Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුරුනෑගල එවුන් නැගපන්කෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරුනෑගල එවුන් නැගපන්කෝ

කුරුනෑගල ටවුන් එකෙන් සෝනි ෆෝන් එකක් ගන්න හොද කඩ මොනවද තියෙන්නේ,

නෙත් මොබයිල් එකේ එවුන් ගද්දි කිවුවේනම් ෆෝන් එක පොලවේ ගැහුවත් මාරු කරලා දෙනවා කියලා, ෆෝන් එක අරගෙන ගෙදර ගියාට පස්සේ සිග්නල් අවුලක් තිබ්බ, ඒක හදන්න දුන්න, මාස හයක් ගියේ නෑ දැන් එක පාරටම ෆෝන් එක ස්ටක් වෙනවා, කෝල් එකකට ආන්සර් කරන්නවත් බැරි වෙනවා වෙලාවකට, ram එක හොදටම පිරිලා යනවා,

එකේ ඉන්න සුදු ගෑනි කිවුවේ ෆෝන් එක මාරු කරන්නනම් 4 වතාවක්වත් කැඩෙන්න ඔනිලු, ෆෝන් එක හොදට තියෙන්නනම් එක තැන තියාගෙන ඉන්නලු , ගන්ඩ යද්දිනම් පොර ටෝක් උන්ගේ, යාලුවෝ හොදයි කිවුව හින්දා ගත්ත දැන් අපාරදේ, c4 ඩුවල් එකක් ,

වෙන කඩවල් මොනවද හොද ඒවා තියෙන්නේ කියහල්ලාකෝ බන්

[QUOTE="EvilEye, post: 20968102, member: 559392"] [b]කුරුනෑගල එවුන් නැගපන්කෝ[/b] [SIZE="5"][COLOR="Blue"]කුරුනෑගල ටවුන් එකෙන් සෝනි ෆෝන් එකක් ගන්න හොද කඩ මොනවද තියෙන්නේ, නෙත් මොබයිල් එකේ එවුන් ගද්දි කිවුවේනම් ෆෝන් එක පොලවේ ගැහුවත් මාරු කරලා දෙනවා කියලා, ෆෝන් එක අරගෙන ගෙදර ගියාට පස්සේ සිග්නල් අවුලක් තිබ්බ, ඒක හදන්න දුන්න, මාස හයක් ගියේ නෑ දැන් එක පාරටම ෆෝන් එක ස්ටක් වෙනවා, කෝල් එකකට ආන්සර් කරන්නවත් බැරි වෙනවා වෙලාවකට, ram එක හොදටම පිරිලා යනවා:angry:, එකේ ඉන්න සුදු ගෑනි කිවුවේ ෆෝන් එක මාරු කරන්නනම් 4 වතාවක්වත් කැඩෙන්න ඔනිලු, ෆෝන් එක හොදට තියෙන්නනම් එක තැන තියාගෙන ඉන්නලු :angry:, ගන්ඩ යද්දිනම් පොර ටෝක් උන්ගේ, යාලුවෝ හොදයි කිවුව හින්දා ගත්ත දැන් අපාරදේ, c4 ඩුවල් එකක් :(:(:(, වෙන කඩවල් මොනවද හොද ඒවා තියෙන්නේ කියහල්ලාකෝ බන් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom