Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුරුසෙට තියල ඇන ගහන්න ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිත්ත උනත් එක තමා .......මිනිසුන්ව සල්ලි නිල තල,මරණ බයට වලට ආගම් මාරු කලා ..

එතකොට ඔය කියපු අපේ බොදු කම කොහිද තිබුනේ ...අද ඔබට මට ඒ දේ උනත් කරන්නේ ඒ දේම තමා ..

බුදුන් වහන්සේ දෙසාලේ බඩ ගින්නේ ඉන්න කෙනාට බන කියන්න ඉස්සර ,,කන්න දෙන්න කියල.......

මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන් ..කුමන හෝ දහමකින් පමණි

මොන කතෝලික පල්ලියේද අරව මේවා දෙනවා කියලා කන්වෙර්ට් කරන්නේ .....

පටලවගන්න එපා ....ඒ .ක්‍රිස්තියානි බ්ය්බල් ..NGO ..........

අර ඔබ තුමාලගේ පිටදුවේ සිරිදර්ම ......රහත් වෙලා ඉන්න ......

ඒ අය ගෙන් ඉස්සෙල්ල ප්රෙවේසම් වෙන්න .....

ඔය අපි ජීවත් වෙලා ඉන්න කාලේ බොරු නොවේද ?

පිලිගන්නවා ...බය්බලයේ බොරු තියනවා ..ට්‍රිපිටකයේ පට්ට පල් බොරු නැද්ද .....තියෙනවා ..

ඕවල් ලිව්වේ එදා ජනතාවට දර්මය ගැන ආකර්ශනයක් ඇති වෙන විදිහට ......

ඒවා ලිව්වේ මිනිස්සු,ශ්‍රාවකයෝ ,සංගාය වහන්සේලා ........

බොදු කම කියන්නේ ,වාහනේ බුදු සරණයි ,ගහගෙන ....පන්සල පැත්ත පළාතේ යන්නේ නැතිව

ආමිස,ප්‍රතිපත්ති ..පුජාවේ පිහිටන්නේ නැතිව ....අපි සිංහල බෞද්ද බෝඩ් එකට මුවා වෙලා ඉන්න එක නේමේ ..

සිංහල බෞද්දයා ...බුදුන් වදින්න ඉස්සෙල්ලා ..ඉන්දියාවේ දෙමල දෙය්යට ..වැදලා යන්නේ ..

පන්සලේ බුදු ගෙදරට ඉස්සෙල්ලා ඉන්නේ ඉන්දියාවෙන් ඉම්පෝර්ට් කරපු ..දෙය්යෝ.

එයාගෙන් පිහිට ඉල්ලගෙන ..බුදුන්ට පින් දෙනවා .........

ඉස්සෙල්ල ඒවා වෙනස් කරන්න ඕනේ ..

ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කොයි තරම් මේ ගැන කිව්වද ?

අදටත් සිංහල බෞද්දය වෙනස වෙලාද .......කතරගමට වඩින සිංහල බෞද්දයා කොපමණද ?

අදටත් පල්ලියෙන්වත් ,පන්සලෙන්වත් ...දහමේ තියන ලෙසට මිනිසුන්ට දර්ම දනය දෙන්නේ නැහැ ...

එක නිසා ..මිනිස්සු ජීවත් වෙන්න වෙනස් වෙන්න පුළුවන් ඔය මුලින් කිව්වා වගේ ....

ඕක බලන ඇහැ තුල ...කතා නිර්මාණය වෙනවා .....

බඩගින්නට පල්ලියේ පන්සලේ පොල් ගහකින් ගෙඩි කැඩුවොත් ..පොලිසියේ ..

දුගියාට ..පල්ලිය ගාව පන්සල ගාව හිගා කන්න බැහැ ......

ආගම්වල ඕවා කියල නැහැ .....

බුදුන් වහන්සේ දෙසු විදියට ..අත් හරිනවද ?

යාන වාහන,මන්දිර ,සෙටප් කුලියට ....සිංහල බෞව්ද්ද කමේ මේක තිබුනට

බුදු බණේ නැහැ .

ඉදිරි ත්‍රේඩ් එකක තිබුනා ..මරිය තුමිය කන්‍යාවියක් ....වෙලා ජේසු තුමා බිහි උනේ කියාලා ....

ටර්කයක් කරන්න ඕනේ දැනගෙන ..

කතෝලික කියන්නේ ආගමක් ....අපි අදහන්නේ දෙවියෝ ....

දෙවියන්ට කරන්න බැරි දෙයක් තියෙනවද ?

මුණු හයක් තියෙන්නේ එයත්, දෙවියෙක්......යක්කුන්ට වදින්නේ ....කඩවර දෙය්යෝ කියලා ....

ජිවියෙක්,පලයක් හටගන්න, සංසර්ගය ඕනෙමද ?

නැත්නම් ජීවියෙක් නැද්ද ?

මල් ගෙඩි හට ගන්නවා පරගානයෙන් ....

කෑම කාලයක් වහල තියන්න ....

ජීවින් හට ගන්නේ නැද්ද ...

එතන සන්සර්ගයද,කන්යාබාවයද නැත .....

උදාහරණයක් ..

මිට සති දෙකකට ඉස්සර මුහුදේ අසල පදිංචි නිතර මුහුදේ පිහිනන

පිලිපීන කෙල්ලෙකුට ගැබක් පිහිටලා ..අප්‍රමාණ වැඩ හිංසා .

ස්කෑන් පරීක්ෂණයෙන් .....අසාමාන්‍ය මුහුදු ජිවියෙක් කුස තුල ...

සොබා දහමට වෙනස් කරන්න පුළුවන් නම්

දෙවියන්ට තමන්ට ....තම පුත්‍රයා මෙලොවට එවන්න කන්‍යාවියක් තෝරාගන්න බැරිද ?

තව එක කරුණක්....අපි කතෝලික ජේසු තුමා පිළිගන්නේ ....

ගව ලෙනක ඉපදී ...ක්‍රිස්තු දර්මය ප්රෙචාරය කල නිසා නොවේ ,,,

එතුමා කුරුසියේ දිවි පුදා ..දින තුනකින් මරණයෙන් ...නැගිට්ටා ..

එහෙම කරන්න පුළුවන් දෙවියන්ට විතරයි .......

ඒ නිසාම අපේ දෙවියන් ලෙස විස්වාසයෙන් අදහනවා ....

අදටත් ජපානය ශ්‍රී ලංකාවට ආදාර උපකාර කරන්නේ එදා

බුදුන් වහන්සේගේ ....නහි වේරානි ......බණ පදයෙන් ..

මුළු ලෝකයේම වය්රය ජපානෙන් තුරන් කලා ...

ක්‍රිස්තුස් වහන්සේ දෙසනා කලේ තමන්ගේ වම් කම්මුලට ගැසුවොත්

ඔහුට ඔබගේ දකුණු කම්මුලත් දෙන්න කියා ..

FB වලින් පොස්ට් දාලා ..සහරන් තව මීගමුවේ පල්ලි තියනවා,බෝම්බ KIYALA වීරයෝ

උනාට ..ඔය එක .කැනහිලෙක්......මීගමුවේ හන්දියේ හෝ පැත්ත පළාතේ ඇවිත් කිව්වේ නම් නැත .....

ජය වේවා !!!!!!!!

[QUOTE="modara, post: 24999609, member: 558953"] [SIZE="4"]තිත්ත උනත් එක තමා .......මිනිසුන්ව සල්ලි නිල තල,මරණ බයට වලට ආගම් මාරු කලා .. එතකොට ඔය කියපු අපේ බොදු කම කොහිද තිබුනේ ...අද ඔබට මට ඒ දේ උනත් කරන්නේ ඒ දේම තමා .. බුදුන් වහන්සේ දෙසාලේ බඩ ගින්නේ ඉන්න කෙනාට බන කියන්න ඉස්සර ,,කන්න දෙන්න කියල....... මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන් ..කුමන හෝ දහමකින් පමණි මොන කතෝලික පල්ලියේද අරව මේවා දෙනවා කියලා කන්වෙර්ට් කරන්නේ ..... පටලවගන්න එපා ....ඒ .ක්‍රිස්තියානි බ්ය්බල් ..NGO .......... අර ඔබ තුමාලගේ පිටදුවේ සිරිදර්ම ......රහත් වෙලා ඉන්න ...... ඒ අය ගෙන් ඉස්සෙල්ල ප්රෙවේසම් වෙන්න ..... ඔය අපි ජීවත් වෙලා ඉන්න කාලේ බොරු නොවේද ? පිලිගන්නවා ...බය්බලයේ බොරු තියනවා ..ට්‍රිපිටකයේ පට්ට පල් බොරු නැද්ද .....තියෙනවා .. ඕවල් ලිව්වේ එදා ජනතාවට දර්මය ගැන ආකර්ශනයක් ඇති වෙන විදිහට ...... ඒවා ලිව්වේ මිනිස්සු,ශ්‍රාවකයෝ ,සංගාය වහන්සේලා ........ බොදු කම කියන්නේ ,වාහනේ බුදු සරණයි ,ගහගෙන ....පන්සල පැත්ත පළාතේ යන්නේ නැතිව ආමිස,ප්‍රතිපත්ති ..පුජාවේ පිහිටන්නේ නැතිව ....අපි සිංහල බෞද්ද බෝඩ් එකට මුවා වෙලා ඉන්න එක නේමේ .. සිංහල බෞද්දයා ...බුදුන් වදින්න ඉස්සෙල්ලා ..ඉන්දියාවේ දෙමල දෙය්යට ..වැදලා යන්නේ .. පන්සලේ බුදු ගෙදරට ඉස්සෙල්ලා ඉන්නේ ඉන්දියාවෙන් ඉම්පෝර්ට් කරපු ..දෙය්යෝ. එයාගෙන් පිහිට ඉල්ලගෙන ..බුදුන්ට පින් දෙනවා ......... ඉස්සෙල්ල ඒවා වෙනස් කරන්න ඕනේ .. ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කොයි තරම් මේ ගැන කිව්වද ? අදටත් සිංහල බෞද්දය වෙනස වෙලාද .......කතරගමට වඩින සිංහල බෞද්දයා කොපමණද ? අදටත් පල්ලියෙන්වත් ,පන්සලෙන්වත් ...දහමේ තියන ලෙසට මිනිසුන්ට දර්ම දනය දෙන්නේ නැහැ ... එක නිසා ..මිනිස්සු ජීවත් වෙන්න වෙනස් වෙන්න පුළුවන් ඔය මුලින් කිව්වා වගේ .... ඕක බලන ඇහැ තුල ...කතා නිර්මාණය වෙනවා ..... බඩගින්නට පල්ලියේ පන්සලේ පොල් ගහකින් ගෙඩි කැඩුවොත් ..පොලිසියේ .. දුගියාට ..පල්ලිය ගාව පන්සල ගාව හිගා කන්න බැහැ ...... ආගම්වල ඕවා කියල නැහැ ..... බුදුන් වහන්සේ දෙසු විදියට ..අත් හරිනවද ? යාන වාහන,මන්දිර ,සෙටප් කුලියට ....සිංහල බෞව්ද්ද කමේ මේක තිබුනට බුදු බණේ නැහැ . ඉදිරි ත්‍රේඩ් එකක තිබුනා ..මරිය තුමිය කන්‍යාවියක් ....වෙලා ජේසු තුමා බිහි උනේ කියාලා .... ටර්කයක් කරන්න ඕනේ දැනගෙන .. කතෝලික කියන්නේ ආගමක් ....අපි අදහන්නේ දෙවියෝ .... දෙවියන්ට කරන්න බැරි දෙයක් තියෙනවද ? මුණු හයක් තියෙන්නේ එයත්, දෙවියෙක්......යක්කුන්ට වදින්නේ ....කඩවර දෙය්යෝ කියලා .... ජිවියෙක්,පලයක් හටගන්න, සංසර්ගය ඕනෙමද ? නැත්නම් ජීවියෙක් නැද්ද ? මල් ගෙඩි හට ගන්නවා පරගානයෙන් .... කෑම කාලයක් වහල තියන්න .... ජීවින් හට ගන්නේ නැද්ද ... එතන සන්සර්ගයද,කන්යාබාවයද නැත ..... උදාහරණයක් .. මිට සති දෙකකට ඉස්සර මුහුදේ අසල පදිංචි නිතර මුහුදේ පිහිනන පිලිපීන කෙල්ලෙකුට ගැබක් පිහිටලා ..අප්‍රමාණ වැඩ හිංසා . ස්කෑන් පරීක්ෂණයෙන් .....අසාමාන්‍ය මුහුදු ජිවියෙක් කුස තුල ... සොබා දහමට වෙනස් කරන්න පුළුවන් නම් දෙවියන්ට තමන්ට ....තම පුත්‍රයා මෙලොවට එවන්න කන්‍යාවියක් තෝරාගන්න බැරිද ? තව එක කරුණක්....අපි කතෝලික ජේසු තුමා පිළිගන්නේ .... ගව ලෙනක ඉපදී ...ක්‍රිස්තු දර්මය ප්රෙචාරය කල නිසා නොවේ ,,, එතුමා කුරුසියේ දිවි පුදා ..දින තුනකින් මරණයෙන් ...නැගිට්ටා .. එහෙම කරන්න පුළුවන් දෙවියන්ට විතරයි ....... ඒ නිසාම අපේ දෙවියන් ලෙස විස්වාසයෙන් අදහනවා .... අදටත් ජපානය ශ්‍රී ලංකාවට ආදාර උපකාර කරන්නේ එදා බුදුන් වහන්සේගේ ....නහි වේරානි ......බණ පදයෙන් .. මුළු ලෝකයේම වය්රය ජපානෙන් තුරන් කලා ... ක්‍රිස්තුස් වහන්සේ දෙසනා කලේ තමන්ගේ වම් කම්මුලට ගැසුවොත් ඔහුට ඔබගේ දකුණු කම්මුලත් දෙන්න කියා .. FB වලින් පොස්ට් දාලා ..සහරන් තව මීගමුවේ පල්ලි තියනවා,බෝම්බ KIYALA වීරයෝ උනාට ..ඔය එක .කැනහිලෙක්......මීගමුවේ හන්දියේ හෝ පැත්ත පළාතේ ඇවිත් කිව්වේ නම් නැත ..... ජය වේවා !!!!!!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom