Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුළුබඩු ලෙඩෙන් ගොඩ ගිය හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා දවස්වල ලෙඩ හදාගත්ත පවුල් අතරේ ටිකක් අමුතුම පාහේ හොද ලෙඩක් හදාගත්ත පවුලක් ගැන මට අහන්න ලැබුනා. ඔයාලටත් කියන්න හිතාගෙන ඒ හොද ලෙඩේ හදාගත්ත කවීන් මල්ලිගෙන් මම විස්තරේ ඇහුවා. ඉතිං අද කියන්නේ ඒ ගැන කතාව.

"කොරෝනා නිසා ජොබ් එකත් නැතුව ගෙදරට වෙලා මාසයක් විතර යද්දි ඉතුරු කරලා තිබ්බ සල්ලි ටිකත් හෙමීට වියදම් වෙන බව තේරුණා. ආයෙත් අම්මලාගෙන් තමයි සල්ලි ඉල්ලන්න වෙන්නේ කියලා හිතාගෙන ඉන්නකොට මට කල්පනා උනා ඇයි ගෙදර ඉදන් කරන්න පුළුවන් බිස්නස් එකක් පටන්ගන්න බැරි කියලා. ඒත් මොන දේටත් ගෙදරින් එළියට බහින්න ඕනනේ, කොරෝනා අස්සේ එළියට යන එකටත් ගෙදරින් ලෙඩේ දානවා."

"ඔහොම කල්පනා කර කර ඉන්නකොට මට හිතුනා වත්තේ හැදෙන කුරුදු වලින් ටිකක් ලස්සනට පැකේජ් කරලා විකුණලා බලන්න. ඉතිං මේ කුළුබඩු විකුණන ලෙඩේ හොද කරගන්න කියලා මුලින්ම කුරුදු කිලෝ දෙකක් අරන් හොද පැකේජින් එකකුත් එක්ක ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් දෙකේ දැම්මා. පළවෙනි දවසෙ නම් කවුරුත් කතා කරේ නෑ. දෙවනි දවසේ ඉදලා මට කෝල් එන්න ගත්තා. ඒ අතරේ මට දිගටම කුරුදු දෙන්න පුළුවන්ද කියලා අහලා පිටරට ඕඩර් එකකුත් ආවා. ඒකෙන් පස්සේ මට කුළුබඩු විකුණන ලෙඩේ වැඩි උනා. වත්තේ හැදෙන ටික මදි නිසා මම තවත් වතු එක්ක කතා කරලා මගේ නිශ්පාදනය වැඩ් කරා."

"හරියටම මාස දෙකකට පස්සේ දවසක් මට පිටරට ඕඩර් එක ආපු කෙනාගෙන් කෝල් එකක් ආවා. " කවීන්, ඔයාගෙ ප්‍රඩක්ට් එක සෑහෙන්න හොදයි. පැකේජින් එකත් ගොඩක් හොද මට්ටමක තියනවා. ඔයාට පුළුවන්ද මේ වගේම ගම්මිරිස් මාකට් එකටත් ප්‍රඩක්ශන් එකක් පටන් ගන්න." මුලදි පොඩි බයක් තිබ්බත් පස්සෙ මම රිස්ක් එක අරගෙන වැඩේ බාරගත්තා. මම මගේ මල්ලිවත් එක්කගෙන ගම්මිරිස් හොයන්නත් පටන්ගත්තා. කොහොමහරි මල්ලිගෙත් උදව් ඇතුව මම මාසයක් ඇතුලත ගම්මිරිස් වලටත් හොද සැපයුමක් දෙන්න පටන් ගත්තා."

"මෙහෙම යද්දී ආයෙත් පාරක් කෝල් එකක් ආවා. ඒ සාදික්කා සහ කරුංකා දෙකත් සපයන්න පුළුවන්ද අහලා. මම ඒක තීරණය කරන්න මල්ලිට ඉඩ දුන්නා. වැඩේ දැන් නැගලා යන නිසා මේ වැඩේට මල්ලී ගිහින් අම්මා තාත්තා දෙන්නත් හවුල් කරගත්තා. අපි මේ ඕඩර් එකත් බාරගමු කියලා මල්ලී කිව්වා. දැන් මුළු පවුලටම කුළුබඩු විකුණන ලෙඩක් හැදිලා කියලා නෑදෑයොත් කියන්න ගත්තා. ලෙඩක් උනත් මොකද හොද ලෙඩක් නම් කියලා අම්මත් ෆුල් ටයිම් වැඩේට සෙට් උනා. දැන් හතරදෙනාට ප්‍රඩක්ට් හතරක් තියන නිසා පවුල පිටින්ම වැඩේ හොදට කරගෙන යන්න ගත්තා."

"මේ වෙනකොට මම මාසෙකට කුළුබඩු කිලෝ සීයකට වඩා වෙළදපොළට එකතු කරනවා. මට දැනට මෙරට වගේම පිටරටත් ගැනුම්කරුවෝ ඉන්නවා. ග්‍රෑම් 50, 100, විතරක් නෙවෙයි දැන් තියන ඉල්ලුම නිසා ගිය මාසෙ ඉදලා ග්රැම් 1000 පැකට් එකකුත් පටන්ගත්තා. කොරෝනා කාලෙ වෙන ලෙඩ හදාගන්නැතුව පවුල පිටින්ම හොද ලෙඩක් හදාගත්ත නිසා මට වගේම මගේ පවුලේ අයටත් අළුත් ව්‍යාපාරයක අයිතිය ලැබුනා."

[ATTACH=full]116667[/ATTACH]

[QUOTE="Blacq, post: 26221433, member: 470007"] [SIZE=5]කොරෝනා දවස්වල ලෙඩ හදාගත්ත පවුල් අතරේ ටිකක් අමුතුම පාහේ හොද ලෙඩක් හදාගත්ත පවුලක් ගැන මට අහන්න ලැබුනා. ඔයාලටත් කියන්න හිතාගෙන ඒ හොද ලෙඩේ හදාගත්ත කවීන් මල්ලිගෙන් මම විස්තරේ ඇහුවා. ඉතිං අද කියන්නේ ඒ ගැන කතාව. "කොරෝනා නිසා ජොබ් එකත් නැතුව ගෙදරට වෙලා මාසයක් විතර යද්දි ඉතුරු කරලා තිබ්බ සල්ලි ටිකත් හෙමීට වියදම් වෙන බව තේරුණා. ආයෙත් අම්මලාගෙන් තමයි සල්ලි ඉල්ලන්න වෙන්නේ කියලා හිතාගෙන ඉන්නකොට මට කල්පනා උනා ඇයි ගෙදර ඉදන් කරන්න පුළුවන් බිස්නස් එකක් පටන්ගන්න බැරි කියලා. ඒත් මොන දේටත් ගෙදරින් එළියට බහින්න ඕනනේ, කොරෝනා අස්සේ එළියට යන එකටත් ගෙදරින් ලෙඩේ දානවා." "ඔහොම කල්පනා කර කර ඉන්නකොට මට හිතුනා වත්තේ හැදෙන කුරුදු වලින් ටිකක් ලස්සනට පැකේජ් කරලා විකුණලා බලන්න. ඉතිං මේ කුළුබඩු විකුණන ලෙඩේ හොද කරගන්න කියලා මුලින්ම කුරුදු කිලෝ දෙකක් අරන් හොද පැකේජින් එකකුත් එක්ක ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් දෙකේ දැම්මා. පළවෙනි දවසෙ නම් කවුරුත් කතා කරේ නෑ. දෙවනි දවසේ ඉදලා මට කෝල් එන්න ගත්තා. ඒ අතරේ මට දිගටම කුරුදු දෙන්න පුළුවන්ද කියලා අහලා පිටරට ඕඩර් එකකුත් ආවා. ඒකෙන් පස්සේ මට කුළුබඩු විකුණන ලෙඩේ වැඩි උනා. වත්තේ හැදෙන ටික මදි නිසා මම තවත් වතු එක්ක කතා කරලා මගේ නිශ්පාදනය වැඩ් කරා." "හරියටම මාස දෙකකට පස්සේ දවසක් මට පිටරට ඕඩර් එක ආපු කෙනාගෙන් කෝල් එකක් ආවා. " කවීන්, ඔයාගෙ ප්‍රඩක්ට් එක සෑහෙන්න හොදයි. පැකේජින් එකත් ගොඩක් හොද මට්ටමක තියනවා. ඔයාට පුළුවන්ද මේ වගේම ගම්මිරිස් මාකට් එකටත් ප්‍රඩක්ශන් එකක් පටන් ගන්න." මුලදි පොඩි බයක් තිබ්බත් පස්සෙ මම රිස්ක් එක අරගෙන වැඩේ බාරගත්තා. මම මගේ මල්ලිවත් එක්කගෙන ගම්මිරිස් හොයන්නත් පටන්ගත්තා. කොහොමහරි මල්ලිගෙත් උදව් ඇතුව මම මාසයක් ඇතුලත ගම්මිරිස් වලටත් හොද සැපයුමක් දෙන්න පටන් ගත්තා." "මෙහෙම යද්දී ආයෙත් පාරක් කෝල් එකක් ආවා. ඒ සාදික්කා සහ කරුංකා දෙකත් සපයන්න පුළුවන්ද අහලා. මම ඒක තීරණය කරන්න මල්ලිට ඉඩ දුන්නා. වැඩේ දැන් නැගලා යන නිසා මේ වැඩේට මල්ලී ගිහින් අම්මා තාත්තා දෙන්නත් හවුල් කරගත්තා. අපි මේ ඕඩර් එකත් බාරගමු කියලා මල්ලී කිව්වා. දැන් මුළු පවුලටම කුළුබඩු විකුණන ලෙඩක් හැදිලා කියලා නෑදෑයොත් කියන්න ගත්තා. ලෙඩක් උනත් මොකද හොද ලෙඩක් නම් කියලා අම්මත් ෆුල් ටයිම් වැඩේට සෙට් උනා. දැන් හතරදෙනාට ප්‍රඩක්ට් හතරක් තියන නිසා පවුල පිටින්ම වැඩේ හොදට කරගෙන යන්න ගත්තා." "මේ වෙනකොට මම මාසෙකට කුළුබඩු කිලෝ සීයකට වඩා වෙළදපොළට එකතු කරනවා. මට දැනට මෙරට වගේම පිටරටත් ගැනුම්කරුවෝ ඉන්නවා. ග්‍රෑම් 50, 100, විතරක් නෙවෙයි දැන් තියන ඉල්ලුම නිසා ගිය මාසෙ ඉදලා ග්රැම් 1000 පැකට් එකකුත් පටන්ගත්තා. කොරෝනා කාලෙ වෙන ලෙඩ හදාගන්නැතුව පවුල පිටින්ම හොද ලෙඩක් හදාගත්ත නිසා මට වගේම මගේ පවුලේ අයටත් අළුත් ව්‍යාපාරයක අයිතිය ලැබුනා." [ATTACH type="full"]116667[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom