Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
කූඹියෝ, ලකා, තුමිඳු සහ රස්තියාදුව ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කූඹියෝ, ලකා, තුමිඳු සහ රස්තියාදුව ...

කාලයක් බොහොමයකට අමතක වෙලා තිබ්බ කූඹියෝ ගැනත්, ලකා ගැනත්, තුමිඳු ගැනත් ආයෙත් කරලියට ඇවිත් තියෙන වෙලාවේ ඉහතකී මාර්තෘකා සම්භන්ධයෙන් යම් සටහනක් තැබීම ප්රේක්ෂකයකු වශයෙන් යුතුකමක්. පළමුව කූඹියෝ ගැන කියනවනම් ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච හොඳම ටෙලිය කූඹියෝ කියල කියනවනම් ඒක බොරුවක්. මොකද කූඹියෝ හැදෙන්න කලිනුත් හැදුනයින් පස්සෙත් ඊට වඩා හොඳ ටෙලි ශ්‍රී ලාංකීය රූප පෙට්ටියේ විකාශය උනා සහ වෙලා තියෙනවා. හොඳ සහ නරක කියන කාරනා දෙක එකිනෙකාගේ රසවින්දනයට සාපේක්ෂ නිසා කව්රුහරි කියනවනම් "නෑ කූඹියෝ තමයි හොඳම එක " කියල මට ඒ ගැන විවේචනයක් නෑ. එකිනෙකා ඒ ඒ නිර්මාණයන් විඳින්නේ එකිනෙකාට සුවිශේෂ වූ රසවින්දන මට්ටමක ඉඳගෙන නිසා වෙනත් කෙනෙකුගේ රසවින්දනය ගැන තීන්දු තීරණ ගන්න ඊට පරිභාහිර පුද්ගලයින්ට අයිතියක් නෑ. මේ ලියන මට කූඹියෝ හොඳම ටෙලිය නොවුනාට කූඹියෝ කියන්නේ ටෙලි වලින් ඔබ්බට ගිය විශේෂිත නිර්මාණයක්. ඒක එහෙම වෙන්න එක හේතුවක් වෙන්නේ, එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ ඇතුලේ හෝ සංස්කෘතිය ඇතුලේ මාර්කට් කරන්න අමාරුම චරිතයක් වන වංචනික කපටියාගේ චරිතය අති අනර්ඝ ආකාරයෙන් මාර්කට් කරපු පළමු ටෙලිය කූඹියෝ නිසා. ඒ වගේම ජ්‍යාත්‍යන්තර පිළිගැනීමකට ලක්වෙච්ච ටීවී සීරීස් කලාවන් වලට ඉතා කිට්ටුවෙන් තියන්න පුළුවන් නිර්මාණයක් නිසා. තවත් හේතුවක් කියනවනම් කතා සාරාංශය, සංගීතය, අධ්‍යක්ෂණය, රඟපෑම්, අනෙකුත් ඒකාකාරී රැල්ලෙන් පරිභාහිරව නිර්මාණය වෙච්ච එකක් නිසා. ඒ සියල්ල ඉතා හොඳ තත්වයක් යටතේ ගත්තත් කනගාටුවට කාරණය නම්, සමස්ත කූඹියෝ ටෙලියේ කථා සාරාංශය ඉතාමත් අසාර්ථකයි කිව්වොත් දැන් අපේ කූඹි ගුල ඇවිස්සිලා මාව කන්න ගනීද මන්ද.. මේ ලියන මගේ ඇහින් මගේ රසවින්දනයට අනුව කූඹියෝ ටෙලිය ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙච්චි කූටප්රාප්තියට පත් නොවී අවසන්වෙලා ගියාවූ ටෙලියක්. කතා සාරාංශය වශයෙන් ගත්තාම කූඹියෝ අසාර්ථකයි කියන්නේ ඇයි කියන එකට තවත් හේතු ලකා ගැන කියද්දී පහල චේදයේ ලියවේවි..

අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් ගත්තාම ආයේ දෙකක් නෑ ලකාගේ අධ්‍යක්ෂණය ඉස්තරම්. සිනමා හෝ ටෙලිවිෂන් කරුමාන්තයේ කිසිදු දැනුමක් නැති සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් වෙන මේ ලියන මම ලකාගේ ඩිරෙක්ෂන්වල කිසිදු වරදක් හෝ අතාත්විකභාවයක් එකම කොටසකවත් දැක්කේ නෑ. මේක වැරදිලාවත් ලකා කියෙව්වොත් ලකා හිතන්න පුළුවනි උඹ මොන පෙන්දෙක්ද බන් මගේ නාට්ටිය ගැන මේ වගේ විවේචනයක් කරන්න කියල.. ඒක ඉතින් ලකාගේ කැමැත්ත.. ඒ ගැන මගේ විවේචනයක් නෑ.. ඒත් කනගාටුවෙන් උනත් කියන්න වෙන කතාව නම්, නිර්මාණකරුවෙක් විදිහට ලකා සහ දමිත කූඹියෝ ඇතුලේ අනාතවෙච්ච ස්භාවය තේරෙන්නේ කූඹියෝ අවසන් උනාම කියන එකයි. ඒකට හේතු කීපයක් තමයි කූඹියෝ ඇතුලේ හමුවෙන උප ප්‍රධාන චරිත කිහිපයක් සහ ප්‍රධාන සිදුවීම් කිහිපයක් කූඹියෝ අවසාන වෙද්දී ආගිය අතක් සොයාගන්නට නොමැතිවීම. නිර්මාණකරුවා අනාත වෙච්ච ස්භාවය වහගන්න ලකා මාධ්‍ය ඉස්සරහ කිව්වේ " ඒක වෙනම ආතල් එකක් " කියල වගේ එකක් උනාට පුද්ගලිකව මට දැනුනේ ලකා එහෙම කියන්නේ අනාතවෙච්ච ස්භාවය වසාගැනීමට කියලයි. ලකා කිව්වේ ප්‍රේක්ෂකයා උවමනාවෙන් නොමග යැවීමේ අරමුණෙන් ඒ ඒ චරිත සහ සිදුවීම් ඒ තැන්වලට ඔබ්බපු කතාවක් උනාට මම දැක්කේ වෙනත් ස්භාවයක්. ඒක හරියට සාමාන්‍යපෙළ සිංහල පේපර් එකේ වචන 2000කට වැඩි රචනාවක් ලියන්න කිව්වම දන්නා කියන ඔක්කොම දේවල් ලියල අහවර වෙලා වචන ගාන සම්පූර්ණ කරන්න මැදින් මෙලෝ හරයක් නැති වාක්‍ය පේලි කීපයක් එකතුකරනවා වගේ වැඩක්. දවස් ගානක් රහ කරගෙන බලපු චරිත සහ සිද්දි දාමය අවසානයේදී ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකිත් නෑ වගේ උනාම ප්‍රේක්ෂකයාට දැනෙන්නේ අධ්‍යක්ෂකවරයා අපව නොමග හැරියා කියන එකට වඩා මේකා අපේ කාලය නිස්කාරනේ නාස්ති කරාදෝ කියන හැගීමක්. නිර්මාණකරුවා කූඹියෝ ඇතුලේ අනාත වෙච්ච එක ප්‍රේක්ෂකයාට කවදා හෝ අහුවුනොත් කියලා පෙර සූදානමක් වශයෙන් කූඹියෝ ඇතුලෙම ගැලවිජ්ජාව පාවිච්චි කරන්න ලකා සහ දමිත දක්ෂ උනා. ජෙහාන් නිරන්තරයෙන්ම කිව්ව " ඒක වෙනම ආතල් එකක් " කියන දෙබස ප්‍රේක්ෂකයාගේ කනට හොඳට හුරු කරලා තිබ්බ නිසා අපි කූඹියෝ ඇතුලේ අනාත උනා කියල කියන්නේ නැතුව ජෙහාන්ගේ දෙබසෙන්ම ගොඩයන්න ලකා දක්ෂ උනා. ඒ අතින් බැලුවාම ලකා අධ්‍යක්ෂක වෘත්තීයට වගේම ගැලවිජාවටත් එකසේ දක්ෂයි. කූඹියෝ 2 හදලා මේ චෝදනා සියල්ලෙන්ම නිදහස් වෙන්න ලකාට සහ දමිතට තවමත් අවස්තාව තිබුනත් ලකා නැවතත් හිතන්න පුළුවන් අපි වගේ දැවන්තයින්ට චෝදනා කරන්න උඹ මොන පෙන්දෙක්ද කියල..ඒකනම් ඉතින් ඇත්ත.. ලකාල එක්ක ගත්තාම අපි මොක්කුද..

තුමිඳු නළුවෙක් විදිහට ගත්තාම බොහොම සාර්ථක රංගනයක නිරතවෙනවා කියන එක විවාදයක් නෑ. ඒත් ඇත්තටම තුමිදුගේ රංගනය නිසා කූඹියෝ ගොඩගියාද නැත්තම් කූඹියෝ ප්ලොට් එක නිසා තුමිඳු ගොඩ ගියාද කියන එක නැවත නැවතත් සිතා බැලිය යුතුයි. මගේ පුද්ගලික අදහස නම් කූඹියෝ ප්ලොට් එක නිසා තුමිඳු ගොඩ ගියා කියන එකයි. එත් කූඹියෝ ටෙලිය ඇතුලේ කලණගේ රංගනය ඉදිරියේ තුමිඳුට කරන්න රංගනයක් තිබුනෙම නැති තරම්. ප්ලොට් එක ඇතුලේ ජෙහාන් වීරයා වීමත් ප්‍රියත්න වීරයාට ලාම්පුව අල්ලන ගෝලයා වීමත් නිසා, තුමිඳුව වේදිකාවට නග්ගන්න රසිකයා ඉදිරිපත් උනාට රංගනය ඇතුලේ ඉදිරියෙන් හිටියේ කලණ. කව්රුහරි එහෙම නෑ කියනවනම් ඒ කියන කෙනා මේ චරිත හොඳින් හදාරලා නැහැ. මම මේ කියන්න උත්සහ කරන්නේ තුමිඳු අදක්ෂයි කලණ දක්ෂයි කියන එක නෙවෙයි. දෙන්නම බොහොම අති දක්ෂ නළුවන් දෙන්නෙක් කියන එක ගැන වාදයක් නෑ . ඒත් කූඹියෝ කතාව ලියවෙද්දී වීරයාගේ බ්‍රේන් පාර්ට් එක විතරක් පාවිච්චි කරලා පැත්තකින් හිටවලා තියලා වීරයාට ලාම්පුව අල්ලන එකාට වැඩියෙන් වැඩ පෙන්නන්න පුළුවන් වෙන විදිහට කතාව ලියවෙලා. ඒත් අන්තර්ජාතිකව ජනප්‍රිය වෙච්ච කතාමාලාවන් ගත්තාම වීරයා කොයිතරම් නිහඬ චරිත උනත් වීරයාට ලාම්පුව අල්ලන එකාගේ රංගනය වීරයා පරදවන තැනට ආවේ නෑ. දැන් කව්රුහරි කියන්න පුළුවන් උඹ අපේ ලංකාවේ හැදිච්ච ටෙලියක් ඇමෙරිකාවේ හැදිච්ච ටීවී සීරීස් එක්ක සංසන්දනය කරන්න එපා බූරුවෝ කියල. එහෙම කියන්න ඕනෑම කෙනෙකුට අයිතිය තිබ්බට කූඹියෝ ඉන්නේ ලාංකීය ටෙලිනාට්‍ය කලාවට වඩා ටීවී සීරීස් කලාවට කිට්ටුවෙන් නිසා සංසන්දනය කරනවානම් කරන්න තියෙන්නේ එව්වා එක්කම තමයි. තුමිඳුට කූඹියෝ රංගනය වෙනුවෙන් සම්මානයක් හිමිවුනාට ඒ සම්මානය බලෙන් අරන් දීපු එකක් කියලයි මගේ පුද්ගලික අදහස. මේ දවස්වල කරලියට ඇවිත් තියෙන නිර්මාණ වාරණයට විරුද්ධව තුමින්දුගේ භූමිකාව දිහා බැලුවාම මට පුද්ගලිකව හිතෙන්නේ තුමිඳු සම්මානය ගත්තේ කූඹියෝ රසිකයින්ට ගරුකිරීමක් වශයෙන් කියලයි. යමක් දිහා යතාර්තවාදීව වෙනස් විදිහට දකින තුමිඳු වගේ කෙනෙක්, sms වලට සාපේක්ෂව ලැබෙන සම්මානයක් උඩ පැනලා හුරේ දාලා ගන්න තරම් හිස් මානසිකත්වයක් තියෙන මනුස්සයෙක් නෙවෙයි කියලයි මගේ පුද්ගලික අදහස. ඒ වගේම කූඹියෝ බලපු උන් අනික් ජනප්‍රිය ටෙලි බලන උන්ට වඩා රසවින්දනයෙන් සහ බුද්ධි මට්ටමෙන් උසස් කියල පුරාජේරු කියවමින් හිටියා කියන එක කාටත් රහසක් නෙවෙයි. ඒත් අද වෙද්දී කූඹි ෆෑන්ස්ලාට ජෙහාන් සහ තුමිඳු යනු එකෙක් නොව දෙදෙනෙක් කියන එක වටහාගැනීමට නොහැකි බුද්ධිමට්ටමට පත්වී තිබීම තුමිඳුගේ අවාසනාව. එතැනදී ප්‍රේක්ෂකයින් සහ අනුගාමිකයින් වෙනස කෙස් ගහක් තරම්වත් නැහැ නේද කියන අවාසනාවන්ත තත්වය තුමිඳු වගේ උගත් මනුස්සයෙකුට තේරුම්ගන්න අපහසු නැතුව ඇති. ඒත් ඉතින් රටවැසි චන්ද දායකයින් වෙනුවට වහල් අනුගාමිකයින් ඉන්න රටක රසිකයින් වේශයෙනුත් වැඩිහරියක් ඉන්නේ එහෙම උදවිය කියන එක තුමිඳු මීට කලින් ඉඳන්ම දැනගෙන ඉන්න ඇති. තුමිඳුට සම්මානය අරන් දෙන්න මේ ලියන මම sms යැව්වේ නැහැ. sms වලින් සම්මාන දිය යුත්තා තේරීම බාල බොළඳ වැඩක් කියන එක මගේ පුද්ගලික අදහස. සහෝදරයා ටෙලියේ රංගනය වෙනුවෙන් තුමිඳුට යමක් ලැබුණානම් කූම්බියෝ වෙනුවෙන් ලැබුනාට වඩා පුද්ගලිකව මං කැමතියි. ඒත් සහෝදරයා ඇතුලෙත් තුමිඳු ප්‍රධාන චරිතය උනාට වීරයාට ලාම්පුව අල්ලපු ගෝලයාගේ චරිතය වීරයාට වඩා උඩට යන්න ලියවීම එතනත් පුදුම සහගතයි. තුමිඳු ඒ ස්භාවයේ චරිත විශේෂයෙන් තෝරාගන්නවා නැතිනම් ඒ ස්භාවයේ චරිත වෙනුවෙන් අධ්‍යක්ෂකවරු තුමිඳුව විශේෂයෙන් තොරාගන්නවාද කියන එක පිළිතුරක් නැති ප්‍රශ්නයක්. ඒකට උත්තරය අහගන්න තුමිඳු, ලකා වගේම ඔය රූප පෙට්ටිය ඇතුලේ ඉන්න කවුරුවත්ම මං පුද්ගලිකව දන්නේ නැහැ.

ඊළඟට රස්තියාදුව ගැන යමක් ලිවිය යුතුමයි. ඔය කියන රස්තියාදුව අල්ලගෙන් ඕක ගැන වාද විවාද කරන උදවිය, රස්තියාදුව විකුනගැනීම උදෙසා සහ දේශපාලකයා යන දෙපිරිසටම නොමිලේ කඩේ යමින් සිටිනවා කියලයි මගේ අදහස. සල්ලි හොයන්න අම්ම උනත් විකුනන්නත් දෙපාරක් හිතන්නේ නැති මිනිස්සු ඉන්න මුදල් මූලික සමාජයක බුදුරජානන් වහන්සේට අම්මට තරම්වත් තැනක් ලැබෙන්නේ නැහැ කියන එක කනාගාටුවෙන් උනත් තේරුම්ගතයුතුව නැද්ද? බුදුදහම, හිසගසාදමන නීති රීති නැති අවිහිංසාවාදී දර්ශනයක් නිසා තමුන්ගේ පුද්ගලික වාසිය උදෙසා බුදුරජානන් වහන්සේ අවභාවිතා කිරීම වර්තමාන සමාජයේ බහුලයි. කව්රු අර්ථදැක්වුවත් මේ විශ්වයේ එතෙක් මෙතෙක් පහලවෙච්ච, අනාගතයේදීත් පහළවෙන, අසමසම, අනන්ත ගුණ , අනන්ත ඥාන තිබෙන, ඒ අති උත්තම බුදුරජාණන් වහන්සේලාගේ ඒ අතිඋත්තම නාමය තමුන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජනය පිණිස යෝදාගනීමේ විපාක මේ සංසාරයේ විඳින්න ලැබෙනවා කියන එක හෙට ඉර පායනවා වගේ ඒකාන්තයි සිකුරුයි. එහෙම වෙන්නේ නැත්තම් බුදුරජානන් වහන්සේලාට විතරක් තේරුම්ගන්න පුළුවන් බරපතල විෂයක් වෙන කර්ම විෂය බොරු. හේතුව සහ ඵලය ගැන වැටහීමක් නැති මතු භාවයක් ගැන විශ්වාසයක් නැති, බුදුරජානන් වහන්සේ නමක් කියන්නේ කුමනාකාර උත්තමයෙක්ද කියන වැටහීමක් නැති මිත්යාදෘෂ්ටිකයින් තමුන්ගේ පවු ගොඩට එකතු කරගන්න පවු කන්ද මෙතෙකැයි කියන්න බෑ. ඒ ගැන වැටහීමක් නැති බුදුදහම උඩින් පල්ලෙන් අතපතගාන බෞද්ධ පිරිස ඒ පවු කන්දෙන් කොටසක් තමුන්ගේ ගොඩට ගොඩගසාගැනීමට උත්සහ දැරීම මෝඩකමක් කියලයි මගේ වැටහීම. බුදුරජානන් වහන්සේ දේශනා කරේ එතුමන් වහන්සේගේ සාසනය පවතින්නේ වසර 5550 ක් කියලයි. ඒ පිරිහීම නුවනින් දකිනවනම්, කල යුත්තේ මිත්යාදෘෂ්ටිකයින් සමග ඇනකොටා ගැනීමට ප්රයත්න දැරීමද එහෙමත් නැතිනම් බුදුරජානන් වහන්සේගේ ඉගැන්වීම හරහා මේ කෲර සමාජයෙන් ගැලවී යෑමට උත්සහ දැරීමද කියන එක තෝරාගැනීම තම තමුන්ගේ නුවනින් විමසා බැලිය යුතුයි කාරණයක්. තමුන් අදහන ආගමට විරුද්ධව වචනයක් කිව්වාම කඩු පොලු අරගෙන බෙලි කපන්න එන අනුගාමිකයින්ගෙන් බුද්ධ ශ්රාවකයින් වෙනස්විය යුතු නැද්ද කියන ප්රශ්නය තම තමුන්ගෙන් විමසා බැලියයුතු නැද්ද.. අනුගාමිකයා සහ ශ්රාවකයා අතර වෙනසවත් වටහාගැනීම බෞද්ධයින් විදිහට අපේ වගකීමක් නොවේද ? පිළිතුර මේ කියවන ඔබට භාරයි..

වර්තමාන ආණ්ඩුව සහ පැවති ආණ්ඩු සියල්ලම සුළු ජාතීන් සතුටු කිරීම උදෙසා තම මෑණියන් උනත් විකුණන තැනට පත්වුනා කිව්වොත් ඒක රහසක් නෙවෙයි. දෙතුන්ගොල්ලන්ටම ආණ්ඩු පිහිටුවන්න ප්‍රභල සාධකයක් වෙච්ච සුළු ජාතික චන්ද ටික ගන්න බුදු දහමට හෝ රටට ඕනෑම හෙනයක් පහත් කරන්න හිටපු සහ ඉන්න ආණ්ඩු එකක්වත් දෙපාරක් හිතුවෙත් නෑ හිතන්නෙත් නෑ. චන්ද දායකයා රැවටීමේ අරමුණෙන් ක්‍රියාත්මක වෙන අප්‍රමාන චන්ද ගුණ්ඩු අතරේ බදු දහමට පොඩි කෙනෙහිලිකමක් කිරීමත් එදත් අදත් නොකෙරුනාම නොවෙයි. පවතින රජය ගැන බෞද්ධයා ඉන්නේ ප්රසාධයෙන් නෙවෙයි කියන එක ආණ්ඩුව නොදන්නවාත් නෙවෙයි. රටේ බෞද්ධ ජනතාව ඇතුලේ ලැව් ගින්නක් වගේ පැතිරීගෙන යන මේ කියන රස්තියාදුවට තියන විරෝදය ප්‍රයෝජනයට අරගෙන ඔය කියන රස්තියාදුවට පොඩි තහනමක් දැම්මොත් අපිට පොඩි ලකුණු දෙක තුනක් හිමිවෙනවා කියලා ආණ්ඩුව හිතුවා වෙන්න බැරිත් නෑ.. අපේ කට්ටියත් ඉතින් ඕනෑම කුණුගොඩක් රත්තරන් කන්දක් තරමට මාර්කට් කරන්න දන්න නිසා රස්තියාදුවට එරෙහි විරෝදයෙන් එක පැත්තකින් රස්තියාදුව රට පුරා ප්‍රසිද්ධ උනා.. ඒකට වාරණයක් දමන්න උත්සහ කරලා ආණ්ඩුව කියා හිටියා අපි බුදු දහමට පට්ට සපෝට් කියල.. ලකුණු කීපයකුත් දාගත්ත කියමුකෝ ..

රස්තියාදුව ලියපු කෙනා, ප්‍රකාශයට පත්කරපු කෙනා සහ ආණ්ඩුව විසින් ලස්සනට සරසලා පාරෙන් තියපු අසූචි මුට්ටියට තුමිඳුලා උඩ පැනලා පයින් ගහලා ඇඟ පුරා හලාගත්තා නේදෝ කියල හිතෙද්දි දැනෙන්නේ රූප පෙට්ටියේ හිටපු ජෙහාන්ට වඩා ගේම් කාරයෝ දේශපාලනයේ හෝ ව්‍යාපාර ක්ෂේස්ත්රයේ ඉන්නවා කියන එක නෙවෙයිද ??? රූප පෙට්ටිය ඇතුලේ දේසපාලුවා ජෙහාන්ට පරාද උනාට සැබෑ ලෝකයේදී දේශපාලුුවා ජෙහාන්ට හත්පොලේ ගාගන්න ගේමක් ගහල නෙවෙයිද මේ ? එහෙම බැලුවාම රස්තියාදුව දේශපාලන උවමනාවක් වෙනුවෙන්ම නිර්මාණය උනාද කියල හිතන්න බැරිද ???

ඒ එක්කම, නියම කූඹි ෆෑන්ස්ලානම් මේ සිදුවීම් ජෙහාන්ගේ ඇහෙන් බැලිය යුතු නැද්ද? මේ සියල්ලම ලිව්වේ හිත් රිදවාගෙන මරාගන්න නෙවෙයි... පිටින් පේනවට වඩා හිතන්න යමක් ඇතුලේ තියෙනවා නේදෝ කියල හිතන්න කූඹි ෆෑන්ස්ලාට මතක් කරලා දෙන්න

[QUOTE="polwattacom, post: 23579636, member: 114075"] [b]කූඹියෝ, ලකා, තුමිඳු සහ රස්තියාදුව ...[/b] [SIZE="4"][COLOR="Purple"]කාලයක් බොහොමයකට අමතක වෙලා තිබ්බ කූඹියෝ ගැනත්, ලකා ගැනත්, තුමිඳු ගැනත් ආයෙත් කරලියට ඇවිත් තියෙන වෙලාවේ ඉහතකී මාර්තෘකා සම්භන්ධයෙන් යම් සටහනක් තැබීම ප්රේක්ෂකයකු වශයෙන් යුතුකමක්. පළමුව කූඹියෝ ගැන කියනවනම් ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච හොඳම ටෙලිය කූඹියෝ කියල කියනවනම් ඒක බොරුවක්. මොකද කූඹියෝ හැදෙන්න කලිනුත් හැදුනයින් පස්සෙත් ඊට වඩා හොඳ ටෙලි ශ්‍රී ලාංකීය රූප පෙට්ටියේ විකාශය උනා සහ වෙලා තියෙනවා. හොඳ සහ නරක කියන කාරනා දෙක එකිනෙකාගේ රසවින්දනයට සාපේක්ෂ නිසා කව්රුහරි කියනවනම් "නෑ කූඹියෝ තමයි හොඳම එක " කියල මට ඒ ගැන විවේචනයක් නෑ. එකිනෙකා ඒ ඒ නිර්මාණයන් විඳින්නේ එකිනෙකාට සුවිශේෂ වූ රසවින්දන මට්ටමක ඉඳගෙන නිසා වෙනත් කෙනෙකුගේ රසවින්දනය ගැන තීන්දු තීරණ ගන්න ඊට පරිභාහිර පුද්ගලයින්ට අයිතියක් නෑ. මේ ලියන මට කූඹියෝ හොඳම ටෙලිය නොවුනාට කූඹියෝ කියන්නේ ටෙලි වලින් ඔබ්බට ගිය විශේෂිත නිර්මාණයක්. ඒක එහෙම වෙන්න එක හේතුවක් වෙන්නේ, එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ ඇතුලේ හෝ සංස්කෘතිය ඇතුලේ මාර්කට් කරන්න අමාරුම චරිතයක් වන වංචනික කපටියාගේ චරිතය අති අනර්ඝ ආකාරයෙන් මාර්කට් කරපු පළමු ටෙලිය කූඹියෝ නිසා. ඒ වගේම ජ්‍යාත්‍යන්තර පිළිගැනීමකට ලක්වෙච්ච ටීවී සීරීස් කලාවන් වලට ඉතා කිට්ටුවෙන් තියන්න පුළුවන් නිර්මාණයක් නිසා. තවත් හේතුවක් කියනවනම් කතා සාරාංශය, සංගීතය, අධ්‍යක්ෂණය, රඟපෑම්, අනෙකුත් ඒකාකාරී රැල්ලෙන් පරිභාහිරව නිර්මාණය වෙච්ච එකක් නිසා. ඒ සියල්ල ඉතා හොඳ තත්වයක් යටතේ ගත්තත් කනගාටුවට කාරණය නම්, සමස්ත කූඹියෝ ටෙලියේ කථා සාරාංශය ඉතාමත් අසාර්ථකයි කිව්වොත් දැන් අපේ කූඹි ගුල ඇවිස්සිලා මාව කන්න ගනීද මන්ද.. මේ ලියන මගේ ඇහින් මගේ රසවින්දනයට අනුව කූඹියෝ ටෙලිය ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙච්චි කූටප්රාප්තියට පත් නොවී අවසන්වෙලා ගියාවූ ටෙලියක්. කතා සාරාංශය වශයෙන් ගත්තාම කූඹියෝ අසාර්ථකයි කියන්නේ ඇයි කියන එකට තවත් හේතු ලකා ගැන කියද්දී පහල චේදයේ ලියවේවි.. අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් ගත්තාම ආයේ දෙකක් නෑ ලකාගේ අධ්‍යක්ෂණය ඉස්තරම්. සිනමා හෝ ටෙලිවිෂන් කරුමාන්තයේ කිසිදු දැනුමක් නැති සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් වෙන මේ ලියන මම ලකාගේ ඩිරෙක්ෂන්වල කිසිදු වරදක් හෝ අතාත්විකභාවයක් එකම කොටසකවත් දැක්කේ නෑ. මේක වැරදිලාවත් ලකා කියෙව්වොත් ලකා හිතන්න පුළුවනි උඹ මොන පෙන්දෙක්ද බන් මගේ නාට්ටිය ගැන මේ වගේ විවේචනයක් කරන්න කියල.. ඒක ඉතින් ලකාගේ කැමැත්ත.. ඒ ගැන මගේ විවේචනයක් නෑ.. ඒත් කනගාටුවෙන් උනත් කියන්න වෙන කතාව නම්, නිර්මාණකරුවෙක් විදිහට ලකා සහ දමිත කූඹියෝ ඇතුලේ අනාතවෙච්ච ස්භාවය තේරෙන්නේ කූඹියෝ අවසන් උනාම කියන එකයි. ඒකට හේතු කීපයක් තමයි කූඹියෝ ඇතුලේ හමුවෙන උප ප්‍රධාන චරිත කිහිපයක් සහ ප්‍රධාන සිදුවීම් කිහිපයක් කූඹියෝ අවසාන වෙද්දී ආගිය අතක් සොයාගන්නට නොමැතිවීම. නිර්මාණකරුවා අනාත වෙච්ච ස්භාවය වහගන්න ලකා මාධ්‍ය ඉස්සරහ කිව්වේ " ඒක වෙනම ආතල් එකක් " කියල වගේ එකක් උනාට පුද්ගලිකව මට දැනුනේ ලකා එහෙම කියන්නේ අනාතවෙච්ච ස්භාවය වසාගැනීමට කියලයි. ලකා කිව්වේ ප්‍රේක්ෂකයා උවමනාවෙන් නොමග යැවීමේ අරමුණෙන් ඒ ඒ චරිත සහ සිදුවීම් ඒ තැන්වලට ඔබ්බපු කතාවක් උනාට මම දැක්කේ වෙනත් ස්භාවයක්. ඒක හරියට සාමාන්‍යපෙළ සිංහල පේපර් එකේ වචන 2000කට වැඩි රචනාවක් ලියන්න කිව්වම දන්නා කියන ඔක්කොම දේවල් ලියල අහවර වෙලා වචන ගාන සම්පූර්ණ කරන්න මැදින් මෙලෝ හරයක් නැති වාක්‍ය පේලි කීපයක් එකතුකරනවා වගේ වැඩක්. දවස් ගානක් රහ කරගෙන බලපු චරිත සහ සිද්දි දාමය අවසානයේදී ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකිත් නෑ වගේ උනාම ප්‍රේක්ෂකයාට දැනෙන්නේ අධ්‍යක්ෂකවරයා අපව නොමග හැරියා කියන එකට වඩා මේකා අපේ කාලය නිස්කාරනේ නාස්ති කරාදෝ කියන හැගීමක්. නිර්මාණකරුවා කූඹියෝ ඇතුලේ අනාත වෙච්ච එක ප්‍රේක්ෂකයාට කවදා හෝ අහුවුනොත් කියලා පෙර සූදානමක් වශයෙන් කූඹියෝ ඇතුලෙම ගැලවිජ්ජාව පාවිච්චි කරන්න ලකා සහ දමිත දක්ෂ උනා. ජෙහාන් නිරන්තරයෙන්ම කිව්ව " ඒක වෙනම ආතල් එකක් " කියන දෙබස ප්‍රේක්ෂකයාගේ කනට හොඳට හුරු කරලා තිබ්බ නිසා අපි කූඹියෝ ඇතුලේ අනාත උනා කියල කියන්නේ නැතුව ජෙහාන්ගේ දෙබසෙන්ම ගොඩයන්න ලකා දක්ෂ උනා. ඒ අතින් බැලුවාම ලකා අධ්‍යක්ෂක වෘත්තීයට වගේම ගැලවිජාවටත් එකසේ දක්ෂයි. කූඹියෝ 2 හදලා මේ චෝදනා සියල්ලෙන්ම නිදහස් වෙන්න ලකාට සහ දමිතට තවමත් අවස්තාව තිබුනත් ලකා නැවතත් හිතන්න පුළුවන් අපි වගේ දැවන්තයින්ට චෝදනා කරන්න උඹ මොන පෙන්දෙක්ද කියල..ඒකනම් ඉතින් ඇත්ත.. ලකාල එක්ක ගත්තාම අපි මොක්කුද.. තුමිඳු නළුවෙක් විදිහට ගත්තාම බොහොම සාර්ථක රංගනයක නිරතවෙනවා කියන එක විවාදයක් නෑ. ඒත් ඇත්තටම තුමිදුගේ රංගනය නිසා කූඹියෝ ගොඩගියාද නැත්තම් කූඹියෝ ප්ලොට් එක නිසා තුමිඳු ගොඩ ගියාද කියන එක නැවත නැවතත් සිතා බැලිය යුතුයි. මගේ පුද්ගලික අදහස නම් කූඹියෝ ප්ලොට් එක නිසා තුමිඳු ගොඩ ගියා කියන එකයි. එත් කූඹියෝ ටෙලිය ඇතුලේ කලණගේ රංගනය ඉදිරියේ තුමිඳුට කරන්න රංගනයක් තිබුනෙම නැති තරම්. ප්ලොට් එක ඇතුලේ ජෙහාන් වීරයා වීමත් ප්‍රියත්න වීරයාට ලාම්පුව අල්ලන ගෝලයා වීමත් නිසා, තුමිඳුව වේදිකාවට නග්ගන්න රසිකයා ඉදිරිපත් උනාට රංගනය ඇතුලේ ඉදිරියෙන් හිටියේ කලණ. කව්රුහරි එහෙම නෑ කියනවනම් ඒ කියන කෙනා මේ චරිත හොඳින් හදාරලා නැහැ. මම මේ කියන්න උත්සහ කරන්නේ තුමිඳු අදක්ෂයි කලණ දක්ෂයි කියන එක නෙවෙයි. දෙන්නම බොහොම අති දක්ෂ නළුවන් දෙන්නෙක් කියන එක ගැන වාදයක් නෑ . ඒත් කූඹියෝ කතාව ලියවෙද්දී වීරයාගේ බ්‍රේන් පාර්ට් එක විතරක් පාවිච්චි කරලා පැත්තකින් හිටවලා තියලා වීරයාට ලාම්පුව අල්ලන එකාට වැඩියෙන් වැඩ පෙන්නන්න පුළුවන් වෙන විදිහට කතාව ලියවෙලා. ඒත් අන්තර්ජාතිකව ජනප්‍රිය වෙච්ච කතාමාලාවන් ගත්තාම වීරයා කොයිතරම් නිහඬ චරිත උනත් වීරයාට ලාම්පුව අල්ලන එකාගේ රංගනය වීරයා පරදවන තැනට ආවේ නෑ. දැන් කව්රුහරි කියන්න පුළුවන් උඹ අපේ ලංකාවේ හැදිච්ච ටෙලියක් ඇමෙරිකාවේ හැදිච්ච ටීවී සීරීස් එක්ක සංසන්දනය කරන්න එපා බූරුවෝ කියල. එහෙම කියන්න ඕනෑම කෙනෙකුට අයිතිය තිබ්බට කූඹියෝ ඉන්නේ ලාංකීය ටෙලිනාට්‍ය කලාවට වඩා ටීවී සීරීස් කලාවට කිට්ටුවෙන් නිසා සංසන්දනය කරනවානම් කරන්න තියෙන්නේ එව්වා එක්කම තමයි. තුමිඳුට කූඹියෝ රංගනය වෙනුවෙන් සම්මානයක් හිමිවුනාට ඒ සම්මානය බලෙන් අරන් දීපු එකක් කියලයි මගේ පුද්ගලික අදහස. මේ දවස්වල කරලියට ඇවිත් තියෙන නිර්මාණ වාරණයට විරුද්ධව තුමින්දුගේ භූමිකාව දිහා බැලුවාම මට පුද්ගලිකව හිතෙන්නේ තුමිඳු සම්මානය ගත්තේ කූඹියෝ රසිකයින්ට ගරුකිරීමක් වශයෙන් කියලයි. යමක් දිහා යතාර්තවාදීව වෙනස් විදිහට දකින තුමිඳු වගේ කෙනෙක්, sms වලට සාපේක්ෂව ලැබෙන සම්මානයක් උඩ පැනලා හුරේ දාලා ගන්න තරම් හිස් මානසිකත්වයක් තියෙන මනුස්සයෙක් නෙවෙයි කියලයි මගේ පුද්ගලික අදහස. ඒ වගේම කූඹියෝ බලපු උන් අනික් ජනප්‍රිය ටෙලි බලන උන්ට වඩා රසවින්දනයෙන් සහ බුද්ධි මට්ටමෙන් උසස් කියල පුරාජේරු කියවමින් හිටියා කියන එක කාටත් රහසක් නෙවෙයි. ඒත් අද වෙද්දී කූඹි ෆෑන්ස්ලාට ජෙහාන් සහ තුමිඳු යනු එකෙක් නොව දෙදෙනෙක් කියන එක වටහාගැනීමට නොහැකි බුද්ධිමට්ටමට පත්වී තිබීම තුමිඳුගේ අවාසනාව. එතැනදී ප්‍රේක්ෂකයින් සහ අනුගාමිකයින් වෙනස කෙස් ගහක් තරම්වත් නැහැ නේද කියන අවාසනාවන්ත තත්වය තුමිඳු වගේ උගත් මනුස්සයෙකුට තේරුම්ගන්න අපහසු නැතුව ඇති. ඒත් ඉතින් රටවැසි චන්ද දායකයින් වෙනුවට වහල් අනුගාමිකයින් ඉන්න රටක රසිකයින් වේශයෙනුත් වැඩිහරියක් ඉන්නේ එහෙම උදවිය කියන එක තුමිඳු මීට කලින් ඉඳන්ම දැනගෙන ඉන්න ඇති. තුමිඳුට සම්මානය අරන් දෙන්න මේ ලියන මම sms යැව්වේ නැහැ. sms වලින් සම්මාන දිය යුත්තා තේරීම බාල බොළඳ වැඩක් කියන එක මගේ පුද්ගලික අදහස. සහෝදරයා ටෙලියේ රංගනය වෙනුවෙන් තුමිඳුට යමක් ලැබුණානම් කූම්බියෝ වෙනුවෙන් ලැබුනාට වඩා පුද්ගලිකව මං කැමතියි. ඒත් සහෝදරයා ඇතුලෙත් තුමිඳු ප්‍රධාන චරිතය උනාට වීරයාට ලාම්පුව අල්ලපු ගෝලයාගේ චරිතය වීරයාට වඩා උඩට යන්න ලියවීම එතනත් පුදුම සහගතයි. තුමිඳු ඒ ස්භාවයේ චරිත විශේෂයෙන් තෝරාගන්නවා නැතිනම් ඒ ස්භාවයේ චරිත වෙනුවෙන් අධ්‍යක්ෂකවරු තුමිඳුව විශේෂයෙන් තොරාගන්නවාද කියන එක පිළිතුරක් නැති ප්‍රශ්නයක්. ඒකට උත්තරය අහගන්න තුමිඳු, ලකා වගේම ඔය රූප පෙට්ටිය ඇතුලේ ඉන්න කවුරුවත්ම මං පුද්ගලිකව දන්නේ නැහැ. ඊළඟට රස්තියාදුව ගැන යමක් ලිවිය යුතුමයි. ඔය කියන රස්තියාදුව අල්ලගෙන් ඕක ගැන වාද විවාද කරන උදවිය, රස්තියාදුව විකුනගැනීම උදෙසා සහ දේශපාලකයා යන දෙපිරිසටම නොමිලේ කඩේ යමින් සිටිනවා කියලයි මගේ අදහස. සල්ලි හොයන්න අම්ම උනත් විකුනන්නත් දෙපාරක් හිතන්නේ නැති මිනිස්සු ඉන්න මුදල් මූලික සමාජයක බුදුරජානන් වහන්සේට අම්මට තරම්වත් තැනක් ලැබෙන්නේ නැහැ කියන එක කනාගාටුවෙන් උනත් තේරුම්ගතයුතුව නැද්ද? බුදුදහම, හිසගසාදමන නීති රීති නැති අවිහිංසාවාදී දර්ශනයක් නිසා තමුන්ගේ පුද්ගලික වාසිය උදෙසා බුදුරජානන් වහන්සේ අවභාවිතා කිරීම වර්තමාන සමාජයේ බහුලයි. කව්රු අර්ථදැක්වුවත් මේ විශ්වයේ එතෙක් මෙතෙක් පහලවෙච්ච, අනාගතයේදීත් පහළවෙන, අසමසම, අනන්ත ගුණ , අනන්ත ඥාන තිබෙන, ඒ අති උත්තම බුදුරජාණන් වහන්සේලාගේ ඒ අතිඋත්තම නාමය තමුන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජනය පිණිස යෝදාගනීමේ විපාක මේ සංසාරයේ විඳින්න ලැබෙනවා කියන එක හෙට ඉර පායනවා වගේ ඒකාන්තයි සිකුරුයි. එහෙම වෙන්නේ නැත්තම් බුදුරජානන් වහන්සේලාට විතරක් තේරුම්ගන්න පුළුවන් බරපතල විෂයක් වෙන කර්ම විෂය බොරු. හේතුව සහ ඵලය ගැන වැටහීමක් නැති මතු භාවයක් ගැන විශ්වාසයක් නැති, බුදුරජානන් වහන්සේ නමක් කියන්නේ කුමනාකාර උත්තමයෙක්ද කියන වැටහීමක් නැති මිත්යාදෘෂ්ටිකයින් තමුන්ගේ පවු ගොඩට එකතු කරගන්න පවු කන්ද මෙතෙකැයි කියන්න බෑ. ඒ ගැන වැටහීමක් නැති බුදුදහම උඩින් පල්ලෙන් අතපතගාන බෞද්ධ පිරිස ඒ පවු කන්දෙන් කොටසක් තමුන්ගේ ගොඩට ගොඩගසාගැනීමට උත්සහ දැරීම මෝඩකමක් කියලයි මගේ වැටහීම. බුදුරජානන් වහන්සේ දේශනා කරේ එතුමන් වහන්සේගේ සාසනය පවතින්නේ වසර 5550 ක් කියලයි. ඒ පිරිහීම නුවනින් දකිනවනම්, කල යුත්තේ මිත්යාදෘෂ්ටිකයින් සමග ඇනකොටා ගැනීමට ප්රයත්න දැරීමද එහෙමත් නැතිනම් බුදුරජානන් වහන්සේගේ ඉගැන්වීම හරහා මේ කෲර සමාජයෙන් ගැලවී යෑමට උත්සහ දැරීමද කියන එක තෝරාගැනීම තම තමුන්ගේ නුවනින් විමසා බැලිය යුතුයි කාරණයක්. තමුන් අදහන ආගමට විරුද්ධව වචනයක් කිව්වාම කඩු පොලු අරගෙන බෙලි කපන්න එන අනුගාමිකයින්ගෙන් බුද්ධ ශ්රාවකයින් වෙනස්විය යුතු නැද්ද කියන ප්රශ්නය තම තමුන්ගෙන් විමසා බැලියයුතු නැද්ද.. අනුගාමිකයා සහ ශ්රාවකයා අතර වෙනසවත් වටහාගැනීම බෞද්ධයින් විදිහට අපේ වගකීමක් නොවේද ? පිළිතුර මේ කියවන ඔබට භාරයි.. වර්තමාන ආණ්ඩුව සහ පැවති ආණ්ඩු සියල්ලම සුළු ජාතීන් සතුටු කිරීම උදෙසා තම මෑණියන් උනත් විකුණන තැනට පත්වුනා කිව්වොත් ඒක රහසක් නෙවෙයි. දෙතුන්ගොල්ලන්ටම ආණ්ඩු පිහිටුවන්න ප්‍රභල සාධකයක් වෙච්ච සුළු ජාතික චන්ද ටික ගන්න බුදු දහමට හෝ රටට ඕනෑම හෙනයක් පහත් කරන්න හිටපු සහ ඉන්න ආණ්ඩු එකක්වත් දෙපාරක් හිතුවෙත් නෑ හිතන්නෙත් නෑ. චන්ද දායකයා රැවටීමේ අරමුණෙන් ක්‍රියාත්මක වෙන අප්‍රමාන චන්ද ගුණ්ඩු අතරේ බදු දහමට පොඩි කෙනෙහිලිකමක් කිරීමත් එදත් අදත් නොකෙරුනාම නොවෙයි. පවතින රජය ගැන බෞද්ධයා ඉන්නේ ප්රසාධයෙන් නෙවෙයි කියන එක ආණ්ඩුව නොදන්නවාත් නෙවෙයි. රටේ බෞද්ධ ජනතාව ඇතුලේ ලැව් ගින්නක් වගේ පැතිරීගෙන යන මේ කියන රස්තියාදුවට තියන විරෝදය ප්‍රයෝජනයට අරගෙන ඔය කියන රස්තියාදුවට පොඩි තහනමක් දැම්මොත් අපිට පොඩි ලකුණු දෙක තුනක් හිමිවෙනවා කියලා ආණ්ඩුව හිතුවා වෙන්න බැරිත් නෑ.. අපේ කට්ටියත් ඉතින් ඕනෑම කුණුගොඩක් රත්තරන් කන්දක් තරමට මාර්කට් කරන්න දන්න නිසා රස්තියාදුවට එරෙහි විරෝදයෙන් එක පැත්තකින් රස්තියාදුව රට පුරා ප්‍රසිද්ධ උනා.. ඒකට වාරණයක් දමන්න උත්සහ කරලා ආණ්ඩුව කියා හිටියා අපි බුදු දහමට පට්ට සපෝට් කියල.. ලකුණු කීපයකුත් දාගත්ත කියමුකෝ .. රස්තියාදුව ලියපු කෙනා, ප්‍රකාශයට පත්කරපු කෙනා සහ ආණ්ඩුව විසින් ලස්සනට සරසලා පාරෙන් තියපු අසූචි මුට්ටියට තුමිඳුලා උඩ පැනලා පයින් ගහලා ඇඟ පුරා හලාගත්තා නේදෝ කියල හිතෙද්දි දැනෙන්නේ රූප පෙට්ටියේ හිටපු ජෙහාන්ට වඩා ගේම් කාරයෝ දේශපාලනයේ හෝ ව්‍යාපාර ක්ෂේස්ත්රයේ ඉන්නවා කියන එක නෙවෙයිද ??? රූප පෙට්ටිය ඇතුලේ දේසපාලුවා ජෙහාන්ට පරාද උනාට සැබෑ ලෝකයේදී දේශපාලුුවා ජෙහාන්ට හත්පොලේ ගාගන්න ගේමක් ගහල නෙවෙයිද මේ ? එහෙම බැලුවාම රස්තියාදුව දේශපාලන උවමනාවක් වෙනුවෙන්ම නිර්මාණය උනාද කියල හිතන්න බැරිද ??? ඒ එක්කම, නියම කූඹි ෆෑන්ස්ලානම් මේ සිදුවීම් ජෙහාන්ගේ ඇහෙන් බැලිය යුතු නැද්ද? මේ සියල්ලම ලිව්වේ හිත් රිදවාගෙන මරාගන්න නෙවෙයි... පිටින් පේනවට වඩා හිතන්න යමක් ඇතුලේ තියෙනවා නේදෝ කියල හිතන්න කූඹි ෆෑන්ස්ලාට මතක් කරලා දෙන්න[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom