Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුලී ගෙදර ප්රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ බය හිතෙන එක ගොඩක් හොඳයි. එතකොට ඉක්මනින්ම උබේ ඉලක්කයට යන්න පුලුවන්. පොඩි දෙයක් කියන්නම්.

උබ රස්සාවක් කරනවා නම් කීය කීය හරි කමන් නෑ ඉතුරු කරහන් මචන්. මොකද උබ කාටත් අත නොපා කවදාහරි නැගිටිනවා නං නැගිටින්නේ උබ, උබටම කියලා ඉතුරු කර ගත්තු කීයෙන් හරි විතරයි.

බැංකු වලිනුයි බැංකු වලින් දෙන ලෝකු ලෝන් ගත්තු එවුනුයි අපේ මනසවල් හදලා තියෙනවා දෙයක් කරන්න ඕන නං ලෝන් එකක් දාපං කියන තත්වෙටම.

නමුත් මම නම් කියන්නේ උබ මුළු ගානටම ලෝන් දාන්නේ නැතුව කීයක් හරි ඉතුරු කරගෙන මදි පාඩුවට ලෝන් එකක් දාන්ඩ කියලා. අපි හිතමු උබ ගාව ලක්ශ 5ක් ඉතුරු කරලා තියෙනවා නං තව උබට ඕන ලක්ශ 10ක් වගේ නම් ඒ ගානට ලෝන් එකක් දාහන්. උබ ලක්ශ 10ක් ඉතුරු කරලා තියෙනවා නම් තව ලක්ශ 5කට ලෝන් එක දාහන්.

එතකොට උබට ඉක්මනින් ලෝන් එක ඉවර කරලා නිදහසේ ජීවත් වෙන්ඩ පුලුවන්.

ගොඩක් එවුන් කරන්නේ කීයක්වත් ඉතුරු කරගන්නේ නැතුව මුළු ගානම ලෝන් එකකින් අරගෙන සෑහෙන අවුරුදු ගානක් ගෙව ගෙවා කීවත්හ් වෙන එක.

ඒ ක්රමය වෙනස් කරමු මචන්.

ඔය කොයි දේ උනත් උබ මාසේ පඩියෙන් උබේ විය හියදම් කරගෙන කීයක් හරි පොතේ දාලා ඉතුරු කරහන්. මුලදි ඒක අමාරු වෙන්ඩ පුලුවන්. නමුත් ඒක කරන්න බැරි දෙයක් නෙමේ. කරන්න පුලුවන් දෙයක්.

ජය වේවා !

[QUOTE="chinthaka156, post: 21624786, member: 108873"] [SIZE="3"]ඒ බය හිතෙන එක ගොඩක් හොඳයි. එතකොට ඉක්මනින්ම උබේ ඉලක්කයට යන්න පුලුවන්. පොඩි දෙයක් කියන්නම්. උබ රස්සාවක් කරනවා නම් කීය කීය හරි කමන් නෑ ඉතුරු කරහන් මචන්. මොකද උබ කාටත් අත නොපා කවදාහරි නැගිටිනවා නං නැගිටින්නේ උබ, උබටම කියලා ඉතුරු කර ගත්තු කීයෙන් හරි විතරයි. බැංකු වලිනුයි බැංකු වලින් දෙන ලෝකු ලෝන් ගත්තු එවුනුයි අපේ මනසවල් හදලා තියෙනවා දෙයක් කරන්න ඕන නං ලෝන් එකක් දාපං කියන තත්වෙටම. නමුත් මම නම් කියන්නේ උබ මුළු ගානටම ලෝන් දාන්නේ නැතුව කීයක් හරි ඉතුරු කරගෙන මදි පාඩුවට ලෝන් එකක් දාන්ඩ කියලා. අපි හිතමු උබ ගාව ලක්ශ 5ක් ඉතුරු කරලා තියෙනවා නං තව උබට ඕන ලක්ශ 10ක් වගේ නම් ඒ ගානට ලෝන් එකක් දාහන්. උබ ලක්ශ 10ක් ඉතුරු කරලා තියෙනවා නම් තව ලක්ශ 5කට ලෝන් එක දාහන්. එතකොට උබට ඉක්මනින් ලෝන් එක ඉවර කරලා නිදහසේ ජීවත් වෙන්ඩ පුලුවන්. ගොඩක් එවුන් කරන්නේ කීයක්වත් ඉතුරු කරගන්නේ නැතුව මුළු ගානම ලෝන් එකකින් අරගෙන සෑහෙන අවුරුදු ගානක් ගෙව ගෙවා කීවත්හ් වෙන එක. ඒ ක්රමය වෙනස් කරමු මචන්. ඔය කොයි දේ උනත් උබ මාසේ පඩියෙන් උබේ විය හියදම් කරගෙන කීයක් හරි පොතේ දාලා ඉතුරු කරහන්. මුලදි ඒක අමාරු වෙන්ඩ පුලුවන්. නමුත් ඒක කරන්න බැරි දෙයක් නෙමේ. කරන්න පුලුවන් දෙයක්. ජය වේවා ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom