Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කූඩු හදමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුව

අවශ්‍ය ද්‍රව්‍ය:

• කලින් එව්වම තමා

ක්‍රමය:

අඩි 1 1/2ක් පමණ දිගට උණ බට කැබලි 2ක් කපා ගන්න. (ඊට පොඩි කරන්න එපා, වැඩක් නෑ) ඊට පස්සෙ කලින් වගේ ම එක කෑල්ලකින් 6 ගානෙ බට කෑලි දෙකෙන් පතුරු 12ක් හදා ගෙන කෙලවරවල් සුද්ද කර ගන්න.

පතුරු 12 තුනේ ගොඩවල් 4කට වෙන් කර ගන්න. එක ගොඩක් අරන් පතුරු 3 ත්‍රිකෝණ හැඩයට තියලා ගැට ගහ ගන්න. අනිත් ගොඩවල් 4නුත් ඒ විදියටම ත්‍රිකෝණ හදන්න. මුල් එක හැදුවට පස්සෙ අනික් ඒව හදන කොට මුල් එක උඩ සමපාත වෙනවද කියලා බලන්න ගැටගහන්න කලින්. (එක උඩ එක තියලා බලන්න මුලු 3 ගානට එකක් උඩ එකක් එනවද කියලා)

දැන් ත්‍රිකෝණ 4ක් තියෙනව නෙ. එයින් 2ක් අරන් එක උඩ එක තියලා කොන් තුනෙන් හොඳට ගැට ගහන්න. අනිත් දෙකත් එහෙම්ම කරන්න.

දැන් ඔයා ලඟ ත්‍රිකෝණ 2ක් තියෙන්නෙ, ඒ ත්‍රිකෝණෙක එක පාදෙකට පතුරු 2ක් තියෙනවා, හරි නෙ? ඊ ලඟට එක ත්‍රිකෝණයක් අරන් පාද තුනේ පතුරු පොඩ්ඩක් දෙපැත්තට අදින්න. මේ වගේ:

දැන් අනික් ත්‍රිකෝණෙ අරන් ඕක මැද්දෙන් දාන්නයි ඕනෙ.. කොහොමද කියන්නෙ..??

හරි මුල් ත්‍රිකෝණෙ පතුරු 2ක් දෙපැත්තට කරලා ඒක මැද්දෙන් ත්‍රිකෝණෙ මුල්ලක් රිංගවන්න. හරිද? එහෙම යවලා ත්‍රිකෝණ දෙක තරුවක හැඩේට හදා ගන්න. මේක හරියට ම විස්තර කරන්න අමාරුයි වචනෙන්. කරලම තමා බලන්න වෙන්නෙ.

දැන් මේ පහල රූපෙ පෙන්නන තැන් වල පතුරු 4ක් cross වෙනව කියලා පෙනෙයි. ඒවයින් දෙක දෙක අරන් ගැට ගහන්න. තනි කම්බි පොටක් දැම්මම ඇති.

ඊලඟට ආයෙ බට කෑල්ලක් අරන් අඟල් 2ක් විතර වෙන කෑලි 3ක් කපා ගන්න. ඒවා 2 ට පලලා කෑලි 6ක් හදා ගන්න. මේවා තරුව පුම්බන්න තමා පාවිච්චි කරන්නෙ...

ඉතුරු ටික පහළ..

[QUOTE="♥-Aurora-♥, post: 10082197, member: 288242"] [SIZE="3"][SIZE="5"][COLOR="Purple"][B]තරුව[/B][/COLOR][/SIZE] [COLOR="Sienna"][U]අවශ්‍ය ද්‍රව්‍ය:[/U] • කලින් එව්වම තමා :)[/COLOR] [COLOR="Indigo"][U]ක්‍රමය:[/U] අඩි 1 1/2ක් පමණ දිගට උණ බට කැබලි 2ක් කපා ගන්න. (ඊට පොඩි කරන්න එපා, වැඩක් නෑ) ඊට පස්සෙ කලින් වගේ ම එක කෑල්ලකින් 6 ගානෙ බට කෑලි දෙකෙන් පතුරු 12ක් හදා ගෙන කෙලවරවල් සුද්ද කර ගන්න. පතුරු 12 තුනේ ගොඩවල් 4කට වෙන් කර ගන්න. එක ගොඩක් අරන් පතුරු 3 ත්‍රිකෝණ හැඩයට තියලා ගැට ගහ ගන්න. අනිත් ගොඩවල් 4නුත් ඒ විදියටම ත්‍රිකෝණ හදන්න. මුල් එක හැදුවට පස්සෙ අනික් ඒව හදන කොට මුල් එක උඩ සමපාත වෙනවද කියලා බලන්න ගැටගහන්න කලින්. (එක උඩ එක තියලා බලන්න මුලු 3 ගානට එකක් උඩ එකක් එනවද කියලා) දැන් ත්‍රිකෝණ 4ක් තියෙනව නෙ. එයින් 2ක් අරන් එක උඩ එක තියලා කොන් තුනෙන් හොඳට ගැට ගහන්න. අනිත් දෙකත් එහෙම්ම කරන්න. දැන් ඔයා ලඟ ත්‍රිකෝණ 2ක් තියෙන්නෙ, ඒ ත්‍රිකෝණෙක එක පාදෙකට පතුරු 2ක් තියෙනවා, හරි නෙ? ඊ ලඟට එක ත්‍රිකෝණයක් අරන් පාද තුනේ පතුරු පොඩ්ඩක් දෙපැත්තට අදින්න. මේ වගේ: [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/t1.png[/IMG] දැන් අනික් ත්‍රිකෝණෙ අරන් ඕක මැද්දෙන් දාන්නයි ඕනෙ.. කොහොමද කියන්නෙ..?? හරි මුල් ත්‍රිකෝණෙ පතුරු 2ක් දෙපැත්තට කරලා ඒක මැද්දෙන් ත්‍රිකෝණෙ මුල්ලක් රිංගවන්න. හරිද? එහෙම යවලා ත්‍රිකෝණ දෙක තරුවක හැඩේට හදා ගන්න. මේක හරියට ම විස්තර කරන්න අමාරුයි වචනෙන්. කරලම තමා බලන්න වෙන්නෙ. [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/t2.png[/IMG] දැන් මේ පහල රූපෙ පෙන්නන තැන් වල පතුරු 4ක් cross වෙනව කියලා පෙනෙයි. ඒවයින් දෙක දෙක අරන් ගැට ගහන්න. තනි කම්බි පොටක් දැම්මම ඇති. [IMG]http://i1097.photobucket.com/albums/g346/itsmekapz/elakiri/t3.png[/IMG] ඊලඟට ආයෙ බට කෑල්ලක් අරන් අඟල් 2ක් විතර වෙන කෑලි 3ක් කපා ගන්න. ඒවා 2 ට පලලා කෑලි 6ක් හදා ගන්න. මේවා තරුව පුම්බන්න තමා පාවිච්චි කරන්නෙ... ඉතුරු ටික පහළ.. [/COLOR]:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom