Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කුරුබාන් කිරීම ජීවයින්ට කරන හිංසාවක් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ thread එක ආයේ උඩට ආව එක හොඳයි... මටත් දවසක් මේක දැකල පොඩ්ඩක් ලියන්න හිතුන. ඒත් බැරි උන. දැන් හොඳයි ඒකට වෙලාව.

මට මේක මුලින්ම බලපුගමන් හිතුනේ, මේ thread එක පටන්ගත්ත කෙනයි, මේකට support කරන සේරමලයි, කුරුබාන් ක්‍රමයටම හදල කෑමට ගන්න!!! ඇයි ඒකෙ කිසි ප්‍රශ්නයක් නැහැ නේ... ඒවිදියට හැදුවම එයාල කාටවත් මොකුත් upset එකක් වෙන්නේ නැහැලු නේ! මට තියෙන්නේ හිතේ හැටියට කන්න විතරයි! අනික අපේ ආගමේ ඔහොම, මේ මේ එවුන් විතරක් කන්න, මේ මේ එවුන් කන්න එපා කියල වෙන්කරලා, නීති මොකවත් දාලත් නැහැ! අපිට කියල තියෙන්නේ බොට ඕනේ නම්, ඕනේ එකෙක්ව මරාගෙන බැරිනම් පණපිටින්ම හරි කාපන්! පස්සේ උඹට ඒ කරපු දේට 'කන්න වෙනවා', return එක හම්බවෙනවා, කියල විතරයි!!! දැන් බැලුවම මුන්ගේ ක්‍රමේට කලාම පව් සිද්ධවෙන්නෙත් නැහැලුනේ... ඒහන්ද මුන්ව මරාගෙන කෑවට කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ! අද රෑ කෑමට එකෙක්ව හදල ගමු!!

මට මේ කස්ටියට එක දෙයක් පැහැදිලිවම කියන්න පුළුවන්! දැන් කට්ටියක් හිතන් ඉන්නවා මේ තමයි full ආතල් එකේ enjoy කරන්න ලැබිල තියන ජීවිතේ... මේකේ හොඳට කාල ඇඳලා enjoy කරන්න ඕනේ... මලාට පස්සේ සේරම අබල් බබල් ඉවරයි කියල! එයාලට තම තමන්, මැරෙන වෙලාව ආවම seen එක පැහැදිලිවම පෙනෙයි!! ඉවරයි කියල හිතුවට ඉවරම නැහැ නේද? තව යනවා නේද? කියල... අන්න ඊට පස්සේ මූණදෙන්න තියෙන්නේ 'අපේ එක්කෙනා' කියල, පෙන්වල දීපු දේවල් වලට! එතකම් ඕනේ තරම් time තියනවා... ඕනේ නම් පස්සේ 'කන්න' තව තොග ගන්නේ රැස් කරගන්නත් පුළුවන්!!! නැත්නම් ඇත්තටම ඉවරයක් දකින්න වැඩ කටයුතු කරගන්න උනත් පුළුවන්.

ඊළඟට දැන් ඔය හුඟදෙනෙක් මලයින් පස්සේ යනවයි කියල හිතන් ඉන්න දිහාවේ තාම communication facilities, skype, facebook වගේ මොකවත්ම නැතුව ඇති නේද??? ඇයි ගියපු එකෙක්වත් මේවෙනකම් ගිහිල්ල call එකක් වත් දුන්නද? ආ... ඔන්න මං ආව! අහවලා ඇවිල්ල welcome! කියල මාව පිළිගත්ත... අර කලින් ආව හැමෝමත් full ආතල් එකේ මෙහෙ ඉන්නවා!! මම සේරමලා හම්බවුන... කියල එහෙම!!!

මොලේ කියන එක තියෙන්නේ කලපනා කරලා පාවිච්චි කරන්න මිසක් තියල වැඩිවෙන්න නෙවෙයි!! තමන් දැන ඉගෙන ගත්ත දේවල් වලට වඩා, ගොඩාක් වටිනා කියන දේවල් දැන ඉගෙනගන්න, ප්‍රයෝජන ගන්න පුළුවන් ගොඩක් වටින ජීවිතයක් ඔය මනුස්ස ජීවිතය! පාරකුත් හැදුව... වැඩක් ගන්න බලන්න...

[QUOTE="Damith Kariyawasam, post: 8341300, member: 31903"] මේ thread එක ආයේ උඩට ආව එක හොඳයි... මටත් දවසක් මේක දැකල පොඩ්ඩක් ලියන්න හිතුන. ඒත් බැරි උන. දැන් හොඳයි ඒකට වෙලාව. [SIZE="4"][COLOR="SeaGreen"]මට මේක මුලින්ම බලපුගමන් හිතුනේ, මේ thread එක පටන්ගත්ත කෙනයි, මේකට support කරන සේරමලයි, කුරුබාන් ක්‍රමයටම හදල කෑමට ගන්න!!! ඇයි ඒකෙ කිසි ප්‍රශ්නයක් නැහැ නේ... ඒවිදියට හැදුවම එයාල කාටවත් මොකුත් upset එකක් වෙන්නේ නැහැලු නේ! මට තියෙන්නේ හිතේ හැටියට කන්න විතරයි![/COLOR] අනික [COLOR="Red"]අපේ ආගමේ ඔහොම, මේ මේ එවුන් විතරක් කන්න, මේ මේ එවුන් කන්න එපා කියල වෙන්කරලා, නීති මොකවත් දාලත් නැහැ! අපිට කියල තියෙන්නේ බොට ඕනේ නම්, ඕනේ එකෙක්ව මරාගෙන බැරිනම් පණපිටින්ම හරි කාපන්! පස්සේ උඹට ඒ කරපු දේට 'කන්න වෙනවා', return එක හම්බවෙනවා, කියල විතරයි!!![/COLOR] දැන් බැලුවම මුන්ගේ ක්‍රමේට කලාම පව් සිද්ධවෙන්නෙත් නැහැලුනේ... ඒහන්ද මුන්ව මරාගෙන කෑවට කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ! අද රෑ කෑමට එකෙක්ව හදල ගමු!! මට මේ කස්ටියට එක දෙයක් පැහැදිලිවම කියන්න පුළුවන්! [COLOR="Blue"]දැන් කට්ටියක් හිතන් ඉන්නවා මේ තමයි full ආතල් එකේ enjoy කරන්න ලැබිල තියන ජීවිතේ... මේකේ හොඳට කාල ඇඳලා enjoy කරන්න ඕනේ... මලාට පස්සේ සේරම අබල් බබල් ඉවරයි කියල! එයාලට තම තමන්, මැරෙන වෙලාව ආවම seen එක පැහැදිලිවම පෙනෙයි!! ඉවරයි කියල හිතුවට ඉවරම නැහැ නේද? තව යනවා නේද? කියල... අන්න ඊට පස්සේ මූණදෙන්න තියෙන්නේ [B]'අපේ එක්කෙනා'[/B] කියල, පෙන්වල දීපු දේවල් වලට![/COLOR] එතකම් ඕනේ තරම් time තියනවා... ඕනේ නම් පස්සේ 'කන්න' තව තොග ගන්නේ රැස් කරගන්නත් පුළුවන්!!! නැත්නම් ඇත්තටම ඉවරයක් දකින්න වැඩ කටයුතු කරගන්න උනත් පුළුවන්. ඊළඟට [COLOR="blue"]දැන් ඔය හුඟදෙනෙක් මලයින් පස්සේ යනවයි කියල හිතන් ඉන්න දිහාවේ තාම communication facilities, skype, facebook වගේ මොකවත්ම නැතුව ඇති නේද??? ඇයි ගියපු එකෙක්වත් මේවෙනකම් ගිහිල්ල call එකක් වත් දුන්නද?[/COLOR] ආ... ඔන්න මං ආව! අහවලා ඇවිල්ල welcome! කියල මාව පිළිගත්ත... අර කලින් ආව හැමෝමත් full ආතල් එකේ මෙහෙ ඉන්නවා!! මම සේරමලා හම්බවුන... කියල එහෙම!!! මොලේ කියන එක තියෙන්නේ කලපනා කරලා පාවිච්චි කරන්න මිසක් තියල වැඩිවෙන්න නෙවෙයි!! තමන් දැන ඉගෙන ගත්ත දේවල් වලට වඩා, ගොඩාක් වටිනා කියන දේවල් දැන ඉගෙනගන්න, ප්‍රයෝජන ගන්න පුළුවන් ගොඩක් වටින ජීවිතයක් ඔය මනුස්ස ජීවිතය! පාරකුත් හැදුව... වැඩක් ගන්න බලන්න...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom