Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කූරගල බේරගනිමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කූරගල බේරගනිමු!

///--- නැති ඉතිහාසයක් ඇතැයි කියා ඡනතාව රැවටීම? මුස්ලීමුන් විසින් කූරගල පූජා භූමිය ‘ජයිලානි’ නමින් ‘හලාල් කරයි’ ---///

“කූරගල” ගුහාශ්‍රිත විහාර පරිශ්‍රය තව දුරටත් එනමින් හැඳින් නොවේ…එයට අලුතින් දමා ඇති නම “ජයිලානි” ය. “ඩෆ්ටාර්” යනු අරාබි බසින් “ගුහාව” යන්නය.. ෂෙයික් මුහියාදීන් අබ්දුල් කදීර් ගිලානි නම් ඉස්ලාමික “සාන්තු වරයෙකු” යෝගීව සිටි, වසර දහසකට අධික ඉතිහාසයක් ඇති තැනක් ලෙස මෙම ස්ථානය ලොවට හඳුන්වන්නට ඔවුන් දැන් කටයුතු කර තිබේ.. මහ රහතන් වහන්සේලා අමා මහ නිවනින් සැනසුන ඒ “කූරගල” බෞද්ධ උරුමය අවසන් වන ලකුණු…

“ජයිලානි” ලෙසින් කූරගල බෞද්ධ විහාර පරිශ්‍රය ලොවට හඳුන්වා දෙන නවතම ප්රචාරක වැඩ පිළිවෙල, මෙම http://jailani.org/ වෙබ් අඩවියෙන් නරඹන්න…

ශ්‍රී ලංකාවට මුස්ලිම් වරුන් පැමිණ වන්නේත් වසර 450 ක් වැනි කෙටි කාලයක් පමණි.. මුස්ලිම් ජනාවාස, එනමින් ස්ථාපිත වී වසර 375 ක් පමණි.. වසර 1000 ක ඉස්ලාමික ඉතිහාසයක් කූරගලට තිබෙන්නේ කෙසේද..? මේ කථා කරන මොහොත වන විට එම ස්ථානය අරක් ගෙන සිටින ඉස්ලාමික පූජක වරුන්, එහි බෞද්ධ සාක්ෂි සියල්ල සාන්ද්‍ර “සිට්රික්” අම්ලය යොදා ගනිමින් විනාශ කරමින් සිටින අතර, ඒ සඳහා විශේෂිත ලේසර් විමෝචකයක් මිළට ගැනීමටද තැත් කරමින් සිටිති…

මීට අමතරව ශ්‍රී ලංකාවේ පූජා භූමි ආශ්‍රිතව සංචාරක මග පෙන්වන්නන් ලෙස මුස්ලීම් පුද්ගලයින්ව පත් කිරීමට මුස්ලීම් දේශපාලඥයින් හරහා සමහර අන්තවාදී භක්තිකයින් කටයුතු කරගෙන යන බව විශ්වාසදායී ආරංචි මාර්ග පවසයි.. එලෙස කටයුතු කරන මුස්ලීම් සංචාරක මග පෙන්වන්නන් ලෝකයට දෙන පණිවිඩය සිතා ගැනීමට අපහසු නැත…

පුරා විද්‍යා පනත අමු අමුවේම උල්ලංඝනය කරමින් මහමෙවුනාවේ ඉදිකර තිබූ අනවසර මුස්ලීම් පල්ලිය කඩා ඉවත් නොකෙරුවානම් තව වසර කිහිපයකින් ව්‍යාජ ඉතිහාසයක් පෙන්වා මහමෙවුනාවත් සිංහල බෞද්ධයින්ට අහිමි කිරීමට ඉඩ තිබුනි. [මෙතරම් දේවල් වෙත්දීත් ශ්‍රී ලංකාවේ මුස්ලීම් ජනගහනය තවමත් 10% ක් පමණ වන "ඉතා සුළු පිරිසක්" බව සලකන්න.!]

‘අනේ පල්ලිය කැඩුවා ඕයි…ඈ..ඈ…ඉහි…ඉහි’ කියා හඬමින් ඊනියා සහෝදරත්ව කිඹුල් කඳුළින් දෑස තෙත් කරගන්නා උදවිය මෙවැනි දේවල් ගැන කටක් අරින්නේවත් නැත.

facebook eken.

[QUOTE="akozlov68, post: 12474977, member: 381174"] [b]කූරගල බේරගනිමු![/b] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash3/564435_405484766148092_187160681313836_1384701_1263840678_n.jpg[/IMG] [SIZE=5]///--- නැති ඉතිහාසයක් ඇතැයි කියා ඡනතාව රැවටීම? මුස්ලීමුන් විසින් කූරගල පූජා භූමිය ‘ජයිලානි’ නමින් ‘හලාල් කරයි’ ---/// “කූරගල” ගුහාශ්‍රිත විහාර පරිශ්‍රය තව දුරටත් එනමින් හැඳින් නොවේ…එයට අලුතින් දමා ඇති නම “ජයිලානි” ය. “ඩෆ්ටාර්” යනු අරාබි බසින් “ගුහාව” යන්නය.. ෂෙයික් මුහියාදීන් අබ්දුල් කදීර් ගිලානි නම් ඉස්ලාමික “සාන්තු වරයෙකු” යෝගීව සිටි, වසර දහසකට අධික ඉතිහාසයක් ඇති තැනක් ලෙස මෙම ස්ථානය ලොවට හඳුන්වන්නට ඔවුන් දැන් කටයුතු කර තිබේ.. මහ රහතන් වහන්සේලා අමා මහ නිවනින් සැනසුන ඒ “කූරගල” බෞද්ධ උරුමය අවසන් වන ලකුණු… “ජයිලානි” ලෙසින් කූරගල බෞද්ධ විහාර පරිශ්‍රය ලොවට හඳුන්වා දෙන නවතම ප්රචාරක වැඩ පිළිවෙල, මෙම [URL]http://jailani.org/[/URL] වෙබ් අඩවියෙන් නරඹන්න… ශ්‍රී ලංකාවට මුස්ලිම් වරුන් පැමිණ වන්නේත් වසර 450 ක් වැනි කෙටි කාලයක් පමණි.. මුස්ලිම් ජනාවාස, එනමින් ස්ථාපිත වී වසර 375 ක් පමණි.. වසර 1000 ක ඉස්ලාමික ඉතිහාසයක් කූරගලට තිබෙන්නේ කෙසේද..? මේ කථා කරන මොහොත වන විට එම ස්ථානය අරක් ගෙන සිටින ඉස්ලාමික පූජක වරුන්, එහි බෞද්ධ සාක්ෂි සියල්ල සාන්ද්‍ර “සිට්රික්” අම්ලය යොදා ගනිමින් විනාශ කරමින් සිටින අතර, ඒ සඳහා විශේෂිත ලේසර් විමෝචකයක් මිළට ගැනීමටද තැත් කරමින් සිටිති… මීට අමතරව ශ්‍රී ලංකාවේ පූජා භූමි ආශ්‍රිතව සංචාරක මග පෙන්වන්නන් ලෙස මුස්ලීම් පුද්ගලයින්ව පත් කිරීමට මුස්ලීම් දේශපාලඥයින් හරහා සමහර අන්තවාදී භක්තිකයින් කටයුතු කරගෙන යන බව විශ්වාසදායී ආරංචි මාර්ග පවසයි.. එලෙස කටයුතු කරන මුස්ලීම් සංචාරක මග පෙන්වන්නන් ලෝකයට දෙන පණිවිඩය සිතා ගැනීමට අපහසු නැත… පුරා විද්‍යා පනත අමු අමුවේම උල්ලංඝනය කරමින් මහමෙවුනාවේ ඉදිකර තිබූ අනවසර මුස්ලීම් පල්ලිය කඩා ඉවත් නොකෙරුවානම් තව වසර කිහිපයකින් ව්‍යාජ ඉතිහාසයක් පෙන්වා මහමෙවුනාවත් සිංහල බෞද්ධයින්ට අහිමි කිරීමට ඉඩ තිබුනි. [මෙතරම් දේවල් වෙත්දීත් ශ්‍රී ලංකාවේ මුස්ලීම් ජනගහනය තවමත් 10% ක් පමණ වන "ඉතා සුළු පිරිසක්" බව සලකන්න.!] ‘අනේ පල්ලිය කැඩුවා ඕයි…ඈ..ඈ…ඉහි…ඉහි’ කියා හඬමින් ඊනියා සහෝදරත්ව කිඹුල් කඳුළින් දෑස තෙත් කරගන්නා උදවිය මෙවැනි දේවල් ගැන කටක් අරින්නේවත් නැත. facebook eken. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom