Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුරානයේ වැරදි 2:සූර්යයා සහ චන්ද්‍රයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

21:33. ඔහුය රාත්‍රියත්, දහවලත්, ඉරත්, සඳත් නිර්මාණය කළේ. ඒ සියල්ලම(එකිනෙකට අයත්) අක්ෂයෙහි(A) පාවෙති. (A) කුල්ලුන්(සියල්ල) සහ යස්බහුන්(පාවෙති) යන(දෙකකට වැඩි බහූ වචනාර්ථ පද යෙදීමෙන් ඉර සහ සඳ පමණක් නොව ආකාශ වස්තු සියල්ල ඒවාටම අවශේෂවූ අක්ෂවල පාවෙන බවත්, ඒවායින් එකක්වත් ස්ථාවර හෝ ස්ථානගතව නොපවතින බවත් පෙන්නුමි කරයි. මේ ආයත්් (30-33) වර්තමාන යුගයේ භෞතික විද්‍යා, ජීව විද්‍යා, තාරකා විද්‍යා සිද්ධාන්තවල නූූතන විද්‍යාත්මක භාෂිතයන් සමග තබා අර්ථ නිරූපණය කළ හැකිය.

36-40. චන්ද්‍රයා කරා ළඟාවීමට අවශ්‍යතාවයක් සූර්යාට නැත.35 තවද දහවල අභිබවා යන්නෙකු ලෙස රාත්රියද නැත.36 සියල්ල (තමන්ගේ) කක්ෂය වටා පාවෙන්නේය.37

(35) ආයතයට අර්ථ දෙකක් තිබිය හැකි අතර දෙකම නිවැරුදිය. (1) චන්ද්‍රයා තමන් වෙත ඇද ගැනීමට සුර්යයාට බලය නොතිබෙන අතර කක්ෂයට ඇතුන්‍දා වී එය සමග ගැටීමට ද බලය නැත. එමෙන්ම (2) චන්ද්‍රයා නැගීම ට සහ බැසිමට වෙන් කර තිබෙන වෙලාවල් වලදි සුර්යයාට නැගිමට නොහැකිය. චන්ද්‍රයා රාතී‍්‍ර කාලයෙහි බැබලෙමින් පවතින විට සූර්යයාට හදිසියේම ක්ෂිතිජයෙහි නැගිය නොහැකිය.

(36) නියමිත දිවා කාල පරිච්ෙඡ්දය අවසන් විමට පෙර රාතී‍්‍ර කාලය නොඑළඹෙන අතර සිය ආලෝකය විහිදුවීමට අපේක්ෂා කරන දිවා කාලයට අයත් කාල සිමාව තුළ හදිසියේම අඳුර විහුදුවමින් එයට දවස ආරම්භ කළ නොහැකිය.

(37) අරාබි භාෂාවෙහි ෆලක් යන වචනය ග්‍රහයන්ගේ කක්ෂ සඳහා භාවිතා කෙරෙන අතර එය සමා (අහස) යන වචනයට වඩා වෙනස් අර්ථයක් ගෙන දෙයි. “එක් එක් ග්‍රහයා තමාගේම කක්ෂය තූළ ගමන් කරයි.” යන වගන්තිය යථාර්ථ හතරක් වෙත අවධානය යොමු කරයි ඃ (1) සුර්යයා සහ චන්ද්‍රයා පමණක් නොව අනිකුත් සියලූම තාරකා ග්‍රහයන් සහ ආකාශ වස්තූ ගමන් කරයිŠ (2) ඒවායින් එක් එක් ග්‍රහයාගේ ෆලක් හෝ කක්ෂය වෙන වෙනමම පවතී. (3) ඒවායෙහි තිබෙන තාරකා සමග කක්ෂ ගමන් නොකරන නමුත්, තාරකා කක්ෂයෙහි ගමන් කරයිŠ එමෙන්ම (4) තාරකා සිය කක්ෂ තුළ ගමන් කිරීම දියරයක් තුළ කිසිවක් පිහිනවාට සමානය.

මේ වාක්‍යවලින් තාරකා විද්‍යාවේ යථාර්ථයන් විස්තර කිරීමට අදහස් නොකරන නමුත් ඒවායින් අදහස් කරනුයේ මිනිසා තමා අවට ඇති දෑ පිළිබඳව විවෘත දැසින් සහ සිහි බුද්ධියෙන් බලන්නේ නම්, ඔහුට දෙවියන් විiාමානව සිටීම සහ ඔහුගේ ඒකියත්වය පිළිබඳව අසංඛ්‍යාත සහ අසීමිත සාක්ෂි සොයා ගත හැකි අතරම ඔහුට අදේවවාදය සහ ෂිර්ක් දහම පිළිබඳව එකද සාක්ෂියක් පවා සොයා ගත නොහැකි බව පෙන්වා දීමය. අපගේ මහ පොළොව ඇතුළත් වන සෞර ග්‍රහ මණ්ඩලය කෙතරම් අති විශාලද යත් එයට අයත් ප්‍රධාන ආයතනය වන සුර්යයා, මහ පොළොව මෙන් 300,000 වාරයක් විශාල වන අතර දුරම ග්‍රහයා වන අගහරු ග්‍රහයා අඩුම වශයෙන් සුර්යයාගේ සිට අඩුම වශයෙන් සැතපුම් මිලියන 2793ක් ඇතින් පිහිටා ඇත. කෙසේ වුවද ප්ලූටෝ ග්‍රහයා දුරම ග්‍රහයා වශයෙන් ගතහොත් එය සැතපුම් මිලියන 4600 ක් ඇතින් එය වටා කර කැවෙයි. මේ විශාලත්වය නොසලකා හැරියද, සෞර ග්‍රහ මණ්ඩලයට හිමි වන්නේ දැවැන්ත තාරකා මණ්ඩලයෙන් ඉතාමත්ම අති වැදගත් කොටසකි. අපගේ සෞර ග්‍රහ මණ්ඩලයට ඇතුළත් වන තාරකා මණ්ඩලයට සුර්යයන් මිලියන 3000 ක් පමණ තිබෙන අතර එයට අයත් ආසන්නතම සුර්යයා අපගේ මහ පොළොවේ සිට කෙතරම් දුරද යත් එම සුර්යයාගේ ආලෝකය අප වෙත ළගා වීමට වර්ශ හතරක් පමණ ගත වෙයි. එමෙන්ම මේ තාරකා මණ්ඩලය සම්පුර්ණ විශ්වය නොවේ. මෙතෙක් කල් කර තිබෙන විමර්ෂණ අනුව එය 20,00,000 ක් පමණ වන ආවර්ත පටලයක් බවට ගනණ් බලා ඇති අතර එය මහ පොළොවේ සිට ආලෝක වර්ෂ මිලියන සියයකට පමණ දුරින් පිහිටා ඇත. නුතන උපකරන මගින් දැකිය හැකි දුරම ආකාශ වස්තු සම්බන්ධයෙන් සලකන විට, ඒවායේ ආලෝකය මහ පොළොව කරා එළැඹෙන්නට වර්ෂ මිලියන 100 ක් ගත වෙයි. මිනිසා මුන්දා විශ්වයම දැක තිබේ යයි තවමත් ප්‍රකාශ කළ නොහැකිය. එය මිනිසාට තමන් නිරීක්ෂණය කිරීමට තිබෙන දේව රාජධානියේ කුඩා කොටසකි. මිනිසා සතුව පවතින මහඟු සහ වඩාත් කාර්යක්ෂම මාර්ග මගින් මිනිසාට එය කෙතරම් දුරට සහ ගැඹුුරට බැලිය හැකිද යන්න පිළිබඳව අනාවැකි පල කළ නොහැකිය.

විශ්වය පිළිබඳව මෙතෙක් රැුස්කර තිබෙන සියලූම තොරතුරු වලින් එක් කරුණක් ඔප්පු වෙයි. එනම්, සමස්ථ ලෝකයම අපගේ මෙම ක්ෂුද්‍ර මනුෂ්‍ය ලෝකය සැදුම් ලත් ධාතුවෙන්ම සෑදී ඇති බව සහ අපගේ මහ පොළොවට අයත් ලෝකයේ කි‍්‍රයාත්මක කෙරෙන න්‍යායම විශ්වයට ද අදාල වන බවත්ය. එසේ නොවන්නට මිනිසාට කෙසේවත් මහ පොළොවේ සිට ඉතා අද පිහිටි ලෝක පිළිබඳව නිරීක්ෂණය කිරීමටද ඒවායේ දුර ප්‍රමාණය මැනිමටද ඒවා ගමන් කරන වේගය ගණන් බැලීමටද නොහැකි වනු ඇත. මුන්දා විශ්වය ම එකම දෙවියකුගේ මැවීම වන අතර එකම පාලකයාගේ රාජධානිය වන බවට එය පැහැදිලි සාක්ෂියක් නොවේද? සිය දහස් ගණන් තාරකා මණ්ඩලවල සහ ඒවාවටා කැරකැවෙන මිලියන සහ බිලියන තාරකා මණ්ඩල වල සහ ඒවායෙහි තාරකා සහ ග්‍රහයන් තූළ දකින්ට ලැබෙන පිළිවෙල සහ ප්‍රඥාවද විශිෂ්ඨ නිමාව සහ ගැඹුරු සම්බන්ධතාද අනුව සිහි බුද්ධිය ඇති කිසිම පුද්ගලයකුට මේ සියල්ලම ඉබේ පහළ වි ඇතැයි සිතිය නොහැකිය. මේ පිළිවෙල සහ ක්‍රමය පිටුපස පාලකයකු සිටිය නොහැකි යයිද මේ මෝස්තර සහ කලා කෘති පිටුපස මෝස්තරකරුවකු හෝ සිටිය නොහැකි යැයි සිතිය හැකිද?

[QUOTE="tuwanriyas, post: 20672482, member: 269851"] [B][SIZE=3]21:33. ඔහුය රාත්‍රියත්, දහවලත්, ඉරත්, සඳත් නිර්මාණය කළේ. ඒ සියල්ලම(එකිනෙකට අයත්) අක්ෂයෙහි(A) පාවෙති. [/SIZE][/B][SIZE=3][B][SIZE=3](A)[/SIZE][/B] කුල්ලුන්(සියල්ල) සහ යස්බහුන්(පාවෙති) යන(දෙකකට වැඩි බහූ වචනාර්ථ පද යෙදීමෙන් ඉර සහ සඳ පමණක් නොව ආකාශ වස්තු සියල්ල ඒවාටම අවශේෂවූ අක්ෂවල පාවෙන බවත්, ඒවායින් එකක්වත් ස්ථාවර හෝ ස්ථානගතව නොපවතින බවත් පෙන්නුමි කරයි. මේ ආයත්් (30-33) වර්තමාන යුගයේ භෞතික විද්‍යා, ජීව විද්‍යා, තාරකා විද්‍යා සිද්ධාන්තවල නූූතන විද්‍යාත්මක භාෂිතයන් සමග තබා අර්ථ නිරූපණය කළ හැකිය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]------------------------------------------[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [B][SIZE=3]36-40. චන්ද්‍රයා කරා ළඟාවීමට අවශ්‍යතාවයක් සූර්යාට නැත.35 තවද දහවල අභිබවා යන්නෙකු ලෙස රාත්රියද නැත.36 සියල්ල (තමන්ගේ) කක්ෂය වටා පාවෙන්නේය.37[/SIZE][/B] [SIZE=3] [/SIZE][SIZE=3](35) ආයතයට අර්ථ දෙකක් තිබිය හැකි අතර දෙකම නිවැරුදිය. (1) චන්ද්‍රයා තමන් වෙත ඇද ගැනීමට සුර්යයාට බලය නොතිබෙන අතර කක්ෂයට ඇතුන්‍දා වී එය සමග ගැටීමට ද බලය නැත. එමෙන්ම (2) චන්ද්‍රයා නැගීම ට සහ බැසිමට වෙන් කර තිබෙන වෙලාවල් වලදි සුර්යයාට නැගිමට නොහැකිය. චන්ද්‍රයා රාතී‍්‍ර කාලයෙහි බැබලෙමින් පවතින විට සූර්යයාට හදිසියේම ක්ෂිතිජයෙහි නැගිය නොහැකිය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3](36) නියමිත දිවා කාල පරිච්ෙඡ්දය අවසන් විමට පෙර රාතී‍්‍ර කාලය නොඑළඹෙන අතර සිය ආලෝකය විහිදුවීමට අපේක්ෂා කරන දිවා කාලයට අයත් කාල සිමාව තුළ හදිසියේම අඳුර විහුදුවමින් එයට දවස ආරම්භ කළ නොහැකිය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3](37) අරාබි භාෂාවෙහි ෆලක් යන වචනය ග්‍රහයන්ගේ කක්ෂ සඳහා භාවිතා කෙරෙන අතර එය සමා (අහස) යන වචනයට වඩා වෙනස් අර්ථයක් ගෙන දෙයි. “එක් එක් ග්‍රහයා තමාගේම කක්ෂය තූළ ගමන් කරයි.” යන වගන්තිය යථාර්ථ හතරක් වෙත අවධානය යොමු කරයි ඃ (1) සුර්යයා සහ චන්ද්‍රයා පමණක් නොව අනිකුත් සියලූම තාරකා ග්‍රහයන් සහ ආකාශ වස්තූ ගමන් කරයිŠ (2) ඒවායින් එක් එක් ග්‍රහයාගේ ෆලක් හෝ කක්ෂය වෙන වෙනමම පවතී. (3) ඒවායෙහි තිබෙන තාරකා සමග කක්ෂ ගමන් නොකරන නමුත්, තාරකා කක්ෂයෙහි ගමන් කරයිŠ එමෙන්ම (4) තාරකා සිය කක්ෂ තුළ ගමන් කිරීම දියරයක් තුළ කිසිවක් පිහිනවාට සමානය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ වාක්‍යවලින් තාරකා විද්‍යාවේ යථාර්ථයන් විස්තර කිරීමට අදහස් නොකරන නමුත් ඒවායින් අදහස් කරනුයේ මිනිසා තමා අවට ඇති දෑ පිළිබඳව විවෘත දැසින් සහ සිහි බුද්ධියෙන් බලන්නේ නම්, ඔහුට දෙවියන් විiාමානව සිටීම සහ ඔහුගේ ඒකියත්වය පිළිබඳව අසංඛ්‍යාත සහ අසීමිත සාක්ෂි සොයා ගත හැකි අතරම ඔහුට අදේවවාදය සහ ෂිර්ක් දහම පිළිබඳව එකද සාක්ෂියක් පවා සොයා ගත නොහැකි බව පෙන්වා දීමය. අපගේ මහ පොළොව ඇතුළත් වන සෞර ග්‍රහ මණ්ඩලය කෙතරම් අති විශාලද යත් එයට අයත් ප්‍රධාන ආයතනය වන සුර්යයා, මහ පොළොව මෙන් 300,000 වාරයක් විශාල වන අතර දුරම ග්‍රහයා වන අගහරු ග්‍රහයා අඩුම වශයෙන් සුර්යයාගේ සිට අඩුම වශයෙන් සැතපුම් මිලියන 2793ක් ඇතින් පිහිටා ඇත. කෙසේ වුවද ප්ලූටෝ ග්‍රහයා දුරම ග්‍රහයා වශයෙන් ගතහොත් එය සැතපුම් මිලියන 4600 ක් ඇතින් එය වටා කර කැවෙයි. මේ විශාලත්වය නොසලකා හැරියද, සෞර ග්‍රහ මණ්ඩලයට හිමි වන්නේ දැවැන්ත තාරකා මණ්ඩලයෙන් ඉතාමත්ම අති වැදගත් කොටසකි. අපගේ සෞර ග්‍රහ මණ්ඩලයට ඇතුළත් වන තාරකා මණ්ඩලයට සුර්යයන් මිලියන 3000 ක් පමණ තිබෙන අතර එයට අයත් ආසන්නතම සුර්යයා අපගේ මහ පොළොවේ සිට කෙතරම් දුරද යත් එම සුර්යයාගේ ආලෝකය අප වෙත ළගා වීමට වර්ශ හතරක් පමණ ගත වෙයි. එමෙන්ම මේ තාරකා මණ්ඩලය සම්පුර්ණ විශ්වය නොවේ. මෙතෙක් කල් කර තිබෙන විමර්ෂණ අනුව එය 20,00,000 ක් පමණ වන ආවර්ත පටලයක් බවට ගනණ් බලා ඇති අතර එය මහ පොළොවේ සිට ආලෝක වර්ෂ මිලියන සියයකට පමණ දුරින් පිහිටා ඇත. නුතන උපකරන මගින් දැකිය හැකි දුරම ආකාශ වස්තු සම්බන්ධයෙන් සලකන විට, ඒවායේ ආලෝකය මහ පොළොව කරා එළැඹෙන්නට වර්ෂ මිලියන 100 ක් ගත වෙයි. මිනිසා මුන්දා විශ්වයම දැක තිබේ යයි තවමත් ප්‍රකාශ කළ නොහැකිය. එය මිනිසාට තමන් නිරීක්ෂණය කිරීමට තිබෙන දේව රාජධානියේ කුඩා කොටසකි. මිනිසා සතුව පවතින මහඟු සහ වඩාත් කාර්යක්ෂම මාර්ග මගින් මිනිසාට එය කෙතරම් දුරට සහ ගැඹුුරට බැලිය හැකිද යන්න පිළිබඳව අනාවැකි පල කළ නොහැකිය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]විශ්වය පිළිබඳව මෙතෙක් රැුස්කර තිබෙන සියලූම තොරතුරු වලින් එක් කරුණක් ඔප්පු වෙයි. එනම්, සමස්ථ ලෝකයම අපගේ මෙම ක්ෂුද්‍ර මනුෂ්‍ය ලෝකය සැදුම් ලත් ධාතුවෙන්ම සෑදී ඇති බව සහ අපගේ මහ පොළොවට අයත් ලෝකයේ කි‍්‍රයාත්මක කෙරෙන න්‍යායම විශ්වයට ද අදාල වන බවත්ය. එසේ නොවන්නට මිනිසාට කෙසේවත් මහ පොළොවේ සිට ඉතා අද පිහිටි ලෝක පිළිබඳව නිරීක්ෂණය කිරීමටද ඒවායේ දුර ප්‍රමාණය මැනිමටද ඒවා ගමන් කරන වේගය ගණන් බැලීමටද නොහැකි වනු ඇත. මුන්දා විශ්වය ම එකම දෙවියකුගේ මැවීම වන අතර එකම පාලකයාගේ රාජධානිය වන බවට එය පැහැදිලි සාක්ෂියක් නොවේද? සිය දහස් ගණන් තාරකා මණ්ඩලවල සහ ඒවාවටා කැරකැවෙන මිලියන සහ බිලියන තාරකා මණ්ඩල වල සහ ඒවායෙහි තාරකා සහ ග්‍රහයන් තූළ දකින්ට ලැබෙන පිළිවෙල සහ ප්‍රඥාවද විශිෂ්ඨ නිමාව සහ ගැඹුරු සම්බන්ධතාද අනුව සිහි බුද්ධිය ඇති කිසිම පුද්ගලයකුට මේ සියල්ලම ඉබේ පහළ වි ඇතැයි සිතිය නොහැකිය. මේ පිළිවෙල සහ ක්‍රමය පිටුපස පාලකයකු සිටිය නොහැකි යයිද මේ මෝස්තර සහ කලා කෘති පිටුපස මෝස්තරකරුවකු හෝ සිටිය නොහැකි යැයි සිතිය හැකිද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom