Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුල ගෙදරට යන යුවතිපතින්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුල ගෙදරට යන යුවතිපතින්ට

හෙළ කුමරෙකු කුමරියෙකු විවාපත් වන අවස්ථාවක විවාහ මංගල්‍ය උත්සවයකදී පෝරුවට හිමිවන්නේ සුවිසේෂි ස්ථානයක්. මංගල පෝරුවක් මත නැගීමට ජීවිතයේම ලැඛෙන්නේ එකම අවස්ථාවයි. දෙවැනි විවාහයකදී ඔබට ඒ අවස්ථාව හිමි වන්නේ නැහැ. මව්පියන්ට කීකරුව හැදී වැඩී පිරිසිදු චරිතයක් ඇතිව හැදුනු බවට පත් වූ යුවතිපතීන් දෙමාපිය වැඩිහිටි හිතමිතුරන් ඉදිරියේ මංගල පෝරුව මත අභිෂේක කරනු ලැබේ.

මංගල පෝරුව දීර්ඝ අතීතයකට නෑකම් කියන බව පෙනේ. එය සිද්ධාර්ථ කුමරුන් හා යශෝධරා දේවීන් වෙනුවෙන් විශ්ව කර්ම දෙවියන් විසින් කරන ලද පෝරුව සිහිපත් කරන පුරාණ කවි වලින් කියන පරිදි වසර දෙදහස් හයසීයක ඉතිහාසයක් තිබේ.

පෝරුවේ චාරිත්‍ර ගණනාවක් සිදු කරන අතර, ශුභ නැකතින් ශුභ දිශාව බලා පෝරුවට නැංවීම, අතපැන් වත්කිරීම, තැලිපිලි පැළඳවීම, කැවුම් කිරිබත් අනුභවය, හඟල හුරුළු මාරුකිරීම, කිරිකඩ සේලය පිදීම, ජයමංගල ගාථා හා අෂ්ටක කීම ආදී චාරිත්‍ර පවත්වා ශුභ නැකතින් පෝරුවෙන් බැස්සවීම ඊට ඇතුළත් වන්නේය. මේ සෑම චාරිත්රයක්ම ගැඹුරු අර්ථයක් සහිතවම සිදු කරන චාරිත්‍ර වේ. ඒවා සිදු කරන අවස්ථාවලදී චාරිත්‍රයේ අර්ථය අන්‍යයන්ට පහදා දීම අෂ්ටක කියන ගුණවතාගේ වගකීමක් වන්නේය.

පෝරුවේ චාරිත්‍ර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

බුලත් අත් – 06, පොල් මල් – 04, පොල් ගෙඩි – 02 ( මුඩ්ඩ සහිතව), රෙදි පාපිස්සක්, මන්නයක් ( පොල් ගෙඩිය බිඳින්න), මැටි පහන් – 06, හඳුන් කූරූ පැකට් – 02, කපුරු පැකට් – 04 , ගිනිපෙට්ටියක්, පහන් තිර පැකට් – 02, සුදු මල් ටිකක් ( පෝරුව සැරසීමට ), සුදු කැකුළු සහල් කිලෝ – 01, රතු කැකුළු සහල් කිලෝ – 01, රතු පරිප්පු ග්‍රෑම් 250, රතු කවුපි ග්‍රෑම් 250, මුං ඇට ග්‍රෑම් 250, අබ ග්‍රෑම් 100, විළඳ ( ලද පස් මල් ) පැකට් – 02 , කිරි වීදුරුවක්, කැවිලි පිඟානක්

( කැවුම් / කොකිස් / කිරිබත් ), පොල් තෙල් බෝතල් 1/2, ඉටිපන්දමක්, කාසි – 21 ( 05 – 10 කාසි වලින් ), පොඩි පැදුරක්, පොඩි තුවායක් ( පාට ප්‍රශ්නයක් නොමැත ) පිරිත් නූල්, පිරිත් පැන් බෝතල් 1/2, බන්දේසියක් ( ට්‍රේ එකක් ), පිත්තල හෙප්පුවක් ( සොයා ගත හැකිනම් ) සුදු රෙදි යාර 03 බැගින් 02

පෝරුවේ චාරිත්‍ර සඳහා මනාලිය විසින් පිළියෙල කල යුතු දේ…

* මනාලයාගේ මංගල මුදුව

* මනාලයාගේ මවට හා පියාට පිරිනමන තෑගි

* මනාලයා පිළිගැනීමට සුදු මල් දැමු වතුර වීදුරුව

* මනාලයාගේ පා සේදීමට අවශ්‍යය බේසම හා තුවාය

* දෙවන දිනයේ සාරිය ( නමා කටු ගසන්න )

* පෝරුවේ නංවන මාමට පිරිනමන තෑග්ග

පෝරුවේ චාරිත්‍ර සඳහා මනාලයා විසින් පිළියෙල කළ යුතු දේ…

* මනාලියගේ මංගල මුදුව සහ කර මාලය

* මනාලියගේ මවට පිරිනමන තෑග්ග ( කිරිකච්චිය )

* මනාලියගේ පියාට පිරිනමන තෑග්ග

* පාද සේදීමේ චරිතයේදී පිරිනමන තෑග්ග

* ජය මංගල බාලිකාවියන්ගේ තෑගි

* පෝරුවට නන්වන මාමාට පිරිනමන තෑග්ග

http://thewoman.lk/poruwa-ceremony/

[QUOTE="anuabeysekara8141, post: 23233241, member: 567080"] [b]කුල ගෙදරට යන යුවතිපතින්ට[/b] හෙළ කුමරෙකු කුමරියෙකු විවාපත් වන අවස්ථාවක විවාහ මංගල්‍ය උත්සවයකදී පෝරුවට හිමිවන්නේ සුවිසේෂි ස්ථානයක්. මංගල පෝරුවක් මත නැගීමට ජීවිතයේම ලැඛෙන්නේ එකම අවස්ථාවයි. දෙවැනි විවාහයකදී ඔබට ඒ අවස්ථාව හිමි වන්නේ නැහැ. මව්පියන්ට කීකරුව හැදී වැඩී පිරිසිදු චරිතයක් ඇතිව හැදුනු බවට පත් වූ යුවතිපතීන් දෙමාපිය වැඩිහිටි හිතමිතුරන් ඉදිරියේ මංගල පෝරුව මත අභිෂේක කරනු ලැබේ. මංගල පෝරුව දීර්ඝ අතීතයකට නෑකම් කියන බව පෙනේ. එය සිද්ධාර්ථ කුමරුන් හා යශෝධරා දේවීන් වෙනුවෙන් විශ්ව කර්ම දෙවියන් විසින් කරන ලද පෝරුව සිහිපත් කරන පුරාණ කවි වලින් කියන පරිදි වසර දෙදහස් හයසීයක ඉතිහාසයක් තිබේ. පෝරුවේ චාරිත්‍ර ගණනාවක් සිදු කරන අතර, ශුභ නැකතින් ශුභ දිශාව බලා පෝරුවට නැංවීම, අතපැන් වත්කිරීම, තැලිපිලි පැළඳවීම, කැවුම් කිරිබත් අනුභවය, හඟල හුරුළු මාරුකිරීම, කිරිකඩ සේලය පිදීම, ජයමංගල ගාථා හා අෂ්ටක කීම ආදී චාරිත්‍ර පවත්වා ශුභ නැකතින් පෝරුවෙන් බැස්සවීම ඊට ඇතුළත් වන්නේය. මේ සෑම චාරිත්රයක්ම ගැඹුරු අර්ථයක් සහිතවම සිදු කරන චාරිත්‍ර වේ. ඒවා සිදු කරන අවස්ථාවලදී චාරිත්‍රයේ අර්ථය අන්‍යයන්ට පහදා දීම අෂ්ටක කියන ගුණවතාගේ වගකීමක් වන්නේය. පෝරුවේ චාරිත්‍ර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය බුලත් අත් – 06, පොල් මල් – 04, පොල් ගෙඩි – 02 ( මුඩ්ඩ සහිතව), රෙදි පාපිස්සක්, මන්නයක් ( පොල් ගෙඩිය බිඳින්න), මැටි පහන් – 06, හඳුන් කූරූ පැකට් – 02, කපුරු පැකට් – 04 , ගිනිපෙට්ටියක්, පහන් තිර පැකට් – 02, සුදු මල් ටිකක් ( පෝරුව සැරසීමට ), සුදු කැකුළු සහල් කිලෝ – 01, රතු කැකුළු සහල් කිලෝ – 01, රතු පරිප්පු ග්‍රෑම් 250, රතු කවුපි ග්‍රෑම් 250, මුං ඇට ග්‍රෑම් 250, අබ ග්‍රෑම් 100, විළඳ ( ලද පස් මල් ) පැකට් – 02 , කිරි වීදුරුවක්, කැවිලි පිඟානක් ( කැවුම් / කොකිස් / කිරිබත් ), පොල් තෙල් බෝතල් 1/2, ඉටිපන්දමක්, කාසි – 21 ( 05 – 10 කාසි වලින් ), පොඩි පැදුරක්, පොඩි තුවායක් ( පාට ප්‍රශ්නයක් නොමැත ) පිරිත් නූල්, පිරිත් පැන් බෝතල් 1/2, බන්දේසියක් ( ට්‍රේ එකක් ), පිත්තල හෙප්පුවක් ( සොයා ගත හැකිනම් ) සුදු රෙදි යාර 03 බැගින් 02 පෝරුවේ චාරිත්‍ර සඳහා මනාලිය විසින් පිළියෙල කල යුතු දේ… * මනාලයාගේ මංගල මුදුව * මනාලයාගේ මවට හා පියාට පිරිනමන තෑගි * මනාලයා පිළිගැනීමට සුදු මල් දැමු වතුර වීදුරුව * මනාලයාගේ පා සේදීමට අවශ්‍යය බේසම හා තුවාය * දෙවන දිනයේ සාරිය ( නමා කටු ගසන්න ) * පෝරුවේ නංවන මාමට පිරිනමන තෑග්ග පෝරුවේ චාරිත්‍ර සඳහා මනාලයා විසින් පිළියෙල කළ යුතු දේ… * මනාලියගේ මංගල මුදුව සහ කර මාලය * මනාලියගේ මවට පිරිනමන තෑග්ග ( කිරිකච්චිය ) * මනාලියගේ පියාට පිරිනමන තෑග්ග * පාද සේදීමේ චරිතයේදී පිරිනමන තෑග්ග * ජය මංගල බාලිකාවියන්ගේ තෑගි * පෝරුවට නන්වන මාමාට පිරිනමන තෑග්ග [url]http://thewoman.lk/poruwa-ceremony/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom