Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

මීට කලින් එළකිරි සාමාජික සාමාජිකාවන් මහනුවර ට්‍රිප් එකක් ගිය ආකාරය තිබුන ත්‍රෙඩ් එකක් දැකල ඇති වුන අදහසකට අනුව genius89 හා DJLAK එකතු වෙලා කුරුණෑගල ගමනක් යොදාගන්න දාපු ත්‍රෙඩ් එකට ලැබුන ප්‍රතිචාර අනුව සති 3 වැනි කෙටි කාලයක් තුල බොහොම හොඳ මිතුරු මිතුරියන් පිරිසක් එක්ක ඊයේ (08/05/2011) අපි සැලසුම් කරපු ආකාරයටම මේ ගමන ඉතාම සාර්ථකව නිම කළා..

මේ ත්‍රෙඩ් එක වෙනුවෙන් තමන්ට කාලය තියන ආකාරයෙන් සෑම විටම සහයෝගය දුන්න වගේම ගමනට සහභාගී වුන chooty malli, GAC, BC_Dilum, thilina91, upulcla, maheshsenadheera, Somapaala, Muzain බොහොම ස්තුතිපුර්වකව මතක් කරනවා..

එළකිරි සාමාජිකයෙක් නොවුනත් මේ ගමන සංවිදානය කරද්දී මට උදවු කරපු, ගමනේදීත් අපි හැමෝටම Full sup1දුන්න මගේ යාළුවා හෂාන් දුන්න සහයෝගය, ගමන ආවේ නැතත් සහභාගී වීමට බොහොම කැමැත්තෙන් හිටිය kumara456, Mozilla, dissamannar ත්‍රෙඩ් එකට දුන්න සහයෝගය වචන වලින් කියන්න බෑ..

ඊයේ ට්‍රිප් එක ගැන බොරු කිය කිය හරි News updates දුන්න Mal babaටත් බොහොම ස්තුතියි.

තමුන්ගේ එක ෆේක් අයි.ඩි එකක් බෑන් කරගමින්, අපිට කැත කතා කියමින් ත්‍රෙඩ් එක බම්ප් කරලා, - රෙප් දීල සහයෝගය දුන්න ඩීමන්2 ටත් ස්තුති කලයුතුයි..

මේ ගමනේදී බලාපොරොත්තු වූ ආකාරයටම හැම සාමාජිකයෙක්ම මත්පැන් ආදී දවල් භාවිතා නොකරමින්, සාමාජිකාවන් සමග බොහොම සහයෝගයෙන් කටයුතු කරමින්, ගෞරවනීය හැසිරීමක් සමග ගමන සාර්ථක කරගන්න සහයෝගය දුන්න සියලුම සාමාජිකයින්ට මං ස්තුති කරනවා.

මේ ගමනට අපිට ජාති, ආගම් බේද තිබුනේ නෑ.. බෞද්ධ, කිතුනු, ඉස්ලාම් ආගමික සාමජිකයින් එකතු වුනා. පන්සල් වලට ගිය හැමවෙලාවකම ඒ අන්‍යාගමික සාමාජිකයින්ගේ හැසිරීම නම් අතිශය ප්‍රශංසනීයයි.. බෞද්ධයෙක් විදියට මං ඒ සාමාජිකයින්ට බොහොම ගෞරව කරනවා..

ගමනක් ගියාම අපිට ඉතුරු වෙන්නේ ඒ ගමනේ මතක සටහන් විතරයි. ඒ නිසා අපි කැමරා කීපයකින්ම ඒ සටහන් කෝණ කීපයකින්ම ගත්තා.. මෙතන එහෙම ගත්ත ෆොටෝ විශාල ප්‍රමාණයකින් තෝරගත්ත ෆොටෝ 98 ක් දානවා.

එහෙනම් කතා ඇති.. ගමනේ ෆොටෝ ටික බලන්නකෝ..

ගමනට සහභාගී වූ අය

1.Genius89

2.Mrs genius

3.genius's Friend Hashan

4.DJLAK

5.chooty malli

6.chamikawp

7.GAC

8.Mrs GAC

9.BC_Dilum

10.thilina91

11.upulcla

12.maheshsenadheera

13.Muzain

14.Somapaala

15.Somapaala's Friend

16.DJLAK's sister

ඔන්න ඉතින් උදේ පාන්දරම කට්ටිය කුලියට ගත්ත කෝච්චියේ නැගල කුරුණෑගල බලා එන ගමන් ගත්ත පින්තුර

පොඩි බඩගින්නක් ඇවිල්ලා.

කට්ටිය කුරුණෑගලට ආව..

දැන් ඉතින් ගමන ආරම්භකලා පයින්ම කුරුණෑගලට

[QUOTE="genius89, post: 10072097, member: 317806"] [b]කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011[/b] [CENTER][SIZE="7"] කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011[/SIZE][/CENTER] [SIZE="5"]මීට කලින් එළකිරි සාමාජික සාමාජිකාවන් මහනුවර ට්‍රිප් එකක් ගිය ආකාරය තිබුන ත්‍රෙඩ් එකක් දැකල ඇති වුන අදහසකට අනුව genius89 හා DJLAK එකතු වෙලා කුරුණෑගල ගමනක් යොදාගන්න දාපු ත්‍රෙඩ් එකට ලැබුන ප්‍රතිචාර අනුව සති 3 වැනි කෙටි කාලයක් තුල බොහොම හොඳ මිතුරු මිතුරියන් පිරිසක් එක්ක ඊයේ (08/05/2011) අපි සැලසුම් කරපු ආකාරයටම මේ ගමන ඉතාම සාර්ථකව නිම කළා.. මේ ත්‍රෙඩ් එක වෙනුවෙන් තමන්ට කාලය තියන ආකාරයෙන් සෑම විටම සහයෝගය දුන්න වගේම ගමනට සහභාගී වුන chooty malli, GAC, BC_Dilum, thilina91, upulcla, maheshsenadheera, Somapaala, Muzain බොහොම ස්තුතිපුර්වකව මතක් කරනවා.. එළකිරි සාමාජිකයෙක් නොවුනත් මේ ගමන සංවිදානය කරද්දී මට උදවු කරපු, ගමනේදීත් අපි හැමෝටම Full sup1දුන්න මගේ යාළුවා හෂාන් දුන්න සහයෝගය, ගමන ආවේ නැතත් සහභාගී වීමට බොහොම කැමැත්තෙන් හිටිය kumara456, Mozilla, dissamannar ත්‍රෙඩ් එකට දුන්න සහයෝගය වචන වලින් කියන්න බෑ.. ඊයේ ට්‍රිප් එක ගැන බොරු කිය කිය හරි News updates දුන්න Mal babaටත් බොහොම ස්තුතියි. තමුන්ගේ එක ෆේක් අයි.ඩි එකක් බෑන් කරගමින්, අපිට කැත කතා කියමින් ත්‍රෙඩ් එක බම්ප් කරලා, - රෙප් දීල සහයෝගය දුන්න ඩීමන්2 ටත් ස්තුති කලයුතුයි.. මේ ගමනේදී බලාපොරොත්තු වූ ආකාරයටම හැම සාමාජිකයෙක්ම මත්පැන් ආදී දවල් භාවිතා නොකරමින්, සාමාජිකාවන් සමග බොහොම සහයෝගයෙන් කටයුතු කරමින්, ගෞරවනීය හැසිරීමක් සමග ගමන සාර්ථක කරගන්න සහයෝගය දුන්න සියලුම සාමාජිකයින්ට මං ස්තුති කරනවා. මේ ගමනට අපිට ජාති, ආගම් බේද තිබුනේ නෑ.. බෞද්ධ, කිතුනු, ඉස්ලාම් ආගමික සාමජිකයින් එකතු වුනා. පන්සල් වලට ගිය හැමවෙලාවකම ඒ අන්‍යාගමික සාමාජිකයින්ගේ හැසිරීම නම් අතිශය ප්‍රශංසනීයයි.. බෞද්ධයෙක් විදියට මං ඒ සාමාජිකයින්ට බොහොම ගෞරව කරනවා.. ගමනක් ගියාම අපිට ඉතුරු වෙන්නේ ඒ ගමනේ මතක සටහන් විතරයි. ඒ නිසා අපි කැමරා කීපයකින්ම ඒ සටහන් කෝණ කීපයකින්ම ගත්තා.. මෙතන එහෙම ගත්ත ෆොටෝ විශාල ප්‍රමාණයකින් තෝරගත්ත ෆොටෝ 98 ක් දානවා. එහෙනම් කතා ඇති.. ගමනේ ෆොටෝ ටික බලන්නකෝ..[/SIZE] [SIZE="5"][CENTER] ගමනට සහභාගී වූ අය[/CENTER][/SIZE] [SIZE="4"]1.Genius89 2.Mrs genius 3.genius's Friend Hashan 4.DJLAK 5.chooty malli 6.chamikawp 7.GAC 8.Mrs GAC 9.BC_Dilum 10.thilina91 11.upulcla 12.maheshsenadheera 13.Muzain 14.Somapaala 15.Somapaala's Friend 16.DJLAK's sister [/SIZE] [CENTER][SIZE="4"]ඔන්න ඉතින් උදේ පාන්දරම කට්ටිය කුලියට ගත්ත කෝච්චියේ නැගල කුරුණෑගල බලා එන ගමන් ගත්ත පින්තුර [/SIZE] [IMG]http://img714.imageshack.us/img714/3857/89670738.jpg[/IMG] [IMG]http://img836.imageshack.us/img836/6704/50862532.jpg [/IMG] [IMG]http://img580.imageshack.us/img580/8838/34092626.jpg[/IMG] [IMG]http://img163.imageshack.us/img163/4952/36417482.jpg[/IMG] [IMG]http://img6.imageshack.us/img6/6296/53746381.jpg[/IMG] [IMG]http://img831.imageshack.us/img831/3519/17722774.jpg[/IMG] [SIZE="4"]පොඩි බඩගින්නක් ඇවිල්ලා.[/SIZE] [IMG]http://img846.imageshack.us/img846/5051/48747156.jpg[/IMG] [SIZE="4"]කට්ටිය කුරුණෑගලට ආව..[/SIZE] [IMG]http://img859.imageshack.us/img859/7674/73816844.jpg[/IMG] [SIZE="4"]දැන් ඉතින් ගමන ආරම්භකලා පයින්ම කුරුණෑගලට [/SIZE] [IMG]http://img715.imageshack.us/img715/9508/22172216508920355223710.jpg[/IMG] [IMG]http://img268.imageshack.us/img268/2400/71933496.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom