Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුරුසෙට තියල ඇන ගහන්න ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදාල ට්‍රොපික් එකෙන් පිට යන්න එපා .

මේක සිංහල රට ගැන හෝ සිංහල කම ගැන එකක් නෙමේ ..

සිංහල බෞදයා හා සිංහල කතෝලිකයා අතර විවාදයක් ...

ඇත්ත උනත් ..මොන ක්‍රමයට කිවත් තෙරුන් ගැනීම පුද්ගලයා සතුයි

මම දන්නා විදියට 1505 - 2019 සාහරන් වෙනකන් කිසිම දිනක කතෝලික ප්රෙජාවක් සමුල ගාතනය

වෙලා නැහැ ....ඔබතුමාලා කියන විදියට කුරුස සුද්දා පාලන කාලය තුල මේ දේවල් වෙන්න බැහැනේ ..

සංකිලි අහල නැහැ කතෝලික දහම අවේ පෘතුගීසින්ගෙන් 1505 ......

මේ රට රකින්න සිංහල බෞද්දයා විතරක් ...වැඩ කර කියල කියන්නේ ..ඩෑන් පියාසාද් ,නාමල් කුමාර පරපුරේ කට්ටිය තමා ..

බෞද්දපුනරුදය ඇතිකරන්න .අනගාරික දර්මපාල තුමා එක්ක මේ රටේ කළු සුද්දන්ව බුදු කම තුල හිර කරන්න .

දර දිය ඇද්දේත් අමරිකාවෙන් ආපු පරදේසක්කාර කුරුසයා හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා බව අමතක උනාද ?

එතුමා පසුව බුදු දහම වැලදගත්ත ...ඒ දහම අවබෝද කරගෙන ..ඒ තම ඒ දහමේ ගුණය ..ඕකට එයට කන්න බොන්න දුන්නේ නැහැ සිත් හැරීම

හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා සිංහල බෞද්දද ?

ඔය තරම් සිංහල බෞද්දයෝ හිටියනම් .....මොකදට අර කුරසකාර සුද්දව ඉදිරියට ගත්තේ ......

ඕක තම එදා ඉදන් යථාර්තය නියම සිංහල කාගේ ආගමකට බයවෙනෙත් නැහැ ගරහන්නේත් නැහැ ...

බුදු සරණයි කියල ලොරියේ ගහගෙන ..හොර හරක් පටවන රටක ....මොන කතාද මචන් ...

කිසිම තැනක බෞව්ද්ද කමට ගරහන්නේ නැහැ ...අදාල තැනට කතා කල විතරයි ..

අනික තමිල්නාඩුවේ කැල්ලක් වෙන්න ඉන්දියාව කවදාවත් ලංකාව ආක්‍රමණය කලේ නැහැනේ ..

චෝල ආක්‍රමණ තිබ්බා ..ඒ එදා ...අද කතාකරන්නේ නුතන කතෝලිකයා ගැන .....

නොදන්නවා උනාට ...අද ශ්‍රී ලංකාව ඉන්දියා වෙත්,චිනෙත්,..ලගදීම ..කුරුසකර ඇමරිකාවෙත් ...කෑල්ලක් නොවන කැල්ලක්

ඔය ඔක්කම කලේ සිංහල බෞව්දයා... සිංහල කතෝලිකයා ,ලංකා දෙමලා ,ලංකා හම්බය එක්ක ...එකට ඉදගෙන ...චියෙර්ස් කියල ..

පුලුවන්නම් ගෙනෙන්න කියන්න සිංහල බෞව්දයාට බෞව්දයා කිසිම ආගමකට හරවා ගන්න බැරි පනතක්

තව දෙයක් අදටත් මේ විශ්වයේ වැඩිම ප්රෙතිශතයක් තියන කතෝලික ආගමට ..කිසිම කෙනෙකු බලෙන් බදවගැනීමට කිසිසේත්ම අවශ්‍ය නැත ..බහුතරය වැඩි කර ගැනීමට අවශ්‍ය නැත..

අදටත් බහුතරය ....

මිනිසුන්ගේ සිත් හැරීම ..ඒ දහමේ බලය හා ගුණය ..ඒක බුදු දහමටත් ,කිතු දහමටත් අදාලය ...ශත වර්ෂ ගණනාවක් මුස්ලිම් වරුන්ට එරෙහිව කුරුස යුද්දය කරපු කුරුසියෝ ගැන දැනගන්න ...එළකිරියේ ඒ ගැන ත්‍රෙඩ් දාපු සහෝදරයාගේ ත්‍රෙඩ් එක බලන්න ...

අදටත් කිසිම ජාතියකට නමන්න බැරි යුදෙව් ජාතිය ගැන දැනගන්න සියුස් සහෝදරයාගේ අසිරිමත් ඊශ්‍රයලය ත්‍රෙඩ් එක බලන්න.....

නැත්තට නැති වෙලා තිබුන හිබ්රු බාෂාව නගාසිටුවල අදටත් හිබ්රු බාෂාව තුලින් තම ක්‍රියා කාරකම් කරන ...

ඒ අසිරිමත් ජාතියේ .......ශ්‍රේෂ්ට ,බලවත් පුද්ගලයා ..ක්‍රිස්තුස් වහන්සේ බව අමතක නොකරන්න ......

ඒ බලය සාමයේ කුමරා ලෙස මේ දෙසේම්බරයේත් නත්තල එක්ක එනකොට ..සෙට් වෙලා අඩියක් ගහන්න බලන්න .....

අවසානයෙන් හදවතෙන් නොව බුද්දියෙන් ....

එදා මෙන් අදටත් ඒ නිර්මල බුදු දහම හැරද අන්‍යාගමිකයන් වෙන අවස්ථාවල ..එක නවත්තගන්න බැරි කමේ වගකීම ..

ශ්‍රී ලාංකික සිංහල බුද්දාගම් කාරයන්ගේ නොහැකියාව ..බේදබින්න කම ,කල්ලි වාදය ...අවස්ථාවදීකම ..

එකට සිංහල කතෝලිකයට බැන බන, ගරහා ගරහා ඉදලා වැඩක් නැහැ ...

1505 ඉදන් තාමත් ඔබ තුමාලට ...බැරි වෙලා තියනවා ...

එකට සිංහල කතෝලිකයාගේ ..හැකියාවට ,බලයට, සමගියට ඉර්ශියා නොකර තමුන්ගේ කට්ටිය නවත්ත ගන්න ..

උත්සාහ ගන්න, වැඩපිළිවෙලක් යොදවන්න ...ඒක වඩාත් කාලෝචි ක්‍රියාවක් වේවි ...

ශිරන්ති මැඩම්,ඩේසි ආච්චි, රනිල් ලොක්කා ඇතුළු බොහෝ දෙනෙක් ..සීංහල කුරුසකාරයෝ තමා ..

මොන දේ උනත් තව මාස තුනකින් 6% විතර වෙන සිංහල කතෝලිකයින් .....සිංහල බෞද්ද ඔබතුමාලගේ සහයෝගෙන් උදව්වෙන් ..

පක්ෂ විපක්ෂ දෙපැත්තෙම ...කතෝලික කුරුස මන්ති,මැති ඇමතිවරු වලින් පුරවන බවට සහතිකයක් දෙමින් එදාට මේ ත්‍රෙඩ් එකට ..

කතෝලික කුරුස මන්ති,මැති ඇමතිවරු නම් ගම් එක්ක දානකන් ...නවතිමි.

ජයෙන් ජයම වේවා !!!!!!!!!!!

[QUOTE="modara, post: 25000747, member: 558953"] [SIZE="4"]අදාල ට්‍රොපික් එකෙන් පිට යන්න එපා . මේක සිංහල රට ගැන හෝ සිංහල කම ගැන එකක් නෙමේ .. සිංහල බෞදයා හා සිංහල කතෝලිකයා අතර විවාදයක් ... ඇත්ත උනත් ..මොන ක්‍රමයට කිවත් තෙරුන් ගැනීම පුද්ගලයා සතුයි මම දන්නා විදියට 1505 - 2019 සාහරන් වෙනකන් කිසිම දිනක කතෝලික ප්රෙජාවක් සමුල ගාතනය වෙලා නැහැ ....ඔබතුමාලා කියන විදියට කුරුස සුද්දා පාලන කාලය තුල මේ දේවල් වෙන්න බැහැනේ .. සංකිලි අහල නැහැ කතෝලික දහම අවේ පෘතුගීසින්ගෙන් 1505 ...... මේ රට රකින්න සිංහල බෞද්දයා විතරක් ...වැඩ කර කියල කියන්නේ ..ඩෑන් පියාසාද් ,නාමල් කුමාර පරපුරේ කට්ටිය තමා .. බෞද්දපුනරුදය ඇතිකරන්න .අනගාරික දර්මපාල තුමා එක්ක මේ රටේ කළු සුද්දන්ව බුදු කම තුල හිර කරන්න . දර දිය ඇද්දේත් අමරිකාවෙන් ආපු පරදේසක්කාර කුරුසයා හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා බව අමතක උනාද ? එතුමා පසුව බුදු දහම වැලදගත්ත ...ඒ දහම අවබෝද කරගෙන ..ඒ තම ඒ දහමේ ගුණය ..ඕකට එයට කන්න බොන්න දුන්නේ නැහැ සිත් හැරීම හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා සිංහල බෞද්දද ? ඔය තරම් සිංහල බෞද්දයෝ හිටියනම් .....මොකදට අර කුරසකාර සුද්දව ඉදිරියට ගත්තේ ...... ඕක තම එදා ඉදන් යථාර්තය නියම සිංහල කාගේ ආගමකට බයවෙනෙත් නැහැ ගරහන්නේත් නැහැ ... බුදු සරණයි කියල ලොරියේ ගහගෙන ..හොර හරක් පටවන රටක ....මොන කතාද මචන් ... කිසිම තැනක බෞව්ද්ද කමට ගරහන්නේ නැහැ ...අදාල තැනට කතා කල විතරයි .. අනික තමිල්නාඩුවේ කැල්ලක් වෙන්න ඉන්දියාව කවදාවත් ලංකාව ආක්‍රමණය කලේ නැහැනේ .. චෝල ආක්‍රමණ තිබ්බා ..ඒ එදා ...අද කතාකරන්නේ නුතන කතෝලිකයා ගැන ..... නොදන්නවා උනාට ...අද ශ්‍රී ලංකාව ඉන්දියා වෙත්,චිනෙත්,..ලගදීම ..කුරුසකර ඇමරිකාවෙත් ...කෑල්ලක් නොවන කැල්ලක් ඔය ඔක්කම කලේ සිංහල බෞව්දයා... සිංහල කතෝලිකයා ,ලංකා දෙමලා ,ලංකා හම්බය එක්ක ...එකට ඉදගෙන ...චියෙර්ස් කියල .. පුලුවන්නම් ගෙනෙන්න කියන්න සිංහල බෞව්දයාට බෞව්දයා කිසිම ආගමකට හරවා ගන්න බැරි පනතක් :sorry::sorry::sorry::sorry: තව දෙයක් අදටත් මේ විශ්වයේ වැඩිම ප්රෙතිශතයක් තියන කතෝලික ආගමට ..කිසිම කෙනෙකු බලෙන් බදවගැනීමට කිසිසේත්ම අවශ්‍ය නැත ..බහුතරය වැඩි කර ගැනීමට අවශ්‍ය නැත.. අදටත් බහුතරය .... මිනිසුන්ගේ සිත් හැරීම ..ඒ දහමේ බලය හා ගුණය ..ඒක බුදු දහමටත් ,කිතු දහමටත් අදාලය ...ශත වර්ෂ ගණනාවක් මුස්ලිම් වරුන්ට එරෙහිව කුරුස යුද්දය කරපු කුරුසියෝ ගැන දැනගන්න ...එළකිරියේ ඒ ගැන ත්‍රෙඩ් දාපු සහෝදරයාගේ ත්‍රෙඩ් එක බලන්න ... අදටත් කිසිම ජාතියකට නමන්න බැරි යුදෙව් ජාතිය ගැන දැනගන්න සියුස් සහෝදරයාගේ අසිරිමත් ඊශ්‍රයලය ත්‍රෙඩ් එක බලන්න..... නැත්තට නැති වෙලා තිබුන හිබ්රු බාෂාව නගාසිටුවල අදටත් හිබ්රු බාෂාව තුලින් තම ක්‍රියා කාරකම් කරන ... ඒ අසිරිමත් ජාතියේ .......ශ්‍රේෂ්ට ,බලවත් පුද්ගලයා ..ක්‍රිස්තුස් වහන්සේ බව අමතක නොකරන්න ...... ඒ බලය සාමයේ කුමරා ලෙස මේ දෙසේම්බරයේත් නත්තල එක්ක එනකොට ..සෙට් වෙලා අඩියක් ගහන්න බලන්න .....:love::love::love: අවසානයෙන් හදවතෙන් නොව බුද්දියෙන් .... එදා මෙන් අදටත් ඒ නිර්මල බුදු දහම හැරද අන්‍යාගමිකයන් වෙන අවස්ථාවල ..එක නවත්තගන්න බැරි කමේ වගකීම .. ශ්‍රී ලාංකික සිංහල බුද්දාගම් කාරයන්ගේ නොහැකියාව ..බේදබින්න කම ,කල්ලි වාදය ...අවස්ථාවදීකම .. එකට සිංහල කතෝලිකයට බැන බන, ගරහා ගරහා ඉදලා වැඩක් නැහැ ... 1505 ඉදන් තාමත් ඔබ තුමාලට ...බැරි වෙලා තියනවා ... එකට සිංහල කතෝලිකයාගේ ..හැකියාවට ,බලයට, සමගියට ඉර්ශියා නොකර තමුන්ගේ කට්ටිය නවත්ත ගන්න .. උත්සාහ ගන්න, වැඩපිළිවෙලක් යොදවන්න ...ඒක වඩාත් කාලෝචි ක්‍රියාවක් වේවි ... ශිරන්ති මැඩම්,ඩේසි ආච්චි, රනිල් ලොක්කා ඇතුළු බොහෝ දෙනෙක් ..සීංහල කුරුසකාරයෝ තමා .. මොන දේ උනත් තව මාස තුනකින් 6% විතර වෙන සිංහල කතෝලිකයින් .....සිංහල බෞද්ද ඔබතුමාලගේ සහයෝගෙන් උදව්වෙන් .. පක්ෂ විපක්ෂ දෙපැත්තෙම ...කතෝලික කුරුස මන්ති,මැති ඇමතිවරු වලින් පුරවන බවට සහතිකයක් දෙමින් එදාට මේ ත්‍රෙඩ් එකට .. කතෝලික කුරුස මන්ති,මැති ඇමතිවරු නම් ගම් එක්ක දානකන් ...නවතිමි. ජයෙන් ජයම වේවා !!!!!!!!!!!:cool::cool::cool::cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom