කූඩාරමක් ලෙෆ්ට් වෙනව බලන්න වරෙල්ල
lilman Well-known member May 10, 2009 41,198 54,977 113 Colombo May 4, 2026 #1 Reactions: Winter Soldier, wissnshaftler, Hamu mahaththaya1 and 4 others
supun_sg Well-known member Sep 5, 2010 16,305 25,081 113 tracing Geo-location.. ... ... May 4, 2026 #2 well deserved Reactions: Hamu mahaththaya1, Inigo Montoya, AnuradhaRa and 1 other person
Amith0424 Well-known member Oct 27, 2010 14,340 24,559 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 May 4, 2026 #3 very nice Reactions: Inigo Montoya, AnuradhaRa and supun_sg
$onny Well-known member May 21, 2012 3,256 4,052 113 May 4, 2026 #4 parana 1k neda Reactions: Inigo Montoya and AnuradhaRa
UbeThaththa Well-known member Apr 15, 2025 3,965 5,231 113 May 4, 2026 #5 මෝඩ උට්ටල Reactions: Inigo Montoya and AnuradhaRa
tinto brass Well-known member Dec 25, 2014 4,623 6,174 113 May 4, 2026 #8 අඩෝ ඉස්සරහෙන් අර එන එඋන් නිකමටවත් හිතයිද ඉස්සරහට වාහනයක් එයි කියල. අඩෝ මේවගේ වුන්ගේ නම් ලයිසන් කැන්සල් කරන්න ඕ නේ + + + හිරේ යවන්නම ඕනේ..මුන් මැරේන්න ගියාට පාරේ අනිත් මිනිස්සු???? Reactions: Inigo Montoya and lilman
අඩෝ ඉස්සරහෙන් අර එන එඋන් නිකමටවත් හිතයිද ඉස්සරහට වාහනයක් එයි කියල. අඩෝ මේවගේ වුන්ගේ නම් ලයිසන් කැන්සල් කරන්න ඕ නේ + + + හිරේ යවන්නම ඕනේ..මුන් මැරේන්න ගියාට පාරේ අනිත් මිනිස්සු????
Inigo Montoya Well-known member Nov 15, 2025 7,960 15,426 113 35 Spain May 4, 2026 #9 ඌ ඔයින් බේරුණා ඇති. ලොරියේ මූණට හැපුන නම් සවල් එකෙන් ගන්න වෙන්නේ. Reactions: lilman
Candid-B Well-known member Apr 25, 2019 35,455 1 62,180 113 Mother Earth May 4, 2026 #10 ඕකුන් ජීවිතන්තය දක්වා හිරේ දාන්න ඕන මිනී මැරීමට තැත් කිරීම වරද යටතේ. Reactions: Schrodinger Cat
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,651 100,922 113 May 4, 2026 #11 tinto brass said: අඩෝ ඉස්සරහෙන් අර එන එඋන් නිකමටවත් හිතයිද ඉස්සරහට වාහනයක් එයි කියල. අඩෝ මේවගේ වුන්ගේ නම් ලයිසන් කැන්සල් කරන්න ඕ නේ + + + හිරේ යවන්නම ඕනේ..මුන් මැරේන්න ගියාට පාරේ අනිත් මිනිස්සු???? Click to expand... පාර පයින එකෙක් උනත් ඔය වගේ පාරක බලන්නේ එක පැත්තයි. Reactions: tinto brass
tinto brass said: අඩෝ ඉස්සරහෙන් අර එන එඋන් නිකමටවත් හිතයිද ඉස්සරහට වාහනයක් එයි කියල. අඩෝ මේවගේ වුන්ගේ නම් ලයිසන් කැන්සල් කරන්න ඕ නේ + + + හිරේ යවන්නම ඕනේ..මුන් මැරේන්න ගියාට පාරේ අනිත් මිනිස්සු???? Click to expand... පාර පයින එකෙක් උනත් ඔය වගේ පාරක බලන්නේ එක පැත්තයි.
Bumbzy Well-known member Jul 20, 2015 1,815 2,029 113 Galle May 4, 2026 #12 අපරාදෙ තලපතිගේ පිල්ම් වල වගේ වැදිලා උඩ යන්න තිඋණේ.... එහෙම උනානම් ටැමිල් බිජීඑම් එකක් දාලා වීඩියෝව හරි අප් කරගන්න තිවුනා
අපරාදෙ තලපතිගේ පිල්ම් වල වගේ වැදිලා උඩ යන්න තිඋණේ.... එහෙම උනානම් ටැමිල් බිජීඑම් එකක් දාලා වීඩියෝව හරි අප් කරගන්න තිවුනා