Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුරුමිණියා_තරු_දිහා_බලා_ගෙන_කාන්තරයේ_ගමන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරුමිණියා_තරු_දිහා_බලා_ගෙන_කාන්තරයේ_ගමන&#3530

විද්‍යාඥයන්ගේ අලූත්ම සොයා ගැනීමක්!

පුංචි අපි‍්‍රකානු කරුමිණියෙක් තමයි, විද්‍යාඥයන් කියන විදියට, කෘමීන් අතරින් තරු ඇසුරු කර ගෙන මුලින් ම පාර හොයා ගෙන ගිහින් තියෙන්නෙ.

සහරා කාන්තාරයේ එෙඬ්රුන් හා පැරණි නැවියන් වගේ අපි‍්‍රකානු ගොම කුරුමිණියා ඉතාමත් ඈත කාලයක සිට ක්ෂීරපථයේ ආලෝකය භාවිත කරමින් රාති‍්‍ර කාලයේ දී මේ ගමන් බිමන්වල යෙදුණු බවයි ඔවුන් කියන්නෙ. මේ බව සොයා ගෙන ඇත්තේ අලූත්ම පර්යේෂණයකින්.

අලූත්ම පර්යේෂණයකින් හෙළි වී තියෙනවා, අපි‍්‍රකානු ගොම කුරුමිණියා ක්ෂීර පථයේ ඇති තරුවල ආලෝකයෙන් මග සොයා ගෙන බව.

කාන්තාර හා සවානා බිම්වල ජීවත් වන මේ ගොම කුරුමිණියන් අහස පැහැදිලිව පෙනෙන රැයක දී දසදහස් ගණනක් වූ තරුවල පිහිටෙන් තමන්ට යායුතු තැන සොයා ගෙන යන්න හරිම දස්සයි.

මේ කුරුමිණියන් ආහාරයට ගන්නේ සත්ව වසුරු හෙවත් ගොමයි. ඒක නිසයි, මේ කුරුමිණියාට ‘ගොම ගුළියා’ කියල කියන්නෙ. මුලින් ම ඌ ඒවා බෝලයකට ගුළි කර ගන්නවා. ඊට පස්සේ ආරක්ෂා ඇති ස්ථානයක් සොයා ගෙන ඒ ගොම ගුළිය පෙරළා ගෙන යනවා.

මේ ගොම බෝලය තවත් එවැනි වසුරු ගොඩක් උඩට ආපසු තල්ලූ කිරීම වැළැක්වීමට උපායක් හැටියට ඍජු රේඛාවක් දිගේ ඉස්සරහට පෙරළා ගෙන යාම තමයි ඔවුන් කරන්නේ.

බොහොමයක් විද්‍යාඥයන් පුදුම වුණා, ඒ කුරුමිණියන් ආලෝකයක් නැති විටත් මේ ගමන නිවැරදිව කරන්නේ කෙසේද කියා.

ඒ විතරක් නොවෙයි, හඳ නැති රැයේදිත් ඔවුන් කිසිම වැරදීමක් නැතිව ඒ විදියට ම මේ ගමන සිදු කරන්නේ කොහොමද කියන එක සොයන්න ඔවුන් පෙලඹුණේ ඒ නිසයි.

”හඳ නැති රෑටත්, අහසේ වලාකුළු නැතිව තරු ඇති රෑටත් මේ ගොම කුරුමිණියන් කෙළින් ඉරක් දිගේ කොහොමද නිවැරදිව සොයා ගෙන මේ ගමන යන්නේ කියන ගැටලූව අපට ආවා.” ස්වීඩනයේ ලූන්ඞ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය මාරී ඩැකී ඒ ගැන විස්තර කියන්න පටන් ගත්තා.

”මේ නිසා අපි සැක කළා, ඔවුන් මේ විදියට යන්න මග සොයා ගන්නට, අහසේ තරු රටා යොදා ගන්නවද කියලා. ඒ වෙන කොට අපි දැන ගෙන සිටියේ නෑ කෘමීන් මේ වගේ ක්‍රමයක් අනුගමනය කරන බව.” ඇය කියනවා.

දකුණු අපි‍්‍රකාවේ රක්ෂිත සවානා බිමකදී ඔවුන්ට හමු වුණා, මේ ගොම කුරුමිණියෙක් තනි කෙළින් ඉරක් දිගේ බෝල කර ගත් ගොම ගුළියක් පෙරළා ගෙන යනවා. ඒ අවස්ථාවේ දී හඳ පායලා තිබුණේ නෑ. අහස වලාකුළුවලින් බරවෙලා තිබුණෙත් නැහැ.

කිරි සයුරෙන් විහිදෙන යම්තම් ආලෝකයත් ප්‍රමාණවත්

ගොම කුරුමිණියන්ට මග සොයා ගෙන යන්නට.

විද්‍යාඥයන් ඒ පරීක්ෂණ සඳහා ගොම කුරුමිණියන්ට පුංචි කාඞ්බෝඞ් කැප් සවි කළා ඔවුන් අවට දේ නොපෙනෙන්න.

ඊළඟට ඔවුන්ව වටයක් සහිත බිම්කඩක කොටු කළා. මීටරයක් උසින් කළු රෙද්දක් ඇද්දා ඒ වටය ආවරණය වෙන විදියට, අහසේ ලක්ෂණ කිසිත් නොපෙනෙන්න.

සඳ නැති ඒ රැයේ වුනත් ගොම කුරුමිණියන්ට සුළු වේලාවක් විතරයි ගියේ, ඒ වටයේ මැද සිට වටයේ අද්දර අහස පෙනෙන මානය තෙක් දුරක් යන්නට.

ඒත් අහස නොපෙනුන නිසා මේ කාලය තත්පර 40 සිට 124ක් දක්වා කාලයක් වැඩියෙන් ගන්නට ඔවුන්ට සිදුවුණා.

මේ පරීක්ෂණය දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග් ග්රහලෝකාගාරයේදී යළිත් වරක් ඔවුන් විසින් සිදු කරන්නට යෙදුනා. එහි ප්‍රතිඵලයත් ඒ හා සමාන වුණා.

ගොම කුරුමිණියන් අහසේ ඉතා හොඳින් තරු පායා ඇති විට පමණක් නොව කිරිසයුර විතරක් යම්තමට පෙනෙන විටත් එක වගේ පාර සොයා ගෙන ගියා, විද්‍යාඥයන් විස්මයට පත් කරමින්.

”සමහර තරුවල ආලෝකය මඳි ගොම කුරුමිණියන්ගේ කුඩා සංයුක්ත ඇස්වලට” පර්යේෂකයන් කියනවා. ”ඒ නිසා තරු පන්ති හඳුනා ගන්නට ඔවුන්ට බැහැ. ඒත් ඔවුන්ට හඳුනා ගන්න පුළුවන් ඔවුන්ගේ හිසට උඩින් අහසේ ඇති කිරිසයුර හා එහි එළිය. ඒ එළිය අහසේ ආරුක්කු හැඩයෙන් විහිදී ඇති ආකාරය.”

”මේ සොයා ගැනීම තමයි, පළමුවරට අපට සනාථ කර දුන්නේ කෘමීන් තරු විහිදි අහස යොදා ගෙන මග සොයා ගන්නා බව. සත්ව ලෝකය මග සොයා ගැනීම පිණිස කිරිසයුර යොදා ගන්නා බව ප්‍රථම වරට ලිඛිත වාර්තාවකට ඇතුළත් කළේ මේ අවස්ථාවෙදියි.” ඒ පර්යේෂකයන් වර්තමාන ජීවවිද්‍යාව යන අරුත් ඇති ‘කරන්ට් බයොලොජි’(Current Biology) නම් විද්‍යාත්මක සඟරාවට ලිපියක් ලියමින් සඳහන් කරනවා.

මීට කලින් කුරුල්ලන්, සීල් මසුන් හා මානවයන් තමයි, තරු ඇසුරු කර ගෙන මග සොයා යන සතුන් ලෙස හඳුනා ගෙන සිටියේ. ඒ වගේ ම මල් පැණි සොයා යන මී මැස්සන් හිරු එළිය විහිදෙන අයුරු බලා ඒවා සොයා යන බවත් සොයා ගෙන තිබුණා.

ඒ වගේ ම ගොම කුරුමිණියනුත් කොම්පාසුවක් මෙන් සූර්යයාත්, චන්ද්‍රයාත් උපයෝගී කර ගෙනත් මග සොයා ගන්නවා යැයි දැන් විද්‍යාඥයන් කියනවා.

මේ විදියට කිරිසයුර උපයෝගී කර ගෙන මග සොයා යාම මුල්වරට මේ විදියට විද්‍යාඥයන් හඳුනා ගත්තත් ඔවුන් හිතනවා මේ හැකියාව සත්වලෝකයේ තවත් සතුන් තුළත් පිහිටා තිබිය හැකි බව. ඒ නිසා මෙය සත්වලෝකයේ රහස් හෙළි කර ගන්න මේ අතින් ගත් මුල් පියවර විය හැකියි.

[YOUTUBE]jgubmKPFBLw[/YOUTUBE]

ගත්තේ "මල් කැකුළු" එකෙන් http://www.malkakulu.com/

[QUOTE="HondaMPLG, post: 14450335, member: 391001"] [b]කුරුමිණියා_තරු_දිහා_බලා_ගෙන_කාන්තරයේ_ගමන්[/b] [B][SIZE=5]විද්‍යාඥයන්ගේ අලූත්ම සොයා ගැනීමක්! පුංචි අපි‍්‍රකානු කරුමිණියෙක් තමයි, විද්‍යාඥයන් කියන විදියට, කෘමීන් අතරින් තරු ඇසුරු කර ගෙන මුලින් ම පාර හොයා ගෙන ගිහින් තියෙන්නෙ. සහරා කාන්තාරයේ එෙඬ්රුන් හා පැරණි නැවියන් වගේ අපි‍්‍රකානු ගොම කුරුමිණියා ඉතාමත් ඈත කාලයක සිට ක්ෂීරපථයේ ආලෝකය භාවිත කරමින් රාති‍්‍ර කාලයේ දී මේ ගමන් බිමන්වල යෙදුණු බවයි ඔවුන් කියන්නෙ. මේ බව සොයා ගෙන ඇත්තේ අලූත්ම පර්යේෂණයකින්. අලූත්ම පර්යේෂණයකින් හෙළි වී තියෙනවා, අපි‍්‍රකානු ගොම කුරුමිණියා ක්ෂීර පථයේ ඇති තරුවල ආලෝකයෙන් මග සොයා ගෙන බව. කාන්තාර හා සවානා බිම්වල ජීවත් වන මේ ගොම කුරුමිණියන් අහස පැහැදිලිව පෙනෙන රැයක දී දසදහස් ගණනක් වූ තරුවල පිහිටෙන් තමන්ට යායුතු තැන සොයා ගෙන යන්න හරිම දස්සයි. [IMG]http://i.imgur.com/kpcu4pM.jpg[/IMG] මේ කුරුමිණියන් ආහාරයට ගන්නේ සත්ව වසුරු හෙවත් ගොමයි. ඒක නිසයි, මේ කුරුමිණියාට ‘ගොම ගුළියා’ කියල කියන්නෙ. මුලින් ම ඌ ඒවා බෝලයකට ගුළි කර ගන්නවා. ඊට පස්සේ ආරක්ෂා ඇති ස්ථානයක් සොයා ගෙන ඒ ගොම ගුළිය පෙරළා ගෙන යනවා. මේ ගොම බෝලය තවත් එවැනි වසුරු ගොඩක් උඩට ආපසු තල්ලූ කිරීම වැළැක්වීමට උපායක් හැටියට ඍජු රේඛාවක් දිගේ ඉස්සරහට පෙරළා ගෙන යාම තමයි ඔවුන් කරන්නේ. බොහොමයක් විද්‍යාඥයන් පුදුම වුණා, ඒ කුරුමිණියන් ආලෝකයක් නැති විටත් මේ ගමන නිවැරදිව කරන්නේ කෙසේද කියා. [IMG]http://i.imgur.com/T96dklr.jpg[/IMG] ඒ විතරක් නොවෙයි, හඳ නැති රැයේදිත් ඔවුන් කිසිම වැරදීමක් නැතිව ඒ විදියට ම මේ ගමන සිදු කරන්නේ කොහොමද කියන එක සොයන්න ඔවුන් පෙලඹුණේ ඒ නිසයි. ”හඳ නැති රෑටත්, අහසේ වලාකුළු නැතිව තරු ඇති රෑටත් මේ ගොම කුරුමිණියන් කෙළින් ඉරක් දිගේ කොහොමද නිවැරදිව සොයා ගෙන මේ ගමන යන්නේ කියන ගැටලූව අපට ආවා.” ස්වීඩනයේ ලූන්ඞ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය මාරී ඩැකී ඒ ගැන විස්තර කියන්න පටන් ගත්තා. ”මේ නිසා අපි සැක කළා, ඔවුන් මේ විදියට යන්න මග සොයා ගන්නට, අහසේ තරු රටා යොදා ගන්නවද කියලා. ඒ වෙන කොට අපි දැන ගෙන සිටියේ නෑ කෘමීන් මේ වගේ ක්‍රමයක් අනුගමනය කරන බව.” ඇය කියනවා. දකුණු අපි‍්‍රකාවේ රක්ෂිත සවානා බිමකදී ඔවුන්ට හමු වුණා, මේ ගොම කුරුමිණියෙක් තනි කෙළින් ඉරක් දිගේ බෝල කර ගත් ගොම ගුළියක් පෙරළා ගෙන යනවා. ඒ අවස්ථාවේ දී හඳ පායලා තිබුණේ නෑ. අහස වලාකුළුවලින් බරවෙලා තිබුණෙත් නැහැ. කිරි සයුරෙන් විහිදෙන යම්තම් ආලෝකයත් ප්‍රමාණවත් ගොම කුරුමිණියන්ට මග සොයා ගෙන යන්නට. විද්‍යාඥයන් ඒ පරීක්ෂණ සඳහා ගොම කුරුමිණියන්ට පුංචි කාඞ්බෝඞ් කැප් සවි කළා ඔවුන් අවට දේ නොපෙනෙන්න. ඊළඟට ඔවුන්ව වටයක් සහිත බිම්කඩක කොටු කළා. මීටරයක් උසින් කළු රෙද්දක් ඇද්දා ඒ වටය ආවරණය වෙන විදියට, අහසේ ලක්ෂණ කිසිත් නොපෙනෙන්න. සඳ නැති ඒ රැයේ වුනත් ගොම කුරුමිණියන්ට සුළු වේලාවක් විතරයි ගියේ, ඒ වටයේ මැද සිට වටයේ අද්දර අහස පෙනෙන මානය තෙක් දුරක් යන්නට. ඒත් අහස නොපෙනුන නිසා මේ කාලය තත්පර 40 සිට 124ක් දක්වා කාලයක් වැඩියෙන් ගන්නට ඔවුන්ට සිදුවුණා. මේ පරීක්ෂණය දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග් ග්රහලෝකාගාරයේදී යළිත් වරක් ඔවුන් විසින් සිදු කරන්නට යෙදුනා. එහි ප්‍රතිඵලයත් ඒ හා සමාන වුණා. ගොම කුරුමිණියන් අහසේ ඉතා හොඳින් තරු පායා ඇති විට පමණක් නොව කිරිසයුර විතරක් යම්තමට පෙනෙන විටත් එක වගේ පාර සොයා ගෙන ගියා, විද්‍යාඥයන් විස්මයට පත් කරමින්. [IMG]http://i.imgur.com/vFAPIeQ.jpg[/IMG] ”සමහර තරුවල ආලෝකය මඳි ගොම කුරුමිණියන්ගේ කුඩා සංයුක්ත ඇස්වලට” පර්යේෂකයන් කියනවා. ”ඒ නිසා තරු පන්ති හඳුනා ගන්නට ඔවුන්ට බැහැ. ඒත් ඔවුන්ට හඳුනා ගන්න පුළුවන් ඔවුන්ගේ හිසට උඩින් අහසේ ඇති කිරිසයුර හා එහි එළිය. ඒ එළිය අහසේ ආරුක්කු හැඩයෙන් විහිදී ඇති ආකාරය.” ”මේ සොයා ගැනීම තමයි, පළමුවරට අපට සනාථ කර දුන්නේ කෘමීන් තරු විහිදි අහස යොදා ගෙන මග සොයා ගන්නා බව. සත්ව ලෝකය මග සොයා ගැනීම පිණිස කිරිසයුර යොදා ගන්නා බව ප්‍රථම වරට ලිඛිත වාර්තාවකට ඇතුළත් කළේ මේ අවස්ථාවෙදියි.” ඒ පර්යේෂකයන් වර්තමාන ජීවවිද්‍යාව යන අරුත් ඇති ‘කරන්ට් බයොලොජි’(Current Biology) නම් විද්‍යාත්මක සඟරාවට ලිපියක් ලියමින් සඳහන් කරනවා. මීට කලින් කුරුල්ලන්, සීල් මසුන් හා මානවයන් තමයි, තරු ඇසුරු කර ගෙන මග සොයා යන සතුන් ලෙස හඳුනා ගෙන සිටියේ. ඒ වගේ ම මල් පැණි සොයා යන මී මැස්සන් හිරු එළිය විහිදෙන අයුරු බලා ඒවා සොයා යන බවත් සොයා ගෙන තිබුණා. ඒ වගේ ම ගොම කුරුමිණියනුත් කොම්පාසුවක් මෙන් සූර්යයාත්, චන්ද්‍රයාත් උපයෝගී කර ගෙනත් මග සොයා ගන්නවා යැයි දැන් විද්‍යාඥයන් කියනවා. මේ විදියට කිරිසයුර උපයෝගී කර ගෙන මග සොයා යාම මුල්වරට මේ විදියට විද්‍යාඥයන් හඳුනා ගත්තත් ඔවුන් හිතනවා මේ හැකියාව සත්වලෝකයේ තවත් සතුන් තුළත් පිහිටා තිබිය හැකි බව. ඒ නිසා මෙය සත්වලෝකයේ රහස් හෙළි කර ගන්න මේ අතින් ගත් මුල් පියවර විය හැකියි.[/SIZE][/B] [YOUTUBE]jgubmKPFBLw[/YOUTUBE] [B][SIZE=5]ගත්තේ "[COLOR=Magenta]මල් කැකුළු[/COLOR]" එකෙන් [/SIZE][/B][URL]http://www.malkakulu.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom