පොසොන් පොහොය දින දහවල් 12 30 සිට ආරම්භ වූ 15000කට අධික පිරිසක් තම කුස ගිනි නිවාගත් උමන්දාව රාජකීය දන්සල අවසාන වන විට ඉවතලන බඳුනෙහි පින්තූරයක්. මෙහි ඇත්තෙ කරපිංච නටු,මාලුකටු සහ අඹ පොතු පමණි.
උමංදාවෙ දන්සලේ ආහර නීතිය:- කැමති ප්‍රමානයක් බෙදාගෙන ආහාරයට ගතහැක,බෙදාගත් ප්‍රමානය ඔබට කෑමට නොහැකි උවහොත් රු 500ක දඩමුදලක් ගෙවීමට සිදුවේ.
උමංදාවෙ දන්සලේ ආහර නීතිය:- කැමති ප්‍රමානයක් බෙදාගෙන ආහාරයට ගතහැක,බෙදාගත් ප්‍රමානය ඔබට කෑමට නොහැකි උවහොත් රු 500ක දඩමුදලක් ගෙවීමට සිදුවේ.