Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුරුසෙට තියල ඇන ගහන්න ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙන්න ඇති එක ඔබගේ පිළිගැනීම ...

මම කියන එක අහලා ..මුලින්ම මේ ත්‍ර්ඩ් එකේ මුලට යන්න ..

එතන තියෙන්නේ ඇන්ටන් චාර්ලස් ගැන ..බුදු දහම - කතෝලික කන්වෙර්ට් ....ඔබේ මතය හැටියට වැරදියි

එත් සිංහල කමට මොකද්ද වෙලා තියෙන්නේ ..

සිංහලයට තියෙන්නේ එකම රටක් ..එක ශ්‍රී ලංකාව ..බව පිළිගන්නවද ?

එහෙනම් එක සිංහල බෞද්දයට වගේම සිංහල කතෝලිකයටත් අයිතියි ...

දෙපැත්තෙන් මොන පැත්තට ගියත් ඒ අය මාරුකරන්නේ ආගම ..

ජාතිය මාරු කරන්නේ නැහැ ...

සිංහල කමට කිසි දෙයක් වෙලා නැහැ ...වෙන්නෙත් නැහැ

මුසිල්ම් උනත් මාරු කරන්න පුලවන් අගමැ විතරයි .

කිසි කෙනෙකුට මොන ආගමක ගියත් ජාතිය මාරු කරන්න බැහැ ..

කතෝලිකයන්ට කතෝලික ආගම විකුණලා කියල ඔසී යන්න බැහැ..

එහෙ උන්ට ආගම ඇදලත් නැහැ ජාතිය ඇදලත් නැහැ .

වර්ල්ඩ් පාස්පොර්ට් රෑන්ක් එකට ගියාම තේරෙනවා අපිට ලෝකේ තියන තැන

අපිට අපේ ශ්‍රේෂ්ටත්වය හද ගන්න බැරි උනාට ඔයත් මමත් දෙන්නම වගකියන්න ඕනේ ...

කෙනෙකුගේ අදබාලාකමට අනුන් පලි නැත

ඒකට ආගම අදාල නැහැ ..එකට අපි ජාතියක් වශයෙන් නැගී සිටින්න ඕනේ .!!!!!!!

මේ රට උතුම් ථෙරවාද බුදු දහම අදටත් රකින රට ..එක අවිවාදයෙන් තොරයි ..

හැබැයි මෙහෙම දෙයක් තියනවා ..බෞද්ද කණු කියලා වෙන අබිලාශ හරහා යන අය ..

මේ බුදුන් උපන් දේශය යි

පට්ට පල බොරු කියනකොට බුද්දිමත් සිංහල බෞද්දයා මෙන්ම සිංහල කතෝලිකයත් පිළිගන්න සුදානම් නැහැ

මොකද බුදුන් උපන්නේ ඉන්දියාවේ බව ..03 වසරේ දරුවා පවා දන්නා කරුණක් ..

ඕකට සිංහල කම ගාව ගෙන වෙන දිශා අබිලාස හරහා යනකොට

දාන්නා තියන එක තර්කය ..සිංහල කම ...

ඒක රැක ගැනීම ,පුජා කිරීම ,පොලිෂ් කීරීම ..සිංහලයාගේ යුතුකම ..

අදටත් ලෝකේ නැතිවීමට ආසන්න බාෂාව වගේම නැති වෙන්නට පුළුවන් ජාතියත් සිංහල ..

ඒකට රටේ කාලක් විටර ඇති හිබ්රු ,ඊශ්‍රායල් උන් නැගිට්ට වගේ .

වැඩපිළිවෙලක් ,කරාමොපයක් සලසමු..

එකට ලග ඉන්න එකත් බෙදා කරගෙන ඉරි ගහලා වෙන් කරන්න උඩගෙඩි දෙන උන්

ගේ අවශ්‍ය තාවයට සපල කරන්න හොදම අය ශ්රීක ලංකාවේ ආගම් බේදය නිසා

ඉන්දියාවේ අයිතීන් අපේ කියලා ප්රීරස්න හදනවා..

පානදුර වාදය තිබුන කාලේවත් නොතිබුණ ..ආගම බෙදීම් ඇති කරන්න හදන කල්ලි වලින් ප්රෙවේසම් වෙන්න..

දහම ,ජාතිය තියෙන්න ඕනේ හිතේ වගේම වැඩවලත් ...

ඒ වැඩ තුලින් සිංහල අපේ පරණ පරම්පරාවලින් ගිලිහුන

යුතුකම කර අසිරිමත් රටක් කරන්න එන්න එදාට මමත් එතන කුරුස කාර කතෝලිකයෙක් විදියට

මට දැනුනු සිංහල කමට මේ ඇති කියා හිතුන ......

නැත්නම් ..සිංහලයා කියල ත්‍ර්ඩ් එකක් පටන් ගන්න එදාට හමුවෙමු

ජයවේවා !!!!!!!!

[QUOTE="modara, post: 25000985, member: 558953"] [SIZE="4"]වෙන්න ඇති එක ඔබගේ පිළිගැනීම ... මම කියන එක අහලා ..මුලින්ම මේ ත්‍ර්ඩ් එකේ මුලට යන්න .. එතන තියෙන්නේ ඇන්ටන් චාර්ලස් ගැන ..බුදු දහම - කතෝලික කන්වෙර්ට් ....ඔබේ මතය හැටියට වැරදියි එත් සිංහල කමට මොකද්ද වෙලා තියෙන්නේ .. සිංහලයට තියෙන්නේ එකම රටක් ..එක ශ්‍රී ලංකාව ..බව පිළිගන්නවද ? එහෙනම් එක සිංහල බෞද්දයට වගේම සිංහල කතෝලිකයටත් අයිතියි ... දෙපැත්තෙන් මොන පැත්තට ගියත් ඒ අය මාරුකරන්නේ ආගම .. ජාතිය මාරු කරන්නේ නැහැ ... සිංහල කමට කිසි දෙයක් වෙලා නැහැ ...වෙන්නෙත් නැහැ මුසිල්ම් උනත් මාරු කරන්න පුලවන් අගමැ විතරයි . කිසි කෙනෙකුට මොන ආගමක ගියත් ජාතිය මාරු කරන්න බැහැ .. කතෝලිකයන්ට කතෝලික ආගම විකුණලා කියල ඔසී යන්න බැහැ.. එහෙ උන්ට ආගම ඇදලත් නැහැ ජාතිය ඇදලත් නැහැ . වර්ල්ඩ් පාස්පොර්ට් රෑන්ක් එකට ගියාම තේරෙනවා අපිට ලෝකේ තියන තැන අපිට අපේ ශ්‍රේෂ්ටත්වය හද ගන්න බැරි උනාට ඔයත් මමත් දෙන්නම වගකියන්න ඕනේ ... කෙනෙකුගේ අදබාලාකමට අනුන් පලි නැත ඒකට ආගම අදාල නැහැ ..එකට අපි ජාතියක් වශයෙන් නැගී සිටින්න ඕනේ .!!!!!!! මේ රට උතුම් ථෙරවාද බුදු දහම අදටත් රකින රට ..එක අවිවාදයෙන් තොරයි .. හැබැයි මෙහෙම දෙයක් තියනවා ..බෞද්ද කණු කියලා වෙන අබිලාශ හරහා යන අය .. මේ බුදුන් උපන් දේශය යි පට්ට පල බොරු කියනකොට බුද්දිමත් සිංහල බෞද්දයා මෙන්ම සිංහල කතෝලිකයත් පිළිගන්න සුදානම් නැහැ මොකද බුදුන් උපන්නේ ඉන්දියාවේ බව ..03 වසරේ දරුවා පවා දන්නා කරුණක් .. ඕකට සිංහල කම ගාව ගෙන වෙන දිශා අබිලාස හරහා යනකොට දාන්නා තියන එක තර්කය ..සිංහල කම ... ඒක රැක ගැනීම ,පුජා කිරීම ,පොලිෂ් කීරීම ..සිංහලයාගේ යුතුකම .. අදටත් ලෝකේ නැතිවීමට ආසන්න බාෂාව වගේම නැති වෙන්නට පුළුවන් ජාතියත් සිංහල .. ඒකට රටේ කාලක් විටර ඇති හිබ්රු ,ඊශ්‍රායල් උන් නැගිට්ට වගේ . වැඩපිළිවෙලක් ,කරාමොපයක් සලසමු.. එකට ලග ඉන්න එකත් බෙදා කරගෙන ඉරි ගහලා වෙන් කරන්න උඩගෙඩි දෙන උන් ගේ අවශ්‍ය තාවයට සපල කරන්න හොදම අය ශ්රීක ලංකාවේ ආගම් බේදය නිසා ඉන්දියාවේ අයිතීන් අපේ කියලා ප්රීරස්න හදනවා.. පානදුර වාදය තිබුන කාලේවත් නොතිබුණ ..ආගම බෙදීම් ඇති කරන්න හදන කල්ලි වලින් ප්රෙවේසම් වෙන්න.. දහම ,ජාතිය තියෙන්න ඕනේ හිතේ වගේම වැඩවලත් ... ඒ වැඩ තුලින් සිංහල අපේ පරණ පරම්පරාවලින් ගිලිහුන යුතුකම කර අසිරිමත් රටක් කරන්න එන්න එදාට මමත් එතන කුරුස කාර කතෝලිකයෙක් විදියට මට දැනුනු සිංහල කමට මේ ඇති කියා හිතුන ...... නැත්නම් ..සිංහලයා කියල ත්‍ර්ඩ් එකක් පටන් ගන්න එදාට හමුවෙමු ජයවේවා !!!!!!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom