Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුරු ශාක පිරි කඳු මුදුනකට යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරු ශාක පිරි කඳු මුදුනකට යමු

කුරු ශාක පිරි කඳු මුදුනකට යමු

ක්‍රියාදාම චාරිකා

ලංකාවේ තරණය කිරීමට දුෂ්කරම කන්දක් වන ස්පීනික්ස් කන්ද

දුමෙන් බර මිටියාවත නොහොත් දුම්බර වන පියසේ වසන් වූ තවත් හරි අපූරු කන්දක් සොයා යාමට අපට සිතුණේ මිනින්දෝරු සිතියම් තුළ එය ස්ථානගත වී තිබුණු නිසාවෙනි. මුහුදු මට්ටමේ සිට උස මීටර් 1800 ට වැඩි කඳු හතරකින් පිරි නකල්ස් වන පෙතේ පස්වැනියට උසම කන්ද වූ අලියා වැටුණු ඇළකන්ද උසින් මීටර 1667 ක් විය. කිසිදු තොරතුරක් සොයාගත නොහැකි වූ මේ අපූරු කන්ද සොයා අප වන වැදුණේ ජී.පී.එස්. (GPS) තාක්ෂණික සිතියම් අනුසාර කරගනිමිනි.

හරිත පැහැයෙන් වෙලාගත් අප දේශය කුඩා දිවයිනක් වන නමුදු එහි පවතින සොබාදම් අරුමය සංවර්ධිත රටවල ජනයා පවා විස්මයට පත්කිරීමට සමත් බව නොරහසකි. මන්ද කුඩා වපසරියක මුහුදෙන් වට දූපතක් වන අප දේශය මේ වසරේ සංචාරය සඳහා හොඳම ස්ථානය බවට ලෝ ප්‍රකට සංචාරක සඟරාවලින් පවා නිර්දේශ වූවකි. එම නිසාම ක්‍රියාදාම චාරිකා සහ වනජීවි චාරිකා වලට ඇත්තේ විශාල ඉල්ලුමකි.

තවද සමස්ත වෙරළබඩ සීමාවෙන් බහුතරයක් ප්‍රදේශ විදෙස් සංචාරකයින්ගෙන් පිරී ඉතිරී යන්නේ ඒ පවතින සුන්දරත්වය සහ අවශ්‍යතාව සඳහා අප දේශය කදිමට ගැළපෙන හෙයිනි. මධ්‍යම පළාත තුළ උතුරු සහ දකුණු දෙදිසාවෙන්ම පිහිටා ඇත්තේ යුනෙස්කෝ ලෝක උරුම ලෙස ප්‍රකාශිත රක්ෂිත වනාන්තර සහ අභයභූමි වේ. මෙවැනි ඉසව් තුළ ඇති නොඉඳුල් ස්ථාන තවමත් බොහෝමයක් පවතින හෙයින් අප නිරතුරුව උත්සාහ කරනුයේ එවැනි සැඟ වී ඇති සුන්දරතම ස්ථාන සොයායාමටයි.

මධ්‍යම කඳුකරයේ ආභරණ යුගලය නම් හෝර්ටන් තැන්න සහ නකල්ස් වන පියසය. ස්වාභාවික කඳු හෙල්, දිය ඇලි, ගංගා, පතන සහ තැනිතලා, ගුහා හා ලෙන් වැනි නිර්මාණ රාශියකින් සමන්විත මෙම වනපියසේ බොහෝ විට නිරාවරණය වී ඇත්තේ අඩුවෙනි. විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ දේශගුණික විපර්යාස මැද තිබෙන මෙම වන පියසේ වර්ෂාව ජනනය කිරීමට පිටිවහල් වන වලාකුළු වනාන්තර පද්ධති වලින් සමන්විතය.

නකල්ස් වනපෙතේ උසම කඳු මුදුන් හතර වනුයේ ගොම්බානිය (1906), නකල්ස් (1864), යකුන්ගෙහෙල (1840), අලුගල්කන්ද (1808) වේ. මීට පසු මීටර 1600ට වඩා උසැති කඳු මුදුන් හතක් පවතියි. ඒවා නම් පිළිවෙළින් පස්වන ස්ථානයේ සිට අලියාවැටුණු ඇළ (1667), කිරිගල්පොත්ත (1648), දුම්බානාගල (1643), තංගප්පුව කන්ද (1620), තුන්හිස්ගල (1619), සෙල්වකන්ද (1617) සහ රිලාගල (1604) වේ.

සංචාරණයට උචිත ලෙස ස්ථාපිත සම්මත සංචරණ ඉසව් නකල්ස් වල ඇත්තේ අතළොස්සකි. එය සමස්ත වන පියසෙන් සියයට දහයකටවත් අඩු ප්රමාණයකි. ඉතිරි සියයට අනූවකට ආසන්න නොඉඳුල් සැඟවුණු වන පියස තුළ පුරා දෙවසරක් මුලුල්ලේ අප සැරිසැරුවේ සැඟවුණු සුන්දරතම ස්ථාන සොයා ගැනීමටයි. එහි ප්‍රතිඵලයක් ලෙස අප විසින් කරළියට ගෙන ආ මීරියගොල්ල, වමාරපුගල, තුන්හිස්ගල සිට දූවිලි අලි ගමන, කිරිගල්පොත්ත, සුදුගල, ගොම්බානිය, අලුගල්කන්ද, කොබෝනීලගල, කොටගඟ සහ ගැරඬි ඇලි දාමය, කෙහෙල්පොත දෝරුවේගල, යගන්ගල, දුම්බානාගල, ඩීනෙක්ස් සහ අලියාවැටුණු ඇළ ආදී ස්ථාන බොහමයක් වේ. මින් බොහොමයක් අප විසින් කුලුදුලේ ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ මග සොයාගෙන ගොස් හෙළිදරව් කරගත් ස්ථාන වේ.

ඇතාවැටුණුඇල කන්ද

අද සංචාරය වනුයේ අවට ගම්වල ජනයාටත් නුහුරු නාමයක් සහිත මහ වන මැද සැඟව තිබෙන හරිම අපූරු කන්දක් සොයා යාමයි. මෙම කන්දේ නම ‘අලියාවැටුණු ඇළ’ වන අතර මෙම නාමය ප්‍රකාශිත අර්ථයෙන්ම බැලූ විට කන්දක් උඩ සිට ඇළක් දිගේ අලියෙකු වැටීම ප්‍රායෝගිකව සත්‍ය වනු බව අපට සිතුණේ කන්ද පිහිටීම සහ ආශ්රිත පැරණි ජනප්‍රවාද සහ වනජීවි සංයුතියේ හැසිරීම පාදක කරගනිමිනි.

අදටත් නකල්ස් වන පියසේ අලින් ගැවසෙන අතර මින් බොහොමයක් වස්ගමුව හරහා සංක්‍රමණය වන උන්ය. තවද රන්දෙනිගල රක්ෂිතයේ වෙසෙන අලි හසලක සහ උඩුදුම්බර ආශ්රිත ප්‍රදේශ හරහා නකල්ස් වන පෙතට රිංගා ගත් බව අතීත කතාවල පවතියි.

නකල්ස් වන පෙතට අලි සංක්‍රමණය වීම සහ බොහෝ ස්ථානවල වන අලි ගැවසීම මීට වසර කිහිපයකට පෙර සුලබ දසුනක් විය. මීමුරේ, තංගප්පුව, බඹරැල්ල, කබරගල ආදී ප්‍රදේශවලින් වර්තමානයේ වන විට වන අලි ගැවසීම දුර්ලභ වුවද අදටත් පිටවල, ලෙන්ගල සහ ඇටන්වල ආදී ගම් පියස්වල වන අලි දැකගත හැකිය. විශේෂයෙන්ම යහන්ගල, වමාරපුගල, මානිගල ආදී කඳුවල වන අලි ගැවසීම සහ වර්තමානයේද දැකගත හැකි වීම ප්‍රායෝගික සත්‍යයක් බව අප ද දැක තිබේ.

අලියා වැටුණු ඇළ යනු මිනින්දෝරු සිතියම්වල උසත් සමග සිතියම් ගත වූ කන්දකි. සිතියමට අනුව මෙම කන්ද පිහිටියේ තංගප්පුව ගම සහ කෝබට්ස් කපොල්ල අතරය. කන්දට උතුරු දිශාවෙන් පිහිටියේ කොටගඟ තැන්න සිට නකල්ස් කඳු පන්තිය දක්වා ප්රදේශයයි. ගූගල් සිතියම් අධ්‍යයනය තුළ මීටර 1660 ට වැඩි කඳු ගැටයක් තංගප්පුව ගමට පිටුපසින් තිබෙනු අප දුටු අතර මිනින්දෝරු සිතියම් පිහිටීම හා සසඳන විට එය අලියා වැටුණු ඇළ බවට අපට තහවුරු විය. මේ බව තවත් සනාථ කළේ තංගප්පුව ගමේ පැරණි වැඩිහිටියකු විසින්ය.

සියල්ල සූදානම් කරගනිමින් අප අලියා වැටුණු ඇළ කන්ද තරණය කිරීමට සැලසුම් කළේ තංගප්පුව ගමේ සිටය. නකල්ස් වන පියසේ තිබෙන තවත් සුන්දරතම ගම්මානයක් වනුයේ තෙල්දෙණියෙන් රංගල උඩිස්පත්තුව මාර්ගයට හරවා එම මගේ කෙළවර පිහිටි තංගප්පුව නම් ගමයි. තෙල්දෙණියේ සිට පැමිණෙන මාර්ගය තංගප්පුවෙන් නිමා වන අතර පොදු ප්‍රවාහන සේවය ද තංගප්පුව දක්වා පවතියි.

තංගප්පුවේ සිට කෝබට්ස් කපොල්ලට ඇති දුර කි.මී. 6 ක් වන අතර සමස්ථයක් ලෙස යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ සංචාරක ජීප් රථ වලින් පැමිණේ නම් තෙල්දෙණියේ සිට මීමුරේ නම් ග්‍රාමයට යා හැකි ළඟම මාර්ගය තංගප්පුව සහ කොබෙට් කපොල්ල හරහා මාර්ගයයි. මන්ද තංගප්පුවේ සිට කොබෙට් කපොල්ලට ඇති කි.මී. 6 යනු වාහනයකට යා හැකි මට්ටමේ පිහිටි මාර්ගයක් වුවද එය තනිකරම ගල්, බොරලු දිය සීරාවන් වැනි අතිශය දුෂ්කර මාර්ගයක් වන හෙයිනි.

උදෑසනම තංගප්පුවට පැමිණි අප දුටුවේ මීට පෙර තරණය කරන ලද කොබෝනීල ගල හෙවත් අලියා කන්දට පිටුපසින් හිරු නැග එන සුන්දර දසුනයි. පසුව අප ජලය හා බිස්කට්, බනිස් කිහිපයක් සමග අද දවසේ ක්‍රියාදාමය ආරම්භ කිරීමට සැරසුණේ තංගප්පුව ගමේ සිට කොබේට් කපොල්ලට යන මාර්ගය හරහාය.

නකල්ස් කඳු වැටිය සහ අලුගල් කන්ද

මෙම මාර්ගයේ කිලෝ මීටරයකට ආසන්න දුරක් ගිය විට කොබෝනීල ගලට ප්‍රථම වම් පසින් අපට මාන පඳුරු යායක් තිබෙන බවත් එය සුවිසල් තංගප්පුව පතන බවත් අප කල් තියාම ගූගල් සිතියම් මගින් දැක ගත්තෙමු. මන්ද අපගේ ගමන පටන් ගන්නේ මෙම පතන හරහා කන්ද පාමුල සිට ඉහළට නැගීමෙනි.

තංගප්පුව පතනට පැමිණි අපට කොබෝනීගල සමස්ත කඳු වැටියම හරි අපූරුවට දැක ගැනීමට හැකිවුණි. කොබෝනීලගලට පිටුපසින් දෝතැන්ගල කන්දක් ඊට බොහෝ ඈතින් රන්දෙනිගල රක්ෂිතයේ කඳු ශිඛර දැකගැනීමට ලැබුණි. තංගප්පුව පතන මාන පඳුරු ගහණ පරිසරයක අඩි 2 ක් 3 ක් උසැති මාන පඳුරු යටින් සමහර ස්ථානවල දිය දහරාවක් ගලන්නට විය.

එම නිසාම මඩ සහිත ප්‍රදේශ විය. අලියා වැටුණු ඇළ කන්ද මුළුමනින්ම ශාක වලින් පිරී වැසී ගිය දැවැන්ත අර්ධ කවාකාර කන්දකි. අප දැන් මෙම කන්ද පාමුල සිට අවම වශයෙන් මීටර 300 කට ආසන්න උසක් වෙත යා යුතුය. ඉන් පසු අප ජී.පී.එස්. (GPS Map) සිතියම් මගින් අප සිටින ස්ථානය නිර්ණය කරගෙන අපට යා යුතු කන්දේ උසම ස්ථානය (Sumnit) නිර්ණය කරගත්තෙමු. දැවැන්ත වන පියස හරහා අප යා යුතු ඇළ මාර්ගය පතනේ සිටම තීරණය කරගනිමින් ගමන පිටත්වූයේ හිරුකිරණ පොළොවට වැටී කුඩැල්ලන්ගේ කරදරයක් අප දක්නට නොලැබේ යැයි සිතමිනි.

ඝනව වැඩුණු වන පියස අප සිතූ තරම් දරුණුවට නොතිබුණ ද අපට සෘජුවම කන්ද ඉහළට නැගීමට සිදුවූ නිසාවෙන් බුරුල් පස තුළ ලිස්සනසුලු විය. විසල් තුරු අතරින් පතර හිඩැස් ප්‍රමාණය කුඩා නොවුයෙන් පහසුවෙන් ගස් අතරින් ඒවා අල්ලාගෙන ඉහළට නැගීමට හැකිවිය. ජී.පී.එස්. මාර්ගය තුළ නිට්ටාවටම ගමන් කරමින් විනාඩි තිහක කාලයක් තුළ ගමනේ අර්ධ කොටසක් පමණ නැගීමට අපට හැකි විය. ගූගල් බාගත කරන ලද සිතියම් යනු නොදන්නා ඉසව්වක නිශ්චිත ස්ථානයක් සොයා ගෙන යාමට උපකාරි වන මෘදුකාංගයකි. එය තුළින් අන්තර්ජාල පහසුකම් නැති වුවද අප සිටින වර්තමාන ස්ථානය (Current Location) ගමන් කළ හැකිය.

කටු අකුල් තුරු වියන් යටින් වන වදුල ඉහළට ඇදුණු අපි මේ වන විට මීටර 1500 ඉසව්වට පැමිණ සිටියෙමු. තරමක මහන්සියක් දැනුණු නිසා දෝ නඩය මද විවේකයක් ගත් අතර එහිදී අපට කොබෝනීලගල ඇතුළු දෝතලුගල පරිසරය තවත් අපූරුවට දැකගත හැකි විය. තවද පසෙකින් දුම්බානාගල මුදුනේ කොටස ද යන්තමින් අපට දැකගත හැකි විය. සුවිසල් වනය අතරින් රිංගා යාමෙන් පසු ගමනේ අවසන් කොටස තරණය කිරීමට වූයේ විශාල නෙලු වනයක් මැදිනි. නෙලු වනය ඉතා ඝනව වැඩී තිබුණි.

තෙත බරිත නොවූයෙන් ඒ තුළින් යාමේදී අපට කූඩැල්ලන්ගෙන් කරදරයක් නොවීය. මෙවැනිම දැවැන්ත නෙලු වනයක් අපට කිරිගල්පොත්ත ගමනේදීද හමුවූ අතර ඉණටත් වැඩියෙන් උසට වැඩුණු ඒ තුළින් යාමේදී අප මුළුමනින්ම තෙත බරිත වූයේ ගස්වල තිබූ ජල වාෂ්ප හා ජල බිංදු හේතුවෙනි.

නෙලු කැලය හරහා යාම තරමක් අසීරු වූයේ අපගේ ඉණට පහළින් නොපෙනෙන හෙයිනි. එහෙයින් වඩාත් ප්‍රවේසමෙන් අඩි තබමින් හිමි හිමිහට අපි උඩට ඇදුණෙමු. තවත් අඩ හෝරාවක් ගත වන විට කන්ද මුදුනේ තැන්න සලකුණු කරන ලද ස්ථානයට අප ළඟා වූයේ ජී.පී.එස්. මාර්ගෝපදේශය මගිනි. මෙම කඳු මුදුනත අප උසට පමණ ගස් තිබුණේ මෙය තවත් කුරු ගස් පිරි පතනක් ලෙස හඟවමිනි.

සමස්ත සංචාරක ඉතිහාසයක් තුළ මෙම කඳු මුදුනට පැමිණි ප්‍රථම පිරිස අප ලෙස දැනෙමින් මෙම සුවිසල් ගල් තලාව පිරි තැන්නේ ඔබ මොබ සැරිසැරුවෙමු. කුරුගස් ඉතා ශක්තිමත් විය. එම නිසාම අප ඒවා මත නැගී අවට බැලුවෙමු. සිතියටම අනුව අප තැනිතලාව දිගේ තවත් කොඹේරිට් කපොල්ල දෙසට ඇවිද ගියේ මුදුන සොයා යා යුතු හෙයිනි. එම නිසාම අපි කුරු ගස් අතරින් රිංගා ගොස් ගල්තලාව කෙළවරේ පිහිටි උසම ස්ථානයේ නැවතුණෙමු. මීටර 1667 ක් ලෙස අලියාවැටුණු ඇළ කන්දේ උස අප මෘදුකාංගයේ සටහන් වුණි.

නකල්ස් කඳු පන්තියේ කඳු වැටි 5 සහ අලුගල්කන්ද ඉතාමත් අපූරුවට අප ඉදිරියෙන් පෙනුණේ ඉහළට එසවෙමින් පරිද්දෙනි. තවත් පසෙකින් තංගප්පුව කන්ද, හොම්බානිය, යකුන්ගේ හෙළ, වමාරපුගල, ලකේගල, දෝතලුගල, කොබෝනීලගල, හුන්නස්ගිරිය කන්ද, රජගල, රන්දෙනිගල, දුම්බානාගල සහ හැටකටුවේගල වැනි අංශක 360 ක විහිදුණු වපසරියක් අපි දුටුවෙමු. තවද නැගෙනහිරින් ඈතට වන්නට සොරබොර වැව, මහියංගණය සහ ගහන්ගල, කෙහෙල්පොත් කඳු වැටි ද දැක ගැනීමට ලැබුණි.

මෙහිදී අප තවත් ක්‍රියාදාම අත්දැකීමකට මග සෙවූ අතර එය නම් මෙම සියවසේ කිසිවෙකුත් තරණය නොකළ කිණිහිර දෙවන කන්ද තරණය කිරීමටය. කාලය පැය පහක් පමණ තිබුණ ද කිණිහිර දෙවන කන්ද තරණය කර නැවත තංගප්පුවට රාත්‍රියට පෙර යාමට නොහැකි බව හොඳින් දැනුණ හෙයින් අපි හැකි උපරිමයෙන් කිණිහිර දෙවනකන්ද පිටුපස ආසන්නම ස්ථානයට ළඟාවීමට ඉටා ගත්තෙමු.

අලියාවැටුණුඇල මුදුනේ සිට...

තන්ගප්පුව පතනට පෙනෙන කොබෝනීල සහ දොටුලුගල කන්ද

ඉතා දුෂ්කර බෑවුම් බසිමින් කඳු ශිඛර නැවතත් නගිමින් අප අලියා වැටුණු ඇළ කන්දේ අනෙක් කෙළවර කරා ඇදුණේ කිණිහිර දෙවන ගල හෙවත් ස්පීනික්ස් දෙවන කන්ද පියවි ඇසින් ඉතාමත් සමීපව දැකගැනීමටයි. එහි ප්‍රතිඵලයක් ලෙස සවස් යාමය ආරම්භ වීමත් සමග අපි ස්පීනික්ස් දැකගත හැකි ආසන්නයට ආවෙමු. මොල්ලියක් ලෙස පිහිටි කන්ද කුරුගස් වලින් පිරී තිබුණි. අංශක 360 ක වක්රාකාර ලෙස පිහිටි කන්දේ එකම එක් ස්ථානයකින් පමණක් කන්ද නැගිය හැකි බව අපි දුටුවෙමු.

කෙසේ හෝ ස්පීනික්ස් ප්‍රයාමයේ මතකය සමග අප අලියා වැටුණු ඇළ කන්ද බැසීමට පටන් ගත්තේ එම කන්ද මුදුනේ උල්පත් දියෙන් උපදින විශාල දිය දහරාවක් දිගේය. සිතියටම අනුව එම දිය දහර ක්‍රමයෙන් විශාල වී සෘජුවම තංගප්පුව ගම් පිටුපසට වැටෙන බැවින් අපි දිය දහර දිගේම පහළට ඇදුණෙමු. මහ වන මැද සැඟවුණු කුලුඳුලේම ලොවට නිරාවරණය වූ දිය ඇළි තුනක් පමණ දකිමින් අප රාත්‍රී බෝවන කණිසමේ තංගප්පුව ගමට ඇදුණෙමු. නඩයේ අවසන් පිරිසගෙන් වෙන්ව ඇවිදීමේ අපහසුතාවට පත් තිහාරා සොයුරිය, මධුසංඛ සොයුරා සමග තංගප්පුව පතනට නුදුරු මාර්ගයක් දිගේ ජී.පී.එස්. මගින් මග සොයාගෙන රාත්‍රිය වන විට ගම්මානයට ළඟා වූවාය.

තංගප්පුව ගම්වැසියන් පවා මීට පෙර තරණය නොකරන ලද නකල්ස් රක්ෂිතයේ පස්වන උසම කන්ද වූ අලියා වැටුණු ඇළ කන්ද සාර්ථකව තරණය කළ සොබාසිරි කණ්ඩායම (Travel in Sri Lanka-Sobasiri) තංගප්පුවෙන් පිටත්ව නැවත කොළොම්තොට කරා ඇදුණෙමු.

සංචාරක සටහන හා ඡායාරූප

ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු

[QUOTE="rolecoaster, post: 24187354, member: 57087"] [b]කුරු ශාක පිරි කඳු මුදුනකට යමු[/b] [SIZE="5"] කුරු ශාක පිරි කඳු මුදුනකට යමු ක්‍රියාදාම චාරිකා ලංකාවේ තරණය කිරීමට දුෂ්කරම කන්දක් වන ස්පීනික්ස් කන්ද [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_382c61c98f.jpg[/IMG] දුමෙන් බර මිටියාවත නොහොත් දුම්බර වන පියසේ වසන් වූ තවත් හරි අපූරු කන්දක් සොයා යාමට අපට සිතුණේ මිනින්දෝරු සිතියම් තුළ එය ස්ථානගත වී තිබුණු නිසාවෙනි. මුහුදු මට්ටමේ සිට උස මීටර් 1800 ට වැඩි කඳු හතරකින් පිරි නකල්ස් වන පෙතේ පස්වැනියට උසම කන්ද වූ අලියා වැටුණු ඇළකන්ද උසින් මීටර 1667 ක් විය. කිසිදු තොරතුරක් සොයාගත නොහැකි වූ මේ අපූරු කන්ද සොයා අප වන වැදුණේ ජී.පී.එස්. (GPS) තාක්ෂණික සිතියම් අනුසාර කරගනිමිනි. හරිත පැහැයෙන් වෙලාගත් අප දේශය කුඩා දිවයිනක් වන නමුදු එහි පවතින සොබාදම් අරුමය සංවර්ධිත රටවල ජනයා පවා විස්මයට පත්කිරීමට සමත් බව නොරහසකි. මන්ද කුඩා වපසරියක මුහුදෙන් වට දූපතක් වන අප දේශය මේ වසරේ සංචාරය සඳහා හොඳම ස්ථානය බවට ලෝ ප්‍රකට සංචාරක සඟරාවලින් පවා නිර්දේශ වූවකි. එම නිසාම ක්‍රියාදාම චාරිකා සහ වනජීවි චාරිකා වලට ඇත්තේ විශාල ඉල්ලුමකි. තවද සමස්ත වෙරළබඩ සීමාවෙන් බහුතරයක් ප්‍රදේශ විදෙස් සංචාරකයින්ගෙන් පිරී ඉතිරී යන්නේ ඒ පවතින සුන්දරත්වය සහ අවශ්‍යතාව සඳහා අප දේශය කදිමට ගැළපෙන හෙයිනි. මධ්‍යම පළාත තුළ උතුරු සහ දකුණු දෙදිසාවෙන්ම පිහිටා ඇත්තේ යුනෙස්කෝ ලෝක උරුම ලෙස ප්‍රකාශිත රක්ෂිත වනාන්තර සහ අභයභූමි වේ. මෙවැනි ඉසව් තුළ ඇති නොඉඳුල් ස්ථාන තවමත් බොහෝමයක් පවතින හෙයින් අප නිරතුරුව උත්සාහ කරනුයේ එවැනි සැඟ වී ඇති සුන්දරතම ස්ථාන සොයායාමටයි. මධ්‍යම කඳුකරයේ ආභරණ යුගලය නම් හෝර්ටන් තැන්න සහ නකල්ස් වන පියසය. ස්වාභාවික කඳු හෙල්, දිය ඇලි, ගංගා, පතන සහ තැනිතලා, ගුහා හා ලෙන් වැනි නිර්මාණ රාශියකින් සමන්විත මෙම වනපියසේ බොහෝ විට නිරාවරණය වී ඇත්තේ අඩුවෙනි. විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ දේශගුණික විපර්යාස මැද තිබෙන මෙම වන පියසේ වර්ෂාව ජනනය කිරීමට පිටිවහල් වන වලාකුළු වනාන්තර පද්ධති වලින් සමන්විතය. නකල්ස් වනපෙතේ උසම කඳු මුදුන් හතර වනුයේ ගොම්බානිය (1906), නකල්ස් (1864), යකුන්ගෙහෙල (1840), අලුගල්කන්ද (1808) වේ. මීට පසු මීටර 1600ට වඩා උසැති කඳු මුදුන් හතක් පවතියි. ඒවා නම් පිළිවෙළින් පස්වන ස්ථානයේ සිට අලියාවැටුණු ඇළ (1667), කිරිගල්පොත්ත (1648), දුම්බානාගල (1643), තංගප්පුව කන්ද (1620), තුන්හිස්ගල (1619), සෙල්වකන්ද (1617) සහ රිලාගල (1604) වේ. සංචාරණයට උචිත ලෙස ස්ථාපිත සම්මත සංචරණ ඉසව් නකල්ස් වල ඇත්තේ අතළොස්සකි. එය සමස්ත වන පියසෙන් සියයට දහයකටවත් අඩු ප්රමාණයකි. ඉතිරි සියයට අනූවකට ආසන්න නොඉඳුල් සැඟවුණු වන පියස තුළ පුරා දෙවසරක් මුලුල්ලේ අප සැරිසැරුවේ සැඟවුණු සුන්දරතම ස්ථාන සොයා ගැනීමටයි. එහි ප්‍රතිඵලයක් ලෙස අප විසින් කරළියට ගෙන ආ මීරියගොල්ල, වමාරපුගල, තුන්හිස්ගල සිට දූවිලි අලි ගමන, කිරිගල්පොත්ත, සුදුගල, ගොම්බානිය, අලුගල්කන්ද, කොබෝනීලගල, කොටගඟ සහ ගැරඬි ඇලි දාමය, කෙහෙල්පොත දෝරුවේගල, යගන්ගල, දුම්බානාගල, ඩීනෙක්ස් සහ අලියාවැටුණු ඇළ ආදී ස්ථාන බොහමයක් වේ. මින් බොහොමයක් අප විසින් කුලුදුලේ ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ මග සොයාගෙන ගොස් හෙළිදරව් කරගත් ස්ථාන වේ. ඇතාවැටුණුඇල කන්ද [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_0481bc296f.jpg[/IMG] අද සංචාරය වනුයේ අවට ගම්වල ජනයාටත් නුහුරු නාමයක් සහිත මහ වන මැද සැඟව තිබෙන හරිම අපූරු කන්දක් සොයා යාමයි. මෙම කන්දේ නම ‘අලියාවැටුණු ඇළ’ වන අතර මෙම නාමය ප්‍රකාශිත අර්ථයෙන්ම බැලූ විට කන්දක් උඩ සිට ඇළක් දිගේ අලියෙකු වැටීම ප්‍රායෝගිකව සත්‍ය වනු බව අපට සිතුණේ කන්ද පිහිටීම සහ ආශ්රිත පැරණි ජනප්‍රවාද සහ වනජීවි සංයුතියේ හැසිරීම පාදක කරගනිමිනි. අදටත් නකල්ස් වන පියසේ අලින් ගැවසෙන අතර මින් බොහොමයක් වස්ගමුව හරහා සංක්‍රමණය වන උන්ය. තවද රන්දෙනිගල රක්ෂිතයේ වෙසෙන අලි හසලක සහ උඩුදුම්බර ආශ්රිත ප්‍රදේශ හරහා නකල්ස් වන පෙතට රිංගා ගත් බව අතීත කතාවල පවතියි. නකල්ස් වන පෙතට අලි සංක්‍රමණය වීම සහ බොහෝ ස්ථානවල වන අලි ගැවසීම මීට වසර කිහිපයකට පෙර සුලබ දසුනක් විය. මීමුරේ, තංගප්පුව, බඹරැල්ල, කබරගල ආදී ප්‍රදේශවලින් වර්තමානයේ වන විට වන අලි ගැවසීම දුර්ලභ වුවද අදටත් පිටවල, ලෙන්ගල සහ ඇටන්වල ආදී ගම් පියස්වල වන අලි දැකගත හැකිය. විශේෂයෙන්ම යහන්ගල, වමාරපුගල, මානිගල ආදී කඳුවල වන අලි ගැවසීම සහ වර්තමානයේද දැකගත හැකි වීම ප්‍රායෝගික සත්‍යයක් බව අප ද දැක තිබේ. අලියා වැටුණු ඇළ යනු මිනින්දෝරු සිතියම්වල උසත් සමග සිතියම් ගත වූ කන්දකි. සිතියමට අනුව මෙම කන්ද පිහිටියේ තංගප්පුව ගම සහ කෝබට්ස් කපොල්ල අතරය. කන්දට උතුරු දිශාවෙන් පිහිටියේ කොටගඟ තැන්න සිට නකල්ස් කඳු පන්තිය දක්වා ප්රදේශයයි. ගූගල් සිතියම් අධ්‍යයනය තුළ මීටර 1660 ට වැඩි කඳු ගැටයක් තංගප්පුව ගමට පිටුපසින් තිබෙනු අප දුටු අතර මිනින්දෝරු සිතියම් පිහිටීම හා සසඳන විට එය අලියා වැටුණු ඇළ බවට අපට තහවුරු විය. මේ බව තවත් සනාථ කළේ තංගප්පුව ගමේ පැරණි වැඩිහිටියකු විසින්ය. සියල්ල සූදානම් කරගනිමින් අප අලියා වැටුණු ඇළ කන්ද තරණය කිරීමට සැලසුම් කළේ තංගප්පුව ගමේ සිටය. නකල්ස් වන පියසේ තිබෙන තවත් සුන්දරතම ගම්මානයක් වනුයේ තෙල්දෙණියෙන් රංගල උඩිස්පත්තුව මාර්ගයට හරවා එම මගේ කෙළවර පිහිටි තංගප්පුව නම් ගමයි. තෙල්දෙණියේ සිට පැමිණෙන මාර්ගය තංගප්පුවෙන් නිමා වන අතර පොදු ප්‍රවාහන සේවය ද තංගප්පුව දක්වා පවතියි. තංගප්පුවේ සිට කෝබට්ස් කපොල්ලට ඇති දුර කි.මී. 6 ක් වන අතර සමස්ථයක් ලෙස යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ සංචාරක ජීප් රථ වලින් පැමිණේ නම් තෙල්දෙණියේ සිට මීමුරේ නම් ග්‍රාමයට යා හැකි ළඟම මාර්ගය තංගප්පුව සහ කොබෙට් කපොල්ල හරහා මාර්ගයයි. මන්ද තංගප්පුවේ සිට කොබෙට් කපොල්ලට ඇති කි.මී. 6 යනු වාහනයකට යා හැකි මට්ටමේ පිහිටි මාර්ගයක් වුවද එය තනිකරම ගල්, බොරලු දිය සීරාවන් වැනි අතිශය දුෂ්කර මාර්ගයක් වන හෙයිනි. උදෑසනම තංගප්පුවට පැමිණි අප දුටුවේ මීට පෙර තරණය කරන ලද කොබෝනීල ගල හෙවත් අලියා කන්දට පිටුපසින් හිරු නැග එන සුන්දර දසුනයි. පසුව අප ජලය හා බිස්කට්, බනිස් කිහිපයක් සමග අද දවසේ ක්‍රියාදාමය ආරම්භ කිරීමට සැරසුණේ තංගප්පුව ගමේ සිට කොබේට් කපොල්ලට යන මාර්ගය හරහාය. නකල්ස් කඳු වැටිය සහ අලුගල් කන්ද [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e205ae7796.jpg[/IMG] මෙම මාර්ගයේ කිලෝ මීටරයකට ආසන්න දුරක් ගිය විට කොබෝනීල ගලට ප්‍රථම වම් පසින් අපට මාන පඳුරු යායක් තිබෙන බවත් එය සුවිසල් තංගප්පුව පතන බවත් අප කල් තියාම ගූගල් සිතියම් මගින් දැක ගත්තෙමු. මන්ද අපගේ ගමන පටන් ගන්නේ මෙම පතන හරහා කන්ද පාමුල සිට ඉහළට නැගීමෙනි. තංගප්පුව පතනට පැමිණි අපට කොබෝනීගල සමස්ත කඳු වැටියම හරි අපූරුවට දැක ගැනීමට හැකිවුණි. කොබෝනීලගලට පිටුපසින් දෝතැන්ගල කන්දක් ඊට බොහෝ ඈතින් රන්දෙනිගල රක්ෂිතයේ කඳු ශිඛර දැකගැනීමට ලැබුණි. තංගප්පුව පතන මාන පඳුරු ගහණ පරිසරයක අඩි 2 ක් 3 ක් උසැති මාන පඳුරු යටින් සමහර ස්ථානවල දිය දහරාවක් ගලන්නට විය. එම නිසාම මඩ සහිත ප්‍රදේශ විය. අලියා වැටුණු ඇළ කන්ද මුළුමනින්ම ශාක වලින් පිරී වැසී ගිය දැවැන්ත අර්ධ කවාකාර කන්දකි. අප දැන් මෙම කන්ද පාමුල සිට අවම වශයෙන් මීටර 300 කට ආසන්න උසක් වෙත යා යුතුය. ඉන් පසු අප ජී.පී.එස්. (GPS Map) සිතියම් මගින් අප සිටින ස්ථානය නිර්ණය කරගෙන අපට යා යුතු කන්දේ උසම ස්ථානය (Sumnit) නිර්ණය කරගත්තෙමු. දැවැන්ත වන පියස හරහා අප යා යුතු ඇළ මාර්ගය පතනේ සිටම තීරණය කරගනිමින් ගමන පිටත්වූයේ හිරුකිරණ පොළොවට වැටී කුඩැල්ලන්ගේ කරදරයක් අප දක්නට නොලැබේ යැයි සිතමිනි. ඝනව වැඩුණු වන පියස අප සිතූ තරම් දරුණුවට නොතිබුණ ද අපට සෘජුවම කන්ද ඉහළට නැගීමට සිදුවූ නිසාවෙන් බුරුල් පස තුළ ලිස්සනසුලු විය. විසල් තුරු අතරින් පතර හිඩැස් ප්‍රමාණය කුඩා නොවුයෙන් පහසුවෙන් ගස් අතරින් ඒවා අල්ලාගෙන ඉහළට නැගීමට හැකිවිය. ජී.පී.එස්. මාර්ගය තුළ නිට්ටාවටම ගමන් කරමින් විනාඩි තිහක කාලයක් තුළ ගමනේ අර්ධ කොටසක් පමණ නැගීමට අපට හැකි විය. ගූගල් බාගත කරන ලද සිතියම් යනු නොදන්නා ඉසව්වක නිශ්චිත ස්ථානයක් සොයා ගෙන යාමට උපකාරි වන මෘදුකාංගයකි. එය තුළින් අන්තර්ජාල පහසුකම් නැති වුවද අප සිටින වර්තමාන ස්ථානය (Current Location) ගමන් කළ හැකිය. කටු අකුල් තුරු වියන් යටින් වන වදුල ඉහළට ඇදුණු අපි මේ වන විට මීටර 1500 ඉසව්වට පැමිණ සිටියෙමු. තරමක මහන්සියක් දැනුණු නිසා දෝ නඩය මද විවේකයක් ගත් අතර එහිදී අපට කොබෝනීලගල ඇතුළු දෝතලුගල පරිසරය තවත් අපූරුවට දැකගත හැකි විය. තවද පසෙකින් දුම්බානාගල මුදුනේ කොටස ද යන්තමින් අපට දැකගත හැකි විය. සුවිසල් වනය අතරින් රිංගා යාමෙන් පසු ගමනේ අවසන් කොටස තරණය කිරීමට වූයේ විශාල නෙලු වනයක් මැදිනි. නෙලු වනය ඉතා ඝනව වැඩී තිබුණි. තෙත බරිත නොවූයෙන් ඒ තුළින් යාමේදී අපට කූඩැල්ලන්ගෙන් කරදරයක් නොවීය. මෙවැනිම දැවැන්ත නෙලු වනයක් අපට කිරිගල්පොත්ත ගමනේදීද හමුවූ අතර ඉණටත් වැඩියෙන් උසට වැඩුණු ඒ තුළින් යාමේදී අප මුළුමනින්ම තෙත බරිත වූයේ ගස්වල තිබූ ජල වාෂ්ප හා ජල බිංදු හේතුවෙනි. නෙලු කැලය හරහා යාම තරමක් අසීරු වූයේ අපගේ ඉණට පහළින් නොපෙනෙන හෙයිනි. එහෙයින් වඩාත් ප්‍රවේසමෙන් අඩි තබමින් හිමි හිමිහට අපි උඩට ඇදුණෙමු. තවත් අඩ හෝරාවක් ගත වන විට කන්ද මුදුනේ තැන්න සලකුණු කරන ලද ස්ථානයට අප ළඟා වූයේ ජී.පී.එස්. මාර්ගෝපදේශය මගිනි. මෙම කඳු මුදුනත අප උසට පමණ ගස් තිබුණේ මෙය තවත් කුරු ගස් පිරි පතනක් ලෙස හඟවමිනි. සමස්ත සංචාරක ඉතිහාසයක් තුළ මෙම කඳු මුදුනට පැමිණි ප්‍රථම පිරිස අප ලෙස දැනෙමින් මෙම සුවිසල් ගල් තලාව පිරි තැන්නේ ඔබ මොබ සැරිසැරුවෙමු. කුරුගස් ඉතා ශක්තිමත් විය. එම නිසාම අප ඒවා මත නැගී අවට බැලුවෙමු. සිතියටම අනුව අප තැනිතලාව දිගේ තවත් කොඹේරිට් කපොල්ල දෙසට ඇවිද ගියේ මුදුන සොයා යා යුතු හෙයිනි. එම නිසාම අපි කුරු ගස් අතරින් රිංගා ගොස් ගල්තලාව කෙළවරේ පිහිටි උසම ස්ථානයේ නැවතුණෙමු. මීටර 1667 ක් ලෙස අලියාවැටුණු ඇළ කන්දේ උස අප මෘදුකාංගයේ සටහන් වුණි. නකල්ස් කඳු පන්තියේ කඳු වැටි 5 සහ අලුගල්කන්ද ඉතාමත් අපූරුවට අප ඉදිරියෙන් පෙනුණේ ඉහළට එසවෙමින් පරිද්දෙනි. තවත් පසෙකින් තංගප්පුව කන්ද, හොම්බානිය, යකුන්ගේ හෙළ, වමාරපුගල, ලකේගල, දෝතලුගල, කොබෝනීලගල, හුන්නස්ගිරිය කන්ද, රජගල, රන්දෙනිගල, දුම්බානාගල සහ හැටකටුවේගල වැනි අංශක 360 ක විහිදුණු වපසරියක් අපි දුටුවෙමු. තවද නැගෙනහිරින් ඈතට වන්නට සොරබොර වැව, මහියංගණය සහ ගහන්ගල, කෙහෙල්පොත් කඳු වැටි ද දැක ගැනීමට ලැබුණි. මෙහිදී අප තවත් ක්‍රියාදාම අත්දැකීමකට මග සෙවූ අතර එය නම් මෙම සියවසේ කිසිවෙකුත් තරණය නොකළ කිණිහිර දෙවන කන්ද තරණය කිරීමටය. කාලය පැය පහක් පමණ තිබුණ ද කිණිහිර දෙවන කන්ද තරණය කර නැවත තංගප්පුවට රාත්‍රියට පෙර යාමට නොහැකි බව හොඳින් දැනුණ හෙයින් අපි හැකි උපරිමයෙන් කිණිහිර දෙවනකන්ද පිටුපස ආසන්නම ස්ථානයට ළඟාවීමට ඉටා ගත්තෙමු. අලියාවැටුණුඇල මුදුනේ සිට... [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_52699bf1bc.jpg[/IMG] තන්ගප්පුව පතනට පෙනෙන කොබෝනීල සහ දොටුලුගල කන්ද [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6e5f812853.jpg[/IMG] ඉතා දුෂ්කර බෑවුම් බසිමින් කඳු ශිඛර නැවතත් නගිමින් අප අලියා වැටුණු ඇළ කන්දේ අනෙක් කෙළවර කරා ඇදුණේ කිණිහිර දෙවන ගල හෙවත් ස්පීනික්ස් දෙවන කන්ද පියවි ඇසින් ඉතාමත් සමීපව දැකගැනීමටයි. එහි ප්‍රතිඵලයක් ලෙස සවස් යාමය ආරම්භ වීමත් සමග අපි ස්පීනික්ස් දැකගත හැකි ආසන්නයට ආවෙමු. මොල්ලියක් ලෙස පිහිටි කන්ද කුරුගස් වලින් පිරී තිබුණි. අංශක 360 ක වක්රාකාර ලෙස පිහිටි කන්දේ එකම එක් ස්ථානයකින් පමණක් කන්ද නැගිය හැකි බව අපි දුටුවෙමු. කෙසේ හෝ ස්පීනික්ස් ප්‍රයාමයේ මතකය සමග අප අලියා වැටුණු ඇළ කන්ද බැසීමට පටන් ගත්තේ එම කන්ද මුදුනේ උල්පත් දියෙන් උපදින විශාල දිය දහරාවක් දිගේය. සිතියටම අනුව එම දිය දහර ක්‍රමයෙන් විශාල වී සෘජුවම තංගප්පුව ගම් පිටුපසට වැටෙන බැවින් අපි දිය දහර දිගේම පහළට ඇදුණෙමු. මහ වන මැද සැඟවුණු කුලුඳුලේම ලොවට නිරාවරණය වූ දිය ඇළි තුනක් පමණ දකිමින් අප රාත්‍රී බෝවන කණිසමේ තංගප්පුව ගමට ඇදුණෙමු. නඩයේ අවසන් පිරිසගෙන් වෙන්ව ඇවිදීමේ අපහසුතාවට පත් තිහාරා සොයුරිය, මධුසංඛ සොයුරා සමග තංගප්පුව පතනට නුදුරු මාර්ගයක් දිගේ ජී.පී.එස්. මගින් මග සොයාගෙන රාත්‍රිය වන විට ගම්මානයට ළඟා වූවාය. තංගප්පුව ගම්වැසියන් පවා මීට පෙර තරණය නොකරන ලද නකල්ස් රක්ෂිතයේ පස්වන උසම කන්ද වූ අලියා වැටුණු ඇළ කන්ද සාර්ථකව තරණය කළ සොබාසිරි කණ්ඩායම (Travel in Sri Lanka-Sobasiri) තංගප්පුවෙන් පිටත්ව නැවත කොළොම්තොට කරා ඇදුණෙමු. සංචාරක සටහන හා ඡායාරූප ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom