Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුල භේද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද බන් මේ සීන් එක ,ඉස්සුවෙ මෙතනින්,https://www.dinamina.lk/comment/26305

"බ්‍රයිස් රයන් මහතාගේ “සිංහල සමාජයේ කුල ක්‍රමය” නම් කෘතියේ “පට්ටි”, “වෙල්ලාල”, හන්දුරුවන් (ගොවිගම) යනුවෙන් හඳුන්වනු ලබන එක්තරා එක ම කුලයක පිරිසක් තමන්ගේ මෙවලම් තනවා ගැනීමට දහවල් වී, කම්මලට ගොස් ඇත. කම්මල් ශිල්පියා තමා කරමින් සිටි වැඩය ද පසෙකලා, ඔවුන්ගේ වැඩයෙහි නිරත විය. මේ අතර කෑම වේලාව එළැඹියෙන්, තම කාරිය නතර කර, හන්දුරුවන් බොහෝ දෙනෙක් සිටින නිසා, හදිසියේ ඔවුන්ට කෑම දීමට අපහසු බැවින්, ඔවුන් කම්මලේ සිටියදී ආහාර ගැනීමටත්, මහන්සියටත් ඔහු ගෙතුළට වැදී ඇත. ඔහු එන තෙක් හන්දුරුවන්ට ටික වේලාවක් බලා සිටීමට සිදු විය. ඔවුන්ට කෑම නොදීම තමන්ට කළ අවමානයක් කොට සලකා, විගස කම්මලෙන් පිටව ගොස්, තම ජනයා හමුවේ ඒ බව කියා, එවක් පටන් නවන්දන්නා පැළැන්තියට අයත් ජනයා තත්ත්වයේ පහළට හෙළා දැමූ බවත්, හන්දුරුවන්ට ඔවුන්ගේ ගෙවල්වලින් කෑම ගැනීමට තිබූ වරම අහෝසි කර දැමූ බවටත්, ඔවුන් විසින්ම නියමයක් පනවා අපේ සංස්කෘතියට ද නිගා කරමින්, ඔවුන්ම එය තිර කර ගත්හ. එසේ එය ඔවුන් අතර පැවතුණා විනා, කිසි ම ලේඛනයක සඳහන් නොවූවක් ඉහත පුවත්පත් ලිපියේ වැනි ලිපි ලේඛනවල ලේඛනගත කිරීම , සංස්කෘතික අපචාරයකි. අදටත් ඉන්දියාවේ හොඳ පුටුවක් ලැබෙන්නේ, විශ්ව, බ්‍රාහ්මණ කුල නවන්දන්නා පරපුරේ අයට පමණි.

“පට්ටි”, “වෙල්ලාල”, හන්දුරුවන් (ගොවිගම) යනුවෙන් ඉහත හඳුන්වනු ලබන්නේ, විජය පරපුරෙන් පැවැත එන එක ම අය වෙති. පසුව ඔවුන් මහා ජාතියේ සිංහල බසට හුරු වී, සමාජයට එකතු විය. මේ බව “ශ්‍රී ලංකාවේ යක්හෙළ පරපුර හා අපේ ඓතිහාසික උරුමය” කෘතියේ ද සඳහන් වේ. මේ හන්දුරු (ගොවි) කුලයේ අය ක්ෂත්රීයන් නොවන බැවින්, කොතරම් බලවත් වුව ද, රජයේ පාලනය සඳහා ඔවුන් පත් කර නොගත යුත්තේය කියා රාජකීය මූලාශ්‍රයක සඳහන්ව ඇත. (Epigraphia Zeylanica (21) vol.11.pp157.164)

ක්ෂත්රීයන් වූ යක්හෙළ (නවන්දන්නා) අයට රාජකීයත්වය හිමිව තිබුණි. කිසිඳු ගොවි කුලයේ අයෙකුට රාජකීයත්වය හිමිව තිබූ බවට සාධක ද නැත. එහෙත්, පසු කාලීනව නරේන්ද්‍රසිංහ රජුගේ අභාවයෙන් පසුව, මධුරාපුර මඩිග බිසවගේ සොයුරු ශ්‍රී විජය රාජසිංහ නමින් රජ විය. ඔහුගේ පරපුරට සම්බන්ධ මේහන්දුරු (ගොවිකුල) නමින් හඳුන්වන අයවලුන්, එතැන් සිට බලවත් වී, කේලාම් කීමෙන් ම රදළයන් බවට පත් වූහ. පසුව ඔවුන් ඉහත සඳහන් තිරකර ගත් කරුණු ද තව දුරටත් පහසුවෙන් සමාජගත කරන ලදී."

[QUOTE="Ambatta, post: 25655930, member: 558369"] [COLOR=rgb(41, 105, 176)]මොකක්ද බන් මේ සීන් එක ,ඉස්සුවෙ මෙතනින්,[URL]https://www.dinamina.lk/comment/26305[/URL][/COLOR] [COLOR=rgb(85, 57, 130)][SIZE=5]"බ්‍රයිස් රයන් මහතාගේ “සිංහල සමාජයේ කුල ක්‍රමය” නම් කෘතියේ “පට්ටි”, “වෙල්ලාල”, හන්දුරුවන් (ගොවිගම) යනුවෙන් හඳුන්වනු ලබන එක්තරා එක ම කුලයක පිරිසක් තමන්ගේ මෙවලම් තනවා ගැනීමට දහවල් වී, කම්මලට ගොස් ඇත. කම්මල් ශිල්පියා තමා කරමින් සිටි වැඩය ද පසෙකලා, ඔවුන්ගේ වැඩයෙහි නිරත විය. මේ අතර කෑම වේලාව එළැඹියෙන්, තම කාරිය නතර කර, හන්දුරුවන් බොහෝ දෙනෙක් සිටින නිසා, හදිසියේ ඔවුන්ට කෑම දීමට අපහසු බැවින්, ඔවුන් කම්මලේ සිටියදී ආහාර ගැනීමටත්, මහන්සියටත් ඔහු ගෙතුළට වැදී ඇත. ඔහු එන තෙක් හන්දුරුවන්ට ටික වේලාවක් බලා සිටීමට සිදු විය. ඔවුන්ට කෑම නොදීම තමන්ට කළ අවමානයක් කොට සලකා, විගස කම්මලෙන් පිටව ගොස්, තම ජනයා හමුවේ ඒ බව කියා, එවක් පටන් නවන්දන්නා පැළැන්තියට අයත් ජනයා තත්ත්වයේ පහළට හෙළා දැමූ බවත්, හන්දුරුවන්ට ඔවුන්ගේ ගෙවල්වලින් කෑම ගැනීමට තිබූ වරම අහෝසි කර දැමූ බවටත්, ඔවුන් විසින්ම නියමයක් පනවා අපේ සංස්කෘතියට ද නිගා කරමින්, ඔවුන්ම එය තිර කර ගත්හ. එසේ එය ඔවුන් අතර පැවතුණා විනා, කිසි ම ලේඛනයක සඳහන් නොවූවක් ඉහත පුවත්පත් ලිපියේ වැනි ලිපි ලේඛනවල ලේඛනගත කිරීම , සංස්කෘතික අපචාරයකි. අදටත් ඉන්දියාවේ හොඳ පුටුවක් ලැබෙන්නේ, විශ්ව, බ්‍රාහ්මණ කුල නවන්දන්නා පරපුරේ අයට පමණි. “පට්ටි”, “වෙල්ලාල”, හන්දුරුවන් (ගොවිගම) යනුවෙන් ඉහත හඳුන්වනු ලබන්නේ, විජය පරපුරෙන් පැවැත එන එක ම අය වෙති. පසුව ඔවුන් මහා ජාතියේ සිංහල බසට හුරු වී, සමාජයට එකතු විය. මේ බව “ශ්‍රී ලංකාවේ යක්හෙළ පරපුර හා අපේ ඓතිහාසික උරුමය” කෘතියේ ද සඳහන් වේ. මේ හන්දුරු (ගොවි) කුලයේ අය ක්ෂත්රීයන් නොවන බැවින්, කොතරම් බලවත් වුව ද, රජයේ පාලනය සඳහා ඔවුන් පත් කර නොගත යුත්තේය කියා රාජකීය මූලාශ්‍රයක සඳහන්ව ඇත. (Epigraphia Zeylanica (21) vol.11.pp157.164) ක්ෂත්රීයන් වූ යක්හෙළ (නවන්දන්නා) අයට රාජකීයත්වය හිමිව තිබුණි. කිසිඳු ගොවි කුලයේ අයෙකුට රාජකීයත්වය හිමිව තිබූ බවට සාධක ද නැත. එහෙත්, පසු කාලීනව නරේන්ද්‍රසිංහ රජුගේ අභාවයෙන් පසුව, මධුරාපුර මඩිග බිසවගේ සොයුරු ශ්‍රී විජය රාජසිංහ නමින් රජ විය. ඔහුගේ පරපුරට සම්බන්ධ මේහන්දුරු (ගොවිකුල) නමින් හඳුන්වන අයවලුන්, එතැන් සිට බලවත් වී, කේලාම් කීමෙන් ම රදළයන් බවට පත් වූහ. පසුව ඔවුන් ඉහත සඳහන් තිරකර ගත් කරුණු ද තව දුරටත් පහසුවෙන් සමාජගත කරන ලදී."[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom