Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මෝ... මේක බලල මට පික්සු වගේ... ඔන්න එහෙනම් මං මුල ඉඳල සාරාංශය දෙන්නම්..

කස්ටියටම ප්රසශ්නයක් වුනා මං කිවම දැන් එළකිරියේ ට්‍රිප් රැල්ලක් පටන් ගන්නවා කියල.. ට්‍රවලර් කට්ටිය සමහර විට හිතන්න ඇති මං එයාලට ගහපු හින්ට් එකක් කියල ඒක.. එත් ඒක එහෙම නෙමේ කියල මං පැහැදිලි කරලා දුන්නා.. මං ඔයාල දාපු ත්‍රෙඩ් ඒකාලේ ඉදල බලල තියනවා. ඒ වගේම කියන්න ඕන මං එලකිරියට ආවේ 2008 සැප්තැම්බර් 10 මගේ ඇත්ත නමින්ම.. එත් පස්සේ තමයි මං දැක්කේ හුගක් අය ඉන්නේ තමුන්ගේ ඇත්ත නමින් නෙමෙයි කියල.. ඒත් ඒ කාලේ ඉදලම මං ත්‍රෙඩ් බැලුවට කමෙන්ට් දාන්න ගියේ නෑ. අදටත් මගේ ඒ ප්‍රොෆයිල් එක ඇක්ටිව්. ඒ නිසා ඔය කියන තරම් මං එලකිරියට පොඩි නෑ හොඳේ..  හරි නැවත මාතෘකාවට යමු.

ඊළඟට ආවේ ෆොටෝ ප්‍රශ්නයක්, පෙරේරා කිවා පරිසරයේ ලස්සන ෆොටෝ තියෙන්නේ ඕන කියල.. ඒක ඇත්ත.ඒ නිසා මං ඔය අතරින් පතර අපි ගත්ත පරිසරයේ ෆොටෝ ටිකක් ආයි වෙනම දැම්මා. ලස්සන නම් නැතුව ඇති අනිත් එක ඒ ෆොටෝ ඔක්කොම මගේ කැමරාවෙන් ගත්ත ඒවම නෙමේ දිලුම්, තිළිණ දෙන්නගේ ෆොටෝත් එකතු කරලා තමා දැම්මේ. මගේ කැමරාවෙන් ගත්ත ෆොටෝ 20 ක් වත් ඔතන නැතුව ඇති. ෆොටෝ ටික දාල මං මෙහෙම කිව.

"මම නම් සර්වසම්පුර්ණ මනුස්සයෙක් නෙමේ.. පුද්ගලිකව ගත්තම කැමරාව අරන් යන ඕනෑම අවස්ථාවක මං තනිකරම පරිසරයට වඩා ගන්නේ පරිසරයත් එක්ක මිශ්‍ර වුන සාමාජිකයින්ගේ ඉරියව්.. පරිසරය, සුන්දර දර්ශන නොගන්නවා නෙමේ එත් මට නම් පස්සේ කාලෙක බලනකොට සුන්දර මතක සටහන් තියෙන්නේ පරිසරය සමග මිශ්රන වුන ඉරියව් වල.. හැබැයි කෘතීම ඉරියව් වල නෙමේ"

ඒ කියන්නේ මං කැමති නෑ කට්ටියට ඔන්න හිනාවෙන්න.. කියල ෆොටෝ ගන්න ඔහේ යන ගමන් තමයි ෆොටෝ ගත්තේ,(සයිබර් ෂොට් නැත්නම් ඔය පින්තුර එකකින්වත් වැඩක් වෙන්නේ නෑ  ) පරිසරය එක්ක මිශ්‍ර වුන ඉරියව් කිවේ ඒවාට. ඒ වගේම අපේ හම්බුන හැමෝටම කතා කරන්න ගොඩක් දේවල් තිබුන මීට කලින් හම්බෙලා නැති නිසා. ඒ නිසා කාලයයි වෙලාවේ හැටියට තිබුන මහන්සියි ඔක්කොම එක්ක ලොකුවට හිතල ෆොටෝ ගත්තේ නෑ මතක සටහන් විදියට විතරයි ෆොටෝ ගත්තේ.

පෙරේරා කිව මෙහෙම

"මට නම් පරිසරය සම්මිශ්රඉනය වෙච්ච බවක් පේන්න නෑ පින්තූර කිහිපයක හැරෙන්න. සාමාජිකයන්ගේ ඉරියවු පෝස්ට් කරන්න ට්රිමප් යන්න ඕන නෑනේ මචං. ගෙදරකට ගිහිල්ලා පින්තූර අරගෙන පෝස්ට් කරන්න පුළුවන් නේ. අපිත් සාමාජිකයන්ගේ විකාර පෝස්ට් කරනවා. ඒත් ට්රිපප් ත්‍රේඩ් වල ඒවා පෝස්ට් කරන්නේ ගොඩාක් අඩුවෙන්. සංචාරය කරන ස්ථාන හා ලස්සන සීනරීස් තමයි ත්රෙගඩ් එකක ගොඩක් පෝස්ට් වෙන්න ඕන කියලයි මම දකින්නේ. මම කියන දේ පිළිගන්න එක නොපොළිගන්න එක ඔයාගේ වැඩක්."

එතකොට ඩි ජේ ලක් කිව

"එහෙනම් ජීනියසයට ගල උඩට තනියෙන් ගිහිල්ලා ෆොටෝස් ටිකක් අරන් ට්රේයඩ් එකක් අරින්න තිබ්බානේ"

පෙරේරා කිව

"බෝතල් අස්සේ කුප්පි ගහන්න එන්න එපා කියලා කතාවක් තියනවා උඹ දන්නවද? මම ඌ එක්ක කතා කරේ. උඹ පැත්තකට වෙලා හිටහන්."

"මම කිව්වේ නෑනේ ට්රිහප් එකේ ගස් ගල් විතරක් ගන්න කියලා. මම කිව්වේ මුගේ ත්රෙතඩ් එකේ ගිය උන්ගේ පින්තූර වැඩියි කියලා විතරයි. තනියම ඌ ගල උඩ නැගලා පින්තූර අරගෙන දැම්මත් උඹලාගේ මූනු ටිකට වඩා ඒක ලස්සනයි."

පිට් පොට් කියල අලුත් කෙනෙක් මෙහෙම කිව

"තොගේ තියෙන හූණු බිජ්ජත් මට කියලා කප්පෝ ගන්නෙ නැතුව ඉදපන් බන්"

ඩි ජේ ලක් මෙහෙම කිවා.

"ඒ වගේම තම තමන්ගේ අදහස් ප්රිකාශ කරන එක අෆිට වලක් වන්න බැහැ ඒවගෙම ඒ අදහස් දාන්න ෆෙක් ප්රොේෆයිල් පාවිච්චි කරන එක කොන්ද පන නැති එව්න්ගේ වැඩක්

අපිත් එක්ක මොකක් හරි තරහක් තියනවනම් තමන්ගේ ඇත්ත ප්‍රෝෆයිල් එකෙන් ඇවිල්ලා විසදගන්න කියලා ඉල්ල සිටිනවා"

දැන් කට්ටිය කල්පනා කරනවා ඇති මේ ෆෙක් කතාව මොකක්ද කියල.. ඔන්න අහගන්නකෝ.. අපි ට්‍රිප් එක යන ත්‍රෙඩ් එක පටන්ගත්ත දවසේ ඉඳල අපේ ත්‍රෙඩ් එකට කඩාපැනලා හැමදාම ප්‍රශ්න ඇති කරපු ෆෙක් කීපයක් තිබුන ඉන් එකක් බෑන් වුනා ඩීමන් 2, මහා සිංහලයා, මොකක්ද මන්දා වුල්ෆ් කෙනෙක් ඔය වගේ උන් ඇවිත් හැමදාම වද දුන්නා. - රෙප් දුන්නා ඒ ත්‍රෙඩ් එකේ ඇක්ටිව් ඉන්න හැමෝටම, ඔය සිද්දිය ඒ ත්‍රෙඩ් එකේ ඇක්ටිව් හිටපු හැමෝම දන්නවා. ඒ නිසා තමයි ඔය වැඩිපුර පොස්ට් නැති එකෙක් ඇවිල්ල සද්ද දානකොටම ලක් කිවේ ෆේක් වලින් එන්න එපා කියලා.. ඒ වගේම මේ ත්‍රෙඩ් එක පටන්ගද්දීත් මං ෆේක් ප්‍රොෆයිල් ගැන කිවා.

පෙරේරා මෙහෙම කතාවක් කිව

"කාටවත් බයත් නෑ. වැරදි කරලත් නෑ. කරන්නෙත් නෑ. ත්‍රෙඩ් එකේ මුලින් කියලා තියෙනවා වගේ පින්තූර දාන්න බයත් නෑ. මොකද අපේ පින්තූර විතරක් නෙමෛ Videos පවා ඕන තරම් අපි පෝස්ට් කරලා තියනවා."

ඕක මෙහෙමයි, මුලින්ම කවුද මන්ද කමෙන්ට් එකක් දාල තියනවා මට මතක විදියට 3 පිටුවේ චුටි මල්ලි කිව කතාවක් අනුමත කරමින් තමා මං කිවේ තමුන්ගේ ෆොටෝ එකක් දාන්නත් කොන්දක් තියෙන්න ඕන කියල එකත් අර කමෙන්ට් දාපු කෙනාට, ඔන්න බලගනකෝ එතන සිද්දිය

Originally Posted by jannuse

Idankin, Mechara da hitiye..?

ඕකට චුටි මල්ලි මෙහෙම කිව

"ඔව් හොද ගමනකට සහභාගි වෙන්න තරම් කොන්දක් තියෙන එවුන් එලකිරි එකේ නැති එක ගැන දුකයි"

ඕකට මං මෙහෙම කිව

"100% සහතික ඇත්ත මචෝ.. හුගක් උන්ට මේක කරලා තියන වැඩ, දාල තියන කමෙන්ට් අනුව තමුන්ගේ ඇත්ත මුණ පෙන්නන්න බෑ... එහෙම කට්ටියට කියන්න තියෙන්නේ කොරහේත් කිඹුල්ලු දකින්න එපා කියල.. "

මුණ පෙන්නන් බැරි කෙනෙක්ට උදාහරණයක් විදියට් වින්ඩෝස් 8 නම් කරන්න පුළුවන්

එතකොට එකත් පැහැදිලියිනෙ..

අවසන් වශයෙන් මෙහෙම දෙයක් මං කියන්නම්.. මේක අපි කට්ටිය හම්බෙලා අදුනාගන්න එක තමා මුලික පරමාර්ථය කරගත්තේ.. එකයි මුලින් අපි මේක ගේට් ටු ගෙදර් කියල නම් කලේ.. ඒ නිසයි පරිසරය ගැන තියන ෆොටෝ වලට වඩා සාමාජිකයෝ ඉන්න ෆොටෝ වැඩි. අපි මේ ත්‍රෙඩ් එක දැම්මෙත් කට්ටියව කුරුණෑගල ගැන දැනුවත් කරනවට වඩා අපි කට්ටිය මෙහෙම එකමුතු වෙලා වැඩක් කළා කියල පෙන්වන්න..

පෙරේරා, බෝල්ට් සහ අනිත් කට්ටිය මට ඔයාල කවුරුත් එක්ක කිසිම අමනාපයක් නෑ.. මං මගේ අදහසයි කිවේ.

සියලු දෙනාට මගේ ආචාරය.

ජීනියස්

[QUOTE="genius89, post: 10083484, member: 317806"] [CENTER][SIZE="4"]අම්මෝ... මේක බලල මට පික්සු වගේ... ඔන්න එහෙනම් මං මුල ඉඳල සාරාංශය දෙන්නම්.. කස්ටියටම ප්රසශ්නයක් වුනා මං කිවම දැන් එළකිරියේ ට්‍රිප් රැල්ලක් පටන් ගන්නවා කියල.. ට්‍රවලර් කට්ටිය සමහර විට හිතන්න ඇති මං එයාලට ගහපු හින්ට් එකක් කියල ඒක.. එත් ඒක එහෙම නෙමේ කියල මං පැහැදිලි කරලා දුන්නා.. මං ඔයාල දාපු ත්‍රෙඩ් ඒකාලේ ඉදල බලල තියනවා. ඒ වගේම කියන්න ඕන මං එලකිරියට ආවේ 2008 සැප්තැම්බර් 10 මගේ ඇත්ත නමින්ම.. එත් පස්සේ තමයි මං දැක්කේ හුගක් අය ඉන්නේ තමුන්ගේ ඇත්ත නමින් නෙමෙයි කියල.. ඒත් ඒ කාලේ ඉදලම මං ත්‍රෙඩ් බැලුවට කමෙන්ට් දාන්න ගියේ නෑ. අදටත් මගේ ඒ ප්‍රොෆයිල් එක ඇක්ටිව්. ඒ නිසා ඔය කියන තරම් මං එලකිරියට පොඩි නෑ හොඳේ.. :):) හරි නැවත මාතෘකාවට යමු. ඊළඟට ආවේ ෆොටෝ ප්‍රශ්නයක්, පෙරේරා කිවා පරිසරයේ ලස්සන ෆොටෝ තියෙන්නේ ඕන කියල.. ඒක ඇත්ත.ඒ නිසා මං ඔය අතරින් පතර අපි ගත්ත පරිසරයේ ෆොටෝ ටිකක් ආයි වෙනම දැම්මා. ලස්සන නම් නැතුව ඇති අනිත් එක ඒ ෆොටෝ ඔක්කොම මගේ කැමරාවෙන් ගත්ත ඒවම නෙමේ දිලුම්, තිළිණ දෙන්නගේ ෆොටෝත් එකතු කරලා තමා දැම්මේ. මගේ කැමරාවෙන් ගත්ත ෆොටෝ 20 ක් වත් ඔතන නැතුව ඇති. ෆොටෝ ටික දාල මං මෙහෙම කිව. "මම නම් සර්වසම්පුර්ණ මනුස්සයෙක් නෙමේ.. පුද්ගලිකව ගත්තම කැමරාව අරන් යන ඕනෑම අවස්ථාවක මං තනිකරම පරිසරයට වඩා ගන්නේ පරිසරයත් එක්ක මිශ්‍ර වුන සාමාජිකයින්ගේ ඉරියව්.. පරිසරය, සුන්දර දර්ශන නොගන්නවා නෙමේ එත් මට නම් පස්සේ කාලෙක බලනකොට සුන්දර මතක සටහන් තියෙන්නේ පරිසරය සමග මිශ්රන වුන ඉරියව් වල.. හැබැයි කෘතීම ඉරියව් වල නෙමේ" ඒ කියන්නේ මං කැමති නෑ කට්ටියට ඔන්න හිනාවෙන්න.. කියල ෆොටෝ ගන්න ඔහේ යන ගමන් තමයි ෆොටෝ ගත්තේ,(සයිබර් ෂොට් නැත්නම් ඔය පින්තුර එකකින්වත් වැඩක් වෙන්නේ නෑ ;) ) පරිසරය එක්ක මිශ්‍ර වුන ඉරියව් කිවේ ඒවාට. ඒ වගේම අපේ හම්බුන හැමෝටම කතා කරන්න ගොඩක් දේවල් තිබුන මීට කලින් හම්බෙලා නැති නිසා. ඒ නිසා කාලයයි වෙලාවේ හැටියට තිබුන මහන්සියි ඔක්කොම එක්ක ලොකුවට හිතල ෆොටෝ ගත්තේ නෑ මතක සටහන් විදියට විතරයි ෆොටෝ ගත්තේ. පෙරේරා කිව මෙහෙම "මට නම් පරිසරය සම්මිශ්රඉනය වෙච්ච බවක් පේන්න නෑ පින්තූර කිහිපයක හැරෙන්න. සාමාජිකයන්ගේ ඉරියවු පෝස්ට් කරන්න ට්රිමප් යන්න ඕන නෑනේ මචං. ගෙදරකට ගිහිල්ලා පින්තූර අරගෙන පෝස්ට් කරන්න පුළුවන් නේ. අපිත් සාමාජිකයන්ගේ විකාර පෝස්ට් කරනවා. ඒත් ට්රිපප් ත්‍රේඩ් වල ඒවා පෝස්ට් කරන්නේ ගොඩාක් අඩුවෙන්. සංචාරය කරන ස්ථාන හා ලස්සන සීනරීස් තමයි ත්රෙගඩ් එකක ගොඩක් පෝස්ට් වෙන්න ඕන කියලයි මම දකින්නේ. මම කියන දේ පිළිගන්න එක නොපොළිගන්න එක ඔයාගේ වැඩක්." එතකොට ඩි ජේ ලක් කිව "එහෙනම් ජීනියසයට ගල උඩට තනියෙන් ගිහිල්ලා ෆොටෝස් ටිකක් අරන් ට්රේයඩ් එකක් අරින්න තිබ්බානේ" පෙරේරා කිව "බෝතල් අස්සේ කුප්පි ගහන්න එන්න එපා කියලා කතාවක් තියනවා උඹ දන්නවද? මම ඌ එක්ක කතා කරේ. උඹ පැත්තකට වෙලා හිටහන්." "මම කිව්වේ නෑනේ ට්රිහප් එකේ ගස් ගල් විතරක් ගන්න කියලා. මම කිව්වේ මුගේ ත්රෙතඩ් එකේ ගිය උන්ගේ පින්තූර වැඩියි කියලා විතරයි. තනියම ඌ ගල උඩ නැගලා පින්තූර අරගෙන දැම්මත් උඹලාගේ මූනු ටිකට වඩා ඒක ලස්සනයි." පිට් පොට් කියල අලුත් කෙනෙක් මෙහෙම කිව "තොගේ තියෙන හූණු බිජ්ජත් මට කියලා කප්පෝ ගන්නෙ නැතුව ඉදපන් බන්" ඩි ජේ ලක් මෙහෙම කිවා. "ඒ වගේම තම තමන්ගේ අදහස් ප්රිකාශ කරන එක අෆිට වලක් වන්න බැහැ ඒවගෙම ඒ අදහස් දාන්න ෆෙක් ප්රොේෆයිල් පාවිච්චි කරන එක කොන්ද පන නැති එව්න්ගේ වැඩක් අපිත් එක්ක මොකක් හරි තරහක් තියනවනම් තමන්ගේ ඇත්ත ප්‍රෝෆයිල් එකෙන් ඇවිල්ලා විසදගන්න කියලා ඉල්ල සිටිනවා" දැන් කට්ටිය කල්පනා කරනවා ඇති මේ ෆෙක් කතාව මොකක්ද කියල.. ඔන්න අහගන්නකෝ.. අපි ට්‍රිප් එක යන ත්‍රෙඩ් එක පටන්ගත්ත දවසේ ඉඳල අපේ ත්‍රෙඩ් එකට කඩාපැනලා හැමදාම ප්‍රශ්න ඇති කරපු ෆෙක් කීපයක් තිබුන ඉන් එකක් බෑන් වුනා ඩීමන් 2, මහා සිංහලයා, මොකක්ද මන්දා වුල්ෆ් කෙනෙක් ඔය වගේ උන් ඇවිත් හැමදාම වද දුන්නා. - රෙප් දුන්නා ඒ ත්‍රෙඩ් එකේ ඇක්ටිව් ඉන්න හැමෝටම, ඔය සිද්දිය ඒ ත්‍රෙඩ් එකේ ඇක්ටිව් හිටපු හැමෝම දන්නවා. ඒ නිසා තමයි ඔය වැඩිපුර පොස්ට් නැති එකෙක් ඇවිල්ල සද්ද දානකොටම ලක් කිවේ ෆේක් වලින් එන්න එපා කියලා.. ඒ වගේම මේ ත්‍රෙඩ් එක පටන්ගද්දීත් මං ෆේක් ප්‍රොෆයිල් ගැන කිවා. පෙරේරා මෙහෙම කතාවක් කිව "කාටවත් බයත් නෑ. වැරදි කරලත් නෑ. කරන්නෙත් නෑ.[COLOR="Red"] ත්‍රෙඩ් එකේ මුලින් කියලා තියෙනවා වගේ පින්තූර දාන්න බයත් නෑ. [/COLOR]මොකද අපේ පින්තූර විතරක් නෙමෛ Videos පවා ඕන තරම් අපි පෝස්ට් කරලා තියනවා." ඕක මෙහෙමයි, මුලින්ම කවුද මන්ද කමෙන්ට් එකක් දාල තියනවා මට මතක විදියට 3 පිටුවේ චුටි මල්ලි කිව කතාවක් අනුමත කරමින් තමා මං කිවේ තමුන්ගේ ෆොටෝ එකක් දාන්නත් කොන්දක් තියෙන්න ඕන කියල එකත් අර කමෙන්ට් දාපු කෙනාට, ඔන්න බලගනකෝ එතන සිද්දිය Originally Posted by jannuse Idankin, Mechara da hitiye..? ඕකට චුටි මල්ලි මෙහෙම කිව "ඔව් හොද ගමනකට සහභාගි වෙන්න තරම් කොන්දක් තියෙන එවුන් එලකිරි එකේ නැති එක ගැන දුකයි" ඕකට මං මෙහෙම කිව "100% සහතික ඇත්ත මචෝ.. හුගක් උන්ට මේක කරලා තියන වැඩ, දාල තියන කමෙන්ට් අනුව තමුන්ගේ ඇත්ත මුණ පෙන්නන්න බෑ... එහෙම කට්ටියට කියන්න තියෙන්නේ කොරහේත් කිඹුල්ලු දකින්න එපා කියල.. " මුණ පෙන්නන් බැරි කෙනෙක්ට උදාහරණයක් විදියට් වින්ඩෝස් 8 නම් කරන්න පුළුවන් :lol::lol: එතකොට එකත් පැහැදිලියිනෙ.. අවසන් වශයෙන් මෙහෙම දෙයක් මං කියන්නම්.. මේක අපි කට්ටිය හම්බෙලා අදුනාගන්න එක තමා මුලික පරමාර්ථය කරගත්තේ.. එකයි මුලින් අපි මේක ගේට් ටු ගෙදර් කියල නම් කලේ.. ඒ නිසයි පරිසරය ගැන තියන ෆොටෝ වලට වඩා සාමාජිකයෝ ඉන්න ෆොටෝ වැඩි. අපි මේ ත්‍රෙඩ් එක දැම්මෙත් කට්ටියව කුරුණෑගල ගැන දැනුවත් කරනවට වඩා අපි කට්ටිය මෙහෙම එකමුතු වෙලා වැඩක් කළා කියල පෙන්වන්න.. පෙරේරා, බෝල්ට් සහ අනිත් කට්ටිය මට ඔයාල කවුරුත් එක්ක කිසිම අමනාපයක් නෑ.. මං මගේ අදහසයි කිවේ. සියලු දෙනාට මගේ ආචාරය. :):) ජීනියස් [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom