Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුල හෙල්ප් - දන්න උන් වරෙව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොන කුලද බන්.

මගේ බොක්කේ යාලුවෙක් ඉන්නවා, උන් අඩු කුලේ. වටේ පිටේ අය ලොකුවට දන්නේ නැහැ මොකද උන් වෙන පලාතක ඉඳල ආවේ. උගේ අම්මයි තාත්තයි හොඳ ජොබ් කරපු නිසා හොඳට සල්ලිත් තිබ්බ.

අවුල ආවේ මගේ යාළුවා බඳින්න ගියාම. ඌට හොයපු මගුල් දෙකක්ම මුන්ගේ කුලේ නිසා මග අරුනා. පස්සේ උන් වාසගම වෙනස් කළා. ඊට පස්සේ බලපු පලවෙනි කසාදේම හරි ගියා. ඒ නිසා දැන් කාලේ ඔය කුල හොයන එක බොරු වැඩක්. ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා බලන්න.

කුල කියන concept එක ඇත්තටම valid කාලයක් තියෙන්න ඇති. පොඩ්ඩක් හිතපන් කුලේ කියන්නේ ඒ දවස් වල ඒ මිනිස්සුන්ගේ රස්සාව එක්ක ගොඩක් බැඳිච්ච දෙයක්. හිතපන් මුහුදු යන උන්ගේ ගෙදරක හැදුනු කෙල්ලෙක් හැදෙන්නේ එක විදියකට. දැන් ගොවි ගෙදරක කොල්ලෙක් අර වගේ වෙනස් පරිසරයක හැදුනු කෙල්ලෙක් අරන් ආවම උන්ගේ වෙනස් කම් වැඩියි. ඉතින් කසාදෙ අමාරුයි. පාවිච්චි කරන වචන වෙනස්, සමහර දේවල් කරන විදිය වෙනස්. ඉතින් ඒ කාලේ උන් කුලේ බලල කසාදයක් කර ගන්න එක සාධාරණයි.

කුල වල උස් පහත් බව කියන එක තමයි වැරදි. ඒත් ඒක වෙන එක නවත්තන්න බැහැ. මොකද කවුරුත් පෘතග්ජන මිනිස්සු නිසා. බුදුහාමුදුරුවෝ මේ උස් පහත් බව ප්රතික්ෂේප කළා.

තව දෙයක් තමයි, ඉස්සර දැන් තරම් ලෝකේ දියුණු නැති නිසා මිනිස්සු ගොඩක් ඒ ඒ පැති වල රස්සා වල කොටු වෙලා හිටියේ, දැන් එහෙම නැහැ. Radio, TV, internet එක්ක මිනිස්සු virtually කිට්ටු වුනා.

දැන් බලපන් අද තත්වේ. ඔය කියන රස්සා නෙවෙයි ගොඩක් අය කරන්නේ. පරම්පරා තුන හතරක් පස්සට යන්න ඕන ඒ රස්සා කරපු අය හොයන්න. මේ පරම්පරාවේ අය ගුරුවරු කියල හිතන්න. එතකොට ඒ ගෙදර පරිසරය හැදෙන්නේ ඒ විදියට. අම්ම තාත්ත ඩොකාල නම් ඒ ගෙදර පරිසරය ටිකක් වෙන විදියක්. අලුත් පරම්පරාවේ ගොඩක් එවුන් IT related jobs කරන්නේ.

අඩු වැඩි විදියට ගත්තොත් නම් අද කාලේ විදියට, ඩොකාල කියන්නේ ලොවෙත් වැඩි කුලේ.  පඳුරකට ගැහුවත් විසිවෙන උඹල අපි වගේ IT ඩයල් ඉතින් අඩු කුලේ වගේ තමයි.

කසාදයක් හොයනවනම්, බලපල්ලා ඒ මිනිස්සු පිළිවෙලට ඉන්නවද කියල. අම්ම තාත්ත හොඳද කියල. ගෙදර පිටිපස්ස, toilet එක, කුස්සිය හොඳට තියේද කියල. ඒ මිනිස්සු ගෙදරදී කතා කරගන්නේ කොහොමද කියල. යමක් කමක් තියේද කියල. කෙල්ලට තනියෙන් වැඩ කර ගන්න පුලුවන්ද කියල. පිරිසිදුවට ඉන්නවද කියල. ඉගෙනගෙන තියේද කියල. ඔය සේරම බැලුවට පස්සේ ඕනනම් කුලේ බලපන්. ඒත් ඕන නැහැ කියල මම නම් කියන්නේ.

[QUOTE="MrFrog, post: 26150630, member: 567812"] මොන කුලද බන්. මගේ බොක්කේ යාලුවෙක් ඉන්නවා, උන් අඩු කුලේ. වටේ පිටේ අය ලොකුවට දන්නේ නැහැ මොකද උන් වෙන පලාතක ඉඳල ආවේ. උගේ අම්මයි තාත්තයි හොඳ ජොබ් කරපු නිසා හොඳට සල්ලිත් තිබ්බ. අවුල ආවේ මගේ යාළුවා බඳින්න ගියාම. ඌට හොයපු මගුල් දෙකක්ම මුන්ගේ කුලේ නිසා මග අරුනා. පස්සේ උන් වාසගම වෙනස් කළා. ඊට පස්සේ බලපු පලවෙනි කසාදේම හරි ගියා. ඒ නිසා දැන් කාලේ ඔය කුල හොයන එක බොරු වැඩක්. ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා බලන්න. කුල කියන concept එක ඇත්තටම valid කාලයක් තියෙන්න ඇති. පොඩ්ඩක් හිතපන් කුලේ කියන්නේ ඒ දවස් වල ඒ මිනිස්සුන්ගේ රස්සාව එක්ක ගොඩක් බැඳිච්ච දෙයක්. හිතපන් මුහුදු යන උන්ගේ ගෙදරක හැදුනු කෙල්ලෙක් හැදෙන්නේ එක විදියකට. දැන් ගොවි ගෙදරක කොල්ලෙක් අර වගේ වෙනස් පරිසරයක හැදුනු කෙල්ලෙක් අරන් ආවම උන්ගේ වෙනස් කම් වැඩියි. ඉතින් කසාදෙ අමාරුයි. පාවිච්චි කරන වචන වෙනස්, සමහර දේවල් කරන විදිය වෙනස්. ඉතින් ඒ කාලේ උන් කුලේ බලල කසාදයක් කර ගන්න එක සාධාරණයි. [B]කුල වල උස් පහත් බව කියන එක තමයි වැරදි. ඒත් ඒක වෙන එක නවත්තන්න බැහැ. මොකද කවුරුත් පෘතග්ජන මිනිස්සු නිසා. බුදුහාමුදුරුවෝ මේ උස් පහත් බව ප්රතික්ෂේප කළා. [/B] තව දෙයක් තමයි, ඉස්සර දැන් තරම් ලෝකේ දියුණු නැති නිසා මිනිස්සු ගොඩක් ඒ ඒ පැති වල රස්සා වල කොටු වෙලා හිටියේ, දැන් එහෙම නැහැ. Radio, TV, internet එක්ක මිනිස්සු virtually කිට්ටු වුනා. දැන් බලපන් අද තත්වේ. ඔය කියන රස්සා නෙවෙයි ගොඩක් අය කරන්නේ. පරම්පරා තුන හතරක් පස්සට යන්න ඕන ඒ රස්සා කරපු අය හොයන්න. මේ පරම්පරාවේ අය ගුරුවරු කියල හිතන්න. එතකොට ඒ ගෙදර පරිසරය හැදෙන්නේ ඒ විදියට. අම්ම තාත්ත ඩොකාල නම් ඒ ගෙදර පරිසරය ටිකක් වෙන විදියක්. අලුත් පරම්පරාවේ ගොඩක් එවුන් IT related jobs කරන්නේ. අඩු වැඩි විදියට ගත්තොත් නම් අද කාලේ විදියට, ඩොකාල කියන්නේ ලොවෙත් වැඩි කුලේ. 8-) පඳුරකට ගැහුවත් විසිවෙන උඹල අපි වගේ IT ඩයල් ඉතින් අඩු කුලේ වගේ තමයි. :-D [SIZE=5][B]කසාදයක් හොයනවනම්, බලපල්ලා ඒ මිනිස්සු පිළිවෙලට ඉන්නවද කියල. අම්ම තාත්ත හොඳද කියල. ගෙදර පිටිපස්ස, toilet එක, කුස්සිය හොඳට තියේද කියල. ඒ මිනිස්සු ගෙදරදී කතා කරගන්නේ කොහොමද කියල. යමක් කමක් තියේද කියල. කෙල්ලට තනියෙන් වැඩ කර ගන්න පුලුවන්ද කියල. පිරිසිදුවට ඉන්නවද කියල. ඉගෙනගෙන තියේද කියල. ඔය සේරම බැලුවට පස්සේ ඕනනම් කුලේ බලපන්. ඒත් ඕන නැහැ කියල මම නම් කියන්නේ.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom