Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුරුලු විමනේ කදුලු කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරුලු විමනේ කදුලු කතාව

සිරිමල් උසස් පෙල හොදින් සමත් වී ඒ බව කියන්නට එක පිම්මෙ සිය නිවසට දිවගෙන ආවාය.. ඒත් නිවසේ එකම කාලගෝට්ටියකි, තැන තැන මිනිසුන් වටවී කුමක්දෝ සාගච්චා කරති, ඔවුන්ගේ සොවින් පිරි දෙනෙත්, මැලවී ගිය මුහුනු කියාපෑවේ කුමක් හෝ ඛේදාන්තයකි. සිරිමල් කඩුල්ලෙන් පනිත්ම සියලු දෙනෙත් එක්වරම ඔහුවෙත යොමුවිය ඔහුගේ සිතේ යම් චකිතයක් සහ තැති ගැන්මක් ඈති නොවුනාම නොවේ..

තැන තන කතා කර කර සිටි මිනිසුන් නිහඩ වත්ම නිවස තුලින් ඇසුනේ මහ විලාපයකි ඒ තාමාගෙ මවගේ බව අදුනා ගැනීමට සිරිමල් හට මහ වේලාවක් ගත නොවිය. කිසියම් අනතුරක් සිදුවී ඇතිබවට තීරනය කිරීමට ඊටවඩා දෙයක් අවශය නොවීය.

අඩියට දෙකට නිවස තුලට පැනගත් සිරිමල් දුටුවේ සිය පුංචි පැල්පත තුල අඩමින් සිටින මවත් ඈ සනසවන්නට වෙරදරන අසල්වැසි කාන්තාවනුත්ය මහතුව මෑරුන් නෑ නෙ බන් කිය එක් කාන්තාවක් සිය මවට පවසනවා ඇසුනු සිරිමල් සිය පියානන්ට යම් කරදරයක් සිදුවී ඇති බව සිතාගත්තේය නමුත් ඒ පිලිබද සිය මවගෙන් නොවිමසන්නට ඔහු සිතාගත්තේ අස්වැසෙමින් පවතන ඈගේ සිත නැවත කඩා දැමිය නොයුතුයැයි සිතුනු නිසාය..

තමාට හිතවත් අසල් වැසි විමල් අ නැන්දා වෙත සෙමින් ලංවුන සිරිමල් නැන්දෙ මොකක්ද වෙලා තියෙන්නෙ කියා විමසීය.

මෙම අසරන දරුවා දකිද්දී ඇසට ඉනූ උනු කදුලු බිදු පිහිදා දමමින් ඇය කතාව අරබීය

අද උදේ වැඩ පොලේදි ගල් බෝරයක් දාන්න යද්දි පුපුරල මහතුන් තුවාල උනා පුතේ

තම ජීවිතය හරහා හමායන සැඩ කුණාටුවක පෙරනිමිති දැනුනත් ඒ බව පිටතට නොපෙන්වා

තාත්තට ගොඩක් අමාරුද නැන්දේ කියා සිරිමල් ඇසීය

මූන තමා පුතේ ගොඩක් තුවාල වෙලා තිබ්බෙ ජීවිතයටනම් අනතුරක් නෑලු අයෙ පුතේ ඒත්.....

මොහතක් නිහඩ වුන විමලාවතී ම්ය මේදරුවාට කෙසේ පවසනෙම්ද මොහොතක් සිතුවාය

මේ නිහඩ තාවය දාර ගැනීමට අපොහොසත් වූ සිරිමල්

ඇයි නැන්ද් ඒත් කියල නැවැත්තුවෙ??

නෑ මයෙ පුතේ දොස්තර මහත්වරු කියන විදිහට මහතුන් මලයගෙ ඇස්දෙක හොදකරන්න බැරිවෙයිලු,

ඒ කියන්නෙ නැන්දෙ අපෙ තාත්ත අන්ද වෙයිද??

මොනව කරන්ද පුතේ ඒ උන්දෑ ලබා උපන් හෑටි තමා...

විමල නැන්ද තවත් මොනදෝ කියාගෙන ගියත් සිරිමල් වෙනමම ලොවක තනිවිය

උපන්දාපටන් ගල් කඩන රස්සාව කරමින්පවුලේ එකදරුවාවූ තාවම උස්මහත් කිරීමට පියා ගත් වෙහෙස, ඔහු දුන් උපදෙස් චිත්‍රපටියක රූප රාමු සේ ඔහු ඉදිරියේ දිග හැරෙන්නට විය

තමා ගැන බලාපොරොත්තු කප්පරක් තබා සිටිතම පියානිතරම පැවසුවේ මගෙ කොල්ල කවද හරි ලොකු මහත්තයෙක් වෙයි, එදා බැරියෑ සුමොන අපිටත් කාර් එකකින් යන්න කියාය

තමාවෙනුම් ගල්වලේ බාගෙට මැරෙන සිය දෙමාපිය වෙනුවෙන් සිරිමල් හොදට ඉගන ගත්තාය අවසානේ උසස්පෙල සමත් වූයේ විශ්විද්‍යාල වරම්ද හිමි කර ගනිමින්ය.. ඒත්..

දයිවය ඔවුන්ට හරස් වී ඇත ඇස් අද පියා අද රෑකියාවක් තබා තමගේ වැඩ කටයුතුද කර ගැනීමට නොහැකිව ගෙතුලට වී සිටී, මව ගල් වැඩපලේ වැඩ කර ලැබෙන සොච්චමෙන් පියා ගෙ බෙහෙත් වලට ගිය පසු කෑමටත් මදිය... මෙවැනි වතාවරනයක් උඩ සිරිමල්ගේ වාසිටි සිහිනය බොද වී ගියේය හෙතෙම රැකියාවක් සොයන්නට විය අයදුම් පත් සියගනනක් දෑමිය සමූක පරික්ශන සියගනනකට සහභාගිවිය නමුත් කිසිම තෑනකින් ඔහුට රැකීයාවක්නම් නොලැබුනේය.

දෑස් නොපෙනන පියා සහ තමාව ජීවත් කර වීමට මව විසින් විදින දුක් ඉවසාගත නොහැකිව සිරිමල් තීරනයක් ගත්තාය.. ඒ අසුවන කුමක් හෝ වැඩක් කර කීයක් හෝ සොයාගෑනීමයි..

මීගමුව පොලට ගිය ඔහුට කුලී වෑඩ රශීයක් ලෑබුන විට ඔහු එලව්ලු ගෝනි කර ගැසුවේය, තවත් විටක පලා සෝදා මිටි බැන්දේය තවත් විටක මාලු ලෑලී මස් කඩ සුද්ද කරේය තවත් විටක එලවලු මලු උස්සාගෙන යන්නට නොහෑකිවූ නෝනලට මහත්වරුන්ට වාහනයට එලවලු මලු වාහනයට ගෙනගොස් දුන්නේය . මේ සෑමදේටම සිරිමල් හට යම් මුදලක් ලැබිනි..

කෙසේ වෙතත් සවස් වෙද්දි ඇගට දැනෙනෙ වෙහෙස පරයා ඔහුට සතුටු සිනා නෑගෙන්නේ ඔහු හීතුවාටත් වඩා මුදලක් දවස අවසනයේදී ඔහුගේ සාක්කුවේ එකතූවී තිබූ නිසාවෙනී ..

කාලය මෙසේ ගෙවී ගියේය දිනක් පාරේ වැටී සිටින වටු කුරුල්ලෙකු සිරිමල් අල්ලාගත්තේය.. වටුකුරුල්ලාට කිසියම් සතෙක් කොටා තිබුනි.. කුරුල්ලාව ගෙදර අරන් ගිය සිරිමල් ඌට ගෙඩ බෙගෙත් කොට දින දෙක තුනකින් කෙසේ හෝ නැවත පියාබන්න පුලුවන් තත්වය පතකරගත්තේය.. පසුව කුරුල්ලාව නිදහස් කරනා අටියෙන් ඔහු කුරුල්ලාද අතේ තබාගෙන මාරගය දිගේ ඈවිද ගියාය....

මෙසේ යද්දී එක්වරම පෑමිනි සුදු ජාතිකයෙකු මොකක්දෝ බාශාවකින් කුරුල්ලා පෙන්නමින් මොකක්දෝ කීවේය, කිසිත් නොතේරුන සිරිමල් අහින්සක ලෙස සිනා සුනාපමනි, එතනට පෑමිනි පුද්ගලයෙකු මේ රශියන් කාරයෙක් මම මෙයාගෙ ගයිඩ් ඔය කුරුල්ලව දෙනවනම් රුපියල් පන්දාහක් දෙන්නම් ලු..

මොකොක් මේ කුරුල්ලට එච්චර ගානක්??

සිරිමල්ට පෙහෙලිකාවකි

මෙහෙමයි මල්ලි මේගොල්ලන්ගෙ රටේ වටු මස් කනව ලංකාවෙ හොයාගන්න නෑ නෙ ඔය ඉල්ලන්නෙ මසට උබ ඔන්න ඕකව දීල සල්ලි ගනින් මට දාහක් ඕනෙ මොකද කියන්නෙ

තමා දින ගනනක් බෙහෙත් කොට මූ සුවපත් කර ගත්තේ මසට විකිනීමට නෙවේ..එක අතකින් තාත්තාගේ බෙහෙත් ඉවර වෙලාය මේ වෙලාවෙ රුපියල් 5000ක් යනු රත්ත්රං පරාද දෙයකි..

අවසානයේ ඔහු තීරන කරන්නෙ කුරුල්ලාව මසට නොවිකනීමටයි

ඒබව පැවසූ විට ගයිඩ් ඔහුට බෑන වෑදුනාය එලවා ගත්තාය

මෙස් ටික දුරක් ඉදිරියට යද්දි ඔහු අසල සුපෝඛබෝගි රියක් නවත්වා කුරුල්ලා ඉල්ලා සිටියේ බාරයකට නිදහස් කීමටයි දෑන් තමාද යන්නෙ මූව නිදහස් කිරීමටය ඒ හෙයින් එය මේ පුද්ගලයන්නට දෙන්නට සිරිමල් තීරනය කලේය

තමා ඉදිරියේම කුරුල්ලාව නිදහස්කල ඒ මහත්මයා ඔහුට රුපියල් 200ක් ලබාදුන්නේය.. එය අතට ගත් සිරිමල් බොහෝ වෙලා කල්පනා කොට යම් තීරනයක් ගත්තේය ඒ මින් පසු තමාගේ රෑකියාව කුරුල්ලන් අල්ලා විකීනීම බවයි තවද බෙහෙතකටවත් තමා අල්ලන කුරුල්ලෙකු මසට නොවිකුනන්නට හෙතම තමාටම පොරොන්දු විය

මෙසේ සිරිමල් මෙම කුරුලු රස්සාවෙන් යම් ප්‍රගතියක් ලෑබුවේය , ගමේ ඔහුට කුරුලු වෑද්දායෑයි නමක්ද පට බෑදිනි ඒ කිසිවක් ගනනට නොගත් සිරිමල් තමන්ගේ පාඩුවේ තමාගෙ වැඩේ කරමින් සිටියේය ඒ අතර සිරිමල්ගේ අම්මදා අසනීප විය ගල් පතුරක් වෑදීමෙන් ඈය ගේද ඇසක් අහිමි විය කෙතරම් ප්‍රශ්න ආවත් ඔහු කිසිම දිනක මසට කුරුලන් අලවිනොකලාය...

දිනක් නාත්තන්ඩියෙන් කුරුල්ලන් රෑනක් අල්ලාගත් සිරිමල් නැවතත් නිවසට පැමිනෙමින් සිටියදී හදිස්සියේම බරාස් ගා ජීප් රියක් ඔහු ලග නත්වා පොලිස් නිලදාරින් දෙතුන් දෙනෙකු බෑස සිරිමල්ටදපහරවල් කිහිපයක් ගසා ජීප් රියට දමාගත්තේ සිරිමල්ට සිතාගන්නටවත් කාලයක් නොතිබමිනි...

පොලිස්සියට ගෙන ගිය සිරිමල් නිලදාරීන් හමුවේ පෑවසුවේ එකම දෙයකි

සර් මම ඒලෙවල් පාස් ජොබ් එකක් නෑ තාත්තගෙ ඇස් දෙකමපේන්නෙ නෑ අම්මගෙ ඇහැක් පේන්නෙ නෑ අනේ සර් මම දන්නෙ නෑ මේක වරදක් කියල මම කවදාවත් මසට කුරුල්ලො විකුනල නෑ මම විකුනන්නෙ අපල වලට නිදහස් කරන්න පින් සිද්ද වෙයි සර් මට යන්න දෙන්න.. මගෙ අහින්සක අම්මටයි තාත්තට්යි වතුර ටිකක් දෙන්නවත් කවුරුවත්ම නෑ සර් ඒ දෙන්න මැරිල යයි සර්..

සිරිමල්ගේ අදෝනොවට හදවත් උනුවූ කිසිවෙකු ඒ වෙලාවෙ නොසිටියේය.. වන සතුන් හා වන ජීවින් අනවසරයෙන් ඇලීම ලග තබාගෑනීම සහ මසට විකිනීම යන චෝදනා මත අදිකරනයට ඉදිරිපත් කල සිරිමල් අවුරුදු 10ක් බරපතල වැඩ සහිතව සිරේ ගියේය..

අර අම්මයි තාත්තයි පුංචි පැල්කොටේ තනිවී ඇත... නොකල වරදකට ඔවුන්ද දඩුවම් ගෙවමින් සීටී

නිමි

මේ කතාඅවට මම පාදක කර ගන්නෙ උපාලි සමර සිංහ මහත්තයගෙ ජීවත මෙහෙමයි කියන පොතේ එක් කතාවක්.. එතුමන්ට අනූව මේක 100% ඇත්ත කතාවක් නම් විතරක් බොරු..

[QUOTE="chamal89, post: 15413027, member: 116719"] [b]කුරුලු විමනේ කදුලු කතාව[/b] [SIZE=4][COLOR=Navy]සිරිමල් උසස් පෙල හොදින් සමත් වී ඒ බව කියන්නට එක පිම්මෙ සිය නිවසට දිවගෙන ආවාය.. ඒත් නිවසේ එකම කාලගෝට්ටියකි, තැන තැන මිනිසුන් වටවී කුමක්දෝ සාගච්චා කරති, ඔවුන්ගේ සොවින් පිරි දෙනෙත්, මැලවී ගිය මුහුනු කියාපෑවේ කුමක් හෝ ඛේදාන්තයකි. සිරිමල් කඩුල්ලෙන් පනිත්ම සියලු දෙනෙත් එක්වරම ඔහුවෙත යොමුවිය ඔහුගේ සිතේ යම් චකිතයක් සහ තැති ගැන්මක් ඈති නොවුනාම නොවේ.. තැන තන කතා කර කර සිටි මිනිසුන් නිහඩ වත්ම නිවස තුලින් ඇසුනේ මහ විලාපයකි ඒ තාමාගෙ මවගේ බව අදුනා ගැනීමට සිරිමල් හට මහ වේලාවක් ගත නොවිය. කිසියම් අනතුරක් සිදුවී ඇතිබවට තීරනය කිරීමට ඊටවඩා දෙයක් අවශය නොවීය. අඩියට දෙකට නිවස තුලට පැනගත් සිරිමල් දුටුවේ සිය පුංචි පැල්පත තුල අඩමින් සිටින මවත් ඈ සනසවන්නට වෙරදරන අසල්වැසි කාන්තාවනුත්ය මහතුව මෑරුන් නෑ නෙ බන් කිය එක් කාන්තාවක් සිය මවට පවසනවා ඇසුනු සිරිමල් සිය පියානන්ට යම් කරදරයක් සිදුවී ඇති බව සිතාගත්තේය නමුත් ඒ පිලිබද සිය මවගෙන් නොවිමසන්නට ඔහු සිතාගත්තේ අස්වැසෙමින් පවතන ඈගේ සිත නැවත කඩා දැමිය නොයුතුයැයි සිතුනු නිසාය.. තමාට හිතවත් අසල් වැසි විමල් අ නැන්දා වෙත සෙමින් ලංවුන සිරිමල් නැන්දෙ මොකක්ද වෙලා තියෙන්නෙ කියා විමසීය. මෙම අසරන දරුවා දකිද්දී ඇසට ඉනූ උනු කදුලු බිදු පිහිදා දමමින් ඇය කතාව අරබීය අද උදේ වැඩ පොලේදි ගල් බෝරයක් දාන්න යද්දි පුපුරල මහතුන් තුවාල උනා පුතේ තම ජීවිතය හරහා හමායන සැඩ කුණාටුවක පෙරනිමිති දැනුනත් ඒ බව පිටතට නොපෙන්වා තාත්තට ගොඩක් අමාරුද නැන්දේ කියා සිරිමල් ඇසීය මූන තමා පුතේ ගොඩක් තුවාල වෙලා තිබ්බෙ ජීවිතයටනම් අනතුරක් නෑලු අයෙ පුතේ ඒත්..... මොහතක් නිහඩ වුන විමලාවතී ම්ය මේදරුවාට කෙසේ පවසනෙම්ද මොහොතක් සිතුවාය මේ නිහඩ තාවය දාර ගැනීමට අපොහොසත් වූ සිරිමල් ඇයි නැන්ද් ඒත් කියල නැවැත්තුවෙ?? නෑ මයෙ පුතේ දොස්තර මහත්වරු කියන විදිහට මහතුන් මලයගෙ ඇස්දෙක හොදකරන්න බැරිවෙයිලු, ඒ කියන්නෙ නැන්දෙ අපෙ තාත්ත අන්ද වෙයිද?? මොනව කරන්ද පුතේ ඒ උන්දෑ ලබා උපන් හෑටි තමා... විමල නැන්ද තවත් මොනදෝ කියාගෙන ගියත් සිරිමල් වෙනමම ලොවක තනිවිය උපන්දාපටන් ගල් කඩන රස්සාව කරමින්පවුලේ එකදරුවාවූ තාවම උස්මහත් කිරීමට පියා ගත් වෙහෙස, ඔහු දුන් උපදෙස් චිත්‍රපටියක රූප රාමු සේ ඔහු ඉදිරියේ දිග හැරෙන්නට විය තමා ගැන බලාපොරොත්තු කප්පරක් තබා සිටිතම පියානිතරම පැවසුවේ මගෙ කොල්ල කවද හරි ලොකු මහත්තයෙක් වෙයි, එදා බැරියෑ සුමොන අපිටත් කාර් එකකින් යන්න කියාය තමාවෙනුම් ගල්වලේ බාගෙට මැරෙන සිය දෙමාපිය වෙනුවෙන් සිරිමල් හොදට ඉගන ගත්තාය අවසානේ උසස්පෙල සමත් වූයේ විශ්විද්‍යාල වරම්ද හිමි කර ගනිමින්ය.. ඒත්.. දයිවය ඔවුන්ට හරස් වී ඇත ඇස් අද පියා අද රෑකියාවක් තබා තමගේ වැඩ කටයුතුද කර ගැනීමට නොහැකිව ගෙතුලට වී සිටී, මව ගල් වැඩපලේ වැඩ කර ලැබෙන සොච්චමෙන් පියා ගෙ බෙහෙත් වලට ගිය පසු කෑමටත් මදිය... මෙවැනි වතාවරනයක් උඩ සිරිමල්ගේ වාසිටි සිහිනය බොද වී ගියේය හෙතෙම රැකියාවක් සොයන්නට විය අයදුම් පත් සියගනනක් දෑමිය සමූක පරික්ශන සියගනනකට සහභාගිවිය නමුත් කිසිම තෑනකින් ඔහුට රැකීයාවක්නම් නොලැබුනේය. දෑස් නොපෙනන පියා සහ තමාව ජීවත් කර වීමට මව විසින් විදින දුක් ඉවසාගත නොහැකිව සිරිමල් තීරනයක් ගත්තාය.. ඒ අසුවන කුමක් හෝ වැඩක් කර කීයක් හෝ සොයාගෑනීමයි.. මීගමුව පොලට ගිය ඔහුට කුලී වෑඩ රශීයක් ලෑබුන විට ඔහු එලව්ලු ගෝනි කර ගැසුවේය, තවත් විටක පලා සෝදා මිටි බැන්දේය තවත් විටක මාලු ලෑලී මස් කඩ සුද්ද කරේය තවත් විටක එලවලු මලු උස්සාගෙන යන්නට නොහෑකිවූ නෝනලට මහත්වරුන්ට වාහනයට එලවලු මලු වාහනයට ගෙනගොස් දුන්නේය . මේ සෑමදේටම සිරිමල් හට යම් මුදලක් ලැබිනි.. කෙසේ වෙතත් සවස් වෙද්දි ඇගට දැනෙනෙ වෙහෙස පරයා ඔහුට සතුටු සිනා නෑගෙන්නේ ඔහු හීතුවාටත් වඩා මුදලක් දවස අවසනයේදී ඔහුගේ සාක්කුවේ එකතූවී තිබූ නිසාවෙනී .. කාලය මෙසේ ගෙවී ගියේය දිනක් පාරේ වැටී සිටින වටු කුරුල්ලෙකු සිරිමල් අල්ලාගත්තේය.. වටුකුරුල්ලාට කිසියම් සතෙක් කොටා තිබුනි.. කුරුල්ලාව ගෙදර අරන් ගිය සිරිමල් ඌට ගෙඩ බෙගෙත් කොට දින දෙක තුනකින් කෙසේ හෝ නැවත පියාබන්න පුලුවන් තත්වය පතකරගත්තේය.. පසුව කුරුල්ලාව නිදහස් කරනා අටියෙන් ඔහු කුරුල්ලාද අතේ තබාගෙන මාරගය දිගේ ඈවිද ගියාය.... මෙසේ යද්දී එක්වරම පෑමිනි සුදු ජාතිකයෙකු මොකක්දෝ බාශාවකින් කුරුල්ලා පෙන්නමින් මොකක්දෝ කීවේය, කිසිත් නොතේරුන සිරිමල් අහින්සක ලෙස සිනා සුනාපමනි, එතනට පෑමිනි පුද්ගලයෙකු මේ රශියන් කාරයෙක් මම මෙයාගෙ ගයිඩ් ඔය කුරුල්ලව දෙනවනම් රුපියල් පන්දාහක් දෙන්නම් ලු.. මොකොක් මේ කුරුල්ලට එච්චර ගානක්?? සිරිමල්ට පෙහෙලිකාවකි මෙහෙමයි මල්ලි මේගොල්ලන්ගෙ රටේ වටු මස් කනව ලංකාවෙ හොයාගන්න නෑ නෙ ඔය ඉල්ලන්නෙ මසට උබ ඔන්න ඕකව දීල සල්ලි ගනින් මට දාහක් ඕනෙ මොකද කියන්නෙ තමා දින ගනනක් බෙහෙත් කොට මූ සුවපත් කර ගත්තේ මසට විකිනීමට නෙවේ..එක අතකින් තාත්තාගේ බෙහෙත් ඉවර වෙලාය මේ වෙලාවෙ රුපියල් 5000ක් යනු රත්ත්රං පරාද දෙයකි.. අවසානයේ ඔහු තීරන කරන්නෙ කුරුල්ලාව මසට නොවිකනීමටයි ඒබව පැවසූ විට ගයිඩ් ඔහුට බෑන වෑදුනාය එලවා ගත්තාය මෙස් ටික දුරක් ඉදිරියට යද්දි ඔහු අසල සුපෝඛබෝගි රියක් නවත්වා කුරුල්ලා ඉල්ලා සිටියේ බාරයකට නිදහස් කීමටයි දෑන් තමාද යන්නෙ මූව නිදහස් කිරීමටය ඒ හෙයින් එය මේ පුද්ගලයන්නට දෙන්නට සිරිමල් තීරනය කලේය තමා ඉදිරියේම කුරුල්ලාව නිදහස්කල ඒ මහත්මයා ඔහුට රුපියල් 200ක් ලබාදුන්නේය.. එය අතට ගත් සිරිමල් බොහෝ වෙලා කල්පනා කොට යම් තීරනයක් ගත්තේය ඒ මින් පසු තමාගේ රෑකියාව කුරුල්ලන් අල්ලා විකීනීම බවයි තවද බෙහෙතකටවත් තමා අල්ලන කුරුල්ලෙකු මසට නොවිකුනන්නට හෙතම තමාටම පොරොන්දු විය මෙසේ සිරිමල් මෙම කුරුලු රස්සාවෙන් යම් ප්‍රගතියක් ලෑබුවේය , ගමේ ඔහුට කුරුලු වෑද්දායෑයි නමක්ද පට බෑදිනි ඒ කිසිවක් ගනනට නොගත් සිරිමල් තමන්ගේ පාඩුවේ තමාගෙ වැඩේ කරමින් සිටියේය ඒ අතර සිරිමල්ගේ අම්මදා අසනීප විය ගල් පතුරක් වෑදීමෙන් ඈය ගේද ඇසක් අහිමි විය කෙතරම් ප්‍රශ්න ආවත් ඔහු කිසිම දිනක මසට කුරුලන් අලවිනොකලාය... දිනක් නාත්තන්ඩියෙන් කුරුල්ලන් රෑනක් අල්ලාගත් සිරිමල් නැවතත් නිවසට පැමිනෙමින් සිටියදී හදිස්සියේම බරාස් ගා ජීප් රියක් ඔහු ලග නත්වා පොලිස් නිලදාරින් දෙතුන් දෙනෙකු බෑස සිරිමල්ටදපහරවල් කිහිපයක් ගසා ජීප් රියට දමාගත්තේ සිරිමල්ට සිතාගන්නටවත් කාලයක් නොතිබමිනි... පොලිස්සියට ගෙන ගිය සිරිමල් නිලදාරීන් හමුවේ පෑවසුවේ එකම දෙයකි සර් මම ඒලෙවල් පාස් ජොබ් එකක් නෑ තාත්තගෙ ඇස් දෙකමපේන්නෙ නෑ අම්මගෙ ඇහැක් පේන්නෙ නෑ අනේ සර් මම දන්නෙ නෑ මේක වරදක් කියල මම කවදාවත් මසට කුරුල්ලො විකුනල නෑ මම විකුනන්නෙ අපල වලට නිදහස් කරන්න පින් සිද්ද වෙයි සර් මට යන්න දෙන්න.. මගෙ අහින්සක අම්මටයි තාත්තට්යි වතුර ටිකක් දෙන්නවත් කවුරුවත්ම නෑ සර් ඒ දෙන්න මැරිල යයි සර්.. සිරිමල්ගේ අදෝනොවට හදවත් උනුවූ කිසිවෙකු ඒ වෙලාවෙ නොසිටියේය.. වන සතුන් හා වන ජීවින් අනවසරයෙන් ඇලීම ලග තබාගෑනීම සහ මසට විකිනීම යන චෝදනා මත අදිකරනයට ඉදිරිපත් කල සිරිමල් අවුරුදු 10ක් බරපතල වැඩ සහිතව සිරේ ගියේය.. අර අම්මයි තාත්තයි පුංචි පැල්කොටේ තනිවී ඇත... නොකල වරදකට ඔවුන්ද දඩුවම් ගෙවමින් සීටී නිමි [COLOR=Red]මේ කතාඅවට මම පාදක කර ගන්නෙ උපාලි සමර සිංහ මහත්තයගෙ ජීවත මෙහෙමයි කියන පොතේ එක් කතාවක්.. එතුමන්ට අනූව මේක 100% ඇත්ත කතාවක් නම් විතරක් බොරු.. [/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom