Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුහකයන්ට උත්තර#01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධදාස රජතුමාගෙ පාඩම් කියවද්දි බොහොම වැදගත් පාඩමක් ඉගෙන ගත්ත සහෝදරයා. ඒ තමයි යහපත කරන මනුස්සයන්ව හදවතින්ම අගය කරන්න ඕන අපි. මොකද එතකොට ඒ මනුස්සයො තව තවත් යහපත කරන්න උත්සාහ කරනවා. ඒ වගේම ඒ මනුස්සයගෙ ක්‍රියාව දකින වෙන කෙනෙක්, විශේෂයෙන්ම දරු පැටව් යහපතට හුරු වෙනවා.

ඒ වගේමයි අනිත් පැත්තත් මචන්. නැත්තන් අනිත් මිනිස්සු තමන් කරන්නෙ අයහපතක් කියල තේරුම් ගන්නෙ නෑ. සිර ගෙවල් වල අධ්‍යයනය කායුතු කරද්දි ඒ මනුසයො කියන්නෙම මේ පණිවිඩය අනිත් අයට කියන්න. කර්මයෙන් ඒ අය පව් කරන්න ඇවිත් ඇති. ඒත් ඒ කර්මය අවම කරගන්න පුලුවන්, යම් තරමකට වෙනස් කරගන්න පුලුවන් චිත්ත නියාමය ක්‍රියාත්මක කළොත් කියල.

ඉතින් අපේ කුහක අදහස් නිශේදනය කර නොගත්තොතින්, මේ ශ්‍රී ලංකාවට ගොඩ ඒමක් නෑ සහෝ.

පිංපොත ගැන අහල තියෙනවද සහො? කියවල තියෙනවද අනිත් අයගෙ පිංපොත්?

මැරෙන මොහොතෙදි පෝටල්ස් ඇරෙනව අනිත් භවයට මචන්. ඒ පෝටල්ස් වලින් යහපත් පෝටල් එකකට යන්න උදව් කරන්න තමයි පිංපොත කියල එකක් මනුස්සයො එදා කාලෙ ලියල තියෙන්නෙ. ඒකයි මගෙ කොන්සෙප්ට් එක සහෝදරයා.

[QUOTE="nidarsha91, post: 27783190, member: 308920"] [SIZE=5]බුද්ධදාස රජතුමාගෙ පාඩම් කියවද්දි බොහොම වැදගත් පාඩමක් ඉගෙන ගත්ත සහෝදරයා. ඒ තමයි යහපත කරන මනුස්සයන්ව හදවතින්ම අගය කරන්න ඕන අපි. මොකද එතකොට ඒ මනුස්සයො තව තවත් යහපත කරන්න උත්සාහ කරනවා. ඒ වගේම ඒ මනුස්සයගෙ ක්‍රියාව දකින වෙන කෙනෙක්, විශේෂයෙන්ම දරු පැටව් යහපතට හුරු වෙනවා. ඒ වගේමයි අනිත් පැත්තත් මචන්. නැත්තන් අනිත් මිනිස්සු තමන් කරන්නෙ අයහපතක් කියල තේරුම් ගන්නෙ නෑ. සිර ගෙවල් වල අධ්‍යයනය කායුතු කරද්දි ඒ මනුසයො කියන්නෙම මේ පණිවිඩය අනිත් අයට කියන්න. කර්මයෙන් ඒ අය පව් කරන්න ඇවිත් ඇති. ඒත් ඒ කර්මය අවම කරගන්න පුලුවන්, යම් තරමකට වෙනස් කරගන්න පුලුවන් චිත්ත නියාමය ක්‍රියාත්මක කළොත් කියල. ඉතින් අපේ කුහක අදහස් නිශේදනය කර නොගත්තොතින්, මේ ශ්‍රී ලංකාවට ගොඩ ඒමක් නෑ සහෝ. පිංපොත ගැන අහල තියෙනවද සහො? කියවල තියෙනවද අනිත් අයගෙ පිංපොත්? මැරෙන මොහොතෙදි පෝටල්ස් ඇරෙනව අනිත් භවයට මචන්. ඒ පෝටල්ස් වලින් යහපත් පෝටල් එකකට යන්න උදව් කරන්න තමයි පිංපොත කියල එකක් මනුස්සයො එදා කාලෙ ලියල තියෙන්නෙ. ඒකයි මගෙ කොන්සෙප්ට් එක සහෝදරයා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom