Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුල හෙල්ප් - දන්න උන් වරෙව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම තෙල්ගේ පීරිස්. . එතකොට කතරගම දේවලෙත් එක්ක සම්මන්දයක් තියෙනවා කියලද කියන්නේ?

එතකොට මේ පරම්පරාවේ නිලමෙලා ඉන්නවද කතරගම දේවාලේ. .

Kurukula Nattu Devar (meaning 'Lord of the Kuru country'),

කුරු රට කියන්නේ දිල්ලිය ද?

Sir James Peiris (December 20, 1856 – May 5, 1930) from the Karava Thelge Peiris family, was a pioneer leader in Sri Lanka's independence movement, the first elected Vice-President of the Legislative Council of Ceylon, the first native occupant of Queens House and Governor of Ceylon (Acting).

කරාව තෙල්ගේ පීරිස් පරපුරෙන් පැවත ආ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මැතිතුමා (1856 – 1930) ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයේ මුල්ම පුරෝගාමියෙකි. ලංකා ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රථම උප සභාපති ය.

In 1892, as President of the Ceylon National Association (CNA founded by Sir Charles Henry de Soysa in 1888), Peiris successfully led the campaign to abolish the 'paddy (grain) tax', and it was the first instance of a tax being abolished by the colonial rulers.

1892 දී ලංකා ජාතික සභාවේ (Ceylon National Association- CNA - සී එච් ද සොයිසා මැතිතුමා විසින් 1888 දී පිහිටුවන ලද)

සභාපති ලෙස, එතුමා ඉංග්‍රීසි ආණ්ඩුව විසින් පනවා තිබූ 'ධාන්‍ය බද්ද' ට විරුද්ධව ව්‍යාපාරයක් දියත් කර ඒ බද්ද අහෝසි කරවා ගත්තාය. යටත්විජිත ආණ්ඩුවක් මගින් බද්දක් අහෝසි කළ පළමුවෙනි අවස්ථාව එයයි.

Peiris initiated constitutional reforms for the abolition of racial representation and the introduction of the 'Elective principle" in place of 'Nomination'. He also promoted greater representation of natives in the government bureaucracy and the judiciary and campaigned to abolish the poll tax.

ව්‍යවස්ථාදායකයට ආණ්ඩුකාරයා විසින් ජාතිකත්ව මත නම් කළ නියෝජිතයින් පත් කිරීම වෙනුවට නියෝජිතයින් ඡන්දයෙන් පත් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධන, දේශීය යන්ට රජයේ, රජයේ සේවයේ සහ අධිකරණ පද්ධතියේ වැඩි අවස්ථා ලබා දීම, ඇඟ බද්ද අහෝසි කිරීම වැනි වැදගත් වෙනස් ඇති කිරීම සඳහා එතුමා එඩිතරව කටයුතු කළේය.

In 1915 as the chairman of the Committee challenging the British Governor's handling of the riots, he initiated and drafted a Memorandum in great secrecy and sent it to England through E. W. Perera. As a result of which, Governor Robert Chalmers was recalled to England.

1915 මුස්ලිම් අරගලයට පසු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා විසින් බෞද්ධ නායකයන් සිරගත කරමින් කෲර අන්දමින් ක්‍රියා කිරිම ගැන බ්‍රිතාන්‍ය රජය දැනුවත් කිරීමට නිල සංදේශයක් සකස්කර යවා ඒ ආණ්ඩුකාරයාව ආපසු එංගලන්තයට හරවා යැවුයේ මෙතුමාය. නමුත් අද ඒ සඳහා වීරයෙක් වී සිටින්නේ සපත්තුවක අයිතිකරුවෙක් ය.

පුද්ගලික බලය ලබා ගැනීම සඳහා පසුකාලීනව දේශපාලනයට පිවිස සිටි D.S. සහ F. R. සේනානායක විසින් ජාතික අවශ්‍යතාවයක් ලෙස පෙන්නා, ජේම්ස් පීරිස් මැතිතුමාව ඔවුන්ගේ පාලනය යටතේ පැවැති ලංකා ජාතික කොංග්‍රසයේ (Ceylon National Congress - CNC) සභාපතිත්වය සඳහා පත් කළෝය. ඒ ඊට පෙර වසරේ, 1919 දී පිහිටුවන ලද CNC හි ආරම්භක සභාපතිවරයා වූ පොන්නම්බලම් අරුණාචලම් මහතා වෙනුවටය. ඒ නිසා මුල සිටම සැමට සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කළ ජේම්ස් පිරිස් මැතිතුමාද ජාතිවාදියකු ලෙස හංවඩු ගැසුනි. ජාතිවාදය ගොඩ නගමින් සිටි ඒ කල්ලිය, 1921 ඡන්දයේදී බස්නාහිර පළාතට ද්‍රවිඩ ජාතිකයකු පත්වීම අවහිර කළ නිසා ඒ ජාතිවාදී හංවඩුව ස්ථිර විය. පොන්නම්බලම් අරුණාචලම් මහතා ඒ වසරේදීම ලංකා ජාතික කොංග්‍රසයෙන් ඉල්ලා අස්වී 1923 දී 'දෙමළ ජාතික ලීගය' පිහිටවා ගත්තේය. සේනානායක සහෝදරයන් මේ රටේ දෙමළ වර්ගවාදී දේශපාලනයක්, වෙනම දෙමළ රාජ්‍යයක් යනාදිය සඳහා දෙමළ භාෂාව කතා කල ලාංකිකයන්ව තල්ලු කළේ එසේ ය.

In 1920, the power seeking upstart Goigama politicians, D.S. & F. R. Senanayake, tricked Peiris into taking over the presidency of the Ceylon National Congress (CNC) formed just one year ago, by replacing Ponnambalam Arunachalam, its founder President. The 'racial politcs' pursuing clique thereby portrayed the moderate Peiris too as a racist, and validated it further by preventing Tamil candidates from getting elected at the 1921 Western Province election. Arunachalam left the CNC in 1921 and formed the Ceylon Tamil League in 1923. That's how they pushed the Tamils into communal Politics.

By the same maneuver they also strategically weakened the Ceylon National Association (CNA) which was then the most powerful political lobby in the country. The CNA had been founded in 1888 and had many educated Karavas in it. The CNC on the other hand was controlled by a Govigama clique focussed mainly on personal Political power. ජාතික අවශ්‍යතාවයක් ලෙස මවා පෙන්වූ ඒ කූට උපක්‍රමය මගින් ඔවුන් ජේම්ස් පීරිස් මැතිතුමා සභාපතිත්වය දැරූ, 1888 දී සී එච් ද සොයිසා මැතිතුමා විසින් පිහිටුවන ලද, ඒ වනවිට ලංකාවේ බලවත්ම දේශපාලන සංවිධානය බවට පත්ව තිබූ, උගත් කරාව නායකයන් බොහෝ දෙනෙක් සිටි CNA සංවිධානයේ අදාළත්වය හීන කරමින්, බලය පුද්ගලිකව ගොඩනඟා ගැනීමේ ව්‍යාප්තියක යෙදී සිටි ඔවුන්ගේ පාලනය යටතේ පැවැති CNC සංවිධානය සඳහා ඡන්දදායකයන් සහ බ්‍රිතාන්‍ය නිලධාරීන් අතර පිළිගැන්ම ශක්තිමත් කර ගත්තෝය.

These maneuvers enabled them to oust the educated, moderate and competent pioneers of the Karava community from politics. The country ended up with a first Prime Minister who hadn't even completed his school education. (Incidentally D S Senanayaka's formal portrait makes him resemble the genuinely honourable Sir James Pieris). මේ කඩාකප්පල්කාරී කුමන්ත්‍රණ මගින් ඔවුන් අපේ දේශපාලන නිදහසේ පුරෝගාමී ක්‍රියාකරුවන් වූ, උගත් දක්ෂ කරාව ප්‍රභූන්ව කරළියෙන් ඉවත්කර ගෙන, හරියට පාසල් අධ්‍යාපනය වත් සම්පූර්ණ කරගෙන නොතිබූ ඩී එස් සේනානායකව ලංකාවේ ප්‍රථම අගමැති වශයෙන් පත් කර ගන්නා ලදී.

Peiris was the first to propose the creation of a University College in Colombo and was a Member of the Advisory Council of the new University College. කොළඹ විශ්ව විද්‍යාලයක් පිහිටුවීම මුලින්ම යෝජනා කළේ ද ජේම්ස් පීරිස් මැතිතුමාය. විශ්වවිද්‍යාලය පිහිට වූ පසු, එහි ගරු උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද එතුමා කටයුතු කළේය.

His parents were Martinus and Apalonia Peiris and he was married to his second cousin Grace de Mel, daughter of Jacob De Mel (1839-1919) එතුමා විවාහ වී සිටියේ ජේකබ් ඩි මෙල් මැතිතුමා ගේ දියණිය වූ ග්‍රේස් සමඟය.

His eldest son was the Advocate/ musician Devar Suryasena. සංගීතඥ දේවාර් සූර්යසේන එතුමාගේ පුතණුවන්ය

https://m.facebook.com/story.php?story_fbid=381855139816534&id=108823527119698

His other children were Leonard, Mrs. A M Clement Dias and Mrs. J L Cooray.

His nephews were patron of the arts Harold Peiris and Bishop Lakdasa De Mel.

රදගුරු ලක්දාස් ඩි මෙල් සහ චිත්‍ර ශිල්පී හැරල්ඩ් පීරිස් එතුමාගේ බෑණාවරුන් ය.

He was a Fellow of the Colonial Institute, President of the Sinhalese Sports Club, founding Secretary of the Royal College Union, founder of the Ceylon Social Service League, the Ceylon Social Reform Association, the Cheshire Home and the Low-Country Products' Association.

[QUOTE="XibitZ, post: 26712445, member: 132898"] මම තෙල්ගේ පීරිස්. . එතකොට කතරගම දේවලෙත් එක්ක සම්මන්දයක් තියෙනවා කියලද කියන්නේ? එතකොට මේ පරම්පරාවේ නිලමෙලා ඉන්නවද කතරගම දේවාලේ. . [LIST] [*]Kurukula Nattu Devar (meaning 'Lord of the Kuru country'), [/LIST] කුරු රට කියන්නේ දිල්ලිය ද? . . . . . Sir James Peiris (December 20, 1856 – May 5, 1930) from the Karava Thelge Peiris family, was a pioneer leader in Sri Lanka's independence movement, the first elected Vice-President of the Legislative Council of Ceylon, the first native occupant of Queens House and Governor of Ceylon (Acting). කරාව තෙල්ගේ පීරිස් පරපුරෙන් පැවත ආ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මැතිතුමා (1856 – 1930) ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයේ මුල්ම පුරෝගාමියෙකි. ලංකා ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රථම උප සභාපති ය. In 1892, as President of the Ceylon National Association (CNA founded by Sir Charles Henry de Soysa in 1888), Peiris successfully led the campaign to abolish the 'paddy (grain) tax', and it was the first instance of a tax being abolished by the colonial rulers. 1892 දී ලංකා ජාතික සභාවේ (Ceylon National Association- CNA - සී එච් ද සොයිසා මැතිතුමා විසින් 1888 දී පිහිටුවන ලද) සභාපති ලෙස, එතුමා ඉංග්‍රීසි ආණ්ඩුව විසින් පනවා තිබූ 'ධාන්‍ය බද්ද' ට විරුද්ධව ව්‍යාපාරයක් දියත් කර ඒ බද්ද අහෝසි කරවා ගත්තාය. යටත්විජිත ආණ්ඩුවක් මගින් බද්දක් අහෝසි කළ පළමුවෙනි අවස්ථාව එයයි. Peiris initiated constitutional reforms for the abolition of racial representation and the introduction of the 'Elective principle" in place of 'Nomination'. He also promoted greater representation of natives in the government bureaucracy and the judiciary and campaigned to abolish the poll tax. ව්‍යවස්ථාදායකයට ආණ්ඩුකාරයා විසින් ජාතිකත්ව මත නම් කළ නියෝජිතයින් පත් කිරීම වෙනුවට නියෝජිතයින් ඡන්දයෙන් පත් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධන, දේශීය යන්ට රජයේ, රජයේ සේවයේ සහ අධිකරණ පද්ධතියේ වැඩි අවස්ථා ලබා දීම, ඇඟ බද්ද අහෝසි කිරීම වැනි වැදගත් වෙනස් ඇති කිරීම සඳහා එතුමා එඩිතරව කටයුතු කළේය. In 1915 as the chairman of the Committee challenging the British Governor's handling of the riots, he initiated and drafted a Memorandum in great secrecy and sent it to England through E. W. Perera. As a result of which, Governor Robert Chalmers was recalled to England. 1915 මුස්ලිම් අරගලයට පසු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා විසින් බෞද්ධ නායකයන් සිරගත කරමින් කෲර අන්දමින් ක්‍රියා කිරිම ගැන බ්‍රිතාන්‍ය රජය දැනුවත් කිරීමට නිල සංදේශයක් සකස්කර යවා ඒ ආණ්ඩුකාරයාව ආපසු එංගලන්තයට හරවා යැවුයේ මෙතුමාය. නමුත් අද ඒ සඳහා වීරයෙක් වී සිටින්නේ සපත්තුවක අයිතිකරුවෙක් ය. පුද්ගලික බලය ලබා ගැනීම සඳහා පසුකාලීනව දේශපාලනයට පිවිස සිටි D.S. සහ F. R. සේනානායක විසින් ජාතික අවශ්‍යතාවයක් ලෙස පෙන්නා, ජේම්ස් පීරිස් මැතිතුමාව ඔවුන්ගේ පාලනය යටතේ පැවැති ලංකා ජාතික කොංග්‍රසයේ (Ceylon National Congress - CNC) සභාපතිත්වය සඳහා පත් කළෝය. ඒ ඊට පෙර වසරේ, 1919 දී පිහිටුවන ලද CNC හි ආරම්භක සභාපතිවරයා වූ පොන්නම්බලම් අරුණාචලම් මහතා වෙනුවටය. ඒ නිසා මුල සිටම සැමට සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කළ ජේම්ස් පිරිස් මැතිතුමාද ජාතිවාදියකු ලෙස හංවඩු ගැසුනි. ජාතිවාදය ගොඩ නගමින් සිටි ඒ කල්ලිය, 1921 ඡන්දයේදී බස්නාහිර පළාතට ද්‍රවිඩ ජාතිකයකු පත්වීම අවහිර කළ නිසා ඒ ජාතිවාදී හංවඩුව ස්ථිර විය. පොන්නම්බලම් අරුණාචලම් මහතා ඒ වසරේදීම ලංකා ජාතික කොංග්‍රසයෙන් ඉල්ලා අස්වී 1923 දී 'දෙමළ ජාතික ලීගය' පිහිටවා ගත්තේය. සේනානායක සහෝදරයන් මේ රටේ දෙමළ වර්ගවාදී දේශපාලනයක්, වෙනම දෙමළ රාජ්‍යයක් යනාදිය සඳහා දෙමළ භාෂාව කතා කල ලාංකිකයන්ව තල්ලු කළේ එසේ ය. In 1920, the power seeking upstart Goigama politicians, D.S. & F. R. Senanayake, tricked Peiris into taking over the presidency of the Ceylon National Congress (CNC) formed just one year ago, by replacing Ponnambalam Arunachalam, its founder President. The 'racial politcs' pursuing clique thereby portrayed the moderate Peiris too as a racist, and validated it further by preventing Tamil candidates from getting elected at the 1921 Western Province election. Arunachalam left the CNC in 1921 and formed the Ceylon Tamil League in 1923. That's how they pushed the Tamils into communal Politics. By the same maneuver they also strategically weakened the Ceylon National Association (CNA) which was then the most powerful political lobby in the country. The CNA had been founded in 1888 and had many educated Karavas in it. The CNC on the other hand was controlled by a Govigama clique focussed mainly on personal Political power. ජාතික අවශ්‍යතාවයක් ලෙස මවා පෙන්වූ ඒ කූට උපක්‍රමය මගින් ඔවුන් ජේම්ස් පීරිස් මැතිතුමා සභාපතිත්වය දැරූ, 1888 දී සී එච් ද සොයිසා මැතිතුමා විසින් පිහිටුවන ලද, ඒ වනවිට ලංකාවේ බලවත්ම දේශපාලන සංවිධානය බවට පත්ව තිබූ, උගත් කරාව නායකයන් බොහෝ දෙනෙක් සිටි CNA සංවිධානයේ අදාළත්වය හීන කරමින්, බලය පුද්ගලිකව ගොඩනඟා ගැනීමේ ව්‍යාප්තියක යෙදී සිටි ඔවුන්ගේ පාලනය යටතේ පැවැති CNC සංවිධානය සඳහා ඡන්දදායකයන් සහ බ්‍රිතාන්‍ය නිලධාරීන් අතර පිළිගැන්ම ශක්තිමත් කර ගත්තෝය. These maneuvers enabled them to oust the educated, moderate and competent pioneers of the Karava community from politics. The country ended up with a first Prime Minister who hadn't even completed his school education. (Incidentally D S Senanayaka's formal portrait makes him resemble the genuinely honourable Sir James Pieris). මේ කඩාකප්පල්කාරී කුමන්ත්‍රණ මගින් ඔවුන් අපේ දේශපාලන නිදහසේ පුරෝගාමී ක්‍රියාකරුවන් වූ, උගත් දක්ෂ කරාව ප්‍රභූන්ව කරළියෙන් ඉවත්කර ගෙන, හරියට පාසල් අධ්‍යාපනය වත් සම්පූර්ණ කරගෙන නොතිබූ ඩී එස් සේනානායකව ලංකාවේ ප්‍රථම අගමැති වශයෙන් පත් කර ගන්නා ලදී. Peiris was the first to propose the creation of a University College in Colombo and was a Member of the Advisory Council of the new University College. කොළඹ විශ්ව විද්‍යාලයක් පිහිටුවීම මුලින්ම යෝජනා කළේ ද ජේම්ස් පීරිස් මැතිතුමාය. විශ්වවිද්‍යාලය පිහිට වූ පසු, එහි ගරු උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද එතුමා කටයුතු කළේය. His parents were Martinus and Apalonia Peiris and he was married to his second cousin Grace de Mel, daughter of Jacob De Mel (1839-1919) එතුමා විවාහ වී සිටියේ ජේකබ් ඩි මෙල් මැතිතුමා ගේ දියණිය වූ ග්‍රේස් සමඟය. His eldest son was the Advocate/ musician Devar Suryasena. සංගීතඥ දේවාර් සූර්යසේන එතුමාගේ පුතණුවන්ය [URL='https://ne-np.facebook.com/KaravasriLanka/posts/381855139816534?__xts__%5B0%5D=68.ARDoE87oq-04F1gLI-XOrSEO3eVQOxHo9dseSTBcSGWKhXbNIe1QjpALdB8TfnlH4BBN_nwJbGIQ_5bbe28Ciuj9YVZZ8C5ugEChudv6WLiUtHsngwFRBl-YEiFVy73z2Ede0RYQ-gwD4dfGStoVkeae-gERloUJ30VGkTU4Zdx6wN8xSb0W7hyAx8prMKmv-eBEP1Vrr6xLXuEJexMstDrzPHSbASi1QHtPkTnfHUPWnsVqG9-4_7f4FRS9KP2ivF9tjBVN9REuP71rxSlYLOgC-Zlsk4XnMdfZbL_E8IkjmTxyCd8&__tn__=K-R']https://m.facebook.com/story.php?story_fbid=381855139816534&id=108823527119698[/URL] His other children were Leonard, Mrs. A M Clement Dias and Mrs. J L Cooray. His nephews were patron of the arts Harold Peiris and Bishop Lakdasa De Mel. රදගුරු ලක්දාස් ඩි මෙල් සහ චිත්‍ර ශිල්පී හැරල්ඩ් පීරිස් එතුමාගේ බෑණාවරුන් ය. He was a Fellow of the Colonial Institute, President of the Sinhalese Sports Club, founding Secretary of the Royal College Union, founder of the Ceylon Social Service League, the Ceylon Social Reform Association, the Cheshire Home and the Low-Country Products' Association. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom