Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කුළ මළ භේදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි,ගොවිගම එන ප්රසිද්ධ " ල්ලාගේ " නම් ටික විතරක් කියන්නම්

ගොවිගම මිනිස්සු භාවිතා කරන ගොඩක් " ල්ලාගේ " නම් තිබුනත් පළමු පංතියේ වගේ යන සෙට් එකක් තියනවා,එ මේ ටික

මුදියන්සේල්ලාගේ

රාළහාමිල්ලාගේ

අප්පුහාමිල්ලාගේ

ආරච්චිල්ලාගේ

ඔයිට අමතව,කොරාලලාගේ,අතුකොරලාගේ,අධිකාරිලාගේ ETC වගේ නම් ගොඩක් තියනවා,මෙවා ඔක්කොම නිල තල...

ගොඩක් ගොවිගම මිනිස්සුන්ට ගෞරව උපාධි නාම ලැබුනාම තමයි එ අයගේ නම් දික් උනේ,එ නාම දෙන්නෙ රජ්ජුරුවෝ සතුටු උනාම,අඩු කුලවල හිටපු

අය රජ්ජුරුවොන්ගේ කැමැත්ත පරිදි රදල කරපු අවස්ථා තිබෙනවා,එවගේම ඔහුට ඔනේ නම් කුලය පහත හෙලන්නත් පුලුවන්..

මේ පහත තියෙන්නෙ රදල/ගොවිගම රාජකීය ගෞරව උපාධි සහිත නම් සෙට් එකක්

Ehelapola Wijesundara Wickremasinghe Chandrasekara Amarakoon Wasala Ranamuka Mudiyanse

Rajapaksa Wickramasekera Mudiyanselage Bandaranayake Monarawila Keppetipola

Upatissa Atapattu Bandaranayake Wasala Mudiyanse Ralahamilage Shirani Anshumala Bandaranayake

මේ පහත තියෙන්නෙ ගොවිගම නොවන නමුත් රජු විසින් ප්රධානය කල ගෞරව නාම සහිත නම්,විශේෂයෙන් රන්ජන් ගේ පෙලපත් නාමය

Sadda Vidda Rajapakse Palanga Pathira Ambakumarage Ranjan Leo Sylvester Alphonsu

Thakurartha Devadithya Guardiyawasam Lindamulage Nalin Kumara de Silva

ගෞරව නාම නොලැබු සහ සමහරක් අඩු යැයි සම්මත් අයට තිබෙන්නෙ එක නමයි,මොකද සමහරවිට එ අය තිබුන පෙලපත් නාමය අයින් කරගන කුලහින නම් කියලා සමාජය කොන් කරයි කියල බයට...

[QUOTE="001flyD, post: 26096030, member: 311432"] [SIZE=5]මෙහෙමයි,ගොවිගම එන ප්රසිද්ධ " ල්ලාගේ " නම් ටික විතරක් කියන්නම් ගොවිගම මිනිස්සු භාවිතා කරන ගොඩක් " ල්ලාගේ " නම් තිබුනත් පළමු පංතියේ වගේ යන සෙට් එකක් තියනවා,එ මේ ටික මුදියන්සේල්ලාගේ රාළහාමිල්ලාගේ අප්පුහාමිල්ලාගේ ආරච්චිල්ලාගේ ඔයිට අමතව,කොරාලලාගේ,අතුකොරලාගේ,අධිකාරිලාගේ ETC වගේ නම් ගොඩක් තියනවා,මෙවා ඔක්කොම නිල තල... ගොඩක් ගොවිගම මිනිස්සුන්ට ගෞරව උපාධි නාම ලැබුනාම තමයි එ අයගේ නම් දික් උනේ,එ නාම දෙන්නෙ රජ්ජුරුවෝ සතුටු උනාම,අඩු කුලවල හිටපු අය රජ්ජුරුවොන්ගේ කැමැත්ත පරිදි රදල කරපු අවස්ථා තිබෙනවා,එවගේම ඔහුට ඔනේ නම් කුලය පහත හෙලන්නත් පුලුවන්.. මේ පහත තියෙන්නෙ රදල/ගොවිගම රාජකීය ගෞරව උපාධි සහිත නම් සෙට් එකක්[/SIZE] [B]Ehelapola Wijesundara Wickremasinghe Chandrasekara Amarakoon Wasala Ranamuka Mudiyanse Rajapaksa Wickramasekera Mudiyanselage Bandaranayake Monarawila Keppetipola Upatissa Atapattu Bandaranayake Wasala Mudiyanse Ralahamilage Shirani Anshumala Bandaranayake[/B] [SIZE=5]මේ පහත තියෙන්නෙ ගොවිගම නොවන නමුත් රජු විසින් ප්රධානය කල ගෞරව නාම සහිත නම්,විශේෂයෙන් රන්ජන් ගේ පෙලපත් නාමය[/SIZE] [B]Sadda Vidda Rajapakse Palanga Pathira Ambakumarage Ranjan Leo Sylvester Alphonsu [B]Thakurartha Devadithya Guardiyawasam Lindamulage Nalin Kumara de Silva[/B][/B] [SIZE=5]ගෞරව නාම නොලැබු සහ සමහරක් අඩු යැයි සම්මත් අයට තිබෙන්නෙ එක නමයි,මොකද සමහරවිට එ අය තිබුන පෙලපත් නාමය අයින් කරගන කුලහින නම් කියලා සමාජය කොන් කරයි කියල බයට...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom