Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
කුවේට් ගිය අපේ නංගි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුවේට් ගිය අපේ නංගි....

මට නුහුරු නුපුරුදු

කළු කබායකි

හිසේ සිට දෙපතුල තෙක්

වටපිට නොබලන්න

එක් වචනයකුදු අප හා

නොදොඩා හෙමිහිට

පිය නගා එන්න

ඒ ළද මට පවසතත්

මගේ වත වසා සිටින

දුහුල් පට සළුව ඉරා දමා

මට හුරු පුරුදු ලෙස

මහ මඟ පෙනෙන

විසිතුරු බලන්නට

වචනයක් දොඬන්නට

මට ඇති නොඉවසිල්ල

කෙසේ වටහා දෙම්ද

නොතේරෙයි සියළු වදන්

එහෙත් මමද සිනා වෙමි

මගේ මව් බිමේ අගය

දැනේ දැඩි ලෙස මෙමට

එහෙත් ඉවසිය යුතුය

දෙවසරක්ම මේ බැමි

මගේ හදවත හඬයි

නොපෙන්වමි ඒ බවක්

බලාපොරොත්තු රැසක්

ඇති හෙයින් සපුරා ගැනීමට

කළු කබායට යටව

උරගා බලමි මගේ ජීවිතය....

[QUOTE="sudu pusa, post: 11041163, member: 312489"] [b]කුවේට් ගිය අපේ නංගි....[/b] [B][SIZE=4]මට නුහුරු නුපුරුදු කළු කබායකි හිසේ සිට දෙපතුල තෙක් වටපිට නොබලන්න එක් වචනයකුදු අප හා නොදොඩා හෙමිහිට පිය නගා එන්න ඒ ළද මට පවසතත් මගේ වත වසා සිටින දුහුල් පට සළුව ඉරා දමා මට හුරු පුරුදු ලෙස මහ මඟ පෙනෙන විසිතුරු බලන්නට වචනයක් දොඬන්නට මට ඇති නොඉවසිල්ල කෙසේ වටහා දෙම්ද නොතේරෙයි සියළු වදන් එහෙත් මමද සිනා වෙමි මගේ මව් බිමේ අගය දැනේ දැඩි ලෙස මෙමට එහෙත් ඉවසිය යුතුය දෙවසරක්ම මේ බැමි මගේ හදවත හඬයි නොපෙන්වමි ඒ බවක් බලාපොරොත්තු රැසක් ඇති හෙයින් සපුරා ගැනීමට කළු කබායට යටව උරගා බලමි මගේ ජීවිතය....[/SIZE][/B] [CENTER][IMG]http://3.bp.blogspot.com/-B8tiiHHzwEU/TivSk5O2u8I/AAAAAAAAAo0/Am6hcAgAUM4/s1600/muslim_girl.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom