කුරුවිට බන්ධනාගාරය නොසන්සුන් ලු

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    HPFfg_QaAAA06fV
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    අල්ලනකොට කෙඳිරිගාන බව නම් දැනගෙන හිටියා, ඒත් නොසන්සුන් වෙන තරමට කලබල වෙයි කියලා හිතුවෙ නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඉන්න බල්ලො පුසෝ ඔක්කම ගාල් කරාම ඇතුලේ ඉඩත් නෑ. යන්න ඉන්න උන් බය වෙලා අස්සේ කලබල හදනවා යවන එක පරක්කු කරගන්න .
    ලේසිම දේ මරණ දන්ඩනය ගෙනල්ලා මරන්න ඉන්න උන් මරණ එක.
    සුලු වැරදි උන්ව ප්‍රජා සේවා පැය ගනන් වලට වැඩට දාල එක කරාම කේස් එක වහන එක
    මත්ද්‍රව්‍ය සැට් එක පරිවාස කරලා මෝහනය කරලා මොකකට හරි ට්‍රේන් කරලා එවනවා , ඌ එකම ආයේ කරනවනම් මරන දන්ඩනය දෙනව
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,933
    1,351
    113
    දැන් ඉතින් හොරු කියයි, බන්දනාගාර ආරක්ශිත නෑකියල.
    ඊට පස්සෙ ප්‍රසිද්ධ් හොරු දෙතුන් තෙන්ක් හිරේදිම මරයි.
    බ්ලා, බ්ලා, බ්ලා
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,993
    3,041
    113
    දැන් නම් හොදටම ශුවර් ගූ පෝට්ටුවන්ගෙ ප්ලෑන් එකක් කියල. නෑමෝලව ඇතුලට දැම්ම දවසට ඉබේම නවතී
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    දැන් නම් හොදටම ශුවර් ගූ පෝට්ටුවන්ගෙ ප්ලෑන් එකක් කියල. නෑමෝලව ඇතුලට දැම්ම දවසට ඉබේම නවතී


    පාර්ලිමේන්තු මන්ත්‍රී කමක්වත් නැතුව මහින්දයා ට තියෙන බලේ බලපන්කෝ 🤌🤌
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මුන් සුරාන්තයට පත්වෙලා ද බන් හැම තැනම නොසන්සුන්
     
    • Dislike
    Reactions: Sonik Sonik