Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුහකයා_වැඩ_පටන්ගනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදිරි මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්ථිර ලෙසම තරග වැදීමට තීරණය කර ඇති බව %අද^ට වාර්තාවේ.

අප්‍රේල් මස 23 වැනිදායින් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපතිවරයාට අගමැති අපේක්ෂකයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලැබෙන බව මේ වන විට තහවුරු වී තිබීම නිසා වෙනත් නව බලවේගයක් නිර්මාණය කරමින් යළි දේශපාලනයට පිවිසීමට සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතින බව හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සඳහා පක්ෂයක් සහ ලාංඡනයක් මේ වනවිටත් සූදානම් කරගෙන ඇති බවද එම ආරංචි මාර්ග තහවුරු කරයි.

හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාත පිරිස් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තුළ සිටින නිසා යම් තීරණාත්මක අවස්ථාවක දී පක්ෂයේ බහුතර බලය අත්පත් කර ගැනීමේ සැලසුමක් මුල දී සකස් කර තිබුණද හිටපු ජනාධිපතිවරයාට හිතවත් පළාත් පාලන හා ජාතික දේශපාලඥයින් බහුතරයකගේ මතය මේ වනවිට සියළු දෙනාට එක්විය හැකි පරිදි නව සන්ධානයක් ගොඩ නැගීම දක්වා පුළුල් වී ඇති බවද වාර්තාවේ.

කෙසේවෙතත් මේ පිළිබඳව නිල නිවේදනය වත්මන් ආණ්ඩුව විසින් මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නිකුත් කිරීමට ද හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටින බවද වැඩිදුරටත් වාර්තාවේ.

ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, නව වාමාංශික පෙරමුණ,ඊ.පී.ඩී.පී.පක්ෂය, පිවිතුරු හෙළ උරුමය යන පක්ෂ මේවන විටත් හිටපු ජනාධිපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

Ada

Sakaleth yai neda niruvath venna

[QUOTE="Dath, post: 18056042, member: 25427"] [SIZE="4"][COLOR="DarkRed"]ඉදිරි මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස්ථිර ලෙසම තරග වැදීමට තීරණය කර ඇති බව %අද^ට වාර්තාවේ. අප්‍රේල් මස 23 වැනිදායින් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපතිවරයාට අගමැති අපේක්ෂකයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ ශ්‍රී ලංකා [/COLOR][/SIZE][SIZE="4"][COLOR="DarkRed"]නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලැබෙන බව මේ වන විට තහවුරු වී තිබීම නිසා වෙනත් නව බලවේගයක් නිර්මාණය කරමින් යළි දේශපාලනයට පිවිසීමට සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතින බව හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සඳහා පක්ෂයක් සහ ලාංඡනයක් මේ වනවිටත් සූදානම් කරගෙන ඇති බවද එම ආරංචි මාර්ග තහවුරු කරයි. හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාත පිරිස් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තුළ සිටින නිසා යම් තීරණාත්මක අවස්ථාවක දී පක්ෂයේ බහුතර බලය අත්පත් කර ගැනීමේ සැලසුමක් මුල දී සකස් කර තිබුණද හිටපු ජනාධිපතිවරයාට හිතවත් පළාත් පාලන හා ජාතික දේශපාලඥයින් බහුතරයකගේ මතය මේ වනවිට සියළු දෙනාට එක්විය හැකි පරිදි නව සන්ධානයක් ගොඩ නැගීම දක්වා පුළුල් වී ඇති බවද වාර්තාවේ. කෙසේවෙතත් මේ පිළිබඳව නිල නිවේදනය වත්මන් ආණ්ඩුව විසින් මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නිකුත් කිරීමට ද හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිටින බවද වැඩිදුරටත් වාර්තාවේ. ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, නව වාමාංශික පෙරමුණ,ඊ.පී.ඩී.පී.පක්ෂය, පිවිතුරු හෙළ උරුමය යන පක්ෂ මේවන විටත් හිටපු ජනාධිපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.[/COLOR][/SIZE] [URL="http://www.ada.lk/article/53379/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94-%E0%B6%BD%E0%B7%99%E0%B7%83-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8-%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%92"]Ada[/URL] [SIZE="5"][COLOR="DarkRed"]Sakaleth yai neda niruvath venna [/COLOR][/SIZE]:lol: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom