Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුවේණි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරිගෙන් පිටමං කළාට

විජය අතහැර දැමුවාට

හෙළ දිවයිනට-වරිගෙට

කුවේණි කළ සාපය

= හෙළ දිවයින හතර පැත්තෙන් විනාශ වේවා!

= හෙළයේ නායකයන් විනාශ වේවා!

= පිටස්තර ආක්‍රමණිකයන්ට යටත් වේවා!

= හෙළයාගේ ලේ බැඳීම-අපේකම නැතිවේවා!

= හෙළ දිවයින දෙකඩ වී මුහුදට බිලිවේවා!

= බුද්ධිය හීන වූ ජාතියක් බිහිවේවා!

= අව්, වැසි, සුළං, මුහුදු, ජල විපත් ඇතිවේවා!

= ලෙඩදුක් සැම කල වහ වහා පැතිරේවා!

= ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා!

රාවණා රජුගේ ලේ නෑයන් වන රවිශෛලාෂ පරපුරෙන් පැවැතෙන වර්තමාන

ලේ නෑයකු වන දම්සරා ශ්‍රී පාලි ප්‍රථම වරට මාධ්‍යයකින් කරන හෙළිදරව්ව වන 'කුවේණිගේ සාපය සහ එයින් ගැලවෙන මඟ' පිළිබඳ වන මෙම ලිපිය ඔබ නොදත් බොහෝ දේ ඔබට කියාදෙනු ඇති.

රාවණා රජ්ජුරුවන්ගෙ පුතෙක් තමයි උපේන්ද්‍ර මිණික. ඔහු අයිති රවිශෛලාෂ පරපුරට. රවිශෛලාෂ කියන වචනෙ සිංහල තේරුම වෙන්නේ ඉරුගල් බණ්ඩාර කියන නම. මේ ඉරුගල් බණ්ඩාර එහෙමත් නැතිනම් රවිශෛලාෂ පරපුරේ හිටියා විකුම්ඨභද්‍ර කියලා යක්ෂ සෙන්පතියෙක්. ඔහු රාවණා පරපුරේ ප්‍රාදේශීය රාජ්‍ය පාලකයෙක්. ඔහුගේ පාලන කාලයේ තමයි බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළේ.

මසිතිපාලි කියන්නේ රාවණාගේ පරපුරේ ඒ කියන්නේ යක්ෂ ගෝත්‍රික පරපුරේ කාන්තාවක්. ඇය රාවණාගේ ඥාතිවරියක්. මේ මසිතිපාලි විවාහ වෙන්නේ විකුම්ඨභද්‍ර සෙන්පතියත් එක්ක. මේ විවාහෙන් මේ දෙන්නට දරුවෙක් ලැබුණා. ඇය දියණියක්. මේ දියණියගෙ නම තමයි කුවේණි. ඇයට කුවේණිය කියලා කිව්වට ඒක ඇත්ත නම නෙවෙයි. ඇත්ත නම වුණේ කෞරාණපාලි කියන නම. මේ කෞරාණපාලි තමයි පසු කාලෙක මහාපාලි වුණේ. ඇයට ඒ නම ලැබුණෙ ප්‍රාදේශීය පාලක තනතුරක් ලැබුණ හින්දා. කුවේණිට විජය මුණගැහෙන්නේ ඇය අධිපතිකම් කරපු ප්‍රදේශයේදි. විජය ලංකාවට එනකොට කුවේණි කපු කටිමින් හිටිය බව ඇත්ත. ඒ වුණාට ඇය ඒක කළේ වෘත්තීය මට්ටමින් නෙවෙයි. හෙළ කුල සිරිත් අගයන කාන්තාවන් විවේකය ගත කළේ යම්කිසි වැඩක නිරත වෙමින්. කුවේණිය විවේක ගත්තේ කපු කැටීමෙන්. ඒකට හේතුව වුණේ කුවේණිගේ පරිපාලන විෂයක් විදියට කපු කර්මාන්තය තිබුණු හින්දා. දේශීය කර්මාන්තයක් වුණු කපු කර්මාන්තය නඟාසිටුවීම ඒ රාජකාරියේ ප්‍රධාන කොටස වුණා.

අදින් අවුරුදු දෙකකට විතර කලින් 'මව්බිම' එක්ක මේ මානාකන්ද ගවේෂණය කරපු වෙලාවෙ සැඟව ගිය ඓතිහාසික විස්තර ගොඩක් අපි හොයාගත්තා. ඒ තොරතුරුවලට අනුව මේ මානා කන්දේ එක තැනක තියෙනවා විශේෂිත ස්ථානයක්. ඒකට කියන්නෙ බිසෝග්‍ර කියලා. මේ ස්ථානය තමයි කුවේණිය ගුප්ත විද්‍යාව ප්‍රගුණ කරපු තැන. ඒ වගේම දැහැන්වලට සමවැදුණු, වරම් ලබාගත්තු තැන. කුවේණියට හිටියා නංගි කෙනෙක්. ඇගේ නම වුණේ සත්තමුදී. මේ සත්තමුදී කියන්නෙ ඉසිවර භාවයට පත්වෙච්ච තැනැත්තියක්. මේක පැහැදිලිවම ලංකා-ඉන්දියන් ඉතිහාසයේ ලියැවිලා තියෙනවා. මේ සත්තමුදි කියන ඉසිවරිය මානාකන්දේ වැඩ සිටියා. ඇය වැඩ සිටි අසපුව අදටත් තියෙනවා මේ මානාකන්දේ නෂ්ඨාවශේෂ නටබුන් අස්සේ.

මේ කුවේණිය විජය එක්ක විවාහ වෙන එකට කුවේණියගෙ පැත්තෙ නෑදෑයො තනිකරම විරුද්ධ වුණා. ඒක එහෙම වුණේ කුවේණි අයිතිවෙච්ච රාවණා පරපුර හිස් මුදුනින්ම යක්ෂ ගෝත්‍රික සිරිත් විරිත් ආරක්ෂා කරපු, ඒ වෙනුවෙන් ජීවිතේ පුදන්න හරි සූදානම් වෙලා හිටිය ගෝත්‍රික පිරිසක් හින්දා. ඔවුන් ඉතාමත් තදබල විදියට අදහපු දෙයක් තිබුණා. ඒ යක්ෂ ගෝත්‍රික සිරිත් විරිත් කඩන ඕනෑම කෙනෙක් යක්ෂ ගෝත්‍රික පරපුරෙන් නෙරපා දැමිය යුතුයි කියන නියමය. යක්ෂ ගෝත්‍රිකයන්ගේ පරම්පරා ඉතිහාසය ලියැවිච්ච වරිග පූර්ණිකා පුස්තකයේ ඒක ලියැවිලා තියෙන්නෙ මේ විදියට. වංශික සංස්කෘතිය අනුව ජීවත් විය යුතුය. නොගැළපෙන ගෝත්‍රයන් හා විවාහ නොකළ යුතුය. පරපුරේ අනන්‍යතාව සුරැකිය යුතුය. පරපුර පාවා නොදිය යුතුය. අන්‍ය ජාතික චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය නොකළ යුතුය. අන්‍ය ගෝත්‍රිකයන්ට යටත් නොවිය යුතුය.

කුවේණි මේ යක්ෂ ගෝත්‍රික චාරිත්‍ර වාරිත්‍රවල මූලධර්මයන්ගේ ඉඳලා අනෙකුත් නීතිරීති කඩලා තමයි විජය එක්ක විවාහ වෙන්නෙ. මේ හේතුව උඩ කුවේණිය යක්ෂ ගෝත්‍රික පරපුරෙන් එළවනවා. වරිග තහංචි පනවනවා. වරිගෙන් පිටකරපු කුවේණි විජයත් එක්ක ජීවත් වෙනවා. මේ වරිග තහංචි පනවන්නෙ වරිග සභාවක් කැඳවලා. ඒකෙදි දෙපැත්තෙම කරුණු විමසලා.

යක්ෂ ගෝත්‍රික වරිගෙන් පන්නපු කුවේණිය විජයත් එක්ක ජීවත් වුණත්, අන්තිමට විජය ඇය අතහරිනවා. මෙතැනදී විජය ඇය අතහැරපු හේතු මොනවද කියලා පැහැදිලි වෙන්නෙ නෑ. ඒ වුණාට විජය පඬුවස්නුවරදී ඉන්දියාවෙන් ගෙන්නපු භද්දකච්චානා කුමරියත් එක්ක විවාහ වෙනවා. තමන්ගෙ වරිගෙත් එපා කියලා විජයත් එක්ක ආපු කුවේණි මෙතැනදී තවත් අසරණ වෙනවා. එතැනදී කුවේණිගේ හිතේ නැඟෙන්නේ වෛරයක්. පළිගන්න චේතනාවක්. ඒ වෙලාවෙ කුවේණි සාප කරනවා. වරිග පූර්ණිකාවෙ එන කුවේණිගෙ සාපය පටන් ගත්තෙ ඒ විදියට. මේ වෙලාවෙ කුවේණි සාප කළේ විජයට විතරක් නෙවෙයි. ඒ සාපය තුන්ගොල්ලකට වැදුණා. වරිග පූර්ණිකා පුස්තකයේ ඒක කියන්නෙ මේ විදියට.

යක්ෂ ගෝත්‍රික පරපුරට කළ සාපය.

විජයගේ පරපුරට කළ සාපය.

විජය කුවේණිගේ පරපුරට කළ සාපය.

කුවේණිගේ මේ තුන් පරපුරට කරපු සාප එක්කම එදා හෙළ දිවයිනටත්, අෑ ලංකාවටත් සාප කළා. ඒ සාපය හරි භයානකයි. කෘෘරයි. කුවේණි ඒ සාපෙ කළේ ඇඟේ උතුරලා කකියන ලේවලට එකතු කරලා. එහෙම සාප කරපු කුවේණි ඉතා බිහිසුණු සාප හතක් කළා. කුවේණි එදා දිවුරලා කිව්වා මේ සාප වර්ගවලින් ලංකාවත්, ඒකෙ මිනිසුන්වත් බේරෙන්නෙ නෑ කියලා.කුවේණිගෙ සාප වර්ග නවය ගැන ලියැවිච්ච පොතක් තියෙනවා. ඒ පොත ගැන මෙච්චර කාලයක් කාටවත් කිව්වෙ නෑ. ඒක වරිග පූර්ණිකා පුස්තකයටත් එහා ගිය පොතක්. ඒ පොතේ නම තමයි යගු කෞරාණ මඩිය. ඒකෙ කුවේණිගෙ සාප වර්ග නවය මේ විදියට ලියලා තියෙනවා.

කුවේණිය කෙස් වැටියෙන් වතුර අරගත්තා. මේ විදියට වතුර අරගත්තෙ මානාකන්දෙ දිය උල්පතකින්. උල්පත අදටත් තියෙනවා හැංගිලා. මේ කෙස් වැටියට අරගත්තු වතුර මුහුදට විසි කළා. ඒ ලංකාවෙ හතර පැත්තෙන්. මෙතැනදී කුවේණිගෙ සාපය වුණේ ලංකාව හතර පැත්තෙන් විනාශ වේවා කියන සාපය.

දෙවැනි සාපයට කියන්නේ චාපූර්ණ සාපය කියලා. මේ සාපයෙන් කුවේණි කළේ සිංහල ජනතාවට නායකත්වය දෙන නායකයන් විනාශ වේවා කියන දේ. තුන්වැනි සාපය වුණේ විථුල සාපය. මේ සාපය හින්දා අපේ ජාතිය, පිටස්තර ජාතීන් ආක්‍රමණය කරලා විනාශ කරලා දානවා.

හතරවැනි සාපයට කිව්වෙ පග්ගි මවුරි කියලා. මේ රටේ සිංහලයාගේ අපේකම, ලේ බැඳීම නැතිවේවා. එකාට එකා කා කොටා ගනිල්ලා.

පස්වැනි ශාපය වුණේ නිමි මිනිස කියන සාපය. මේ සාපය කුවේණි කෙරුවේ ලංකාව මැදින් දෙකට කැඩිලා මුහුදට ගිලීයන් කියන වෛරයෙන්. හයවැනි සාපයට කිව්වෙ තග්නිකා කියලා. මේකෙන් කියන්නෙ ලංකාවෙ බුද්ධිය හීනවූ ජාතියක් ගොඩනැඟියන් කියලා.

හත්වැනි සාපය විදියට තියෙන්නේ හරිවිත් සාපය. මේකෙදි කුවේණි කළේ මුහුදු විපත්, සුළං විපත්, වර්ෂාවෙන් විපත් ලැබේවා කියල පළිගැනීම. අටවැනි සාපය වුණේ හොඳ කරන්න බැරි ලෙඩ දුක් වහ වහා පැතිරේවා කියලා. කුවේණි නවවැනි සාපයෙන් කළේ මහ මුහුදේ පාවෙන ලී දණ්ඩක රළ පාරට අහුවෙලා තැන තැන ගහගෙන ගිහින්, ගිලෙමින් යනවා වගේ කිසිදු ප්‍රතිපත්තියක් නැති මිනිසුන් ලංකාවේ බිහිවේවා, විනාශ වේවා කියන දේ.

කුවේණි කරපු මේ සාප නවය හරි බිහිසුණුයි. කුවේණිගේ හිතේ මේ වගේ භයානක සාප ඇතිවෙන්න තරම් වෛරයක් ගෙනාවෙ තමන්ගෙම පරපුරයි, විජයගෙ පරපුරයි කියන එක කුවේණිගෙ හිත ඇතුළෙ තිබිච්ච දෙයක්. ඒ වගේම තමයි විජයයි, විජයගෙ පිරිසයි ගැන වෙනමම වෛරයක් තිබුණා. තමන්ගෙ වරිගයත්, මේ හෙළ දිවයිනත් විනාශ කරන්න ආපු හතුරො කියලා කුවේණි හිතපු හින්දා. මෙතැනදී කුවේණිට ඕන වුණේ තමන්ට මේ දේ කරපු උන්ගෙන් පළිගන්න. ඒ හින්දයි තමන්ගෙ ජාතිය ගැනවත්, පරපුර ගැනවත් කුවේණි අනුකම්පාවක් දැක්වුවෙ නැත්තෙ.

කුවේණි මේ සාපෙ කරන කාලෙ යක්ෂ ගෝත්‍රිකයන් වර්ග හතරක් එදා මේ රටේ හිටියා. ඒ හතර තමයි රවිශෛලාෂ, කේවේසස්ථාන, මිණිමිහිල, රක්ඨාන. ඒ විදියට බලනකොට යක්ෂ ගෝත්‍රිකයන් එදා මේ හෙළ දිවයින පුරාම පැතිරිලා හිටපු ජාතියක්. අපි කුවේණිගෙ සාපය බරපතළ නෑ කියලා හිතනවා නම් ඒක ඉතාම වැරැදි දෙයක්. බුදු හාමුදුරුවො ජීවමානව හිටි කාලයෙත් හිටිය යක්ෂ ගෝත්‍රිකයන් අද නෑ. විජයගෙ කට්ටියත් අද නෑ. ඒ වුණාට ඒ සාපෙට අහුනොවෙච්ච කොටසකුත් හිටියා. ඒ බුදුන් සරණ ගිය ගෝත්‍රිකයන්. මේක මෙහෙම වුණේ බුදු දහම පදනම් කරගත්තු සදාචාර ධර්මයේ පිහිටිය හින්දා. මේක වරිග පූර්ණිකා පුස්තකයේ මේ විදියට ලියලා තියෙනවා.

'සිරි රවිශෛලාෂ රකුන් බලාහු බලපති තේජසිරි ගුණකර දැහැන් ප්රවිධ රකුන් පේනි සිරි ගෝතම සුවස් සම්බෝධි තෛ්රලෝකාග්ර පීතෘන් මැවි.'

මේ ඒ කොටසෙ සිංහල තේරුම.

රවිශෛලාෂ යක්ෂ ගෝත්‍රයේ අධිපතියා ලෙස ගෞතම බුදුන් වහන්සේ සලකන්න.

මේ කුවේණිගෙ සාපයට ඕනෑතරම් උදාහරණ තියෙනවා. බලන්න පඬුවස්දෙව් රජ්ජුරුවන්ගෙ දුවට වෙච්ච දේ. ඒ කියන්නෙ උන්මාද චිත්‍රාට. උන්මාද චිත්‍රාට උපදින දරුවා මාමාවරුන් මරනවා. ඒක එහෙමම වුණා නේද?

අපේ සිංහල රට රජවරු කීදෙනෙක් රජකම් කළාද? පාලනය කළාද? ඒ එක රජකෙනකුටවත් නිදහසේ තමන්ගෙ රට පාලනය කරන්න ලැබුණද? නෑ නේද? ඒ ඇයි? කුවේණිගෙ දෙවැනි ශාපය චාපූර්ණ සාපය හින්දා.

මේ විදියට කරන සාපයන් පලදෙන්න නම් ඒ සාප කරන කෙනා ඒකට සුදුසු වෙන්න ඕන. කුවේණිට ඒ සුදුසුකම් තිබුණා. ඒ හින්දා කුවේණි අධිෂ්ඨාන හතරකින් සාප කළා. ඒ හතර වුණේ පතිවාත්තතා අධිෂ්ඨානය, පංච අධිෂ්ඨානය, අෂ්ට අධිෂ්ඨානය, සමාපත්ති අධිෂ්ඨානය. පළමුවැනි එක පතිවාත්තතා බලයත්, දෙවැනි එක දැහැමි බලයත්, තුන්වැනි එක අධිෂ්ඨාන බලයත්, හතරවැනි එක මන්ත්‍ර බලයත් විදියටයි කුවේණි සාපයට අරගත්තෙ. අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා මෙතැනදී. ගෑනියෙකුගෙ වචනත්, කඳුළුත් සාපයකදී සාපයක්ම වෙනවා කියලා.

මෙතැනදී කුවේණිගෙ සාපයෙන් ගැලවෙන්න ඕන විදියත් මේ කුවේණිගෙ සාපය ගැන කියන පුස්තකයේම ලියලා තියෙනවා මේ විදියට. හරි විදියට, නිවැරැදිව බුද්ධාගමේ පිහිටන්න. අදහන්න. කුවේණියට පින් දෙන්න. මේ සාපය ඉවත් කළ හැක්කේ පත්තිනි දෙවියන්ට පමණයි. ඒ හින්දා පත්තිනි මෑණියන්ට කියලා කුවේණිගෙ සාපය ඉවත් කරන්න නියම කරන ලද සෙත් ශාන්තිකර්ම කරන්න. ඒ සඳහා කන්‍යා කුමාරි දානය දෙන්න. කොහොඹා කංකාරිය කරන්න. කිරි අම්මාවරුන්ගේ දානය දෙන්න, වියපත් අම්මාවරුන්ගේ දානය දෙන්න.

කුවේණිය හැමවිටම පතිවෘත්තතා ධර්මය ආරක්ෂා කරපු කාන්තාවක්. විජය අතෑරියට පස්සෙ වෙන පිරිමියෙක් ප්‍රාර්ථනා කළේ නෑ. බුදුන් සරණ ගිහින් අන්තිමට බිම්බා මහරහත් තෙරණිය ලංකාවට වැඩිය වෙලාවෙ ඒ තෙරණිය ළඟ පැවිදි වුණා. ඒ පැවිදි ආරාමය අදටත් තියෙනවා. බිම්බා මහරහත් තෙරණිය වැඩ විසූ ගල් ගුහාව අදටත් තියෙනවා. ඒ ගල් ගුහාවට පහළින් කුවේණිය මහාපාලි විදියට පැවිදි වෙලා වාසය කරපු ගල්ගුහාව අදටත් තියෙනවා. අද ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරලා. මේ මහාපාලි මෙහෙණියගේ ගල්ගුහාවෙ කුවේණියගෙ හිස නැති ශෛලමය ප්‍රතිමාවක් තියෙනවා ඒ කාලෙ ඇඳුම් ආයිත්තම්වලින් සැරැසිච්ච.

හැමතිස්සෙම අපි කුවේණිය පුදන්න ඕන. කුවේණිය වෙනුවෙන් දෙවොලක් අවම ශ්‍රමයෙන්, මුදලින් හදන්න ඕන. ඒ දේවාලය ඇතුළෙ කුවේණිගෙ පතිවෘත්තා බලමහිමය, ගුණය අපි නිතර නිතර සිහිපත් කරන්න ඕන. ඒ ගැන හිතලා කුවේණියට පුදපූජා තියන්න ඕන. මේ විදියට කරන ගමන් අපි කුවේණිට කන්නලව් කරන්න ඕන. ඒ කන්නලව්වෙන් අපි කරන්න ඕන කුවේණියගෙන්ම මේ සාපය අයින් කරලා දෙන්න කියන ඉල්ලීම.

කුවේණිගෙ ආත්මය අදටත් මේ ලංකාවෙ සැරිසරනවා. රැඳිලා තියෙනවා. මේ සාපය ක්‍රියාත්මක වෙන දිහා බල බලා කුවේණි කේරා්ධයෙන් දැවි දැවී ඉන්නවා. පස්සෙ කාලෙක කුවේණි මහාපාලි විදියට මෙහෙණිවර ලැබුවා. නමුත් ඇය කළ සාපයත්, කේරා්ධ වෛරී හිතත් හින්දා ඇය පාපකාරී සාපයෙන්ම තවමත් දැවි දැවී ඉන්නවා.

මේ වෛරය තවදුරටත් මේ විදියටම තියෙන්න බෑ. රාවණා පරපුරේ යක්ෂ ගෝත්‍රික කාන්තාවක් විදියට මේ සාපයට මගේ රටත්, මගේ ජාතියත් අහුවෙලා විනාශ වෙනවා බලාගෙන ඉන්න මට බෑ. ඒ හින්දා කුවේණි අයිති රාවණා පරපුරේ ලේ නෑයො විදියට මටත් තියෙනවා වරිගයෙ යුතුකම් ඉටුකිරීමක්. ඒක මගේ වගකීමක්. මං මේ කුවේණි සාපයෙන් ලංකාව බේරගන්න උත්සාහ කරනවා. රාවණාගෙ පරපුරේ කුවේණිගෙන් වෙච්ච වැරැද්දෙන් වරිගයට එකතු වෙච්ච කැළල මකාදාන්න තියෙන එකම විදිය. වරිගයෙ නැතිවෙලා ගිය ගෞරවය ආපහු වරිගෙට ලබාගන්න තියෙන එකම ක්‍රමය.

කුවේණියගේ සාපයෙන් රටත්, ජාතියත් බේරාගන්න ඕන කරන මේ පූජා ඔක්කොම හරියට කරලා කුවේණි සාපෙන් මේ රට නිදහස් කරගත්තු දවසට කුවේණිගෙ ආත්මයටත් හොඳ යහපතක්ම වේවි. ඇය විවාහයේ අවසාන මොහොතේ කළ පින්කම් හින්දා හොඳ තැනක උත්පත්තිය ලබාවි.

[QUOTE="raterala, post: 25281064, member: 474806"] [SIZE=4]වරිගෙන් පිටමං කළාට විජය අතහැර දැමුවාට හෙළ දිවයිනට-වරිගෙට කුවේණි කළ සාපය = හෙළ දිවයින හතර පැත්තෙන් විනාශ වේවා! = හෙළයේ නායකයන් විනාශ වේවා! = පිටස්තර ආක්‍රමණිකයන්ට යටත් වේවා! = හෙළයාගේ ලේ බැඳීම-අපේකම නැතිවේවා! = හෙළ දිවයින දෙකඩ වී මුහුදට බිලිවේවා! = බුද්ධිය හීන වූ ජාතියක් බිහිවේවා! = අව්, වැසි, සුළං, මුහුදු, ජල විපත් ඇතිවේවා! = ලෙඩදුක් සැම කල වහ වහා පැතිරේවා! = ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා! රාවණා රජුගේ ලේ නෑයන් වන රවිශෛලාෂ පරපුරෙන් පැවැතෙන වර්තමාන ලේ නෑයකු වන දම්සරා ශ්‍රී පාලි ප්‍රථම වරට මාධ්‍යයකින් කරන හෙළිදරව්ව වන 'කුවේණිගේ සාපය සහ එයින් ගැලවෙන මඟ' පිළිබඳ වන මෙම ලිපිය ඔබ නොදත් බොහෝ දේ ඔබට කියාදෙනු ඇති. රාවණා රජ්ජුරුවන්ගෙ පුතෙක් තමයි උපේන්ද්‍ර මිණික. ඔහු අයිති රවිශෛලාෂ පරපුරට. රවිශෛලාෂ කියන වචනෙ සිංහල තේරුම වෙන්නේ ඉරුගල් බණ්ඩාර කියන නම. මේ ඉරුගල් බණ්ඩාර එහෙමත් නැතිනම් රවිශෛලාෂ පරපුරේ හිටියා විකුම්ඨභද්‍ර කියලා යක්ෂ සෙන්පතියෙක්. ඔහු රාවණා පරපුරේ ප්‍රාදේශීය රාජ්‍ය පාලකයෙක්. ඔහුගේ පාලන කාලයේ තමයි බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළේ. මසිතිපාලි කියන්නේ රාවණාගේ පරපුරේ ඒ කියන්නේ යක්ෂ ගෝත්‍රික පරපුරේ කාන්තාවක්. ඇය රාවණාගේ ඥාතිවරියක්. මේ මසිතිපාලි විවාහ වෙන්නේ විකුම්ඨභද්‍ර සෙන්පතියත් එක්ක. මේ විවාහෙන් මේ දෙන්නට දරුවෙක් ලැබුණා. ඇය දියණියක්. මේ දියණියගෙ නම තමයි කුවේණි. ඇයට කුවේණිය කියලා කිව්වට ඒක ඇත්ත නම නෙවෙයි. ඇත්ත නම වුණේ කෞරාණපාලි කියන නම. මේ කෞරාණපාලි තමයි පසු කාලෙක මහාපාලි වුණේ. ඇයට ඒ නම ලැබුණෙ ප්‍රාදේශීය පාලක තනතුරක් ලැබුණ හින්දා. කුවේණිට විජය මුණගැහෙන්නේ ඇය අධිපතිකම් කරපු ප්‍රදේශයේදි. විජය ලංකාවට එනකොට කුවේණි කපු කටිමින් හිටිය බව ඇත්ත. ඒ වුණාට ඇය ඒක කළේ වෘත්තීය මට්ටමින් නෙවෙයි. හෙළ කුල සිරිත් අගයන කාන්තාවන් විවේකය ගත කළේ යම්කිසි වැඩක නිරත වෙමින්. කුවේණිය විවේක ගත්තේ කපු කැටීමෙන්. ඒකට හේතුව වුණේ කුවේණිගේ පරිපාලන විෂයක් විදියට කපු කර්මාන්තය තිබුණු හින්දා. දේශීය කර්මාන්තයක් වුණු කපු කර්මාන්තය නඟාසිටුවීම ඒ රාජකාරියේ ප්‍රධාන කොටස වුණා. අදින් අවුරුදු දෙකකට විතර කලින් 'මව්බිම' එක්ක මේ මානාකන්ද ගවේෂණය කරපු වෙලාවෙ සැඟව ගිය ඓතිහාසික විස්තර ගොඩක් අපි හොයාගත්තා. ඒ තොරතුරුවලට අනුව මේ මානා කන්දේ එක තැනක තියෙනවා විශේෂිත ස්ථානයක්. ඒකට කියන්නෙ බිසෝග්‍ර කියලා. මේ ස්ථානය තමයි කුවේණිය ගුප්ත විද්‍යාව ප්‍රගුණ කරපු තැන. ඒ වගේම දැහැන්වලට සමවැදුණු, වරම් ලබාගත්තු තැන. කුවේණියට හිටියා නංගි කෙනෙක්. ඇගේ නම වුණේ සත්තමුදී. මේ සත්තමුදී කියන්නෙ ඉසිවර භාවයට පත්වෙච්ච තැනැත්තියක්. මේක පැහැදිලිවම ලංකා-ඉන්දියන් ඉතිහාසයේ ලියැවිලා තියෙනවා. මේ සත්තමුදි කියන ඉසිවරිය මානාකන්දේ වැඩ සිටියා. ඇය වැඩ සිටි අසපුව අදටත් තියෙනවා මේ මානාකන්දේ නෂ්ඨාවශේෂ නටබුන් අස්සේ. මේ කුවේණිය විජය එක්ක විවාහ වෙන එකට කුවේණියගෙ පැත්තෙ නෑදෑයො තනිකරම විරුද්ධ වුණා. ඒක එහෙම වුණේ කුවේණි අයිතිවෙච්ච රාවණා පරපුර හිස් මුදුනින්ම යක්ෂ ගෝත්‍රික සිරිත් විරිත් ආරක්ෂා කරපු, ඒ වෙනුවෙන් ජීවිතේ පුදන්න හරි සූදානම් වෙලා හිටිය ගෝත්‍රික පිරිසක් හින්දා. ඔවුන් ඉතාමත් තදබල විදියට අදහපු දෙයක් තිබුණා. ඒ යක්ෂ ගෝත්‍රික සිරිත් විරිත් කඩන ඕනෑම කෙනෙක් යක්ෂ ගෝත්‍රික පරපුරෙන් නෙරපා දැමිය යුතුයි කියන නියමය. යක්ෂ ගෝත්‍රිකයන්ගේ පරම්පරා ඉතිහාසය ලියැවිච්ච වරිග පූර්ණිකා පුස්තකයේ ඒක ලියැවිලා තියෙන්නෙ මේ විදියට. වංශික සංස්කෘතිය අනුව ජීවත් විය යුතුය. නොගැළපෙන ගෝත්‍රයන් හා විවාහ නොකළ යුතුය. පරපුරේ අනන්‍යතාව සුරැකිය යුතුය. පරපුර පාවා නොදිය යුතුය. අන්‍ය ජාතික චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය නොකළ යුතුය. අන්‍ය ගෝත්‍රිකයන්ට යටත් නොවිය යුතුය. කුවේණි මේ යක්ෂ ගෝත්‍රික චාරිත්‍ර වාරිත්‍රවල මූලධර්මයන්ගේ ඉඳලා අනෙකුත් නීතිරීති කඩලා තමයි විජය එක්ක විවාහ වෙන්නෙ. මේ හේතුව උඩ කුවේණිය යක්ෂ ගෝත්‍රික පරපුරෙන් එළවනවා. වරිග තහංචි පනවනවා. වරිගෙන් පිටකරපු කුවේණි විජයත් එක්ක ජීවත් වෙනවා. මේ වරිග තහංචි පනවන්නෙ වරිග සභාවක් කැඳවලා. ඒකෙදි දෙපැත්තෙම කරුණු විමසලා. යක්ෂ ගෝත්‍රික වරිගෙන් පන්නපු කුවේණිය විජයත් එක්ක ජීවත් වුණත්, අන්තිමට විජය ඇය අතහරිනවා. මෙතැනදී විජය ඇය අතහැරපු හේතු මොනවද කියලා පැහැදිලි වෙන්නෙ නෑ. ඒ වුණාට විජය පඬුවස්නුවරදී ඉන්දියාවෙන් ගෙන්නපු භද්දකච්චානා කුමරියත් එක්ක විවාහ වෙනවා. තමන්ගෙ වරිගෙත් එපා කියලා විජයත් එක්ක ආපු කුවේණි මෙතැනදී තවත් අසරණ වෙනවා. එතැනදී කුවේණිගේ හිතේ නැඟෙන්නේ වෛරයක්. පළිගන්න චේතනාවක්. ඒ වෙලාවෙ කුවේණි සාප කරනවා. වරිග පූර්ණිකාවෙ එන කුවේණිගෙ සාපය පටන් ගත්තෙ ඒ විදියට. මේ වෙලාවෙ කුවේණි සාප කළේ විජයට විතරක් නෙවෙයි. ඒ සාපය තුන්ගොල්ලකට වැදුණා. වරිග පූර්ණිකා පුස්තකයේ ඒක කියන්නෙ මේ විදියට. යක්ෂ ගෝත්‍රික පරපුරට කළ සාපය. විජයගේ පරපුරට කළ සාපය. විජය කුවේණිගේ පරපුරට කළ සාපය. කුවේණිගේ මේ තුන් පරපුරට කරපු සාප එක්කම එදා හෙළ දිවයිනටත්, අෑ ලංකාවටත් සාප කළා. ඒ සාපය හරි භයානකයි. කෘෘරයි. කුවේණි ඒ සාපෙ කළේ ඇඟේ උතුරලා කකියන ලේවලට එකතු කරලා. එහෙම සාප කරපු කුවේණි ඉතා බිහිසුණු සාප හතක් කළා. කුවේණි එදා දිවුරලා කිව්වා මේ සාප වර්ගවලින් ලංකාවත්, ඒකෙ මිනිසුන්වත් බේරෙන්නෙ නෑ කියලා.කුවේණිගෙ සාප වර්ග නවය ගැන ලියැවිච්ච පොතක් තියෙනවා. ඒ පොත ගැන මෙච්චර කාලයක් කාටවත් කිව්වෙ නෑ. ඒක වරිග පූර්ණිකා පුස්තකයටත් එහා ගිය පොතක්. ඒ පොතේ නම තමයි යගු කෞරාණ මඩිය. ඒකෙ කුවේණිගෙ සාප වර්ග නවය මේ විදියට ලියලා තියෙනවා. කුවේණිය කෙස් වැටියෙන් වතුර අරගත්තා. මේ විදියට වතුර අරගත්තෙ මානාකන්දෙ දිය උල්පතකින්. උල්පත අදටත් තියෙනවා හැංගිලා. මේ කෙස් වැටියට අරගත්තු වතුර මුහුදට විසි කළා. ඒ ලංකාවෙ හතර පැත්තෙන්. මෙතැනදී කුවේණිගෙ සාපය වුණේ ලංකාව හතර පැත්තෙන් විනාශ වේවා කියන සාපය. දෙවැනි සාපයට කියන්නේ චාපූර්ණ සාපය කියලා. මේ සාපයෙන් කුවේණි කළේ සිංහල ජනතාවට නායකත්වය දෙන නායකයන් විනාශ වේවා කියන දේ. තුන්වැනි සාපය වුණේ විථුල සාපය. මේ සාපය හින්දා අපේ ජාතිය, පිටස්තර ජාතීන් ආක්‍රමණය කරලා විනාශ කරලා දානවා. හතරවැනි සාපයට කිව්වෙ පග්ගි මවුරි කියලා. මේ රටේ සිංහලයාගේ අපේකම, ලේ බැඳීම නැතිවේවා. එකාට එකා කා කොටා ගනිල්ලා. පස්වැනි ශාපය වුණේ නිමි මිනිස කියන සාපය. මේ සාපය කුවේණි කෙරුවේ ලංකාව මැදින් දෙකට කැඩිලා මුහුදට ගිලීයන් කියන වෛරයෙන්. හයවැනි සාපයට කිව්වෙ තග්නිකා කියලා. මේකෙන් කියන්නෙ ලංකාවෙ බුද්ධිය හීනවූ ජාතියක් ගොඩනැඟියන් කියලා. හත්වැනි සාපය විදියට තියෙන්නේ හරිවිත් සාපය. මේකෙදි කුවේණි කළේ මුහුදු විපත්, සුළං විපත්, වර්ෂාවෙන් විපත් ලැබේවා කියල පළිගැනීම. අටවැනි සාපය වුණේ හොඳ කරන්න බැරි ලෙඩ දුක් වහ වහා පැතිරේවා කියලා. කුවේණි නවවැනි සාපයෙන් කළේ මහ මුහුදේ පාවෙන ලී දණ්ඩක රළ පාරට අහුවෙලා තැන තැන ගහගෙන ගිහින්, ගිලෙමින් යනවා වගේ කිසිදු ප්‍රතිපත්තියක් නැති මිනිසුන් ලංකාවේ බිහිවේවා, විනාශ වේවා කියන දේ. කුවේණි කරපු මේ සාප නවය හරි බිහිසුණුයි. කුවේණිගේ හිතේ මේ වගේ භයානක සාප ඇතිවෙන්න තරම් වෛරයක් ගෙනාවෙ තමන්ගෙම පරපුරයි, විජයගෙ පරපුරයි කියන එක කුවේණිගෙ හිත ඇතුළෙ තිබිච්ච දෙයක්. ඒ වගේම තමයි විජයයි, විජයගෙ පිරිසයි ගැන වෙනමම වෛරයක් තිබුණා. තමන්ගෙ වරිගයත්, මේ හෙළ දිවයිනත් විනාශ කරන්න ආපු හතුරො කියලා කුවේණි හිතපු හින්දා. මෙතැනදී කුවේණිට ඕන වුණේ තමන්ට මේ දේ කරපු උන්ගෙන් පළිගන්න. ඒ හින්දයි තමන්ගෙ ජාතිය ගැනවත්, පරපුර ගැනවත් කුවේණි අනුකම්පාවක් දැක්වුවෙ නැත්තෙ. කුවේණි මේ සාපෙ කරන කාලෙ යක්ෂ ගෝත්‍රිකයන් වර්ග හතරක් එදා මේ රටේ හිටියා. ඒ හතර තමයි රවිශෛලාෂ, කේවේසස්ථාන, මිණිමිහිල, රක්ඨාන. ඒ විදියට බලනකොට යක්ෂ ගෝත්‍රිකයන් එදා මේ හෙළ දිවයින පුරාම පැතිරිලා හිටපු ජාතියක්. අපි කුවේණිගෙ සාපය බරපතළ නෑ කියලා හිතනවා නම් ඒක ඉතාම වැරැදි දෙයක්. බුදු හාමුදුරුවො ජීවමානව හිටි කාලයෙත් හිටිය යක්ෂ ගෝත්‍රිකයන් අද නෑ. විජයගෙ කට්ටියත් අද නෑ. ඒ වුණාට ඒ සාපෙට අහුනොවෙච්ච කොටසකුත් හිටියා. ඒ බුදුන් සරණ ගිය ගෝත්‍රිකයන්. මේක මෙහෙම වුණේ බුදු දහම පදනම් කරගත්තු සදාචාර ධර්මයේ පිහිටිය හින්දා. මේක වරිග පූර්ණිකා පුස්තකයේ මේ විදියට ලියලා තියෙනවා. 'සිරි රවිශෛලාෂ රකුන් බලාහු බලපති තේජසිරි ගුණකර දැහැන් ප්රවිධ රකුන් පේනි සිරි ගෝතම සුවස් සම්බෝධි තෛ්රලෝකාග්ර පීතෘන් මැවි.' මේ ඒ කොටසෙ සිංහල තේරුම. රවිශෛලාෂ යක්ෂ ගෝත්‍රයේ අධිපතියා ලෙස ගෞතම බුදුන් වහන්සේ සලකන්න. මේ කුවේණිගෙ සාපයට ඕනෑතරම් උදාහරණ තියෙනවා. බලන්න පඬුවස්දෙව් රජ්ජුරුවන්ගෙ දුවට වෙච්ච දේ. ඒ කියන්නෙ උන්මාද චිත්‍රාට. උන්මාද චිත්‍රාට උපදින දරුවා මාමාවරුන් මරනවා. ඒක එහෙමම වුණා නේද? අපේ සිංහල රට රජවරු කීදෙනෙක් රජකම් කළාද? පාලනය කළාද? ඒ එක රජකෙනකුටවත් නිදහසේ තමන්ගෙ රට පාලනය කරන්න ලැබුණද? නෑ නේද? ඒ ඇයි? කුවේණිගෙ දෙවැනි ශාපය චාපූර්ණ සාපය හින්දා. මේ විදියට කරන සාපයන් පලදෙන්න නම් ඒ සාප කරන කෙනා ඒකට සුදුසු වෙන්න ඕන. කුවේණිට ඒ සුදුසුකම් තිබුණා. ඒ හින්දා කුවේණි අධිෂ්ඨාන හතරකින් සාප කළා. ඒ හතර වුණේ පතිවාත්තතා අධිෂ්ඨානය, පංච අධිෂ්ඨානය, අෂ්ට අධිෂ්ඨානය, සමාපත්ති අධිෂ්ඨානය. පළමුවැනි එක පතිවාත්තතා බලයත්, දෙවැනි එක දැහැමි බලයත්, තුන්වැනි එක අධිෂ්ඨාන බලයත්, හතරවැනි එක මන්ත්‍ර බලයත් විදියටයි කුවේණි සාපයට අරගත්තෙ. අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා මෙතැනදී. ගෑනියෙකුගෙ වචනත්, කඳුළුත් සාපයකදී සාපයක්ම වෙනවා කියලා. මෙතැනදී කුවේණිගෙ සාපයෙන් ගැලවෙන්න ඕන විදියත් මේ කුවේණිගෙ සාපය ගැන කියන පුස්තකයේම ලියලා තියෙනවා මේ විදියට. හරි විදියට, නිවැරැදිව බුද්ධාගමේ පිහිටන්න. අදහන්න. කුවේණියට පින් දෙන්න. මේ සාපය ඉවත් කළ හැක්කේ පත්තිනි දෙවියන්ට පමණයි. ඒ හින්දා පත්තිනි මෑණියන්ට කියලා කුවේණිගෙ සාපය ඉවත් කරන්න නියම කරන ලද සෙත් ශාන්තිකර්ම කරන්න. ඒ සඳහා කන්‍යා කුමාරි දානය දෙන්න. කොහොඹා කංකාරිය කරන්න. කිරි අම්මාවරුන්ගේ දානය දෙන්න, වියපත් අම්මාවරුන්ගේ දානය දෙන්න. කුවේණිය හැමවිටම පතිවෘත්තතා ධර්මය ආරක්ෂා කරපු කාන්තාවක්. විජය අතෑරියට පස්සෙ වෙන පිරිමියෙක් ප්‍රාර්ථනා කළේ නෑ. බුදුන් සරණ ගිහින් අන්තිමට බිම්බා මහරහත් තෙරණිය ලංකාවට වැඩිය වෙලාවෙ ඒ තෙරණිය ළඟ පැවිදි වුණා. ඒ පැවිදි ආරාමය අදටත් තියෙනවා. බිම්බා මහරහත් තෙරණිය වැඩ විසූ ගල් ගුහාව අදටත් තියෙනවා. ඒ ගල් ගුහාවට පහළින් කුවේණිය මහාපාලි විදියට පැවිදි වෙලා වාසය කරපු ගල්ගුහාව අදටත් තියෙනවා. අද ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කරලා. මේ මහාපාලි මෙහෙණියගේ ගල්ගුහාවෙ කුවේණියගෙ හිස නැති ශෛලමය ප්‍රතිමාවක් තියෙනවා ඒ කාලෙ ඇඳුම් ආයිත්තම්වලින් සැරැසිච්ච. හැමතිස්සෙම අපි කුවේණිය පුදන්න ඕන. කුවේණිය වෙනුවෙන් දෙවොලක් අවම ශ්‍රමයෙන්, මුදලින් හදන්න ඕන. ඒ දේවාලය ඇතුළෙ කුවේණිගෙ පතිවෘත්තා බලමහිමය, ගුණය අපි නිතර නිතර සිහිපත් කරන්න ඕන. ඒ ගැන හිතලා කුවේණියට පුදපූජා තියන්න ඕන. මේ විදියට කරන ගමන් අපි කුවේණිට කන්නලව් කරන්න ඕන. ඒ කන්නලව්වෙන් අපි කරන්න ඕන කුවේණියගෙන්ම මේ සාපය අයින් කරලා දෙන්න කියන ඉල්ලීම. කුවේණිගෙ ආත්මය අදටත් මේ ලංකාවෙ සැරිසරනවා. රැඳිලා තියෙනවා. මේ සාපය ක්‍රියාත්මක වෙන දිහා බල බලා කුවේණි කේරා්ධයෙන් දැවි දැවී ඉන්නවා. පස්සෙ කාලෙක කුවේණි මහාපාලි විදියට මෙහෙණිවර ලැබුවා. නමුත් ඇය කළ සාපයත්, කේරා්ධ වෛරී හිතත් හින්දා ඇය පාපකාරී සාපයෙන්ම තවමත් දැවි දැවී ඉන්නවා. මේ වෛරය තවදුරටත් මේ විදියටම තියෙන්න බෑ. රාවණා පරපුරේ යක්ෂ ගෝත්‍රික කාන්තාවක් විදියට මේ සාපයට මගේ රටත්, මගේ ජාතියත් අහුවෙලා විනාශ වෙනවා බලාගෙන ඉන්න මට බෑ. ඒ හින්දා කුවේණි අයිති රාවණා පරපුරේ ලේ නෑයො විදියට මටත් තියෙනවා වරිගයෙ යුතුකම් ඉටුකිරීමක්. ඒක මගේ වගකීමක්. මං මේ කුවේණි සාපයෙන් ලංකාව බේරගන්න උත්සාහ කරනවා. රාවණාගෙ පරපුරේ කුවේණිගෙන් වෙච්ච වැරැද්දෙන් වරිගයට එකතු වෙච්ච කැළල මකාදාන්න තියෙන එකම විදිය. වරිගයෙ නැතිවෙලා ගිය ගෞරවය ආපහු වරිගෙට ලබාගන්න තියෙන එකම ක්‍රමය. කුවේණියගේ සාපයෙන් රටත්, ජාතියත් බේරාගන්න ඕන කරන මේ පූජා ඔක්කොම හරියට කරලා කුවේණි සාපෙන් මේ රට නිදහස් කරගත්තු දවසට කුවේණිගෙ ආත්මයටත් හොඳ යහපතක්ම වේවි. ඇය විවාහයේ අවසාන මොහොතේ කළ පින්කම් හින්දා හොඳ තැනක උත්පත්තිය ලබාවි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom