Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුලය.. (උබලට පට්ට අව්ලක් තිබ්බනේ මේ ගැන..)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුලය.. (උබලට පට්ට අව්ලක් තිබ්බනේ මේ ගැන..)

මචන්ලා උබලට මේ ගැන අව්ලක් තිබ්බ නේද? විසදගන්න බලහන්.... දැම්ම එකක් දැම්මනම් සොරි....

මුලින් ම කියන්න ඕනේ මේ ලිපිය ලියන එකෙන් කරන්නේ අපි අතුරේ යනවා වගේ වැඩක් කියන එක. කුලය කියන කාරණය පුහු මතයක් බවට සමාජයේ පත් වෙලා තියෙන කාලෙක, අපේ මේ උත්සාහය ඒ මතය වෙනස් කරන එකට නොව, මේ වැනි පන්ති පරතරයක් අතීත ලංකාව තුල තිබුනා කියන කාරණය පෙන්වීමටයි.

තමන් කරන රක්ෂාව සහ තමන් අයත් වන පන්තිය හුවා දක්වන්නට සහ වැඩවසම් පාලනය තුල පහසුවෙන් තානාන්තර ලබා දෙන්නට පහසු වෙන විදියට මේ කුල ක්‍රමය නිර්මාණය වුනා කියලයි කියන්නේ.

කුල කීයක් තියෙනවද?

ලංකාවේ කුල ගණන එකතුවක් ලෙස ගත් විට විශාල ගණනක් වුනත් ප්‍රධාන වශයෙන් කුල 15ක් පමණ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතිනවා. මේකේ විශේෂත්වය වෙන්නේ කුලය එක්කම ඒ අදාළ ජනකොටස අයත් වෙන රක්ශාවත් ඒ එක්කම බැඳී පවතින එකයි.

හින්දු කුල ක්‍රමයට ලංකාවේ කුල සමානයිද?

කුල වල බෙදීයාම එකකට එකක් සමාන වුවත්, වර්තමානය වෙනකොටත් ඉන්දියාව බොහොම තදින් කුලවාදය සහ කුල භේදය පවතින රටක් බවට පත් වෙලා තියෙනවා. කෙටියෙන් කියනවා නම් රජයේ රැකියා ලබාදීම පවා කුල ක්‍රමය මත පදනම් වෙන බව තවමත් බොහෝ දෙනෙක් නොදන්නා සත්‍යයක්.

වර්තමානයේ කුල ක්‍රමය අපිට හමුවන්නේ කොහේදී ද?

මේ වෙනකොට ලංකාව තුලදී අපිට කුල ක්‍රමය හමුවෙන්නේ ගොඩක් වෙලාවට විවාහ සහ මගුල් තුලා වලදී පමණයි. ඒ වගේම දේශපාලනය තුලත් කුලවාදය කියන දේ අළුයට ගිනි වගේ සැඟවිලා තිබෙනවා කියලා කියන්නම වෙනවා.

එහෙනම් අපි කුල ගැන දැනගමු ද?

1. රදළ

කුලය ගැන කියනකොට ලංකාවේ ඉහලින්ම පවතින සහ සලකන කුලය ලෙස සැලකීමට පාත්‍ර කරන්නේ රදළ නම් කුලය බව සඳහන්. රජ කුල සාමාජික කෙනෙකුට සහ ගොවිගම කතකට දාව ලැබෙන රාජකීය ලේ සහිත දරුවා අයත් වෙන්නේ රදළ කුලයට බව පැවසෙනවා. බොහෝ අවස්ථාවල රජුගෙන් පසු එතැන් පටන් පහතට පවතින තනතුරු ගරු නම්බු නාම සියල්ලම රාජ්‍ය පාලනය සහ ගොවිතැන සමඟ බැඳී පවතිනවා.

ඒ වගේම උපතින්ම රදළ වෙනුවට ආවාහ විවාහ ක්‍රම වලින්ද රදළ සහ වෙනත් කුල පෙළපත් වලට ඇතුලත් විය හැකි වුනා. එවැනි අවස්ථා ඉතිහාසයේ සඳහන් වෙනවා.

2. ගොවිගම

ගොවි කුලයේ පළමු මට්ටම රදළ වුවා වගේම එහි දෙවැනි මට්ටම වෙන්නේ ගොවිගම කුලයයි. ගොවිතැන් කරමින් තම ජීවිකාව සරි කරගන්නා ගොවිගම කුලය සාමාජිකයින්, වර්තමානයේ වැඩිපුරම පැතිරී තිබෙන කුලය කිව්වත් කිසිම වරදක් නැහැ. මේ බව නොක්ස් තමන්ගේ පොතේ මේ ලෙසින් අදහස් දක්වා තිබෙනවා.

“දිවයිනේ ජනගහනයෙන් බහුතරය අයත් වුයේ “හාන්දුරු” පැලැන්තියට ය.” – (නොක්ස් 1681 , 107)

මෙහි හාන්දුරු කියා හඳුන්වන්නේ ගොවි කුල පැලැන්තියේ සාමාජිකයින් ගැනයි.

3. බත්ගම/පදු

නුවර කලාපීය කුල අතර තවත් එක කුලයක් වෙන බත්ගම කුලය, පාදක වෙන්නේ ගොවිතැන් කරමින් තම ජීවිකාව සරි කරගන්නා ජන කොට්ඨාසයකට අයත් වන්නක් හැටියටයි. ඒ වගේම මේ කුලයේ බොහෝ දෙනා උමං කැණීමට සමත් කමක් දක්වපු බව ඔවුන් ගැන අතීත කුල විස්තර වල සඳහන් , ඒ වගේම ඔවුන් බොහෝවිට කලේ කෘෂිකර්ම ක්ෂේත්රයේ කම්කරු රැකියාවනුයි.

කෙසේවතුදු, බත්ගම කුලය සම්බන්ධයෙන් ඉතිහාසය විමසනකොට අපට පෙනී යන්නේ, අතීතයේ පෙර රජ දවස ඉතා ඉහල වංශවත් කුලයක් ලෙස ලැයිස්තු ගත වී තිබුනත්, මහනුවර යුගයේදී සිදුවූ කුල පෙරලියේදී බත්ගම කුලය පහත් කුලයක් ලෙසට ස්ථාන ගත වී ඇති බවයි.

නමුත් මේ කුලයේ ජනතාව අතීත වැව්, විහාර, දේවාල සහ ගම් නිර්මාණය කිරීමේදී මුල්තැන ගෙන කටයුතු කල බව නොරහසක්!

4. කරාව

කරාව කුලය සම්බන්ධව ක්‍රි.පූ 1වන ශත වර්ශයට අයත් අභයගිරි විහාරයේ ලියවිල්ලකද සඳහන්ව තිබෙනවා. ඒ කරාව කුලයේ පිරිසකට ලබාදුන් “නවික” නම් තනතුරක් පිළිබඳවයි. එය ලංකා ඉතිහාසයේ විශේෂ වූ වෘත්තියක් ගැන සඳහන් වල මුල්ම සටහනක්ද වනවා. කරාව කුලයේ වෙසෙන්නන් මුලින්ම ජීවත් වුයේ රටේ රජතුමාගේ ආධිපත්‍යයෙන් පරිබාහිර වන ඕලන්ද පාලන ප්‍රදේශ වලයි. රජවාසල වෙත ලුණු සහ මත්ස්‍ය මාංශ සැපයීම නිසා ඉහල තත්ත්වයක සමාජ තත්ත්වයක් ඔවුන්ට නිර්මාණය කරගන්නට ලැබුනා. කරාවේ කුලයට තිබෙන නියෝජනාත්මක කොඩිය එයට හොඳ උදාහරණයක්.

5. රදා/රජක

රදා කුලයේ සිටින්නන්ගේ ප්‍රධාන ජීවිකාව වුයේ රෙදි සම්බන්ධ පවිත්‍ර කාරක කටයුතුයි. ගමේ ඕනෑම උත්සව අවස්ථාවකට රෙදි පිළි සහ පට තිර සැපයීමෙන් මුලික වූ රෙදි නැන්දා සහ හේනේ මාමා අයත් වෙන්නේ මේ කුලයට තමයි.

ඒ වගේම නවයොවුන් දැරිවියක් වැඩිවියට පැමිණීමේදී එතැනෙහි සිදුවන චාරිත්‍ර කටයුතු වලදී රෙදි නැන්දා වෙත සුවිශේෂ වගකීමක් පැවරෙනවා. ඒ වගේම එහිදී ඇය විසින් කරන්නට යෙදෙන කටයුතු වලට ගෙවන ගෙවීම් වලට අමතරව වැඩිවියට පත් දැරිවියගේ කරාඹු කුට්ටම ගලවා රෙදි නැන්දාගේ අතට පත් කරන චාරිත්‍රයක් පැවතුනා.

මෙයට අමතරව නව යුවලක් සිය මංගල රාත්‍රිය ගතකිරීමෙන් පසුව මනාලියගේ පවිත්‍රතාවය පරික්ෂා කර බැලීම් වැනි කටයුතු පවා එකල රෙදි නැන්දා වෙතට පැවරී තිබුණා. නමුත් වර්තමානය වෙනවිට පවතින සමාජයේ මේ ක්‍රමවේදය කෙමෙන් කෙමෙන් වියැකී ගියත් තවමත් අතරින් පතර සමහර සමාජ සංස්ථා වල මේ චාරිත්‍රය සිදුකෙරෙනු ලැබෙනවා.

6. නැකති

නැකත් සහ සුභ වේලාවන් සම්බන්ධයෙන් සහ විවිධ ගුරුකම් හෝ හදි හූනියම් සම්බන්ධයෙන් යම් කටයුත්තක් කරගන්නට උවමනා වුන විට ගමේ ජනතාව බුලත් අතක් රැගෙන යන්නේ මේ “නැකති” කුලයේ වෙසෙන්නන් වෙතයි. ඔවුන්ට පරම්පරා ඇසුරින් ලැබුණු විශේෂිත දැනුම සහ අත්දැකීම් එකල ඔවුන්ගේ ක්ෂේත්රයෙන් ඉහලට යන්නට හැකියාව ලබා දුන්නා.

7. සලාගම

කුරුඳු ආශ්රිත කර්මාන්ත කරන බහුතරය අතීත ලංකාවේ හඳුන්වන්නට යෙදුනේ මේ හැඳින්වීමෙන් තමයි. නමුත් වර්තමානය වෙන විට කුරුඳු කියන්නේ හොඳම ආදායම් ලබන ව්‍යාපාරයක් වෙනවා. දකුණු පළාතේ කුල කිහිපයෙන් ප්‍රධාන තලයේ තබා හඳුන්වන සලාගම කුලයට එකල රජය සමඟ වුනත් සමීප සම්බන්ධතා පවත්වන්නට පුළුවන්කම තිබුණු බව ඔවුන්ගේ කොඩියෙන්ද පැහැදිලි වෙනව. මෙයට හේතුව තමයි, ප්‍රධානතම අපනයන භෝග වලින් එකක් වෙන කුරුඳු වගාවේ ආධිපත්‍යය ඔවුන් සතුව පැවතීම.

8. රොඩී

අතීතයේ පටන් සිඟමන් යදිමින්, කුලී වැඩ කරමින්, ජීවත් වූ මොවුන් සමාජයේ පහත්ම ස්ථරයේ ජීවත් වන්නන් ලෙසයි කොටස් කර තිබුනේ, නමුත් රොඩී රැහැක නායකයා හඳුන් වන්නේ “රත්නවල්ලි” යන නමින් වන අතර රත්නවල්ලි යනු පරාක්‍රමබාහු රජතුමාගේ දියණිය බවට මත පලවෙනවා. ඒ අනුව මේ කුලයත් පහත් ලෙසට සැලකුණාට ආරම්භය සිදු වෙන්නේ වංශවත් පරපුරකින් පිටමන් කල සාමාජිකාවකගෙන් බව සිතන්නට පුළුවන්.

රොඩී මිනිසුන් ජීවත් වෙන නිවාස සහිත ප්‍රදේශය ගුබ්බෑයම නමින් හඳුන්වන අතර, ඔවුන් අතීතයේ සිටම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට ප්‍රසිද්ධ අය බව පැවසෙනවා. උඩු කය වැසෙන සේ ඇඳුම් ඇඳීම තහනම් වූ මේ කුලයේ පිරිමින්ට රැවුල වවන්නටවත් අවසර ලැබුනේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ නිවාස පවා නිර්මාණය විය යුත්තේ වෙනස් අයුරින් බව මේ කුලය ගැන සොයා බලත්දී ඔබට දැනගන්නට පුළුවං.

ඉස්සුවේ

[QUOTE="dinuka rukshan, post: 22955998, member: 274285"] [b]කුලය.. (උබලට පට්ට අව්ලක් තිබ්බනේ මේ ගැන..)[/b] [SIZE="3"][COLOR="DarkSlateBlue"]මචන්ලා උබලට මේ ගැන අව්ලක් තිබ්බ නේද? විසදගන්න බලහන්.... දැම්ම එකක් දැම්මනම් සොරි.... මුලින් ම කියන්න ඕනේ මේ ලිපිය ලියන එකෙන් කරන්නේ අපි අතුරේ යනවා වගේ වැඩක් කියන එක. කුලය කියන කාරණය පුහු මතයක් බවට සමාජයේ පත් වෙලා තියෙන කාලෙක, අපේ මේ උත්සාහය ඒ මතය වෙනස් කරන එකට නොව, මේ වැනි පන්ති පරතරයක් අතීත ලංකාව තුල තිබුනා කියන කාරණය පෙන්වීමටයි. තමන් කරන රක්ෂාව සහ තමන් අයත් වන පන්තිය හුවා දක්වන්නට සහ වැඩවසම් පාලනය තුල පහසුවෙන් තානාන්තර ලබා දෙන්නට පහසු වෙන විදියට මේ කුල ක්‍රමය නිර්මාණය වුනා කියලයි කියන්නේ. [COLOR="Red"][SIZE="4"]කුල කීයක් තියෙනවද?[/SIZE][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Castes-in-SL-aniwa-01.jpg[/IMG] ලංකාවේ කුල ගණන එකතුවක් ලෙස ගත් විට විශාල ගණනක් වුනත් ප්‍රධාන වශයෙන් කුල 15ක් පමණ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතිනවා. මේකේ විශේෂත්වය වෙන්නේ කුලය එක්කම ඒ අදාළ ජනකොටස අයත් වෙන රක්ශාවත් ඒ එක්කම බැඳී පවතින එකයි. [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Castes-in-SL-aniwa-02.jpg[/IMG] හින්දු කුල ක්‍රමයට ලංකාවේ කුල සමානයිද? [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Castes-in-SL-aniwa-03.jpg[/IMG] කුල වල බෙදීයාම එකකට එකක් සමාන වුවත්, වර්තමානය වෙනකොටත් ඉන්දියාව බොහොම තදින් කුලවාදය සහ කුල භේදය පවතින රටක් බවට පත් වෙලා තියෙනවා. කෙටියෙන් කියනවා නම් රජයේ රැකියා ලබාදීම පවා කුල ක්‍රමය මත පදනම් වෙන බව තවමත් බොහෝ දෙනෙක් නොදන්නා සත්‍යයක්. වර්තමානයේ කුල ක්‍රමය අපිට හමුවන්නේ කොහේදී ද? [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Castes-in-SL-aniwa-04.jpg[/IMG] මේ වෙනකොට ලංකාව තුලදී අපිට කුල ක්‍රමය හමුවෙන්නේ ගොඩක් වෙලාවට විවාහ සහ මගුල් තුලා වලදී පමණයි. ඒ වගේම දේශපාලනය තුලත් කුලවාදය කියන දේ අළුයට ගිනි වගේ සැඟවිලා තිබෙනවා කියලා කියන්නම වෙනවා. එහෙනම් අපි කුල ගැන දැනගමු ද? [COLOR="red"][SIZE="4"]1. රදළ[/SIZE][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Castes-in-SL-aniwa-05.jpg[/IMG] කුලය ගැන කියනකොට ලංකාවේ ඉහලින්ම පවතින සහ සලකන කුලය ලෙස සැලකීමට පාත්‍ර කරන්නේ රදළ නම් කුලය බව සඳහන්. රජ කුල සාමාජික කෙනෙකුට සහ ගොවිගම කතකට දාව ලැබෙන රාජකීය ලේ සහිත දරුවා අයත් වෙන්නේ රදළ කුලයට බව පැවසෙනවා. බොහෝ අවස්ථාවල රජුගෙන් පසු එතැන් පටන් පහතට පවතින තනතුරු ගරු නම්බු නාම සියල්ලම රාජ්‍ය පාලනය සහ ගොවිතැන සමඟ බැඳී පවතිනවා. ඒ වගේම උපතින්ම රදළ වෙනුවට ආවාහ විවාහ ක්‍රම වලින්ද රදළ සහ වෙනත් කුල පෙළපත් වලට ඇතුලත් විය හැකි වුනා. එවැනි අවස්ථා ඉතිහාසයේ සඳහන් වෙනවා. [COLOR="red"][SIZE="4"]2. ගොවිගම[/SIZE][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Castes-in-SL-aniwa-06.jpg[/IMG] ගොවි කුලයේ පළමු මට්ටම රදළ වුවා වගේම එහි දෙවැනි මට්ටම වෙන්නේ ගොවිගම කුලයයි. ගොවිතැන් කරමින් තම ජීවිකාව සරි කරගන්නා ගොවිගම කුලය සාමාජිකයින්, වර්තමානයේ වැඩිපුරම පැතිරී තිබෙන කුලය කිව්වත් කිසිම වරදක් නැහැ. මේ බව නොක්ස් තමන්ගේ පොතේ මේ ලෙසින් අදහස් දක්වා තිබෙනවා. “දිවයිනේ ජනගහනයෙන් බහුතරය අයත් වුයේ “හාන්දුරු” පැලැන්තියට ය.” – (නොක්ස් 1681 , 107) මෙහි හාන්දුරු කියා හඳුන්වන්නේ ගොවි කුල පැලැන්තියේ සාමාජිකයින් ගැනයි. [COLOR="red"][SIZE="4"]3. බත්ගම/පදු[/SIZE][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Castes-in-SL-aniwa-07.jpg[/IMG] නුවර කලාපීය කුල අතර තවත් එක කුලයක් වෙන බත්ගම කුලය, පාදක වෙන්නේ ගොවිතැන් කරමින් තම ජීවිකාව සරි කරගන්නා ජන කොට්ඨාසයකට අයත් වන්නක් හැටියටයි. ඒ වගේම මේ කුලයේ බොහෝ දෙනා උමං කැණීමට සමත් කමක් දක්වපු බව ඔවුන් ගැන අතීත කුල විස්තර වල සඳහන් , ඒ වගේම ඔවුන් බොහෝවිට කලේ කෘෂිකර්ම ක්ෂේත්රයේ කම්කරු රැකියාවනුයි. කෙසේවතුදු, බත්ගම කුලය සම්බන්ධයෙන් ඉතිහාසය විමසනකොට අපට පෙනී යන්නේ, අතීතයේ පෙර රජ දවස ඉතා ඉහල වංශවත් කුලයක් ලෙස ලැයිස්තු ගත වී තිබුනත්, මහනුවර යුගයේදී සිදුවූ කුල පෙරලියේදී බත්ගම කුලය පහත් කුලයක් ලෙසට ස්ථාන ගත වී ඇති බවයි. නමුත් මේ කුලයේ ජනතාව අතීත වැව්, විහාර, දේවාල සහ ගම් නිර්මාණය කිරීමේදී මුල්තැන ගෙන කටයුතු කල බව නොරහසක්! [COLOR="red"][SIZE="4"]4. කරාව[/SIZE][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Castes-in-SL-aniwa-08.jpg[/IMG] කරාව කුලය සම්බන්ධව ක්‍රි.පූ 1වන ශත වර්ශයට අයත් අභයගිරි විහාරයේ ලියවිල්ලකද සඳහන්ව තිබෙනවා. ඒ කරාව කුලයේ පිරිසකට ලබාදුන් “නවික” නම් තනතුරක් පිළිබඳවයි. එය ලංකා ඉතිහාසයේ විශේෂ වූ වෘත්තියක් ගැන සඳහන් වල මුල්ම සටහනක්ද වනවා. කරාව කුලයේ වෙසෙන්නන් මුලින්ම ජීවත් වුයේ රටේ රජතුමාගේ ආධිපත්‍යයෙන් පරිබාහිර වන ඕලන්ද පාලන ප්‍රදේශ වලයි. රජවාසල වෙත ලුණු සහ මත්ස්‍ය මාංශ සැපයීම නිසා ඉහල තත්ත්වයක සමාජ තත්ත්වයක් ඔවුන්ට නිර්මාණය කරගන්නට ලැබුනා. කරාවේ කුලයට තිබෙන නියෝජනාත්මක කොඩිය එයට හොඳ උදාහරණයක්. [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Castes-in-SL-aniwa-09.jpg[/IMG] [COLOR="red"][SIZE="4"]5. රදා/රජක[/SIZE][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Castes-in-SL-aniwa-10.jpg[/IMG] රදා කුලයේ සිටින්නන්ගේ ප්‍රධාන ජීවිකාව වුයේ රෙදි සම්බන්ධ පවිත්‍ර කාරක කටයුතුයි. ගමේ ඕනෑම උත්සව අවස්ථාවකට රෙදි පිළි සහ පට තිර සැපයීමෙන් මුලික වූ රෙදි නැන්දා සහ හේනේ මාමා අයත් වෙන්නේ මේ කුලයට තමයි. ඒ වගේම නවයොවුන් දැරිවියක් වැඩිවියට පැමිණීමේදී එතැනෙහි සිදුවන චාරිත්‍ර කටයුතු වලදී රෙදි නැන්දා වෙත සුවිශේෂ වගකීමක් පැවරෙනවා. ඒ වගේම එහිදී ඇය විසින් කරන්නට යෙදෙන කටයුතු වලට ගෙවන ගෙවීම් වලට අමතරව වැඩිවියට පත් දැරිවියගේ කරාඹු කුට්ටම ගලවා රෙදි නැන්දාගේ අතට පත් කරන චාරිත්‍රයක් පැවතුනා. මෙයට අමතරව නව යුවලක් සිය මංගල රාත්‍රිය ගතකිරීමෙන් පසුව මනාලියගේ පවිත්‍රතාවය පරික්ෂා කර බැලීම් වැනි කටයුතු පවා එකල රෙදි නැන්දා වෙතට පැවරී තිබුණා. නමුත් වර්තමානය වෙනවිට පවතින සමාජයේ මේ ක්‍රමවේදය කෙමෙන් කෙමෙන් වියැකී ගියත් තවමත් අතරින් පතර සමහර සමාජ සංස්ථා වල මේ චාරිත්‍රය සිදුකෙරෙනු ලැබෙනවා. [COLOR="red"][SIZE="4"]6. නැකති[/SIZE][/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Castes-in-SL-aniwa-11.jpg[/IMG] නැකත් සහ සුභ වේලාවන් සම්බන්ධයෙන් සහ විවිධ ගුරුකම් හෝ හදි හූනියම් සම්බන්ධයෙන් යම් කටයුත්තක් කරගන්නට උවමනා වුන විට ගමේ ජනතාව බුලත් අතක් රැගෙන යන්නේ මේ “නැකති” කුලයේ වෙසෙන්නන් වෙතයි. ඔවුන්ට පරම්පරා ඇසුරින් ලැබුණු විශේෂිත දැනුම සහ අත්දැකීම් එකල ඔවුන්ගේ ක්ෂේත්රයෙන් ඉහලට යන්නට හැකියාව ලබා දුන්නා. [SIZE="4"][COLOR="red"]7. සලාගම[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Castes-in-SL-aniwa-12.jpg[/IMG] කුරුඳු ආශ්රිත කර්මාන්ත කරන බහුතරය අතීත ලංකාවේ හඳුන්වන්නට යෙදුනේ මේ හැඳින්වීමෙන් තමයි. නමුත් වර්තමානය වෙන විට කුරුඳු කියන්නේ හොඳම ආදායම් ලබන ව්‍යාපාරයක් වෙනවා. දකුණු පළාතේ කුල කිහිපයෙන් ප්‍රධාන තලයේ තබා හඳුන්වන සලාගම කුලයට එකල රජය සමඟ වුනත් සමීප සම්බන්ධතා පවත්වන්නට පුළුවන්කම තිබුණු බව ඔවුන්ගේ කොඩියෙන්ද පැහැදිලි වෙනව. මෙයට හේතුව තමයි, ප්‍රධානතම අපනයන භෝග වලින් එකක් වෙන කුරුඳු වගාවේ ආධිපත්‍යය ඔවුන් සතුව පැවතීම. [SIZE="4"][COLOR="red"]8. රොඩී[/COLOR][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/02/Castes-in-SL-aniwa-13.jpg[/IMG] අතීතයේ පටන් සිඟමන් යදිමින්, කුලී වැඩ කරමින්, ජීවත් වූ මොවුන් සමාජයේ පහත්ම ස්ථරයේ ජීවත් වන්නන් ලෙසයි කොටස් කර තිබුනේ, නමුත් රොඩී රැහැක නායකයා හඳුන් වන්නේ “රත්නවල්ලි” යන නමින් වන අතර රත්නවල්ලි යනු පරාක්‍රමබාහු රජතුමාගේ දියණිය බවට මත පලවෙනවා. ඒ අනුව මේ කුලයත් පහත් ලෙසට සැලකුණාට ආරම්භය සිදු වෙන්නේ වංශවත් පරපුරකින් පිටමන් කල සාමාජිකාවකගෙන් බව සිතන්නට පුළුවන්. රොඩී මිනිසුන් ජීවත් වෙන නිවාස සහිත ප්‍රදේශය ගුබ්බෑයම නමින් හඳුන්වන අතර, ඔවුන් අතීතයේ සිටම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට ප්‍රසිද්ධ අය බව පැවසෙනවා. උඩු කය වැසෙන සේ ඇඳුම් ඇඳීම තහනම් වූ මේ කුලයේ පිරිමින්ට රැවුල වවන්නටවත් අවසර ලැබුනේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ නිවාස පවා නිර්මාණය විය යුත්තේ වෙනස් අයුරින් බව මේ කුලය ගැන සොයා බලත්දී ඔබට දැනගන්නට පුළුවං.[/COLOR][/SIZE] [URL="http://www.aniwa.lk/2017/02/28/1702271-castes-in-sl/"][SIZE="1"][COLOR="LightBlue"]ඉස්සුවේ[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom