Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුල දරුවන් 70 දෙනෙකු සසුන් ගත කෙරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්බුද්ධ ශාසනයේ සහ අඅමරපුර භික්ෂු වංශයේ සුස්ථිරත්වය පිණිස ක්‍රියාත්මක කරනු ලබන "සසුන් කෙත අස්වද්දමු " ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ කුල දරුවන් 70 දෙනෙකු සසුන් ගත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති හා වැඩ බලන උත්තරීතර මහානායක අති පූජ්‍ය කරගොඩ ,උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමියන් ප්රමුඛ පාර්ශවීය මහානායක ස්වාමීන්වහන්සේලාගේ සහභාගිත්වයෙන් අද (26) කළුතර ඓතිහාසික බෝධි පරිශ්‍රයේදී පැවැත්විණි .

කළුතර පාලම් දෙක අතර ඇති තලව්වේ සිට තම මාපියන් සමගින් මෙම කුල දරුවන් පෙරහැරින් කැඳවාගෙන ආ අතර කළුතර බෝධියේ ධර්ම ශාලාවේදී ඔවුන් සසුන්ගත කළහ.

මෙහිදී අරමුණ පැහැදිලි කරමින් අදහස් දැක්වූ මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන විශ්ව විද්‍යාලයේ මහෝපාද්‍ය රාජකීය පණ්ඩිත බලපිටියේ සිරිසීවලී හිමියෝ මෙසේ ප්‍රකාශ කළහ .

අද මෙරට ශාසනයට විශාල අභියෝගයක්වී ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේ හිඟයයි .මහ නාහිමිවරුන් අපවත් වෙනවා .තරුණ භික්ෂූන් උපැවිදි වෙනවා .

මෑතකදී මාධ්‍යයෙන් අපි දැක්කා උතුරු මැද පළාතේ පමණක් එක් භික්ෂූන් වහන්සේ නමක් හෝ නොමැතිව විහාරස්ථාන 425 වැසී ගිහින් කියලා .මේ තත්වය මුළු රටටම බලපානවා .ඊට දිය හැකි හොඳම විසඳුම සංවිධානාත්මකව කුල දරුවන් වැඩි වශයෙන් පැවිදි කිරීමයි .

"සසුන් කෙත අස්වද්දමු " ව්‍යාපෘතියේ අරමුණු දෙකක් තිබෙනවා .එකක් ගෞතම සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය ,අනෙක අමරපුර භික්ෂු වංශයේ සුස්ථිරත්වය .

මේ වගේ දුර්ලභ පිංකම් පහසුවෙන් කරන්න බැහැ .අමරපුර නිකායට අයත් විහාරස්ථාන 3500 කට අධික සංඛ්‍යාවක් තිබෙනවා .භික්ෂූන් වහන්සේලා 14000 කට අධික සංඛ්‍යාවක් වැඩ සිටිනවා .මේ නිකායේ පාර්ශව 22 ම එකතු කළේ කළුතර බෝධියේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතායි .අමරපුර නිකායට වැල්ලවත්ත ප්‍රදේශයෙන් මහා වටිනාකම් ඇති මූලස්ථානයක් තනා දුන්නේ වත්මන් සභාපති අජිත ද සොයිසා මහතායි .අප මේ පිංකම සඳහා මේ පුණ්‍ය භූමිය තෝරා ගත්තේ ඒ නිසයි .

ගඩොල් වැලි ,සිමෙන්ති එකතු කර පංසල්වල මහ විශාල ගොඩනැගිලි හදන මහ සංඝ රත්නයෙන් මා ඉල්ලා සිටිනුයේ ඒ කටයුතු නවතා පොඩි හාමුදුරුවරුන් 4- 5 ක්වත් හදන්න කටයුතු කරන ලෙසයි .

[USER=314982]@2osama[/USER] [USER=566874]@N A K A M U R A[/USER] [USER=15895]@hirashgeff[/USER]

[USER=583059]@John Dutton[/USER] AKA [USER=569114]@nicjosh83[/USER]

mehe warella, me karana wede harida ponnayo????

[QUOTE="SLK_sri, post: 29844001, member: 569192"] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_a481e7c21e.jpg[/IMG] සම්බුද්ධ ශාසනයේ සහ අඅමරපුර භික්ෂු වංශයේ සුස්ථිරත්වය පිණිස ක්‍රියාත්මක කරනු ලබන "සසුන් කෙත අස්වද්දමු " ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ කුල දරුවන් 70 දෙනෙකු සසුන් ගත කිරීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති හා වැඩ බලන උත්තරීතර මහානායක අති පූජ්‍ය කරගොඩ ,උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමියන් ප්රමුඛ පාර්ශවීය මහානායක ස්වාමීන්වහන්සේලාගේ සහභාගිත්වයෙන් අද (26) කළුතර ඓතිහාසික බෝධි පරිශ්‍රයේදී පැවැත්විණි . කළුතර පාලම් දෙක අතර ඇති තලව්වේ සිට තම මාපියන් සමගින් මෙම කුල දරුවන් පෙරහැරින් කැඳවාගෙන ආ අතර කළුතර බෝධියේ ධර්ම ශාලාවේදී ඔවුන් සසුන්ගත කළහ. මෙහිදී අරමුණ පැහැදිලි කරමින් අදහස් දැක්වූ මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන විශ්ව විද්‍යාලයේ මහෝපාද්‍ය රාජකීය පණ්ඩිත බලපිටියේ සිරිසීවලී හිමියෝ මෙසේ ප්‍රකාශ කළහ . අද මෙරට ශාසනයට විශාල අභියෝගයක්වී ඇත්තේ භික්ෂූන් වහන්සේලාගේ හිඟයයි .මහ නාහිමිවරුන් අපවත් වෙනවා .තරුණ භික්ෂූන් උපැවිදි වෙනවා . මෑතකදී මාධ්‍යයෙන් අපි දැක්කා උතුරු මැද පළාතේ පමණක් එක් භික්ෂූන් වහන්සේ නමක් හෝ නොමැතිව විහාරස්ථාන 425 වැසී ගිහින් කියලා .මේ තත්වය මුළු රටටම බලපානවා .ඊට දිය හැකි හොඳම විසඳුම සංවිධානාත්මකව කුල දරුවන් වැඩි වශයෙන් පැවිදි කිරීමයි . "සසුන් කෙත අස්වද්දමු " ව්‍යාපෘතියේ අරමුණු දෙකක් තිබෙනවා .එකක් ගෞතම සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය ,අනෙක අමරපුර භික්ෂු වංශයේ සුස්ථිරත්වය . මේ වගේ දුර්ලභ පිංකම් පහසුවෙන් කරන්න බැහැ .අමරපුර නිකායට අයත් විහාරස්ථාන 3500 කට අධික සංඛ්‍යාවක් තිබෙනවා .භික්ෂූන් වහන්සේලා 14000 කට අධික සංඛ්‍යාවක් වැඩ සිටිනවා .මේ නිකායේ පාර්ශව 22 ම එකතු කළේ කළුතර බෝධියේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතායි .අමරපුර නිකායට වැල්ලවත්ත ප්‍රදේශයෙන් මහා වටිනාකම් ඇති මූලස්ථානයක් තනා දුන්නේ වත්මන් සභාපති අජිත ද සොයිසා මහතායි .අප මේ පිංකම සඳහා මේ පුණ්‍ය භූමිය තෝරා ගත්තේ ඒ නිසයි . ගඩොල් වැලි ,සිමෙන්ති එකතු කර පංසල්වල මහ විශාල ගොඩනැගිලි හදන මහ සංඝ රත්නයෙන් මා ඉල්ලා සිටිනුයේ ඒ කටයුතු නවතා පොඩි හාමුදුරුවරුන් 4- 5 ක්වත් හදන්න කටයුතු කරන ලෙසයි . [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_4d16371708.jpg[/IMG] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_eb7375ae3a.jpg[/IMG] [SIZE=7][USER=314982]@2osama[/USER] [USER=566874]@N A K A M U R A[/USER] [USER=15895]@hirashgeff[/USER] [USER=583059]@John Dutton[/USER] AKA [USER=569114]@nicjosh83[/USER] mehe warella, me karana wede harida ponnayo????[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom