Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කුරානය සහ මී මැස්සන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට වැරැද්දක් වෙලා වගෙයි, සමාවෙන්න. මී මැස්සන් පලතුරු කන බවක් නැත. පලතුරු වලින් කන බවකුයි තිබෙන්නේ.

ඕක හරි, මී මැස්සන් පැණි නිපදවීම සම්බන්ධව අනිවාර්යයෙන්ම කතා කල යුත්තක් මල් කියන්නේ, ඒ ගැන කුරාණයේ සඳහනක් නැත.

මා ඔය ගැන කිසිම තරහක් නැත. මමත් හොඳටම හිනා වුණා මේ ත්රෙඩ් එක දැකලා. මේ කුරාණ වැකිය සම්බන්ධ වැරදි ගැන ඔබට හිතන්ඩ නොහැකි වීම මට අරුමයක් නොවේ. පහත කරුණු පිලිබඳව ඔබේ අදහස් දක්වන්න.

(1)උක්ත කුරාණ වැකිය මී පැණි නිපදවන ආකාරය සඳහන් බව පවසයි. නමුත් එහි සඳහන් වන්නේ පලතුරු වලින් කන්න, කියාය. මී පැණි නිපදවීම සම්බන්ධ ප්රධානම පියවරක් වන මල් පැණි බීම පිලිබඳව කිසිම සඳහනක් නැත. මී පැනි නිපදවන්නේ මල් පැණි වලිනි. පලතුරු වල නිපදවන එතනොල් වල ක්රියාවට ලක් වීමෙන් මී මැස්සන් මත් වේ(ඔබ කියන පරිදි ).

මී පැණි නිපදවන ආකාරය පිලිබඳ සඳහන්. නමුත් මල් පැණි ගැන සඳහනක් නැත. මෙය වැරැද්දක් නොවේද?

i. පලතුරු වලින් කන්න.

ii. ..............

iii. ඉන් පසු උදර වලින් පානයක් පිටවේ.

ii. මී මැස්සන් මල් පැණි බීම ගැන අල්ලාට අමතක වූවාද?

(2) කුරාණයට අනුව මත්පැන් වල ඇති අසුබ දේ වැඩිය, එනිසා ඉන් වැලකිය යුතුය. එසේ නම්, පලතුරු වලින් කන්න කියන්නේ ඇයි? එන් මී මැස්සන් මත් වනවා නේද?

එක තැනක එපා කියන දෙයක් තව තැනක කරන්න කියන්නේ ඇයි? මෙය වැරුද්දක් නෙවේද?

(3)

මී මැස්සන් අල්ලාගේ නියෝගයට විරුද්ධද?

වලස්සු පවා දන්නවා මී මැස්සන් කඳු, ගස්වල වද හදන බව. වලහෙක් දන්න දෙයක් මුහම්මද් තුමා කීම ආශ්චර්යයක්ද?(මෙය වැරුද්දක් නොවේ, නිකන් ප්රශ්නයක් පමණි.)

(4)උක්ත කුරාණ වැකියේ සඳහන් "attakhithi"(build) සහ "nahla"(bee) යන වචන දෙකම feminine බව මට වැඩි දුර හොයා බලද්දී දැන ගන්නට ලැබුණා. ඒ අනුව පැණි නිපදවන්නේ ගැහැණු මැස්සන් බවයි, මුහම්මද් තුමා හිතන් ඉඳලා තියෙන්නේ. මෙය ලොකු වැරැද්දක්.

මේක පිලිබඳ අදහස මොකද්ද?

මගේ අදහස.

මී මැස්සන් ගැන මේ අදහස වසර 1000 කට පෙර ඇරිස්ටෝටල් පල කල අදහසට සමානයි. මී මැස්සන් තබා ගැනීම පිලිබඳ පුරාණ සාක්ෂි ක්රි.පූ.13000 පමණ අතීතයකට දිවෙන බව පැවසෙනවා. මී මැස්සන්ගේ හැසිරීම/ක්රියාකාරීත්වය මුහම්මද් තුමාට කලින් බොහෝ දෙනෙක් නිරීක්ෂනය කර තිබෙනවා.

sources:

http://www.iep.utm.edu/aris-bio/

http://www.beebehavior.com/beekeeping_history.php

The Archaeology of Beekeeping by Eva Crane

[QUOTE="AncientGlory, post: 8374035, member: 262433"] [FONT=Trebuchet MS][SIZE=4]මට වැරැද්දක් වෙලා වගෙයි, සමාවෙන්න. මී මැස්සන් පලතුරු කන බවක් නැත. පලතුරු වලින් කන බවකුයි තිබෙන්නේ.[/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=4]ඕක හරි, මී මැස්සන් පැණි නිපදවීම සම්බන්ධව අනිවාර්යයෙන්ම කතා කල යුත්තක් මල් කියන්නේ, ඒ ගැන කුරාණයේ සඳහනක් නැත. [/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=4]මා ඔය ගැන කිසිම තරහක් නැත. මමත් හොඳටම හිනා වුණා මේ ත්රෙඩ් එක දැකලා. මේ කුරාණ වැකිය සම්බන්ධ වැරදි ගැන ඔබට හිතන්ඩ නොහැකි වීම මට අරුමයක් නොවේ. පහත කරුණු පිලිබඳව ඔබේ අදහස් දක්වන්න. (1)උක්ත කුරාණ වැකිය මී පැණි නිපදවන ආකාරය සඳහන් බව පවසයි. නමුත් එහි සඳහන් වන්නේ පලතුරු වලින් කන්න, කියාය. මී පැණි නිපදවීම සම්බන්ධ ප්රධානම පියවරක් වන මල් පැණි බීම පිලිබඳව කිසිම සඳහනක් නැත. මී පැනි නිපදවන්නේ මල් පැණි වලිනි. පලතුරු වල නිපදවන එතනොල් වල ක්රියාවට ලක් වීමෙන් මී මැස්සන් මත් වේ(ඔබ කියන පරිදි ).[/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=4][COLOR=Red]මී පැණි නිපදවන ආකාරය පිලිබඳ සඳහන්. නමුත් මල් පැණි ගැන සඳහනක් නැත. මෙය වැරැද්දක් නොවේද?[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=4]i. පලතුරු වලින් කන්න. ii. .............. iii. ඉන් පසු උදර වලින් පානයක් පිටවේ. ii. මී මැස්සන් මල් පැණි බීම ගැන අල්ලාට අමතක වූවාද?[/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=4] (2) කුරාණයට අනුව මත්පැන් වල ඇති අසුබ දේ වැඩිය, එනිසා ඉන් වැලකිය යුතුය. එසේ නම්, පලතුරු වලින් කන්න කියන්නේ ඇයි? එන් මී මැස්සන් මත් වනවා නේද? [COLOR=Red]එක තැනක එපා කියන දෙයක් තව තැනක කරන්න කියන්නේ ඇයි? මෙය වැරුද්දක් නෙවේද?[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=4](3) [/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=4] [COLOR=Red]මී මැස්සන් අල්ලාගේ නියෝගයට විරුද්ධද?[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=4]වලස්සු පවා දන්නවා මී මැස්සන් කඳු, ගස්වල වද හදන බව. වලහෙක් දන්න දෙයක් මුහම්මද් තුමා කීම ආශ්චර්යයක්ද?(මෙය වැරුද්දක් නොවේ, නිකන් ප්රශ්නයක් පමණි.)[/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=4](4)උක්ත කුරාණ වැකියේ සඳහන් "attakhithi"(build) සහ "nahla"(bee) යන වචන දෙකම feminine බව මට වැඩි දුර හොයා බලද්දී දැන ගන්නට ලැබුණා. [COLOR=Red]ඒ අනුව පැණි නිපදවන්නේ ගැහැණු මැස්සන් බවයි, මුහම්මද් තුමා හිතන් ඉඳලා තියෙන්නේ. මෙය ලොකු වැරැද්දක්. [/COLOR] [COLOR=Red]මේක පිලිබඳ අදහස මොකද්ද?[/COLOR] මගේ අදහස. [COLOR=SeaGreen]මී මැස්සන් ගැන මේ අදහස වසර 1000 කට පෙර ඇරිස්ටෝටල් පල කල අදහසට සමානයි. මී මැස්සන් තබා ගැනීම පිලිබඳ පුරාණ සාක්ෂි ක්රි.පූ.13000 පමණ අතීතයකට දිවෙන බව පැවසෙනවා. මී මැස්සන්ගේ හැසිරීම/ක්රියාකාරීත්වය මුහම්මද් තුමාට කලින් බොහෝ දෙනෙක් නිරීක්ෂනය කර තිබෙනවා.[/COLOR][/SIZE][/FONT] [FONT=Trebuchet MS][SIZE=4] sources: [url]http://www.iep.utm.edu/aris-bio/[/url] [url]http://www.beebehavior.com/beekeeping_history.php[/url][/SIZE][/FONT][FONT=Trebuchet MS][SIZE=4] The Archaeology of Beekeeping by Eva Crane[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom