Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුරුලෑ ප්රශ්ණයක් ද? එහෙනම් එන්න.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචන්,  ඒත් ගොඩක් උන් ඩොකාලට පෙන්නන්න කලින් මේවගෙන් එකක් බීල බලනව කියල බොනව.  උඹ කරන්න යන දේ හොඳයි ඒත් බෙහෙත් හොයන උන් කරන්නෙ අර විදිය. මංද,  කැමැත්තක් කරහන්..  බෙහෙත් නම් කියන්න පුළුවන් ඕන තරම්,  මොකද මමත් ඕකට සෑහෙන්න බෙහෙත් බීව/ගෑවා.  තාම අඩු නෑ. සමහර බෙහෙත් ජාති බොනකම් හොඳයි,  නවත්තපුවාම තිබ්බ වගේ 2, 3 ගුණයක් ආයෙ එනව.

සමහර වර්ග බීවාම වමනෙ යනව, ඒව කෑම කාල වෙලාවක් තියල ඉන් පස්සෙ බොන්න ඕන.  ඒ වගේම සමහර ඒව pregnant වුන අයට බොන්න හොඳම නෑ.  තව සමහරක් ඒව එක්ක කැල්සියම්, සින්ක් පෙති (කොණ්ඩෙ යනවට, කැල්සියම් මදිකමට) බීවොත් ඒ එකෙන් වැඩක් නැති වෙනව.  බෙහෙත් වර්ග කීපයක් බොන්න වෙන වෙලාවල් තියෙනව, එකක් skin එකේ තෙල් ගතිය අඩු වෙන්න සහ කුරුලෑ අඩු වෙන්න අනික.  සෑහෙන්න විස්තරයක් නම් ලීහැකි මේ ගැන.  නමුත් කෙනෙක් හිතුමනාපෙට බෙහෙත් අරන් බීවොත්, ඒක මම නිසා නෙ කියල හිතන නිසා මම වැඩියෙ විස්තරයක් කියන්නෙ නැත්තෙ මම බීව බෙහෙත් ගැන.  කුරුලෑ වලට හරියටම කියල බෙහෙතක් නෑ බං, කෙනෙක්ට හරියන බෙහෙතක් තව කෙනෙක්ට කිසිම වැඩකට නැති වෙන වෙලාවල් තියෙනව.

උඹ ත්රේඩ් එකක් දාපු එක හොඳයි,  අඩු ගානෙ මේ ගැන නොදන්න පොඩි දෙයක් හරි කවුරුහරි දැනගනී නෙ..

[QUOTE="Optimus Prime, post: 11743333, member: 345682"] :yes: ඔව් මචන්, :( ඒත් ගොඩක් උන් ඩොකාලට පෙන්නන්න කලින් මේවගෙන් එකක් බීල බලනව කියල බොනව. :D උඹ කරන්න යන දේ හොඳයි ඒත් බෙහෙත් හොයන උන් කරන්නෙ අර විදිය. මංද, [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] කැමැත්තක් කරහන්.. :) බෙහෙත් නම් කියන්න පුළුවන් ඕන තරම්, :sorry: මොකද මමත් ඕකට සෑහෙන්න බෙහෙත් බීව/ගෑවා. :no: තාම අඩු නෑ.:oo: සමහර බෙහෙත් ජාති බොනකම් හොඳයි, :angry: නවත්තපුවාම තිබ්බ වගේ 2, 3 ගුණයක් ආයෙ එනව. :( :baffled: සමහර වර්ග බීවාම වමනෙ යනව, ඒව කෑම කාල වෙලාවක් තියල ඉන් පස්සෙ බොන්න ඕන. :no: ඒ වගේම සමහර ඒව pregnant වුන අයට බොන්න හොඳම නෑ. :nerd: තව සමහරක් ඒව එක්ක කැල්සියම්, සින්ක් පෙති (කොණ්ඩෙ යනවට, කැල්සියම් මදිකමට) බීවොත් ඒ එකෙන් වැඩක් නැති වෙනව. :rolleyes: බෙහෙත් වර්ග කීපයක් බොන්න වෙන වෙලාවල් තියෙනව, එකක් skin එකේ තෙල් ගතිය අඩු වෙන්න සහ කුරුලෑ අඩු වෙන්න අනික. :) සෑහෙන්න විස්තරයක් නම් ලීහැකි මේ ගැන. :no: නමුත් කෙනෙක් හිතුමනාපෙට බෙහෙත් අරන් බීවොත්, ඒක මම නිසා නෙ කියල හිතන නිසා මම වැඩියෙ විස්තරයක් කියන්නෙ නැත්තෙ මම බීව බෙහෙත් ගැන. :( කුරුලෑ වලට හරියටම කියල බෙහෙතක් නෑ බං, කෙනෙක්ට හරියන බෙහෙතක් තව කෙනෙක්ට කිසිම වැඩකට නැති වෙන වෙලාවල් තියෙනව. :) උඹ ත්රේඩ් එකක් දාපු එක හොඳයි, :yes: අඩු ගානෙ මේ ගැන නොදන්න පොඩි දෙයක් හරි කවුරුහරි දැනගනී නෙ.. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom