මචන්. මම මීට දවස් කිහිපයකට කලින් දැම්මා Elakiriye me ගැන.
https://elakiri.com/threads/silver-anklet-රිදී-පා-සලඹ.2106426/
Order ak එක දීලා තියෙන්නේ Items 3 ක්. දවස් 15 න් බඩු හම් බෙනවා.
ඊලග එක තමා බන් මේක කුරියර් කරන එක. ඇත්තටම සාම්පල් 3 ට 120000 විතර යනව cost ak .
හෙන කට්ටක් කෑව place akk හොයාගන්න.
කොහොමහරි හොද එකක් හම්බුනා. වැඩ quality , but cost ak හැබැයි අනික් තැන් වලට වඩා ටිකක් ගනන් වැඩී.
මට recommend කරපල්ල බන් safe කුරියර් service එකක්.
ගනන් අඩු වෙන්නත් ඕන. ( DHL too costly)
how about EMS..
Bump එකක්වත් දාපන් කලු කැත මිට්ටනී....