේණි ද්‍රව්‍ය ගත්තත් තත්වය එහෙමයි. මිනිසා ගේ සෛයලක න්‍යෂ්තියේ වර්ණ දේශ කට්ටල 23ක් තියෙනවා. මින් කට්ටල 22ක්, අලිංගික වර්ණදේහ. එකක් මවගෙන් හා අනෙක පියාගෙන්. ගැහැණු දරුවකු නම් අනික් කට්ටයල X වර්ණදේහ කට්ටලයක්. පිරිමි දරුවෙකු නම් XY ලෙස වර්ණදේහ යුගලය පිහිටනවා. Y වර්ණදේහය කියන්නේ ඉතාම කුඩා දුර්වල වර්ණදේහයක්. එහි පවතින්නේ පිරිමි බවට පත්වීමට අවශ්‍ය වර්ණදේහ සුළු ප්‍රමාණයක් පමණයි. X වර්ණදේහය හා සංසන්දනය කරද්දී එය කේත සපයන (coding) ජාන ගණන X වර්ණදේහයෙන් 20-25% අතර වෙනවා. අනික් දේ තමයි ජිවයට අවශ්‍යම ජාන පිහිටන්නේ X වර්ණදේහයේ වීම. එක X වර්ණ දේහයක් පමණක් පිහිටන, Y වර්ණදේහයක් නොමැති, ටර්නර් සහලක්ෂණය (Turner Syndrome) සහිත දරුවන් (XO) ජීවත් වුවත්, එක් Y වර්ණදෙයක් පමණක් ඇති, X වර්ණදේහ නොපිහිටන යුක්තාණු (YO) ජීවත් වෙන්නේ නෑ (92.5 රූපය බලන්න). ඒවා ගබ්සා වෙන්නේ බොහොම ඉක්මණට. මේ අනුව පිරිමි දරුවකු සතු ජාන වලින් 51% පමණ සැපයෙන්නේ මවගෙන්. පියා දායක වන්නේ 49% පමණයි. ගැහැණු දරුවකුගේ මෙය 50%-50% වෙනවා. සෛලයක ප්රවේණි ද්‍රව්‍ය තියෙන්නේ න්‍යෂ්ටියේ විතරක්ම නෙවෙයි. මයිටොකොන්ඩ්‍රියා (mitochondria) නම් ශවසන උපාංග වලත් ඒවා තියෙනවා. සෛලයක මයිටොකොන්ඩ්‍රියා 100-5000ක් පමණ තිබෙනවා. යුක්තාණුවට මයිටොකොන්ඩ්‍රියා සියල්ලම ලැබෙන්නේ මවගෙන් පමණයි. ඒ අනුව දරුවෙකුගේ ප්රවේණි ද්‍රව්‍ය වලින් වැඩි කොටස ලැබෙන්නේ මවගෙන් බව පැහැදිලි ඇති. නමුත් කුරාණය මේ කාරනය සම්පූර්ණයෙන්ම බැහැර කරලා, මවගේ කාර්යය බීජ පැල කිරීමට අවශ්‍ය කෙතක් පමණක් යන තත්වයට පත් කරලා තියෙනවා. දරු උපත ගැනත් කුරානයේ තියෙන ඊනියා කාන්තා නිදහස ඔන්න ඔහොමයි.

කාරණේ තව දුරටත් පැහැදිලි කර ගන්න පහත සුරාවනුත් බලමු.
YUSUFALI: That He did create in pairs,- male and female,From a seed when lodged (in its place);

PICKTHAL: And that He createth the two spouses, the male and the female, From a drop (of seed) when it is poured forth;

SHAKIR: And that He created pairs, the male and the female, From the small seed when it is adapted (source)

And that He creates the two mates – the male and female, from a sperm-drop when it is emitted (source)

මේ පරිවර්තන හතරෙන්ම කියන්නේ ශුක්‍රාණු හෝ ජීවාණුක බින්දුවකින් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මවන ලද බවයි. මේ සුරාතයෙන් ස්ත්‍රී-පුරුෂ ජීවාණු ගැන මොනම ආකාරයකින් වත් කියවෙන්නේ නෑ. 53 වන පරිච්ඡේදය පුරාන කියවෙන්නෙ අල්ලා ගේ මැවීම ගැන මිසක් දරු උපතක් ගැන නම් නෙවෙයි. ඒ වගේම ඉහත සුරාත් වල සඳහන් වන්නේ ස්ත්‍රී හා පුරුෂ (male and female) කියල මිසක් ස්ත්‍රී හෝ පුරුෂ බීජාණු කියල නෙමෙයි! මේ අනුව යුක්තාණුව ඇති වන ආකාරය කුරාණයේ පැහැදිලිවම දෝෂ සහිත බව පෙන්නන්න පුළුවන්.

2. කළල නිර්මාණය ගැන මතය

ආයෙත් රාළ පරිවර්තන හතරක් ඉදිරිපත් කරනවා.086.006-7 සුරාවන්.
YUSUFALI: He is created from a drop emitted-Proceeding from between the backbone and the ribs:

PICKTHAL: He is created from a gushing fluid, That issued from between the loins and ribs.

SHAKIR: He is created of water pouring forth, Coming from between the back and the ribs.

He was created from a fluid, ejected, Emerging from between the backbone and the ribs.

කළලය / මිනිසා ඇතිවෙන්නේ පිට කොන්ද සහ ඉළ ඇට අතරින් පනින්නාක් මෙන් නික්මෙන දිය බිඳකින් ලු. නමුත් 86 පරිච්ඡේදයේ මේ කොටස් වෙන් කෙරෙන්නේ මිනිසා මැවීම සහ කළලය ගැන කියන්න. අනික මවු කිරි වලින් දරුවා වැඩෙනවා මිසක් දරුවෙක් මැවෙන්නේ නෑ. මේ අනුව කුරාණයේ ප්රශ්නකාරී සුරාවක් බවට මෙයත් පත්වෙනවා.

[QUOTE="huakbar, post: 14678358, member: 465708"] [b]කුරානයේ.මුසාව..[/b] [SIZE=5][B][COLOR=#000000]1. යුක්තාණුව ඇති වෙන්නේ කොහොමද?[/COLOR][/B][/SIZE] [SIZE=5][COLOR=#000000]පහත දවන්නේ යුසුෆ් අලි, පික්තාල් හා ශකීර් ගේ පරිවර්තන.[/COLOR][/SIZE][INDENT][SIZE=5]YUSUFALI: Verily We created Man from a drop of mingled sperm, in order to try him: So We gave him (the gifts), of Hearing and Sight. PICKTHAL: Lo! We create man from a drop of thickened fluid to test him; so We make him hearing, knowing. SHAKIR: Surely We have created man from a small life-germ uniting (itself): We mean to try him, so We have made him hearing, seeing. (source) Indeed, We created man from a sperm-drop mixture that We may try him; and We made him hearing and seeing.[/SIZE] [/INDENT][SIZE=5][COLOR=#000000]අපි මුලින්ම බලමු යූසුෆ් අලි ගෙ පරිවර්තනය දිහා. (මේ පරිවර්තන වැරදී කියල ෆාරුක් මහත්තැන්ට කියන්න බෑ. මොකද මොවුන් අරාබි භාෂාව පිළිබඳ උගතුන් නිසා. ඔවුන් වැරදියි කියල කියනව නම් ෆාරුක් මහත්තැන් තමන්ගේ අරාබි භාෂාව ගැන සුදුසුකම් ඔවුන්ට වඩා ඉහළ බව ඔප්පු කරලා පෙන්වන්න වෙනවා). මේ පරිවර්තනයේ සඳහන් වෙන්නේ “drop of mingled sperm” කියල. ඒ කියන්නේ මිශ්‍ර කරන ලද ශුක්‍රාණු බින්දුවකින් කියල. මෙතන ඩිම්බයක් ගැන කියන්නෙවත් නෑ. ඒ වගේම මිනිසා ඇතිවෙන්නේ ශුකාණු මිශ්‍රණයකින් කියන එකත් වැරදියි. එක යුක්තාණුවකට අවශ්‍ය වෙන්නේ එක් ශුක්‍රාණුවක් පමණයි. කුරාණයේ 76.002 සුරාතය නවීන විද්‍යාවට පටහැණියි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=#000000]පික්තාල් 76.002 අර්ථ දක්වන්නේ “drop of thickened fluid” විදියට. ඒ කියන්නේ ගැන තරල බින්දුවකින් විදියට. මෙතන ඩිම්බ හෝ ශුක්‍රාණු කතාවක් ඇත්තේම නෑ. ශකීර් මේ පාඨය පරිවර්තනය කරන්නේ “ලිෆෙ-ගෙර්ම් උනිටින්ග්” විදියට. එනම් කුඩා ජීවාණුක එකතුවකින් කියල. මෙතෙන්දි ශකීර් යොදන්නෙ “lige-germ” මිසක් “life-germs” නෙමෙයි. ඒ හින්දා ඒකෙනුත් පැහැදිලියි බීජාණු වර්ග දෙකක් ගැන 76.002 නොකියවෙන බව. තවත් කුරාණ පරිවර්තනයක සඳහන් වෙන්නේ “sperm drop mixture” එනම්, ශුක්‍රාණු බින්දු මිශ්‍රණයකින් කියල. (වෙනස් පිරිමින්ගේ ඒවද දන්නේත් නෑ නේද?). මෙතෙන්දිත් ඩිම්බයක් ගැන සඳහනක් නෑ. අපි කලින් කතා කරපු සුරාතය දිහා බලද්දී පෙනෙන වැදගත් කාරණය තමයි දරුවකු බිහි වීම උදෙසා මවගෙන් වන දායකත්වය කුරාණය විසින් තීරණාත්මක ලෙස් අඩු ලංසුවකට පත් කිරීම. ඉස්ලාම් ආගමේ කාන්තාවට දවන පහත් සැලකිලි වල විදියට ඒ ගැන පුදුම වෙන්න දෙයකුත් ඇත්තෙ නෑ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=#000000]නවීන විද්‍යාතමකව බැලුවොත් යුක්තාණුවක සංයුතියට වැඩිපුරම වග කියන්නේ ඩිම්බය. ප්රවේණි ද්‍රව්‍ය ගත්තත් තත්වය එහෙමයි. මිනිසා ගේ සෛයලක න්‍යෂ්තියේ වර්ණ දේශ කට්ටල 23ක් තියෙනවා. මින් කට්ටල 22ක්, අලිංගික වර්ණදේහ. එකක් මවගෙන් හා අනෙක පියාගෙන්. ගැහැණු දරුවකු නම් අනික් කට්ටයල X වර්ණදේහ කට්ටලයක්. පිරිමි දරුවෙකු නම් XY ලෙස වර්ණදේහ යුගලය පිහිටනවා. Y වර්ණදේහය කියන්නේ ඉතාම කුඩා දුර්වල වර්ණදේහයක්. එහි පවතින්නේ පිරිමි බවට පත්වීමට අවශ්‍ය වර්ණදේහ සුළු ප්‍රමාණයක් පමණයි. X වර්ණදේහය හා සංසන්දනය කරද්දී එය කේත සපයන (coding) ජාන ගණන X වර්ණදේහයෙන් 20-25% අතර වෙනවා. අනික් දේ තමයි ජිවයට අවශ්‍යම ජාන පිහිටන්නේ X වර්ණදේහයේ වීම. එක X වර්ණ දේහයක් පමණක් පිහිටන, Y වර්ණදේහයක් නොමැති, ටර්නර් සහලක්ෂණය (Turner Syndrome) සහිත දරුවන් (XO) ජීවත් වුවත්, එක් Y වර්ණදෙයක් පමණක් ඇති, X වර්ණදේහ නොපිහිටන යුක්තාණු (YO) ජීවත් වෙන්නේ නෑ (92.5 රූපය බලන්න). ඒවා ගබ්සා වෙන්නේ බොහොම ඉක්මණට. මේ අනුව පිරිමි දරුවකු සතු ජාන වලින් 51% පමණ සැපයෙන්නේ මවගෙන්. පියා දායක වන්නේ 49% පමණයි. ගැහැණු දරුවකුගේ මෙය 50%-50% වෙනවා. සෛලයක ප්රවේණි ද්‍රව්‍ය තියෙන්නේ න්‍යෂ්ටියේ විතරක්ම නෙවෙයි. මයිටොකොන්ඩ්‍රියා (mitochondria) නම් ශවසන උපාංග වලත් ඒවා තියෙනවා. සෛලයක මයිටොකොන්ඩ්‍රියා 100-5000ක් පමණ තිබෙනවා. යුක්තාණුවට මයිටොකොන්ඩ්‍රියා සියල්ලම ලැබෙන්නේ මවගෙන් පමණයි. ඒ අනුව දරුවෙකුගේ ප්රවේණි ද්‍රව්‍ය වලින් වැඩි කොටස ලැබෙන්නේ මවගෙන් බව පැහැදිලි ඇති. නමුත් කුරාණය මේ කාරනය සම්පූර්ණයෙන්ම බැහැර කරලා, මවගේ කාර්යය බීජ පැල කිරීමට අවශ්‍ය කෙතක් පමණක් යන තත්වයට පත් කරලා තියෙනවා. දරු උපත ගැනත් කුරානයේ තියෙන ඊනියා කාන්තා නිදහස ඔන්න ඔහොමයි. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=#000000]කාරණේ තව දුරටත් පැහැදිලි කර ගන්න පහත සුරාවනුත් බලමු.[/COLOR][/SIZE][INDENT][SIZE=5]YUSUFALI: That He did create in pairs,- male and female,From a seed when lodged (in its place); PICKTHAL: And that He createth the two spouses, the male and the female, From a drop (of seed) when it is poured forth; SHAKIR: And that He created pairs, the male and the female, From the small seed when it is adapted (source) And that He creates the two mates – the male and female, from a sperm-drop when it is emitted (source)[/SIZE] [/INDENT][SIZE=5][COLOR=#000000]මේ පරිවර්තන හතරෙන්ම කියන්නේ ශුක්‍රාණු හෝ ජීවාණුක බින්දුවකින් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මවන ලද බවයි. මේ සුරාතයෙන් ස්ත්‍රී-පුරුෂ ජීවාණු ගැන මොනම ආකාරයකින් වත් කියවෙන්නේ නෑ. 53 වන පරිච්ඡේදය පුරාන කියවෙන්නෙ අල්ලා ගේ මැවීම ගැන මිසක් දරු උපතක් ගැන නම් නෙවෙයි. ඒ වගේම ඉහත සුරාත් වල සඳහන් වන්නේ ස්ත්‍රී හා පුරුෂ (male and female) කියල මිසක් ස්ත්‍රී හෝ පුරුෂ බීජාණු කියල නෙමෙයි! මේ අනුව යුක්තාණුව ඇති වන ආකාරය කුරාණයේ පැහැදිලිවම දෝෂ සහිත බව පෙන්නන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=5][B][COLOR=#000000]2. කළල නිර්මාණය ගැන මතය[/COLOR][/B][/SIZE] [SIZE=5][COLOR=#000000]ආයෙත් රාළ පරිවර්තන හතරක් ඉදිරිපත් කරනවා.086.006-7 සුරාවන්. [/COLOR][/SIZE][INDENT][SIZE=5]YUSUFALI: He is created from a drop emitted-Proceeding from between the backbone and the ribs: PICKTHAL: He is created from a gushing fluid, That issued from between the loins and ribs. SHAKIR: He is created of water pouring forth, Coming from between the back and the ribs. He was created from a fluid, ejected, Emerging from between the backbone and the ribs.[/SIZE] [/INDENT][SIZE=5][COLOR=#000000]කළලය / මිනිසා ඇතිවෙන්නේ පිට කොන්ද සහ ඉළ ඇට අතරින් පනින්නාක් මෙන් නික්මෙන දිය බිඳකින් ලු. නමුත් 86 පරිච්ඡේදයේ මේ කොටස් වෙන් කෙරෙන්නේ මිනිසා මැවීම සහ කළලය ගැන කියන්න. අනික මවු කිරි වලින් දරුවා වැඩෙනවා මිසක් දරුවෙක් මැවෙන්නේ නෑ. මේ අනුව කුරාණයේ ප්රශ්නකාරී සුරාවක් බවට මෙයත් පත්වෙනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom