Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
කුසුමා ඇන්ටිව ඝාතනය කල 8 දෙනෙකුට මරණ දණ්ඩනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]kceWPZDmz2U[/MEDIA]

පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 08 දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්රී රාගල මහතා විසින් මෙම දඬුවම් නියම කරනු ලැබීය.

මෙම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් 7දෙනෙකු අද (08) දින අධිකරණයේ පෙනී සිටි අතර තවත් එක් විත්තිකරුවකු නොමැතිව නඩු විභාගය පැවැත්වීමටද අධිකරණය තීන්දු කර තිබුණි.

1997 වසරේ සැප්තැම්බර් මස 21 වෙනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ අධිකරණය බලසීමාවට අයත් තාරාවත්ත ප්රදේශයේ දී හේවා බටගොඩගේ කුසුමාවතී සහ වේලායුධම් උදයකුමාර් යන අයගේ මරණය සිදුකර තවත් කිහිපදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අපරාධ සිදු වී ඇති අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්රකාශයට පත් කළ විනිසුරුවරයා කියා සිටියේ, මෙම විත්තිකරුවන් එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවය.

ඒ අනුව ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

[QUOTE="Jihadi john, post: 31501156, member: 586715"] [MEDIA=youtube]kceWPZDmz2U[/MEDIA] [SIZE=5]පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 08 දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබේ. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්රී රාගල මහතා විසින් මෙම දඬුවම් නියම කරනු ලැබීය. මෙම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් 7දෙනෙකු අද (08) දින අධිකරණයේ පෙනී සිටි අතර තවත් එක් විත්තිකරුවකු නොමැතිව නඩු විභාගය පැවැත්වීමටද අධිකරණය තීන්දු කර තිබුණි. 1997 වසරේ සැප්තැම්බර් මස 21 වෙනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ අධිකරණය බලසීමාවට අයත් තාරාවත්ත ප්රදේශයේ දී [COLOR=rgb(184, 49, 47)]හේවා බටගොඩගේ කුසුමාවතී[/COLOR] සහ [COLOR=rgb(184, 49, 47)]වේලායුධම් උදයකුමාර්[/COLOR] යන අයගේ මරණය සිදුකර තවත් කිහිපදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි. ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අපරාධ සිදු වී ඇති අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්රකාශයට පත් කළ විනිසුරුවරයා කියා සිටියේ, මෙම විත්තිකරුවන් එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවය. ඒ අනුව ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom