Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කුලී නිවාස පනත ගැනමත් නෙවෙයි මේ කතාව.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ආරවුල පිලිබඳ විස්තරයක් ඉදිරිපත්කර දෙපාර්ශවයම අධිකරණවලට ගියවාර ගනන පැහැදිලිකර ඊටගතවූකාලය අවුරුදු 32ක්බවත් පෙන්වාදී ඊට වියදම් වූමුදල පිලිබඳව දෙපාර්ශවයම හොඳින් දන්නවා ඇතැයි පවසා එසේ එක් එක් පාර්ශවයට වියදම් වූ මුදල් ප්‍රමානය නිසැක වශයෙන්ම මේනිවස පිහිටි ප්‍රදේශයෙන් තමන් දිනා ගැනීමට හා ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන ඉඩම මෙන් දෙගුනයක් විශාල ඉඩමක් මිලදී ගැනීමට ප්‍රමානවත්වන මුදලකට සමානවනු ඇතැයි මම සිතන බවත් එක පාර්ශවයකින් දැනටමත් ඊලඟ පරපුරට ආරවුල භාරදී ඇති අතර මේ අන්දමට ගතවුවහොත් ඊලඟ පාර්ශවයෙන්ද ඊලඟ පරපුරට ආරවුල යොමුවිය හැකි තත්වයක් ඇතිවිය හැකියැයි කිව්වා.එනිසා මේ ආරවුල දැනට නතරවී ඇති තැනින් අවසන් කිරීමට එකඟතාවයක් අවශ්‍යවන බව පැවසුවා.මේ එකඟතාවය අවශ්‍ය කරුනු මේ විදියට සාරාංශ ගත කරල පෙන්නුවා.

“දැනට මේ දීර්ඝ පරීක්ෂන ක්‍රියාවලියෙන් කුලී නිවස අතිරික්ත නිවසක් බව සනාතවී ඇති නිසා එහි අයිතිය කුලියට සිටි අයට ලබාදීම කලයුතුයි.එහිදී නිවස සමග ආබද්ධ පරිශ්‍රය වෙන්කර දිය යුතුයි.ආබද්ධ පරිශ්‍රය පිලිබදව දෙපාර්ශවය අතර එකඟතාවයක් අවශ්‍යව ඇත.කුලියට සිටින පාර්ශ්වය ඉල්ලා සිටින ප්‍රමානය වෙනස් කිරීමටත් අනිත්පාර්ශවය දීමට සූදානම් ප්‍රමානය වෙනස්කිරීමෙනුත් මේගැටලුව විසඳිය හැකියි.උදාහරණලෙස කුලියට සිටි පාර්ශ්වය මුලු ඉඩමෙන් භාගයක් ඉල්ලාසිටීම වෙනස්විය යුතුයි.නිවාස අයිති පාර්ශවය පර්චස් හයකට වඩා දීමට විරුද්ධවීමත් වෙනස්විය යුතුයි.මෙම ඉඩමතුල නිවාසඒකක තුනක් පැවති බව පරීක්ෂණවලදී තහවුරු වීතියෙනවා.එනිසා එඅයිතිය හිමි වූකුලීයට සිටි පාර්ශවයට මුලු ඉඩමෙන් තුනෙන් පංගුවකටවඩා ඉල්ලා සිටීම සුදුසු නෑ.මුල් ඉඩම හිමි පාර්ශවය ත් තමන්සිටින ස්ථාවරයෙන් ඉවත් වී පර්චස් 13ක්පමනවන ප්‍රමානයක් දීමසඳහා හිත හදාගැනීම සුදුසුයි. මීට එකගත්වය දෙපාර්ශවයෙන් ලබා දුන්නොත් සති දෙකක් තුල මේ ගැටලුව නිම කරන බවට සහතික විය හැකියි.”

මේසඳහා එකඟතාවයට ඒමට මාසෙක කාලයක් වාචිකව දුන්නා.ඒමාසයතුල එකගත්වය ලබානොදුන්නොත් ආබද්ධ පරිශ්‍රය තීරණය කිරීම සඳහා නව පරීක්ෂණයක් ආරම්භ කරන බවත් පැවසුවා.නියමිත කාලය තුල දෙපාර්ශවයම එකගත්වයකට කැමැත්ත දුන්නේ නෑ.ඒඅනුව යලිත් පරීක්ෂණ ඇරඹුනා.මම දිසාපති තනතුරට පත්ව එතනින් ඉවත් වෙන කොට නව පරීක්ෂනය ආරම්භ වුනා පමනයි.ඇතැම්විට තවමත් ඒක්රියාවලිය අවසන්ව නැතිව ඇති

මේ සිද්දියෙන් පැහැදිලි වුන කරුණ උනේ බොහෝ මිනිසුන් නඩුහබ කියන්නේ තම ජයග්‍රහණය සඳහා නොව විරුද්ධ පාක්ෂිකයා පරාජය කිරීම සඳහා බවයි.තම විරුද්ධවාදියා පරාජය කිරීම සඳහා ඕනෑම වියදමක් දැරීමටත් ඔනෑම තරම් දීර්ඝ කාලයක් ගතකිරීමටත් මිනිසුන් සූදානම් බවත් එහිදී තමාට අහිමිවනදේ ගැන තැකීමක් නොකරන බවත් මින් පැහැදිලි වෙන බවයි මගේ අදහස.ඒත් එක්කම අපි භද්‍ර යෞවනයේදී මහා ප්රගතිශීලී කාර්යන් ලෙස දුටු නිවාස දේපල උපරිම නීතියේ අසාධාරණ කමත් හොඳින් පැහැදිලි උනේ නිවාස කොමසාරිස් කම කිරීමෙනුයි.අදත් කුලී නිවාස ඉදිකිරීමට මුදල් ඇති අය බියවන්නේ මේ නීතිරීති අතීතයේ ක්‍රියාත්මකවූ අන්දමට බියෙනුයි.මදිද ඉගෙනගත්තු ටික.?(මේකතාවේ විදුහල්පතිගේ නම සත්‍ය නම නොවන බව සලකන්න.)

[QUOTE="U.N.C.L.E, post: 31225237, member: 578190"] මම මේ ආරවුල පිලිබඳ විස්තරයක් ඉදිරිපත්කර දෙපාර්ශවයම අධිකරණවලට ගියවාර ගනන පැහැදිලිකර ඊටගතවූකාලය අවුරුදු 32ක්බවත් පෙන්වාදී ඊට වියදම් වූමුදල පිලිබඳව දෙපාර්ශවයම හොඳින් දන්නවා ඇතැයි පවසා එසේ එක් එක් පාර්ශවයට වියදම් වූ මුදල් ප්‍රමානය නිසැක වශයෙන්ම මේනිවස පිහිටි ප්‍රදේශයෙන් තමන් දිනා ගැනීමට හා ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන ඉඩම මෙන් දෙගුනයක් විශාල ඉඩමක් මිලදී ගැනීමට ප්‍රමානවත්වන මුදලකට සමානවනු ඇතැයි මම සිතන බවත් එක පාර්ශවයකින් දැනටමත් ඊලඟ පරපුරට ආරවුල භාරදී ඇති අතර මේ අන්දමට ගතවුවහොත් ඊලඟ පාර්ශවයෙන්ද ඊලඟ පරපුරට ආරවුල යොමුවිය හැකි තත්වයක් ඇතිවිය හැකියැයි කිව්වා.එනිසා මේ ආරවුල දැනට නතරවී ඇති තැනින් අවසන් කිරීමට එකඟතාවයක් අවශ්‍යවන බව පැවසුවා.මේ එකඟතාවය අවශ්‍ය කරුනු මේ විදියට සාරාංශ ගත කරල පෙන්නුවා. “දැනට මේ දීර්ඝ පරීක්ෂන ක්‍රියාවලියෙන් කුලී නිවස අතිරික්ත නිවසක් බව සනාතවී ඇති නිසා එහි අයිතිය කුලියට සිටි අයට ලබාදීම කලයුතුයි.එහිදී නිවස සමග ආබද්ධ පරිශ්‍රය වෙන්කර දිය යුතුයි.ආබද්ධ පරිශ්‍රය පිලිබදව දෙපාර්ශවය අතර එකඟතාවයක් අවශ්‍යව ඇත.කුලියට සිටින පාර්ශ්වය ඉල්ලා සිටින ප්‍රමානය වෙනස් කිරීමටත් අනිත්පාර්ශවය දීමට සූදානම් ප්‍රමානය වෙනස්කිරීමෙනුත් මේගැටලුව විසඳිය හැකියි.උදාහරණලෙස කුලියට සිටි පාර්ශ්වය මුලු ඉඩමෙන් භාගයක් ඉල්ලාසිටීම වෙනස්විය යුතුයි.නිවාස අයිති පාර්ශවය පර්චස් හයකට වඩා දීමට විරුද්ධවීමත් වෙනස්විය යුතුයි.මෙම ඉඩමතුල නිවාසඒකක තුනක් පැවති බව පරීක්ෂණවලදී තහවුරු වීතියෙනවා.එනිසා එඅයිතිය හිමි වූකුලීයට සිටි පාර්ශවයට මුලු ඉඩමෙන් තුනෙන් පංගුවකටවඩා ඉල්ලා සිටීම සුදුසු නෑ.මුල් ඉඩම හිමි පාර්ශවය ත් තමන්සිටින ස්ථාවරයෙන් ඉවත් වී පර්චස් 13ක්පමනවන ප්‍රමානයක් දීමසඳහා හිත හදාගැනීම සුදුසුයි. මීට එකගත්වය දෙපාර්ශවයෙන් ලබා දුන්නොත් සති දෙකක් තුල මේ ගැටලුව නිම කරන බවට සහතික විය හැකියි.” මේසඳහා එකඟතාවයට ඒමට මාසෙක කාලයක් වාචිකව දුන්නා.ඒමාසයතුල එකගත්වය ලබානොදුන්නොත් ආබද්ධ පරිශ්‍රය තීරණය කිරීම සඳහා නව පරීක්ෂණයක් ආරම්භ කරන බවත් පැවසුවා.නියමිත කාලය තුල දෙපාර්ශවයම එකගත්වයකට කැමැත්ත දුන්නේ නෑ.ඒඅනුව යලිත් පරීක්ෂණ ඇරඹුනා.මම දිසාපති තනතුරට පත්ව එතනින් ඉවත් වෙන කොට නව පරීක්ෂනය ආරම්භ වුනා පමනයි.ඇතැම්විට තවමත් ඒක්රියාවලිය අවසන්ව නැතිව ඇති මේ සිද්දියෙන් පැහැදිලි වුන කරුණ උනේ බොහෝ මිනිසුන් නඩුහබ කියන්නේ තම ජයග්‍රහණය සඳහා නොව විරුද්ධ පාක්ෂිකයා පරාජය කිරීම සඳහා බවයි.තම විරුද්ධවාදියා පරාජය කිරීම සඳහා ඕනෑම වියදමක් දැරීමටත් ඔනෑම තරම් දීර්ඝ කාලයක් ගතකිරීමටත් මිනිසුන් සූදානම් බවත් එහිදී තමාට අහිමිවනදේ ගැන තැකීමක් නොකරන බවත් මින් පැහැදිලි වෙන බවයි මගේ අදහස.ඒත් එක්කම අපි භද්‍ර යෞවනයේදී මහා ප්රගතිශීලී කාර්යන් ලෙස දුටු නිවාස දේපල උපරිම නීතියේ අසාධාරණ කමත් හොඳින් පැහැදිලි උනේ නිවාස කොමසාරිස් කම කිරීමෙනුයි.අදත් කුලී නිවාස ඉදිකිරීමට මුදල් ඇති අය බියවන්නේ මේ නීතිරීති අතීතයේ ක්‍රියාත්මකවූ අන්දමට බියෙනුයි.මදිද ඉගෙනගත්තු ටික.?(මේකතාවේ විදුහල්පතිගේ නම සත්‍ය නම නොවන බව සලකන්න.) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom