Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුල භේදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුලවාදය නිසා තමා සිංහලයට කෙල උනේ බුද්ද දේශනාවට අනුව මිනිහෙක් බමුනෙක් හෝ වසලයෙක් වෙන්නේ කරන වැඩ වලින් මිස උපතින් නොවේ... ඔතනදී සමාජ වටපිටාව මතද වසලයකු වීමේ ඉඩකඩ ඇතැයි වෙනත් තැන් වල දේශනා කර ඇත..

ඒත් මචන් පවතින සමාජ යතාර්තයත් එක්ක මෙහෙම සීන් එකක් තියෙනව. අපි හිතමු කොල්ලගේ ගෙදර උන් ඕක ලොකුවටම බලනවා. කොල්ල බලන නොබලන ගාන. පස්සේ කාලේක කෙල්ලගේ අම්ම තාත්තා අතින් පොඩි වරදක් උනත් නිකන් හිතෙනවා "නෙදකින් මුන්ගේ පදු(හරි මොකක් හරි) ගතිය කියලා" එහෙම අවස්තාවක වචන හුවමාරුවක් උනොත් ලෝක කේස් එකක්.. අනික මල පැන්න වෙලාවට පාවිච්චි කරන වචන ගැන කිසිම වගකීමක් හික්මීමක් නෑ.. ඒ වෙලාවට සතුරා නිශ්ශබ්ද කරන්න ගහන්නේ කෙලින්ම ලොකුම ආයුදයෙන්නේ

උගත් බුද්දිමත් සිංහල බෞද්දයාට කුලවාදයෙන් ඇති වැඩක් නැත... නමුත් යම් යම් සමාජ සම්මුතීන්ද ඇති බවත් / තනිව උඩුගම් බලා පීනීමට ලොව්තුරා බුදු පියානන් වහන්සේට තරම් වූ ආත්ම ශක්තියෙන් කෝටියෙන් එකක් වත් නැති අපි ගැන වැටහීමෙන්... හිතට ගෙන තීරනයක් ගන්න

හැබැයි අද්දැකීමෙන් කියන්න දෙයක් තියෙනවා. .ලංකාවේ "එක්තරා කන්ද උඩරට ප්රදේශයක" විශේශෙන් කෙල්ලන්ගේ සහ "එක්තරා මුහුදු බඩ ප්රදේශයක" ජීවත් වන විශේශෙන් කෙල්ලන්ගේඅතර විදිමත් භාවයේ, සමාජ හැසිරීම් තත්වයේ, හිතන පතන විදිහේ සාපේක්ශ සමාජ වෙනසක් ප්රායෝගිකව මම දකිනවා... මට මගේ ජීවිතේ හමුවූ "මගේ මිමි වලට අනුකූල" "හොදම" කෙල්ලන් කිහිප දෙනා ඒ පලාතේ බවද ප්රායෝගිකව ලැබූ අද්දැකීම් වලින් බය නැතුව කියනවා.

බුද්ද දේශනාවට අනුව මිනිහෙක් බමුනෙක් හෝ වසලයෙක් වෙන්නේ කරන වැඩ වලින් මිස උපතින් නොවේයයි දේශනා කල බුදුන් වහන්සේගේ දර්මය තුලම විවාහයකදී සැලකිය යුතු කරුනු පිලිබදවද දේශනා කර ඇති බවත්, ඒ පිලිබදව සොයා බලන ලෙසත් ඉල්ලා සිටිනවා

සියල්ල රැදී පවතින්නේ ඔබේ උගත්භාවය බුද්දිමත් භාවය සහ පව්ලේ උන්ගේ බුද්දිමත් භාවය සිතන පතන ආකාරය අනුවයි. ඔබ ඉන්නේ කොතැනද කියා හරි සිහියෙන් යුතුව සිතා බලා තීරනයක් ගන්න...

හනමිටි අදහස් දියමන්ති වන තැන් සේම දියමන්ති හනමිටි අදහස් වන තැන්ද වේ

දෙපැත්තටම සාදාරන අදහසක් දැම්මේ. මේක සම්පූර්නෙන් මාගේ පුද්ගලික අදහසක්.. අත්හැරීම හෝ හිතට ගැනීම කියවන්නා සතුය

[QUOTE="රත්තරං, post: 19080962, member: 391748"] [SIZE="3"][B]කුලවාදය නිසා තමා සිංහලයට කෙල උනේ:yes::yes::yes: බුද්ද දේශනාවට අනුව මිනිහෙක් බමුනෙක් හෝ වසලයෙක් වෙන්නේ කරන වැඩ වලින් මිස උපතින් නොවේ... ඔතනදී සමාජ වටපිටාව මතද වසලයකු වීමේ ඉඩකඩ ඇතැයි වෙනත් තැන් වල දේශනා කර ඇත.. ඒත් මචන් පවතින සමාජ යතාර්තයත් එක්ක මෙහෙම සීන් එකක් තියෙනව. අපි හිතමු කොල්ලගේ ගෙදර උන් ඕක ලොකුවටම බලනවා. කොල්ල බලන නොබලන ගාන. පස්සේ කාලේක කෙල්ලගේ අම්ම තාත්තා අතින් පොඩි වරදක් උනත් නිකන් හිතෙනවා "නෙදකින් මුන්ගේ පදු(හරි මොකක් හරි) ගතිය කියලා" එහෙම අවස්තාවක වචන හුවමාරුවක් උනොත් ලෝක කේස් එකක්.. අනික මල පැන්න වෙලාවට පාවිච්චි කරන වචන ගැන කිසිම වගකීමක් හික්මීමක් නෑ.. ඒ වෙලාවට සතුරා නිශ්ශබ්ද කරන්න ගහන්නේ කෙලින්ම ලොකුම ආයුදයෙන්නේ උගත් බුද්දිමත් සිංහල බෞද්දයාට කුලවාදයෙන් ඇති වැඩක් නැත... නමුත් යම් යම් සමාජ සම්මුතීන්ද ඇති බවත් / තනිව උඩුගම් බලා පීනීමට ලොව්තුරා බුදු පියානන් වහන්සේට තරම් වූ ආත්ම ශක්තියෙන් කෝටියෙන් එකක් වත් නැති අපි ගැන වැටහීමෙන්... හිතට ගෙන තීරනයක් ගන්න හැබැයි අද්දැකීමෙන් කියන්න දෙයක් තියෙනවා. .ලංකාවේ "එක්තරා කන්ද උඩරට ප්රදේශයක" විශේශෙන් කෙල්ලන්ගේ සහ "එක්තරා මුහුදු බඩ ප්රදේශයක" ජීවත් වන විශේශෙන් කෙල්ලන්ගේඅතර විදිමත් භාවයේ, සමාජ හැසිරීම් තත්වයේ, හිතන පතන විදිහේ සාපේක්ශ සමාජ වෙනසක් [U]ප්රායෝගිකව මම[/U] දකිනවා... මට මගේ ජීවිතේ හමුවූ "මගේ මිමි වලට අනුකූල" "හොදම" කෙල්ලන් කිහිප දෙනා ඒ පලාතේ බවද ප්රායෝගිකව ලැබූ අද්දැකීම් වලින් බය නැතුව කියනවා. බුද්ද දේශනාවට අනුව මිනිහෙක් බමුනෙක් හෝ වසලයෙක් වෙන්නේ කරන වැඩ වලින් මිස උපතින් නොවේයයි දේශනා කල බුදුන් වහන්සේගේ දර්මය තුලම විවාහයකදී සැලකිය යුතු කරුනු පිලිබදවද දේශනා කර ඇති බවත්, ඒ පිලිබදව සොයා බලන ලෙසත් ඉල්ලා සිටිනවා සියල්ල රැදී පවතින්නේ ඔබේ උගත්භාවය බුද්දිමත් භාවය සහ පව්ලේ උන්ගේ බුද්දිමත් භාවය සිතන පතන ආකාරය අනුවයි. ඔබ [COLOR="Red"]ඉන්නේ කොතැනද[/COLOR] කියා හරි සිහියෙන් යුතුව සිතා බලා තීරනයක් ගන්න... [SIZE="4"][COLOR="red"]හනමිටි අදහස් දියමන්ති වන තැන් සේම දියමන්ති හනමිටි අදහස් වන තැන්ද වේ[/COLOR][/SIZE] දෙපැත්තටම සාදාරන අදහසක් දැම්මේ. මේක සම්පූර්නෙන් මාගේ පුද්ගලික අදහසක්.. අත්හැරීම හෝ හිතට ගැනීම කියවන්නා සතුය[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom