Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුහකයින්(SAITM) කීමට පෙර කියවන්න!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර තැන් වල කෙලිය නේද.. වෛද්‍ය විද්‍යාව කියන්නේ ලෝකයම පිළිගත්ත විද්‍යාවක් ලංකාවට විතරක් ආවේණික එකක් නෙවෙයි. අනික ලංකාවෙත් මම දන්න තරමින් Medical Fact. එකේ උගන්වන්නේ ඉංග්‍රීසී භාෂාවෙන්, Refer කරන බහුතරය පිටරට පොත්. ලංකාවේ කැම්පස්වල තියෙන Courses වලින් වටිනම Course එක තමා මේ Medical කෝස් එක ඒකට ඒ වටිනාකම ලැබෙන්න ලොකුම උදව්ව ලැබෙන්නේ Clinical Practice එකෙත් ලොකු බලපෑමක් තියෙනවා. ලංකාවේ නොමිලේ වෛද්‍ය ප්‍රතිකර්ම දෙන Case එක නිසා නානාප්‍රකාර ලෙඩ්ඩු ඉන්නවා රජයේ රෝහල් ඇතුලේ ඒ මිනිස්සු එක්ක කටයුතු කරනකොට ලැබෙන අත්දැකීම් එක්ක තමයි ගොඩක් වෛද්‍යවරු දක්ෂතාවන් ඔප් නැංවෙන්නේ.. පිටරට (ඇමරිකාවේ එංගලන්තෙ ගියත් ඒ දේ ලැබෙන්නේ නැතිව ඇති ඒ ලෙවල් එකට) ඒ නිසා ලංකාවේ මෙඩිකල් සයිඩ් එකෙන් ඉගෙන ගත්ත ඕන කෙනෙක්ට දොස්තරවරු විතරක් නෙමේ හෙදියන් ට Clinical Psychologist ලට විදේශ රටවලින් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඕක කරන්නන් වාලේ (කියන විදියට SAITM ලෙවල් එකෙන් දෙන්න ගියාම අර තියෙන ගුණාත්මකභාවේ අඩු වෙනව වගේම අර තියෙන පුරප්පාඩු වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා.  ලංකාවේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා (සුපිරිම බුලට් ඉන්නවා) ඒත් ලෝකේ එහෙම අය ඉන්න එකම රටත් ලංකාව නෙමේ.

රජයේ කැම්පස් වල මිනිස්සු කියන කතාව මේ විදියටත් දකින්න පුලුවන්. කෝස් එක ලංකාවෙන්ම 400ක් ඉගෙන ගත්තත් එතනින් සුපිරිම තලයකට එක බැච් එකකින් හදා ගන්න පුලුවන් 250ක් කියමු. 150ක් බැච්-මිස් .. තේරුණ 250 නුත් ඉන්නව 50ක් හෝ 80 විතර සබ්ජෙක්ට් එක කෙල පැමිණියත් මානුෂීය පැත්තක් නැති පිරිසක් එතකොට හරියට බැලුවොත් 170ක් විතර තමා හරිම විදියට ඉන්නේ..

ඒක මෙඩිකල් බෝඩ් එකත් දන්නවා ඒක එහෙම තියෙද්දි තව සෙට් එකක් පටන් ගන්නවා උනුත් මෙඩ්ඩො හදල අර මුලින් අවුට් කරපු 250 අස්සට රිංගවන්න.. නිකමට හිතමු මුලින්ම 100ක් එබුවා කියලා. මුලින් පිරිසෙන් අවුට් උනත් 80ක් අර විදියේ අය කියල රෙපෝර්තුවක් මෙඩිකල් කවුන්සිල් එක ගාව තියෙනවා ඒත් අර අලුත එබුව 100 ගැන මෙලෝ අප්-ඩේට් එකක් නෑ..  අවුරුද්දෙන් අවුරුද්ද අර 100, 200,300,400 වෙයි  ඒත් රජයේ කැම්පස් වලින් දිගටම 250, 250 අවුට් කර කර ඉඳී. කාලයක් යද්දි වෛද්‍යවරුන් කරන වැරදි වලට මෙඩිකල් කවුන්සිල් එකට තව දුරටත් වග කියන්න බැරි වෙනවා.එදාට...ඔය ගොඩක් දේවල් වෙනස් කරන්න බැරි වැරදි බවට හැරිල ඉවර වෙයි.

අනික් පැත්තෙන් SAITM එකට විහිළුවට හරි අවසරේ දුන්න කියමු. අද අවසර දුන්නොත් හෙට මනිපාල් එනවා.. (SAITM එකට කලින් මනිපාල් එක එන්න හිටියේ ඒක නැවතුණා මොකක් හරි කොමිස් අලයක් නිසා) අනිද්දට මැලේසියාවේ චීනේ තියෙන මෙඩිකල් කෝස් බර ගානක් ලංකාවට එයි. (එදාට වෙන්නේ රටේ නීතියක් ගේන්න ඉගෙන ගන්න පුලුවන් හැබැයි රට ඇතුලේ practice කරන්න බැ කියල) ඒක වළක්වන්න බෑ.

මට හිතෙන විදියට, හොඳම දේ මේ කැම්පස් එක රජයට පවරගන්න එක.  කෝටි ගාන ගෙවල හරි අර ගත්ත නම් ඉවරයි. උගන්නන්නෙත් මේ රටේම දක්ෂ මහාචාර්යවරු ඔය ඇතුලේ ඉන්න ළමයින්ට තව අවු 2,4 ක් හරි ඔය විදියට උගන්නලා එතනින් පුලුවන් උන් විතරක් අවුට් කරල බැරි උන්ට තව චාන්ස් එකක් හෝ දෙකක් දීලා බලන එක. AAA සීන් එක ගැන කියනව නම් අර A/L pass උනාම ගෙදරට එන කොළේ SSS ගත්ත ළමයගෙත් විශ්ව විද්‍යාලයට ඇතුල් වීමට සුදුසුකම් ලබයි. වගේ වැකියක් ගහල තියෙනවා. AAA ගත්ත සියල්ල බ්‍රයිටෝ SSS ගත්ත සියල්ල කබ්බො කියන සීන් එක නම් කියන්න බෑ..  AAA ගත්ත ළමයි 10කුයි SSS ගත්ත ළමයි 10කුයි එකට තියල උගන්නල බැලුවොත් අවසන් ප්රතිඵලේදි ඔය S ලිස්ට් එකේ අඩුම 4 දෙනෙක්වත් අර A ලිස්ට් එකේ කීපදෙනෙක් පසුකර ගිහින් තියෙන්න පුලුවන්..

උදා :- 2007 හෝ 2006 A/L කොළඹින් දෙක හෝ තුන උන Bio ළමයෙක් හිටියා පොර සුපිරිම මීටරයක් කියල ගුරුවරු අවිවාදෙන් අපිට කියුවා. ඒ අතර තව ළමයෙක් හිටියා ඒ ළමය මුලින් මෙඩිකල් තේරුණේ නෑ. ළමයගේ රිසල්ට් එක A.B.B වගෙයි මතක. ඒත් අන්තිම මොහොතේ අවස්ථාවක් ලැබුණා. කොහොම හරි මේ ළමයි දෙන්නම හිටියේ එකම කැම්පස් එකේ.දෙන්නම ඇවිත් ඒ දවස් වල අපිට කතා කරල ගියා පලවෙනි Sem එක ඉවර උනා දෙක ඉවර උනා.. මෙන්න කාලෙකට පස්සේ අර Island Rank එක ගහපු ළමයව හම්බෙනවා. අධ්‍යාපන කටයුතු ගැන අහනකොට පොරට සසරකලකිරුණ ලෙවල් එකෙන් උත්තර දීල තිබුණේ. මෙඩිසින් කරන්න ගියපු එක ගැන එපාම වෙලා. එතකොට අනික් ළමයත් ඒ කැම්පස් එකේම නිසා ඌ ගැනත් අහල බැලුවම පොර එක දිගටම batch top ලු. Island Rank එක ගහපු ඩයල් එක බකල් වෙද්දි අරූ ගේම ගහගෙන යනවා. පස්සේ ඒ ළමයම කියල තිබුණා A/L කාලෙ පොර වැඩියෙන්ම ආස කලේ Physics වලට. පොරට Rank එකේ ඒ තැනට එන්න නම් අඩුම 95න් එහාවත් Physics වලට ලකුණු තිබිල තියෙනවා Quantum Physics ගැන පොරට හෙනම උණක් තිබිල ඒ කාලෙත්.

අනික් ළමයා ගත්තම උට තිබුණ එකම A එක තිබුණෙත් Bio වලට .පොර ආපු දවසෙ ඉඳන්ම ගේම ඇද්දලු ගේමක් නැතිවම අනික් එකාට පළවෙනි දවසෙම එපා වෙලා. .

[QUOTE="Randike Mendis, post: 21233366, member: 313349"] [SIZE="3"][COLOR="DarkOrchid"]සමහර තැන් වල කෙලිය නේද.. වෛද්‍ය විද්‍යාව කියන්නේ ලෝකයම පිළිගත්ත විද්‍යාවක් ලංකාවට විතරක් ආවේණික එකක් නෙවෙයි. අනික ලංකාවෙත් මම දන්න තරමින් Medical Fact. එකේ උගන්වන්නේ ඉංග්‍රීසී භාෂාවෙන්, Refer කරන බහුතරය පිටරට පොත්. ලංකාවේ කැම්පස්වල තියෙන Courses වලින් වටිනම Course එක තමා මේ Medical කෝස් එක ඒකට ඒ වටිනාකම ලැබෙන්න ලොකුම උදව්ව ලැබෙන්නේ Clinical Practice එකෙත් ලොකු බලපෑමක් තියෙනවා. ලංකාවේ නොමිලේ වෛද්‍ය ප්‍රතිකර්ම දෙන Case එක නිසා නානාප්‍රකාර ලෙඩ්ඩු ඉන්නවා රජයේ රෝහල් ඇතුලේ ඒ මිනිස්සු එක්ක කටයුතු කරනකොට ලැබෙන අත්දැකීම් එක්ක තමයි ගොඩක් වෛද්‍යවරු දක්ෂතාවන් ඔප් නැංවෙන්නේ.. පිටරට (ඇමරිකාවේ එංගලන්තෙ ගියත් ඒ දේ ලැබෙන්නේ නැතිව ඇති ඒ ලෙවල් එකට) ඒ නිසා ලංකාවේ මෙඩිකල් සයිඩ් එකෙන් ඉගෙන ගත්ත ඕන කෙනෙක්ට දොස්තරවරු විතරක් නෙමේ හෙදියන් ට Clinical Psychologist ලට විදේශ රටවලින් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඕක කරන්නන් වාලේ (කියන විදියට SAITM ලෙවල් එකෙන් දෙන්න ගියාම අර තියෙන ගුණාත්මකභාවේ අඩු වෙනව වගේම අර තියෙන පුරප්පාඩු වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. :P:P:P ලංකාවේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා (සුපිරිම බුලට් ඉන්නවා) ඒත් ලෝකේ එහෙම අය ඉන්න එකම රටත් ලංකාව නෙමේ. :no::no::no: රජයේ කැම්පස් වල මිනිස්සු කියන කතාව මේ විදියටත් දකින්න පුලුවන්. කෝස් එක ලංකාවෙන්ම 400ක් ඉගෙන ගත්තත් එතනින් සුපිරිම තලයකට එක බැච් එකකින් හදා ගන්න පුලුවන් 250ක් කියමු. 150ක් බැච්-මිස් .. තේරුණ 250 නුත් ඉන්නව 50ක් හෝ 80 විතර සබ්ජෙක්ට් එක කෙල පැමිණියත් මානුෂීය පැත්තක් නැති පිරිසක් එතකොට හරියට බැලුවොත් 170ක් විතර තමා හරිම විදියට ඉන්නේ.. ඒක මෙඩිකල් බෝඩ් එකත් දන්නවා ඒක එහෙම තියෙද්දි තව සෙට් එකක් පටන් ගන්නවා උනුත් මෙඩ්ඩො හදල අර මුලින් අවුට් කරපු 250 අස්සට රිංගවන්න.. නිකමට හිතමු මුලින්ම 100ක් එබුවා කියලා. මුලින් පිරිසෙන් අවුට් උනත් 80ක් අර විදියේ අය කියල රෙපෝර්තුවක් මෙඩිකල් කවුන්සිල් එක ගාව තියෙනවා ඒත් අර අලුත එබුව 100 ගැන මෙලෝ අප්-ඩේට් එකක් නෑ.. :baffled::baffled::baffled: අවුරුද්දෙන් අවුරුද්ද අර 100, 200,300,400 වෙයි :dull::dull::dull: ඒත් රජයේ කැම්පස් වලින් දිගටම 250, 250 අවුට් කර කර ඉඳී. කාලයක් යද්දි වෛද්‍යවරුන් කරන වැරදි වලට මෙඩිකල් කවුන්සිල් එකට තව දුරටත් වග කියන්න බැරි වෙනවා.එදාට...ඔය ගොඩක් දේවල් වෙනස් කරන්න බැරි වැරදි බවට හැරිල ඉවර වෙයි. :nerd::nerd::nerd: අනික් පැත්තෙන් SAITM එකට විහිළුවට හරි අවසරේ දුන්න කියමු. අද අවසර දුන්නොත් හෙට මනිපාල් එනවා.. (SAITM එකට කලින් මනිපාල් එක එන්න හිටියේ ඒක නැවතුණා මොකක් හරි කොමිස් අලයක් නිසා) අනිද්දට මැලේසියාවේ චීනේ තියෙන මෙඩිකල් කෝස් බර ගානක් ලංකාවට එයි. (එදාට වෙන්නේ රටේ නීතියක් ගේන්න ඉගෙන ගන්න පුලුවන් හැබැයි රට ඇතුලේ practice කරන්න බැ කියල) ඒක වළක්වන්න බෑ. [B]මට හිතෙන විදියට, හොඳම දේ මේ කැම්පස් එක රජයට පවරගන්න එක. [/B] කෝටි ගාන ගෙවල හරි අර ගත්ත නම් ඉවරයි. උගන්නන්නෙත් මේ රටේම දක්ෂ මහාචාර්යවරු ඔය ඇතුලේ ඉන්න ළමයින්ට තව අවු 2,4 ක් හරි ඔය විදියට උගන්නලා එතනින් පුලුවන් උන් විතරක් අවුට් කරල බැරි උන්ට තව චාන්ස් එකක් හෝ දෙකක් දීලා බලන එක. AAA සීන් එක ගැන කියනව නම් අර A/L pass උනාම ගෙදරට එන කොළේ SSS ගත්ත ළමයගෙත් විශ්ව විද්‍යාලයට ඇතුල් වීමට සුදුසුකම් ලබයි. වගේ වැකියක් ගහල තියෙනවා. AAA ගත්ත සියල්ල බ්‍රයිටෝ SSS ගත්ත සියල්ල කබ්බො කියන සීන් එක නම් කියන්න බෑ.. :no::no::no: AAA ගත්ත ළමයි 10කුයි SSS ගත්ත ළමයි 10කුයි එකට තියල උගන්නල බැලුවොත් අවසන් ප්රතිඵලේදි ඔය S ලිස්ට් එකේ අඩුම 4 දෙනෙක්වත් අර A ලිස්ට් එකේ කීපදෙනෙක් පසුකර ගිහින් තියෙන්න පුලුවන්.. :):):):) [I]උදා :- 2007 හෝ 2006 A/L කොළඹින් දෙක හෝ තුන උන Bio ළමයෙක් හිටියා පොර සුපිරිම මීටරයක් කියල ගුරුවරු අවිවාදෙන් අපිට කියුවා. ඒ අතර තව ළමයෙක් හිටියා ඒ ළමය මුලින් මෙඩිකල් තේරුණේ නෑ. ළමයගේ රිසල්ට් එක A.B.B වගෙයි මතක. ඒත් අන්තිම මොහොතේ අවස්ථාවක් ලැබුණා. කොහොම හරි මේ ළමයි දෙන්නම හිටියේ එකම කැම්පස් එකේ.දෙන්නම ඇවිත් ඒ දවස් වල අපිට කතා කරල ගියා පලවෙනි Sem එක ඉවර උනා දෙක ඉවර උනා.. මෙන්න කාලෙකට පස්සේ අර Island Rank එක ගහපු ළමයව හම්බෙනවා. අධ්‍යාපන කටයුතු ගැන අහනකොට පොරට සසරකලකිරුණ ලෙවල් එකෙන් උත්තර දීල තිබුණේ. මෙඩිසින් කරන්න ගියපු එක ගැන එපාම වෙලා. එතකොට අනික් ළමයත් ඒ කැම්පස් එකේම නිසා ඌ ගැනත් අහල බැලුවම පොර එක දිගටම batch top ලු. Island Rank එක ගහපු ඩයල් එක බකල් වෙද්දි අරූ ගේම ගහගෙන යනවා. පස්සේ ඒ ළමයම කියල තිබුණා A/L කාලෙ පොර වැඩියෙන්ම ආස කලේ Physics වලට. පොරට Rank එකේ ඒ තැනට එන්න නම් අඩුම 95න් එහාවත් Physics වලට ලකුණු තිබිල තියෙනවා Quantum Physics ගැන පොරට හෙනම උණක් තිබිල ඒ කාලෙත්. අනික් ළමයා ගත්තම උට තිබුණ එකම A එක තිබුණෙත් Bio වලට .පොර ආපු දවසෙ ඉඳන්ම ගේම ඇද්දලු ගේමක් නැතිවම අනික් එකාට පළවෙනි දවසෙම එපා වෙලා. . [/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom