Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කූබියෝ - Alternative ending
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ආන්ස්වර් කරන්නම ඕන කෝල් එක ආවෙත් ජෙහාන්ගෙන්මයි...?"

කූඹියෝ "අන්තිම එපිය" Alternative Ending:

ජෙහාන්: සර්, ඕක ගන්නම ඕන කෝල් එකක්...

මල්දෙණිය ස්පීකර් ඔන් කරමින්:

"ඔව්..?"

අනෙක් පසින් හුරුපුරුදු කටහඬකින්:

"ආ.. මල්දෙණිය මහත්තයෝ... එහෙනම් මෙහෙමයි ඔබතුමා මේකෙ ආතල් එක ගන්න හැදුවේ....."

මල්දෙණිය: "මොකක්? ජෙහාන්? තමුසෙ...??"

දුරකථනයෙන්: " ඔව්, ජෙහාන් තමයි. ජෙහාන් ප්‍රනාන්දු. ද ග්‍රේටස්ට් කොන් ආටිස්ට් එවර්.. හහ් හහ් හා.... ඔය ඔබතුමා ඉස්සරහා තුවක්කු කටක් ඉස්සරහ දණින් වැටිල ඉන්න එකා අහිංසකයෙක්.. ඌව හැදුවෙ මං..."

අධිකාරි: *කනවා පුන්සඳේ...." තමන් ඉදිරිපස හිඳින ජෙහාන් සහ මල්දෙණිය දෙස මාරුවෙන් මාරුවට බලමින්... "සර්, මොනාද සර් මේ වෙන්නේ.....?"

මල්දෙණිය දුරකථනයට: "ඒත් ජෙහාන් මේ ඔයාගෙම කටහඬ.... කොහොමද ඔයා...? දෙයියංගෙ නාමෙන් මට කියනවා කව්ද තමුසේ....?"

දුරකථනය: කොහොමද කින්ද මන්ද අපි ඒවා වෙනම දවසක් දාගෙන කතා කරමු. බොහොම ඉක්මනට අපි ආපහු හම්බවෙයි. සමහරවිට අපි කට්ටියම හොඳට දන්න කියන කෙනෙක්ගෙ මළගෙදරකදී වගේ...

හරි මෙන්න මේක හොඳට අහගන්න මල්දෙණිය මහත්තයෝ....

අවුරුදු 4ක්... ඔබතුමාව මේ තත්වෙට ගේන්න ඔය ඔතන වැටිල ඉන්න මනුස්සයා අවුරුදු 4ක්ම තමන්ගෙ ජීවිතේ උකසට තිබ්බා... ඒ වගේම ඔබතුමා දැන් බල්ලෙක් වගේ මරල දාන්න හදපු ඔය මනුස්සයව හදන්න මම මගේ ජීවිතේම කැප කෙරුවා... ඉතින් ඔබතුමා හිතනව නම් මෙච්චර ලේසියෙන්ම මේ ගේම් එක මේ විදිහට ඉවර වෙයි කියලා ඒකද ඔබතුමාගෙ මහ ලොකු ආතල් එක... ආ...??

මම කව්ද කියලනෙ අහන්නෙ නේද? මම කූඹියෙක් මහත්තයෝ.. කූඹියෙක්... කූඹිය කියන සතා ඉන්නව නේද? ඌ කොයි වෙලාවෙත් වැඩ. ඌ දවස ගානෙ කරන්නෙ කෑම එකතු කරන එක. අනිත් උං දවස පුරාම ෆුල් ආතල් එකේ දවස ගෙවද්දි ඔය කූඹියා කියන සතා තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩේ කරනවා. පායන කාලෙ ඉවරවෙලා වැහි කාලෙ ආවම ඔන්න අර එකතු කරපු කෑම මැද්දෙ උගේ ගුලට වෙලා ඌ ඉන්නවා උගේ ආතල් එකේ... මමත් එහෙම කූඹියෙක්. දවස් ගනන් මාස ගනන් අවුරුදු ගනන් දුක් විඳලා මහන්සි වෙලා මේ කුඹියා රැස් කරගත්තා ඔබතුමා වගේ ගොඩාක් උදවියව... මොකද ඉස්සරහට එනවා දිගම දිග වැහි කාලයක්... ආතල් එකේ ඉන්න එපැයි නේද...? හහ්.. හහ්.. හහ්... හා.....

මහත්තයෝ.. දැනුයි නියම සෙල්ලම පටන් ගන්නේ.. හිතාගන්නකෝ මේ ඉවරවුනේ සීසන් 1 කියලා... අපි හැමෝටම එකතුවෙලා කරන්න සෑහෙන වැඩ වගයක් තියෙනවා වැහි කාලෙ ඉවර උනාම... සීසන් 2 එකේදී...

ඒක මීටත් වඩා ආතල් වෙයි.... හහ් හහ් හා.....

දුරකථනය මල්දෙණියගෙ අතින් බිම වැටී විසන්ධි වෙයි. අධිකාරි අප්‍රාණිකව වාහනයේ බොනට්ටුව මතට හේත්තු වෙයි. අතුල තවමත් පිස්තෝලය ජෙහාන්ගෙ හිස ඉලක්ක කරගෙන. ජෙහාන් සුපුරුදු සිනහවෙන් යුතුවම.

මල්දෙණිය: "අතුල, අපි යමු"

සියල්ලෝම පිටත් වේ...

ජෙහාන් දණින් වැටී සිටිමින්ම හිස ඉහළට ඔසවා දිගු සුසුමක් හෙළයි....

තේමා වාදනයේ මෙටල් වර්ශන් එකක් පසුබිමින් ඇසෙද්දි අඳුරු ශාලාවක කෙළවරක පරිඝනක කිහිපයකින් සමන්විත පද්ධතියක් ඉදිරිපිට වාඩි වී සංගීත වාදනයට අනුව හෙඩ් බැන්ගිං එකක් කරනා දිගු ක්‍රේල් කොණ්ඩයක් සහිත ස්ථූල ශරීරයක් ඇති පුද්ගලයෙක්.

"ඕයි!!! සන්නි යකුමද?? ඔය කෝපි එක හැලෙයි. ගේ අහල පහලක මෙලෝ දෙයක් නෑ. අමාරුවෙන් හොයාගෙන හැදුවම මෙතන මඟුලක් නටනව"

මීෂා: "අයියෝ චිල් ප්‍රියන්ත බ්‍රෝ.... (පරිඝණක තිරය මතට එබෙමින්, ලයිව් ඩ්‍රෝන් වීඩියෝ ෆූටේජයක් නරඹමින්...

"දැක්කනෙ වැඩ දැක්කනේ... අරුං ටික වාශ්ප වෙලා ගිය හැටි.... දන්නවනෙ ඉතින් මීෂනේ මීෂනේ..."

ප්‍රියන්ත: "ඔය ගෝරණාඩුව අඩු කරපං යකෝ!!

දුරකථනයට: "අයියේ"

අනෙක් පසින්: " මම මේ එන ගමන්. කෝ හිරුනි?"

ප්‍රියන්ත: "කෝල් කරා ටිරාන් අයියේ.. කැබ් එකේලු... කෝ ජෙහාන් අයියා? අනේ කරදරයක් මොකුත් නෑනෙ?

ටිරාන්: "පිටිපස්සෙ සීට් එකේ. පව්. හොඳටම නිදි. හරි වෙලාවටම මීෂා වැඩේ දුන්නා. ලොකු අයියා රෙකෝඩ් කරපු කෝල් එකට අරුං ටික ෆුල් අවුල් වෙලා.

ප්‍රියන්ත: "මං ඕකුංව මරාගෙන මැරෙනව අම්මපා අපෙ අයියට මොනා හරි වෙලා තිබුනනම් ඇත්තමයි. මගෙ බල්ලටවත් එපා මේ මංත්රීකමුයි උංගෙ අම්මගෙ දේසපාලනෙයි. ආවදෙන්කො ජෙහාන් අයියා නටවල ගන්නම්කො සේරමලව"

ටිරාන්:

"හරි එහෙනම් ලෑස්ති වෙයං. ලොකු අයියා මම උඹ ආපහු එකට. මට හරි සතුටුයි බං"

සුපුරුදු තේමා වාදනය පසුබිමින්. තිරය මත සියල්ලන්ගේම රූ මැවේ. තීරු වශයෙන්. ප්‍රියන්ත යකඩ දොර ලඟ පාර බලමින්. පරිඝනකයට පිටුපා මීෂා. කැබ් එකේ ශටරයෙන් පාර දිහා බලන හිරුණි. පිටුපස සීට් එක දිහා බල බල ඩ්‍රයිව් කරන ටිරාන්. ඇස් දෙකම වහගෙන තද නින්දේ පසුවන ජෙහාන්. සියල්ලෝම එකම තිරයේ. ඒ සමඟම ජෙහාන් ඇස් විවර කරයි.

සමාප්තයි!

ගත්තෙ fb කූබි ගුලෙන්

(පොඩ්ඩක් අව්ල් වගේ තමයි )

[QUOTE="balconyGuy, post: 22981574, member: 566616"] [SIZE=3]"ආන්ස්වර් කරන්නම ඕන කෝල් එක ආවෙත් ජෙහාන්ගෙන්මයි...?"[/SIZE] [SIZE=3] කූඹියෝ "අන්තිම එපිය" Alternative Ending:[/SIZE] [SIZE=3] ජෙහාන්: සර්, ඕක ගන්නම ඕන කෝල් එකක්... මල්දෙණිය ස්පීකර් ඔන් කරමින්: "ඔව්..?"[/SIZE] [SIZE=3] අනෙක් පසින් හුරුපුරුදු කටහඬකින්: "ආ.. මල්දෙණිය මහත්තයෝ... එහෙනම් මෙහෙමයි ඔබතුමා මේකෙ ආතල් එක ගන්න හැදුවේ....."[/SIZE] [SIZE=3] මල්දෙණිය: "මොකක්? ජෙහාන්? තමුසෙ...??"[/SIZE] [SIZE=3] දුරකථනයෙන්: " ඔව්, ජෙහාන් තමයි. ජෙහාන් ප්‍රනාන්දු. ද ග්‍රේටස්ට් කොන් ආටිස්ට් එවර්.. හහ් හහ් හා.... ඔය ඔබතුමා ඉස්සරහා තුවක්කු කටක් ඉස්සරහ දණින් වැටිල ඉන්න එකා අහිංසකයෙක්.. ඌව හැදුවෙ මං..."[/SIZE] [SIZE=3] අධිකාරි: *කනවා පුන්සඳේ...." තමන් ඉදිරිපස හිඳින ජෙහාන් සහ මල්දෙණිය දෙස මාරුවෙන් මාරුවට බලමින්... "සර්, මොනාද සර් මේ වෙන්නේ.....?"[/SIZE] [SIZE=3] මල්දෙණිය දුරකථනයට: "ඒත් ජෙහාන් මේ ඔයාගෙම කටහඬ.... කොහොමද ඔයා...? දෙයියංගෙ නාමෙන් මට කියනවා කව්ද තමුසේ....?"[/SIZE] [SIZE=3] දුරකථනය: කොහොමද කින්ද මන්ද අපි ඒවා වෙනම දවසක් දාගෙන කතා කරමු. බොහොම ඉක්මනට අපි ආපහු හම්බවෙයි. සමහරවිට අපි කට්ටියම හොඳට දන්න කියන කෙනෙක්ගෙ මළගෙදරකදී වගේ... හරි මෙන්න මේක හොඳට අහගන්න මල්දෙණිය මහත්තයෝ.... අවුරුදු 4ක්... ඔබතුමාව මේ තත්වෙට ගේන්න ඔය ඔතන වැටිල ඉන්න මනුස්සයා අවුරුදු 4ක්ම තමන්ගෙ ජීවිතේ උකසට තිබ්බා... ඒ වගේම ඔබතුමා දැන් බල්ලෙක් වගේ මරල දාන්න හදපු ඔය මනුස්සයව හදන්න මම මගේ ජීවිතේම කැප කෙරුවා... ඉතින් ඔබතුමා හිතනව නම් මෙච්චර ලේසියෙන්ම මේ ගේම් එක මේ විදිහට ඉවර වෙයි කියලා ඒකද ඔබතුමාගෙ මහ ලොකු ආතල් එක... ආ...?? මම කව්ද කියලනෙ අහන්නෙ නේද? මම කූඹියෙක් මහත්තයෝ.. කූඹියෙක්... කූඹිය කියන සතා ඉන්නව නේද? ඌ කොයි වෙලාවෙත් වැඩ. ඌ දවස ගානෙ කරන්නෙ කෑම එකතු කරන එක. අනිත් උං දවස පුරාම ෆුල් ආතල් එකේ දවස ගෙවද්දි ඔය කූඹියා කියන සතා තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩේ කරනවා. පායන කාලෙ ඉවරවෙලා වැහි කාලෙ ආවම ඔන්න අර එකතු කරපු කෑම මැද්දෙ උගේ ගුලට වෙලා ඌ ඉන්නවා උගේ ආතල් එකේ... මමත් එහෙම කූඹියෙක්. දවස් ගනන් මාස ගනන් අවුරුදු ගනන් දුක් විඳලා මහන්සි වෙලා මේ කුඹියා රැස් කරගත්තා ඔබතුමා වගේ ගොඩාක් උදවියව... මොකද ඉස්සරහට එනවා දිගම දිග වැහි කාලයක්... ආතල් එකේ ඉන්න එපැයි නේද...? හහ්.. හහ්.. හහ්... හා..... මහත්තයෝ.. දැනුයි නියම සෙල්ලම පටන් ගන්නේ.. හිතාගන්නකෝ මේ ඉවරවුනේ සීසන් 1 කියලා... අපි හැමෝටම එකතුවෙලා කරන්න සෑහෙන වැඩ වගයක් තියෙනවා වැහි කාලෙ ඉවර උනාම... සීසන් 2 එකේදී... ඒක මීටත් වඩා ආතල් වෙයි.... හහ් හහ් හා.....[/SIZE] [SIZE=3] දුරකථනය මල්දෙණියගෙ අතින් බිම වැටී විසන්ධි වෙයි. අධිකාරි අප්‍රාණිකව වාහනයේ බොනට්ටුව මතට හේත්තු වෙයි. අතුල තවමත් පිස්තෝලය ජෙහාන්ගෙ හිස ඉලක්ක කරගෙන. ජෙහාන් සුපුරුදු සිනහවෙන් යුතුවම.[/SIZE] [SIZE=3] මල්දෙණිය: "අතුල, අපි යමු" [/SIZE] [SIZE=3] සියල්ලෝම පිටත් වේ... ජෙහාන් දණින් වැටී සිටිමින්ම හිස ඉහළට ඔසවා දිගු සුසුමක් හෙළයි....[/SIZE] [SIZE=3] තේමා වාදනයේ මෙටල් වර්ශන් එකක් පසුබිමින් ඇසෙද්දි අඳුරු ශාලාවක කෙළවරක පරිඝනක කිහිපයකින් සමන්විත පද්ධතියක් ඉදිරිපිට වාඩි වී සංගීත වාදනයට අනුව හෙඩ් බැන්ගිං එකක් කරනා දිගු ක්‍රේල් කොණ්ඩයක් සහිත ස්ථූල ශරීරයක් ඇති පුද්ගලයෙක්. [/SIZE] [SIZE=3] "ඕයි!!! සන්නි යකුමද?? ඔය කෝපි එක හැලෙයි. ගේ අහල පහලක මෙලෝ දෙයක් නෑ. අමාරුවෙන් හොයාගෙන හැදුවම මෙතන මඟුලක් නටනව"[/SIZE] [SIZE=3] මීෂා: "අයියෝ චිල් ප්‍රියන්ත බ්‍රෝ.... (පරිඝණක තිරය මතට එබෙමින්, ලයිව් ඩ්‍රෝන් වීඩියෝ ෆූටේජයක් නරඹමින්... "දැක්කනෙ වැඩ දැක්කනේ... අරුං ටික වාශ්ප වෙලා ගිය හැටි.... දන්නවනෙ ඉතින් මීෂනේ මීෂනේ..."[/SIZE] [SIZE=3] ප්‍රියන්ත: "ඔය ගෝරණාඩුව අඩු කරපං යකෝ!![/SIZE] [SIZE=3] දුරකථනයට: "අයියේ"[/SIZE] [SIZE=3] අනෙක් පසින්: " මම මේ එන ගමන්. කෝ හිරුනි?"[/SIZE] [SIZE=3] ප්‍රියන්ත: "කෝල් කරා ටිරාන් අයියේ.. කැබ් එකේලු... කෝ ජෙහාන් අයියා? අනේ කරදරයක් මොකුත් නෑනෙ?[/SIZE] [SIZE=3] ටිරාන්: "පිටිපස්සෙ සීට් එකේ. පව්. හොඳටම නිදි. හරි වෙලාවටම මීෂා වැඩේ දුන්නා. ලොකු අයියා රෙකෝඩ් කරපු කෝල් එකට අරුං ටික ෆුල් අවුල් වෙලා. [/SIZE] [SIZE=3] ප්‍රියන්ත: "මං ඕකුංව මරාගෙන මැරෙනව අම්මපා අපෙ අයියට මොනා හරි වෙලා තිබුනනම් ඇත්තමයි. මගෙ බල්ලටවත් එපා මේ මංත්රීකමුයි උංගෙ අම්මගෙ දේසපාලනෙයි. ආවදෙන්කො ජෙහාන් අයියා නටවල ගන්නම්කො සේරමලව"[/SIZE] [SIZE=3] ටිරාන්: "හරි එහෙනම් ලෑස්ති වෙයං. ලොකු අයියා මම උඹ ආපහු එකට. මට හරි සතුටුයි බං"[/SIZE] [SIZE=3] සුපුරුදු තේමා වාදනය පසුබිමින්. තිරය මත සියල්ලන්ගේම රූ මැවේ. තීරු වශයෙන්. ප්‍රියන්ත යකඩ දොර ලඟ පාර බලමින්. පරිඝනකයට පිටුපා මීෂා. කැබ් එකේ ශටරයෙන් පාර දිහා බලන හිරුණි. පිටුපස සීට් එක දිහා බල බල ඩ්‍රයිව් කරන ටිරාන්. ඇස් දෙකම වහගෙන තද නින්දේ පසුවන ජෙහාන්. සියල්ලෝම එකම තිරයේ. ඒ සමඟම ජෙහාන් ඇස් විවර කරයි. [/SIZE] [SIZE=3] සමාප්තයි![/SIZE] [SIZE=3][URL="https://www.facebook.com/photo.php?fbid=10214811161094772&set=gm.856951787828340&type=3&ifg=1"][IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/s720x720/29386559_10214811161134773_1862077247205146624_n.jpg?_nc_eui2=v1%3AAeEAPoq3D9ALVl1U56CT1QKWUFqE_fY4HdL3cMCNOtllvM787i4UWJeQ1VAZ-7NRy4dPnI4J8igjLUBp3G-n2s2lJ9GXf0vGaVOFmVb29BZqng&oh=c1bb43a7382369203ab629512081889b&oe=5B347E0F[/IMG] [/URL] [COLOR=Navy] ගත්තෙ fb කූබි ගුලෙන් :) (පොඩ්ඩක් අව්ල් වගේ තමයි :baffled:) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom