කුරුමිණියන්ගෙන්_සැදුණු_මිනිස් ප්‍රතිමා&#

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කුරුමිණියන්ගෙන්_සැදුණු_මිනිස් ප්‍රතිමා&#

    කුරුමිණියන්ගෙන් සැදුණු මිනිස් ප්‍රතිමාවක්


    ladybird.jpg


    කෘතිමව සකසන ලද සහ දෑතින් පින්තාරු කරන ලද ladybird නම් කුරුමිණියන් 20, 000 ක් උපයෝගී කරගනිමින් ජීවමාන ප්‍රමාණයේ මිනිස් ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට කලාකරුවෙකු සමත්ව තිබේ.
    ගැබර් ෆු‍ලොප් නම් මෙම බල්ගේරියානු ජාතික කලාකරුවා පළමුව කෘතිම ද්‍රව්‍යයක් උප‍යෝගී කරගනිමින් ladybird කුරුමිණියන් නිර්මාණය කර පසුව ඒවා සිය දෑතින්ම වර්ණ ගන්වා තිබේ.
    පසුව කාන්තාවකගේ සිරුරකට අනුරූපව සකසන ලද ආකෘතියකට එම කුරුමිණියන් ක්‍රමානුකූලව අලවමින් මෙම අපූරු ප්‍රතිමාව නිර්මාණය කර ඇත. ඔහු විසින් සොබාදම් දෙවඟනකට සමාන කර දක්වන මෙම ප්‍රතිමාව The Lady Bug ලෙස නම් කර තිබේ.